කපටි වැඩක් කරා අපි | IMBS Green Campus Convocation 2024 | Diploma Cermony එකට ගියා ඔන්න අපි දෙන්නා..

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 29

  • @Malee458
    @Malee458 3 месяца назад

    Congratulations dr..case study eka hada ganna help ekak denna puluvanda 😢😍😘

    • @duneeliyanage
      @duneeliyanage  3 месяца назад +1

      @@Malee458 thank you 💗මගේ චැනල් එකේ ඇති IMBS කියලා playlist එකක්. ඒකේ විඩීයෝ එකක් ඇති බලන්න dr.

  • @SajeepaVidanagma
    @SajeepaVidanagma 6 месяцев назад

    ❤❤

  • @imeshag6
    @imeshag6 2 месяца назад

    Certificate eka ඉක්මනින් hambenawada

    • @duneeliyanage
      @duneeliyanage  2 месяца назад

      @@imeshag6 academic transcript + campus certificate එක එදාම හම්බෙනවා. UK certificate එකට කල් යනවා 🤍

  • @lakeeshamadhushani9235
    @lakeeshamadhushani9235 2 месяца назад

    Dressing kale bmich eka laga salon ekkda❤

    • @duneeliyanage
      @duneeliyanage  2 месяца назад +1

      @@lakeeshamadhushani9235 නෑ dr. අකුරැස්සේන්.

    • @duneeliyanage
      @duneeliyanage  2 месяца назад

      @@lakeeshamadhushani9235 නෑ dr.Akuressen

    • @lakeeshamadhushani9235
      @lakeeshamadhushani9235 2 месяца назад

      @@duneeliyanage මාත් මාතර ඒකයි බැලුවේ mkd krnne kiyl edata

  • @aameeraarhasl414
    @aameeraarhasl414 6 месяцев назад

    Akki plz kynko case study report eka aniwa oneda diploma ek gna?

    • @duneeliyanage
      @duneeliyanage  6 месяцев назад

      අනේ ඔව් ඒක අනිවරියෙන් කරන්න ඕනේ. එක්කෝ case study එක කරන්න ඕනේ නැත්නම් training ගිහින් report එක හදන්න ඕනේ.

    • @leesamendis6082
      @leesamendis6082 4 месяца назад

      Akki oya english medium neda kare? English medium karaddi oyage experience eka kiyannako.

    • @aameeraarhasl414
      @aameeraarhasl414 4 месяца назад

      @@duneeliyanage mata kynwd khmd client gnk hoya gne kyla

    • @duneeliyanage
      @duneeliyanage  4 месяца назад +1

      @@leesamendis6082 video එකේ කියනවනෙහ් මන්. මට ඒ subject එක අලුත්. අලුත් වචන එක්ක english mediam අමාරු උනා. ඒ නිසා මන් mediam එක change කරා.

    • @duneeliyanage
      @duneeliyanage  4 месяца назад

      @@aameeraarhasl414 මන් මේ කියන ක්‍රම විධිමත් විධියට අවසර තියෙන ඒවා නම් නෙවෙයි. අවස්තානූකූලව ඉඩ දුන්නොත් පමනක් ලැබෙන අවස්තා
      1. AG ofz එකකින් උදව් ගන්න පුලුවන්
      2.Hospital එකකින් උදව් ගන්න පුලුවන්
      3.counselling center එකක් පුලුවන්. ( වඩාත් සුදුසුම ක්‍රමය වෙන්නේ මේක)
      4. එදිනෙදා ජිවීතයේදී නොදන්නා නමුත් යම්කිසි ගැටලුවකින් මානසිකව පීඩා විදිනවායැයි හැඟෙන හෝ පෙනෙන කෙනෙක් වෙන්න පුලුවන්. අහඹු හමුවීමකින්.
      5. මානසික ගැටළු සම්බන්ධ public gruop එකකින් පුලුවන්

  • @SagamanaUdugamana
    @SagamanaUdugamana Месяц назад

    Sinhala medium puluwnd

  • @AnaNimsara
    @AnaNimsara 6 месяцев назад

    🩷

  • @KarunarathneVida
    @KarunarathneVida 6 месяцев назад

    Akke diploma eke price khmd

    • @duneeliyanage
      @duneeliyanage  6 месяцев назад

      Mthk widiyt Rs 32000 /=

    • @sasiachi8806
      @sasiachi8806 5 месяцев назад

      මම එයාලට ක්ත කරා.. මාත් කරන්න ඉන්නෙ. 19500 කිව්ව. වාරික විදියට ගෙව්වොත් 32000ක්ව්ගෙ යනව

    • @duneeliyanage
      @duneeliyanage  5 месяцев назад

      @@sasiachi8806 ❤️❤️

  • @duneeliyanage
    @duneeliyanage  3 месяца назад

    ❤❤❤❤

  • @sanjusanju1366
    @sanjusanju1366 2 месяца назад

    Akke me diploma eka karann anivarenma a/l results balanvada

    • @duneeliyanage
      @duneeliyanage  Месяц назад

      @@sanjusanju1366 pending results වලිනුත් කරන්න පුලුවන්

  • @chandimamuthukumara2864
    @chandimamuthukumara2864 6 месяцев назад

    Doniii🤍🌎