කටක ලග්න පලාපල | Kataka lagna palapala | Cancer prediction | ගති ගුණ හා ජීවිතය

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 988

  • @ranjanidias6196
    @ranjanidias6196 4 месяца назад +69

    මමත් කටක..මේ කියන දේවල් සියල්ල ඇත්ත නිසා මම මා ගැනම හිනා වෙවී තමයි ඇහුවෙ...සම්පූර්ණ ඇත්ත...

  • @indumadura3286
    @indumadura3286 4 месяца назад +19

    මන් ගැන මෙච්චර කල් ඇහුව හොදම, ඇත්ත කතාව ලග්නේ ගැන ..👍.... A to,Z ඇත්ත ....ජයවේවා

  • @ruvisansala6444
    @ruvisansala6444 4 месяца назад +33

    තමන්ට වඩා තමන්ගේ අයගේ සතුට ගැන හිතලා ඕනෑම කැපකිරීමක් කරන අය තමා කටක ☺❤. සංවේදී අහිංසක ආදරණීය අය...හිත රිදෙව්වොත් සොරිම තමයි! (මම කටක. මගේ මහත්තයා මීන ❤🤗 ) ඔබතුමා කියපු සියල්ල ඇත්ත 100%

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад

      සුබ වේවා

    • @hasithkavinda559
      @hasithkavinda559 4 месяца назад +2

      නෑ මන් දන්න කෙනෙක් ඉන්නවා එයාගැන හිතාගන්න බෑ. හරි අමුතු චරිතයක් කෙනෙක්ට විපතක් උනාම එයා සතුටුවෙන තමන් ගැනම හිතන කෙනෙක්. හැබැයි නෝනට දුවට ආදරෙයි.

    • @MallikaGunathilaka
      @MallikaGunathilaka 4 месяца назад

      😊😊😊​@@hasithkavinda559

    • @MallikaGunathilaka
      @MallikaGunathilaka 4 месяца назад +1

      N 😂 ll❤

  • @MaleeahPansilu
    @MaleeahPansilu Месяц назад +2

    මගේ ලග්නෙ කටක .ඔබ තුමා කිවේ සේරම ඇත්ත .ඔබ තුමාට බුදු saranai

  • @bhagyasamadhi4939
    @bhagyasamadhi4939 27 дней назад +3

    සම්පූර්ණ ඇත්ත....මෙයාල ආදරය කියන දේ උපරිමෙන්ම දෙන අය

  • @devumivihanga3165
    @devumivihanga3165 4 месяца назад +5

    සිරාවටම ඇත්ත කියුව එකම කෙනා ඔබ තුමාවිතරයි ...

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 3 месяца назад +3

    අනේ..දෙයියනේ..ඇත්තම ඇත්ත..හිනා වෙවී ඇහුවේ..❤️

  • @ThushariHema
    @ThushariHema Месяц назад +2

    ඒ කියන්නෙ මේ හැමෝම කටක එකම ලග්නහිමියන් ගේ එකතුවක්෴කතාවනම් ඇත්ත බුදුසරණයි!

  • @HimanshiApsara
    @HimanshiApsara 4 месяца назад +3

    හැමදෙම ඇත්ත ඔබතුමාට බොහොම ස්තුති තවත් මෙ වගෙ විඩියො දිගටම අරන් එන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගෙත් සියලු වැඩ සාර්ථක වෙවා ! ❤️‍🩹

  • @DidulaLakshan-e7s
    @DidulaLakshan-e7s 2 месяца назад +2

    මමත් කටක ලග්නය තමා. කියපු දේවල් හරියටම හරි. කියන්න වචන නැ සුපිරි.

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 4 месяца назад +92

    අම්මෝ මම හිනා වෙවී බලුවෙ,ඒ තරමටම ඇත්ත.මමයි මහත්තයටයි දෙන්නම කටක.කියපු හැම දෙයක්ම ඇත්තම ඇත්ත

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад +7

      සුබ වේවා...

    • @ayeshasandamali241
      @ayeshasandamali241 4 месяца назад +12

      දෙන්න ම කටක නම් වාසනාවක්... වෙන කිසි කෙනෙක් අපිව තේරුම් ගන් නෑනෙ.. 😊

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад +2

      සුබ වේවා...

    • @niroshiniimbuldeniya8918
      @niroshiniimbuldeniya8918 4 месяца назад +3

      Iya wagemai math..mama mage mahaththayai kataka

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад +1

      @niroshiniimbuldeniya8918 සුබ වේවා...

  • @ramyalathawathudura3767
    @ramyalathawathudura3767 3 месяца назад +2

    ඔබතුමා ගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවා. මා ගැන කිව් දේවල් ඇත්ත.

  • @ridmiupeshi
    @ridmiupeshi 4 месяца назад +10

    සර් මං මේවා සාමාන්‍යයෙන් බලන්නෙ නෑ...නිකමට බැලුවේ...මරු සර්...ඇත්තම කිව්වා...බොහොම ස්තූතියි සර්...❤

  • @shanidissanayaka6020
    @shanidissanayaka6020 3 месяца назад +1

    බොහොමත්ම ස්තූතියි ..මමත් ඇහුවේ හරිමසතුටකින්..මේ කියන බොහොමයක් දේවල්..මගේ පැත්තෙන් සම්පූර්ණ ඇත්ත ..මමත් කටක ලග්න හිමියෙක්...

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 4 месяца назад +10

    ඔබතුමා බලන් හිටියා වගේ හරියටම කිව්වා... මටම මන් ගැන හිනාව නවත්ත ගන්න බැහැ... බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @lksiaee6853
    @lksiaee6853 4 месяца назад +4

    දේවිපිහිටයි.ඔබතුමා මටනම්.හරිම.සතුටුයි.හැම.දේම.හරි.මමකැමතියි.හැමවෙලේම.සතුටින්.ඉන්න

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 4 месяца назад +8

    අම්මො ඔබතුමා දැක්කා වගේ කීවා . ඇත්ත ටම කීව හැමදේම ඇත්ත ..ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @susilahiripitiya2327
    @susilahiripitiya2327 4 месяца назад +1

    සහතික ඇත්ත මම,කටක,කියපු,සමහර දේවල් හරියටම හරි

  • @TushariBandaranayake
    @TushariBandaranayake 4 месяца назад +5

    ඔබතුමා කියපු සියල්ල ඇත්ත ස්තුතියි ඔබතුමාට

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 4 месяца назад +2

    සාහාතික ඇත්ත හරියටම හරි බොහොම ස්තුති ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏

  • @hemanthachandani431
    @hemanthachandani431 4 месяца назад +4

    ඔබතුමන් කියන හැම දේම හරියට හරි තෙරුවන් සරණ්යි ඔබ තුමන්ට

  • @ChamodhyaSamarasingha
    @ChamodhyaSamarasingha Месяц назад +1

    ඇත්තම කතාව බොහොම පින්

  • @KumariKuwait-is1es
    @KumariKuwait-is1es 4 месяца назад +4

    කියපු හැමදෙයක්ම 100/100 ඇත්ත....කියන්න වචන නෑ..මේ මන් ගැනම කියනවා කියලා හිනාත් ගියා..ගොඩක් ස්තුති මහත්තයා .තෙරුවන් සරණයි

  • @indranisilva6283
    @indranisilva6283 4 месяца назад +1

    ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත මම ත්.කටක හරිම සන්වේදි හිතක් මට තියෙන්නේ ..

  • @DeshaDeepthi
    @DeshaDeepthi 4 месяца назад +3

    හරි යටම හරි මහත්මයා ඔබට ස්තුති යි

  • @achalapriyangani7097
    @achalapriyangani7097 4 месяца назад +2

    සම්පූර්ණ ඇත්ත❤ කටකට ජය...

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 4 месяца назад +28

    අම්මෝ හීනාවෙවී බැලුවේ මේක නම් මටමද හැදුවේ කියලා හිතුවා බුදුසරණයි ඔබතුමාට 🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 4 месяца назад +1

    බොහොම ස්තූති ඔබතුමාට කියපු බොහෝ දේවල් ඇත්ත❤

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 месяца назад +3

    මම කටක සමහර දේවල් ඇත්ත බොහොම ස්තුතියි

  • @anushabandara868
    @anushabandara868 4 месяца назад +1

    හරියටම හරි හැම දේම ඇත්ත ,,,,

  • @SanjeewaPushpakumara-v7w
    @SanjeewaPushpakumara-v7w 4 месяца назад +3

    මගේ ලග්නෙත් කටක.සමිිපුර්ණ ඇත්ත කිවිිවෙිි.ස්තුතියි ඔබ තුමාට

  • @manikedisanayaka9894
    @manikedisanayaka9894 3 месяца назад +2

    ❤.නියමයිනේ .ඔක්කොම .හරි

  • @JanakaGomes-rl5mb
    @JanakaGomes-rl5mb 4 месяца назад +4

    100% ඇත්ත ඔබතුමා කියන දේවල්.මාරයිනෙ.🙏

  • @sithuminimendis7900
    @sithuminimendis7900 2 месяца назад +2

    දෙයියනේ සුපිරියක් ❤

  • @kamanijayakody5489
    @kamanijayakody5489 4 месяца назад +3

    අනේ..ඇත්තමයි කියල තියන ⁣දේවල් සේරම හරි .මටම කිවුව ..වගෙමයි.ස්තුතියි .

  • @suwarnagodagama5842
    @suwarnagodagama5842 Месяц назад +1

    ❤❤❤❤❤..සියලුම දෙ.ඇත්ත බුදුසරණයි

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 4 месяца назад +14

    මන් ගැන මේ අව්රුදු 30ටම හරියටම කීවෙ ඔබතුමා තමයි....ඇත්තටම සහතික ඇත්ත මට සතුටුයි....අවස්තාව ආව ගමන් අතාරින්නෙ නෑ එකෙක්වත් ඇත්තමයි ඒක ඇත්ත ඔක්කොම සහතික ඇත්ත අනේ.....😊😊😊😊

  • @harshanimangalamuthukumari1418
    @harshanimangalamuthukumari1418 3 месяца назад +1

    පට්ටයි. වෙලාවට හිනා වෙවි තනියම බැලුවේ. මේක නම් පිස්සු හැදෙනවා හරියටම කීවනේ. තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @KamaniManjula-p3b
    @KamaniManjula-p3b 4 месяца назад +8

    සමහර දේවල් ඇත්ත 100%75 පමණ

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад

      පොදු පලාපලනේ 😁🙏 ස්තූතියි ඔබට...

    • @RanminiGihara
      @RanminiGihara 4 месяца назад

      ඒක ඇත්ත ❤

  • @Malika-d6q
    @Malika-d6q 4 месяца назад +1

    මට,තනියම හිනා යනවා සහිත ඇත්ත මෙ ඉක්කොම මට කිවා වගෙ .

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 4 месяца назад +15

    සර් මම කටක ඔබ කිවව සෑම දේම වගේ හරි දැනට ඉන්නෙ විදේශ රටක.අගෝස්තු වල එනව අනිවාර්‍යෙන් ඒ මාසෙත් පලාපල බලන්න ඕන ගොඩාක් ස්තූතිය් ඔබතුමාට තෙරුවන් සරනයි❤❤

  • @PramodiHaresha
    @PramodiHaresha Месяц назад +2

    කියපු හැමදේම ඇත්ත. හැබැයි මම ආගම දහමට ගොඩක් ලැදි යි.ප්‍රමාණය ඉක්මවා ආගමික වැඩ කටයුතු වල නිරත වෙනවා. වේගවත් ගමනක් තිබුනත් මම ඒ තරම් වැඩ වලට කඩිසර නෑ.

  • @Sudharma-m7k
    @Sudharma-m7k 4 месяца назад +6

    මමත් කටකලග්නෙ.මටත් හිතෙනවා මෙතුමා කියපු හැම දෙයක්ම ඇත්ත කියල ....❤️

  • @channelvino
    @channelvino 4 месяца назад +1

    Exactly true all you said. My husband is Kataka. I couldn't believe you explained like after scanning him. Really enjoyed to listen to this.

  • @iroshiirosha8833
    @iroshiirosha8833 4 месяца назад +13

    Adooooooooo.. මමත් කටක🥰🥰 මේ කියපු කතා ඔක්කොම හරියටම හරි.. 🫶 හැබයි හිනාත් යනවා සමහර කතා වලට..😂😂😂 හැබැයි පට්ට සිරා කතාව.. මාව හොදට අවුරුදු ගානක් ආශ්‍රය කරලා මගේ ගැන කියනවා වගේ.. 😍😍 සුපිරියක් තමයි.. තෑන්ක් යූ, බුදු සරණයි.. 🙏🙏🙏

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  4 месяца назад +1

      සුබ වේවා

    • @dilaniganga3865
      @dilaniganga3865 4 месяца назад +2

      ❤️❤️❤️තෙරුවන් සරණයි ඔබ‍ට

  • @dodanduwadodanduwa6627
    @dodanduwadodanduwa6627 25 дней назад +1

    ඇත්තමයි කියපු හැමදේම ඇත්ත

  • @HansiJayasekara98
    @HansiJayasekara98 4 месяца назад +7

    ඇත්ත sir කියපු හැමදේම. හිතාගන්නත් බෑ මට... තනියම හිනාවෙවී ඇහුවෙ... මරු මරු.. මගෙ ලග්නෙත් කටක නවාංශකෙත් කටක.. 🤭 ජය වේවා.. බුදුසරණයි 🙏

  • @harshadesilva3503
    @harshadesilva3503 4 месяца назад +1

    කියපු ඔක්කොම ඇත්ත 😌 බොහොම ස්තූතියි

  • @MMm-c4u2g
    @MMm-c4u2g 4 месяца назад +3

    අහන් ඉන්න ආසයි කියන හැම දේම ඇත්ත ගොඩාක් ස්තුතියි ඔබ තුමාට🙏🙏

  • @AselaSadaruwan-v2v
    @AselaSadaruwan-v2v 4 месяца назад +1

    අම්මෝ ඇත්තම ඇත්ත.මමත් කටක.හිනා වෙවී බැලුවා

  • @kumarihami5392
    @kumarihami5392 4 месяца назад +4

    මාත් කටක අහනකොට හිනා ආවා මගෙ ජීවිතේ මේ සියලු දේ වෙලා තියනවා ඔබතුමාට පින් මේක පැහැදිලි කිලාට බුදු සරණයි

  • @RasikalaUdayangani-x4y
    @RasikalaUdayangani-x4y 10 дней назад +1

    Attama atta kiyanna❤

  • @UdenikumariLiyanage
    @UdenikumariLiyanage 4 месяца назад +4

    මටම කිවුව වගේ සහතික ඇත්ත. එපා උනොත් එපාම තමයි ඇත්තම ඇත්ත.👍❤️

  • @වාසූhettiarachchi96
    @වාසූhettiarachchi96 4 месяца назад +1

    මේකනම් ඇත්තම ඇත්තක්..මගේ විදිහ..❤

  • @ShaluBandara
    @ShaluBandara 4 месяца назад +4

    මමත් කටක ලග්නයෙ.. මේ කියපු දේවල්නන් සත්තකින්ම ඔව් ... ඔබ තුමාට තෙරුවන්සරණයි!

  • @ChamilaKorakahagoda
    @ChamilaKorakahagoda 4 месяца назад +1

    කියපු දේවල් ගොඩක් ඇත්ත මාත් කටක...

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 4 месяца назад +18

    කියන්න දෙයක් නෑ බලන් හිටියා වගේ කිව්වා, ඇත්තටම අහගෙන ඉන්න කොට හිනහාත් යනවා ඔබ තුමාට බුදු සරණයි

  • @nalikarajapaksha-hz6tq
    @nalikarajapaksha-hz6tq 4 месяца назад +1

    කියපු සේරම ඇත්ත......ගොඩක් ස්තුතියි

  • @SwAmodi91Pabasara
    @SwAmodi91Pabasara 4 месяца назад +31

    හැම වචනයක්ම සම්පුර්ණ ඇත්ත,ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඔනේ🙏🙏

  • @mariyammariyam9875
    @mariyammariyam9875 4 месяца назад +1

    thanks godak aththa kathawa great ouw mata hina giya mata great athth aththa kathawa thanks sir

  • @Keshalajayamini-re3cl
    @Keshalajayamini-re3cl 4 месяца назад +3

    Adee mata සුපිරි 😮

  • @d.macademy7777
    @d.macademy7777 4 месяца назад +2

    ඔබ තුමා කියපු දේවල් ගොඩක් ඇත්ත sithuthi

  • @JeewaniKumudu
    @JeewaniKumudu 4 месяца назад +6

    මාත් කටක ලග්නය හරියටම හරි කියුවඒව ඔබට ස්තුතියි

  • @ketakatenush8316
    @ketakatenush8316 3 месяца назад +1

    මේ කියපු හැම දෙයක්ම ඇත්ත

  • @IreshaPathirana-ws1qe
    @IreshaPathirana-ws1qe 4 месяца назад +6

    අම්මෝ මේ ක නම් ඇත්ත මමත් කටක ලග්න හිමියෙක්. මට තනියම හිනා යනවා. ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @keshikadewmini1822
    @keshikadewmini1822 4 месяца назад +1

    Okkom aththa.... budusarani

  • @ishankachathurangi
    @ishankachathurangi 4 месяца назад +3

    Hariyatama hari oya kiwwa.budu saranai

  • @hasi1234
    @hasi1234 4 месяца назад +2

    සුපිරි....මහත්මයා....100% නිවැරදි ....

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 4 месяца назад +3

    බොහොම ස්තුතිය

  • @LALITHALalitha-x4t
    @LALITHALalitha-x4t 3 месяца назад +1

    Hari yatama Hari oba thumantath. Jaya pathanawa❤

  • @maheshmadhusanka4848
    @maheshmadhusanka4848 4 месяца назад +3

    හැමදේම ඇත්තටම හරි. තමන්ගෙ කියලා හිතුන අයට ඇගේ කොටසක් හරි ගලවලා දෙනවා. හැබැයි හිත රිද්දුවොත් ඉවසන් ඉදලා එක වෙලාවක පලිගන්නවා. ❤

  • @NilanthiKumari-r4q
    @NilanthiKumari-r4q 4 месяца назад +2

    ඔබතුමා කියපු හැම දෙයක්ම ඇත්ත

  • @nilminirenu-vu3yk
    @nilminirenu-vu3yk 3 месяца назад +3

    ඔබතුමා කිව සියලු දේවල් ඇත්ත් ඔබ තුමට දිර්ගායුශ ලැබේවා

  • @ExcitedClam-up8sb
    @ExcitedClam-up8sb 4 месяца назад +1

    සම්පූර්ණ ඇත්ත. 👍👍

  • @piyanmudan2875
    @piyanmudan2875 4 месяца назад +4

    හරියට ම. හරි.සුභ දවසක් ❤❤❤

  • @Dinubaba-z6q
    @Dinubaba-z6q Месяц назад +1

    මමත් කටක.කියපු දේවල් ඔක්කොම ඇත්ත .සෙටි උනොත් ඉතින් ආයෙ ⁣......

  • @lasanthidias906
    @lasanthidias906 4 месяца назад +10

    තෙරුවන් සරණයි සර් 🙏🙏98% ඇත්ත තමයි කිවේ. පලවෙනි වතාවට මාව නොදන්න කෙනෙක් දැක්ක වගේ කිවේ

  • @bggeetha3415
    @bggeetha3415 2 месяца назад +1

    මමත් කටක මේ සේරම අඇත්ත කියපුවා හිතා ගන්න බැ ❤ස්තූත්‍යි ඔබ තුමාට

  • @wickramanayaka3260
    @wickramanayaka3260 4 месяца назад +3

    ඇත්තමයි හරියටම කිව්වා .😊🙃👍

  • @KavishaNethsara-b6g
    @KavishaNethsara-b6g 4 месяца назад +1

    Mamath kataka oba thuma kiyapu godakma dewal hariyatama hari

  • @RoomaRooma-b8l
    @RoomaRooma-b8l 4 месяца назад +1

    සම්පූර්ණ ඇත්ත. .බඩ අල්ලන් හිනා වෙවී බැලුවෙ..ඔබතුමාට ගොඩක් පින්...මගෙ හැම වැඩක්ම මේ කියන විදියට තමයි කරන්නෙ...ආදරේදි නම් ඇත්තටම ඒ කියන විදියමයි...❤❤❤

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 4 месяца назад +8

    උපදින හැම ආත්මයකම මේ හිතම මට ලැබෙවා කිය්ලා ප්‍රර්තනා කරනවා.ඒ තරම් මන් මටම ආදරෙයි.මේ සියල්ල හරියටව්හරි.දරුවන්ට සත්තුන්‍ට හරිම ආදරෙයි 😢

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 5 дней назад +1

    හරියටම හරි මම කටක

  • @Kadunitheekshana
    @Kadunitheekshana 4 месяца назад +3

    අපෙ අම්මද කිව්වෙ ඔව්වා 🙂 Supiriii ❤

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 4 месяца назад +1

    🌹🌹🌹🌹🌹🙏❤👍
    බුදු සරණයි දෙවි පිහිටයි
    ඇත්තටම ඕ වි 🌹🌹🌹

  • @saumyamadhurangi6734
    @saumyamadhurangi6734 4 месяца назад +1

    ඇත්ත...

  • @ramyalathawathudura3767
    @ramyalathawathudura3767 3 месяца назад +12

    තමන්ගේ අය වෙනුවෙන් ජීවිතයම කැප කලත් අන්තිමට කලකිරීමයි, දුකයි තමයි ලැබෙන එකම දේ.

  • @Warunivlog
    @Warunivlog 4 месяца назад +1

    මමත් කටක සම්පූර්ණ ඇත්ත ...

  • @hirushitharuka7320
    @hirushitharuka7320 4 месяца назад +5

    කියන සේරම හරි..මාත් කටක ❤❤

  • @RanjaniSiriwardana-v2b
    @RanjaniSiriwardana-v2b 3 месяца назад +1

    Aththma. Thama

  • @hansakakarunaratne9655
    @hansakakarunaratne9655 4 месяца назад +3

    niyamai supiri kata krnna hodata , ko blnna kataka lagne inna ganu lamai

  • @TharushiKavindya-fh6ou
    @TharushiKavindya-fh6ou 4 месяца назад +2

    💯 aththa lagna palapala kiyawimak.mamath kataka.❤

  • @aheshierangika786
    @aheshierangika786 4 месяца назад +3

    අම්මෝ හිනා වෙවී බැලුවෙ ඒ තරමට ඇත්ත මායි මන් බදින්න ඉන්න කෙනයි දෙන්නම කටක.😊

  • @HansamaliNiroshika
    @HansamaliNiroshika Месяц назад +1

    Math kataka Patta aththa sirawatama

  • @KaviWijesekara-x4m
    @KaviWijesekara-x4m 4 месяца назад +3

    මායි මගේ BF දෙන්නම කටක 😁 මේ කියන හැමදෙයක්ම ඇත්ත ❤️😁

  • @anuruddikamunasinghe8391
    @anuruddikamunasinghe8391 4 месяца назад +1

    සහතික ඇත්ත

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 месяца назад +3

    හිනා හොදටම හිනා බාගෙට බාගයක් ඇත්ත .ලොකු විදිහට හිතන උපදෙස් දෙන්න දක්ශයි.ඇත්තටම හරි .මම කටක ලග්නේ .😂😂😂

  • @SavindyaSathsarani-vv5il
    @SavindyaSathsarani-vv5il 3 месяца назад +2

    Me kiwuwa okkama aththa mamath❤ kataka ... ❤ thanks.. me wage video genawata obathumata .... 😊😊😊😊💗💗💗💕💜💜💜❤😊

  • @sandalisamarage4776
    @sandalisamarage4776 4 месяца назад +3

    මෙහෙම කොහොමද දෙයියනේ ඇත්ත කියන්නෙ.බලන් ඉන්නවා වගේ.🙏 මම කටක අපෙ අක්කත් කටක ❤

  • @AiranganiShanthilatha
    @AiranganiShanthilatha 4 месяца назад +2

    ඔබ ,,තුමාට පින්, කියපු, සේරම ,,හරි