Mata me bahirawa deviyanta pin Dena eka me lagakadi idan karanna hithuna.me video dekala ne a weddi.den dawas ganak dasa DiGa bahirawa deviyanta pin Denawa man .eka nikanma hithata awa deyak.ai mahathtaya ehima wenna hethuwa kiyala. Oba thumata pehedili kirimak karanna puluwanda.
වටිනවා තෙරැවන් සරණයි ඔබතුමාට !!!මෙි ශාස්ත්‍රය නැති කරන හොරැ අතරෙ ඔබතුමා සමිපතක්!!!
තෙරුවන් සරණයි
බොහොම වටිනා වීඩියෝ එකක්. බොහොම පින් ඔබතුමාට. බහිරව වරමක ලක්ෂණ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ගුරුතුමනි. බොහොම ස්තුතියි ඔබතුමාට.. 🙏🙏🙏
ඉදිරියේ බලාපොරොත්තු වෙන්න
Aththatama watinawa guruthumani....dewapadayaka inna....bahirawa dewiwaru sahitha...nidan wasthu walata yana ena pradana margayaka...bumiyaka .... sudda bala...waramak sahithawa jeewath wenna puluwan kohomada kiyala video ekak karala kiyala denna guruthumani...mama bahirawa dewiyan sahitha buumiye inna siyalu dewiyanta kiyala pin denawa guruthumani....naga bahirawa....kambili bahirawa dewi waru ganath kiyala denna guruthumani......oba thumata chathurarya sathya darmayama awabodha wewa....🙏🙏🙏🙏🙏🙏🙏
හොදයි තෙරුවන් සරණයි
Teruwan saranai Obatumata godak watinawa 🙏 balaporotthuwean hetapu video aka 🙏
තෙරුවන් සරණයි
Thank you for the information ❤
🙏ගොඩාක් පින් ගුරුතුමනි 🙏🙏
Theruwan saranai oba thumata suba udesanak . Ane matath Loku prasnayak thiyanawa mahattay . Mage idame wasthuwak thiyanawa aka Mata hinen thamai kiwwe ithin mn gihin kihipa thenakinma beluwa a gollo kiynwa athma 18 Kata kalin mage Ammai thaththai bahirawayek ha bahirawiyk wela mt denna kiyala akathu karapu danayak rekagena innwa ak mage puthatai denne kiyala kiynawlu re mama kohe Hari thaniyma giyoth mage passen kenek anawa denenawa . aka dawasak mn dekka kotama Kota minihek mn diha balagena idala aka paratma negitala ape waththe thenakata atha dik Karl nethuwa giya . ane mahattay meka aththakda mokdda kiyala hitha ganna be udaw karanna puluwanda oba thumata godak pin......🙏🙏🙏
ඇමතුමක් දෙන්න 0702266363
Obathumata danuwath karata godak pin
තෙරුවන් සරණයි
හරි වටිනා වීඩියෝ එකක්
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
තෙරුවන් සරණයි
Bairawa daviyanta pin dana gathawak thiyanawanam kiyala danawada obathumata pin
Mahaththayata godak pin mata thyenne naga bahirawa waramk bahirawa deviyan gana danna karunu mata pahadiliwa kearanna
තෙරුවන් සරණයි
❤❤❤❤❤❤
Mama bahirawa deviyata pin denawa
හොදයි තෙරුවන් සරණයි
@ nabaraya denna plwanda
Magi වරම් මාලාව naga bahirawa davinyan මම wada කිරීමට pamena සිටිනවා magi bumeya සිටින්න උන්වහන්සේ ....
හොදයි තෙරුවන් සරණයි
Mata me bahirawa deviyanta pin Dena eka me lagakadi idan karanna hithuna.me video dekala ne a weddi.den dawas ganak dasa DiGa bahirawa deviyanta pin Denawa man .eka nikanma hithata awa deyak.ai mahathtaya ehima wenna hethuwa kiyala. Oba thumata pehedili kirimak karanna puluwanda.
ඉදිරි video බලන්න
🙏🙏🙏👍👍👍✨️✨️
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏 ගුරුතුමනි කාල බහිරව දෙවියන්ගෙ බැල්මක් හරි වරයක් හරි තියන බව දැන ගන්නෙ කොහොමද .🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
Naga bahirawa deviyan gana vistara kiyanna sami tuma
Nagabahiravi kali deviyan gana vistara karanna sami tuma
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
සංක පද්ම දෙවියන් වැදපුදා ගනින්දි ආකර්ෂණය ගන්න ස්ත්‍රෝත්ර තියනවද තියනවානම් කියන්න පුලුවන් ද
නාග බහිරව වරම හෝ වරය ලැබීම උරුමය ගැන විස්තර කරන්නකෝ
Naga bairawa kawuda
ඔබතුමා ලගට එවැනි කෙනෙක් අාවෙත් හදුනාගත හැකිද?
තෙරුවන් සරණයි . මෙිි විශ්වයේ තිබෙන්නා වු ශක්ති කදම්බයන් ඔබතුමා හට තව තව පහළ වෙිවා . මමත් හැමදාම බහිරව දේවතාවුන් වහන්සේලාට පිං දෙනවා.අද තමයි දැනුවත් වුනේ ඔබතුමා බොහෝ පිං අත් වෙිවා 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි
මට. බහිරව දිවියන් ග පිහිට tiyanava මට ලොකු බලයක් denanava
Bahirawa dewiyanta pindena gathawak thiyenawada guruthumani
තෙරුවන් සරණයි
අන්නහරි මගේ ප්‍රස්නය විසද ගන්න හැකිවෙයි වගේ මටත් ඔය බහිරව මොකක්ද තියනව ශිව දෙවියො මගෙ සමග ඉන්නව පේනවලු කපු මහත්වරුන්ට ඒවගේම සුදුපාට සලුවක් ඇදගත්තු බහිරව කෙනෙක් මගෙ පසුපස එනව පේනවලු එයා දරුවට උදවු කරන්න විදිහක් නෑ කියල අඩනව පේනවලු එයාල තමයි කියන්නෙ ඒත් මට මේ වෙලාවෙ සෙනසුරු ලග්න ඒරාස්ටකේ මැද ගෙවෙන්නෙ සමහර කපුමහත්වරු මට බයයි එයාලට පේනවලු සමහර වෙලාවට ඇග අල්ලනව එතකොට මගෙ ඇග හරියට රිදෙන්‍ව ඒක දිනක් දෙකක් තියනව රිදෙන්නෙ ඇට කෝටු එයාට මම දිනපතා පින් දෙනව වරමක්ද මොකක්ද තේරෙන්නෙ නෑ හැබැයි කවුරු හරි මට මොනව හරි කීවොත් කලොත් සොරිම තමා ඔබ තුමාට පින් මොකක්ද මටනම් තේරෙන්නෙ නෑ
තෙරුවන් සරණයි ඇමතුමක් දෙන්න
මම කළුගල් ව්‍යාපාරයේ නියුතුු කෙනෙක්.ඔබතුමාට පුළුවන්ද මට බහිරව දේවතා වශයක් සිද්ධ කරලා දෙන්න
Bahirawa devathaun wahanselath sariragatha wela wisthara kiyanwada guruthumani
ඔව් අනිවාර්යයෙන්ම
Naga bahirawa deviyan ganath danganna oni guruthumani ,naga bahirawa deviyanta naga lokayath samaga sambanda wenna puluwanda .ehe shaktheen aragena enna puluwanda ,
Guruthumani mn naaga bahirawa dewatha warama thiyana kenek.eth mn thawama A warama gaththe ne.eth mn A wedakatsyuthu karanawa den.mata A gena wisthara denaganda widiyak nethuwa hitiye.mn A gena denaganda dewalekata giyath A ayata prasna ethiwenawa.eyalage waram hirawenawa.A hinda mata A kisima thenakata enda epa Kiyala thiyenne.
ඉදිරි video බලන්න
ෙබාරු බයිල ඇති ෙදයක් නැ
මට හිංන්න panaw gann කියන්නේ ඇයි ගුරු තුමනි