oyage vada hari hodai hari shaktthimath ❤ habai mama kiyane oya thav a hodata karananan mee deval hadaganna oyage english chuttak varadi habai mama oyage video valata asai mama english school ekata giya nisa oyage varadi spellig saha varadi english hadagana ❤❤ mokda aq
9 වසරෙ කෙල්ලො like එකක් දාගෙන යං
@@Senuofficial-u5m ❤
Scl eka mokakda
@@Journeywme0 kageda
Oyage
@@GTA-PODDA konthahela bandarawela ✨🩷
9 වසරෙදි බට්ටො පැන්න අපි😅
Nice job නංගියෝ...
😅Thank you❤
Grade 11 වෙලත් තව මාස කිහිපයක් exam එකට තිබිලත් පොතක් අල්ලන්නෙවත් නැතුව ඉන්න මන් වගේ අයට ඔයාගෙ vlogs ගොඩක් ලොකු motivation එකක්❤ thank you good luck sis
@@BuddilaThehan-zo6ex 🩷🫂
Niyamai nangi...අපි ඔයාට වඩා වැඩිමල් උනත් business එකක් එක්ක Al කරගෙන යන්න බයයි..ඒත් ඔයා මාරම ශක්තිමත් සුබ පැතුම්❤😊
🥺🥰
අනෙ Al කරන මම තාම ගිරිපුර ඇත්තො බලනවා 😂😂. Good luck sis ❤
😅Thank you 🤎
Maath😅😅❤❤
Same 😂
Math
Math
මම ඉගෙනත් ගත්තා univicity select උනා හැබැයි සත පහක් අද වෙනකන් හම්බ කරලා නෑ ඒ අතින් නංගි ඔයා පොඩි කාලෙ ඉදන් ගහන් යන ගේම පට්ට 😪🙂
🥰🩷
පැටියෝ හරිම ලස්සනයි.. සතුටුයි ගොඩාක් චූටි නංගියෙක් මේ විදියට vlogs කරන එකට දිගටම vlogs ගේන්න...💜️
ජේසු පිහිටයි ! ❤️
@@NethasaRannulu 🥺🩷
Nice vlog nangiyoo...Keep it up👍💗
@@minuscreativehub2937 💐💗
කටහඩ ලස්සනයි අක්කේ💗
🩷🤭
මමත් නවය වසරේ. ඒ උනාට ඔයාට වගේ වැඩ කරන්න නම් බැහැ. ඔයා අපිට ආදර්ශයක්. ඔයාගේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න. සුබ පැතුම් ඔයාට ❤❤❤❤❤❤
Thank you 🤎
නන්ගි මම ඔයාට බනිනව නෙමෙයි.ඔයාගෙ vlogs හොදයි.ගොඩක් වටිනව.ඒ උනාට ඔයාට පුලුවන්නම් video එක හෙල්ලෙන්නෙ නැතිව ලස්සනට කරන්න,පැහදිලිව හරියට කියන්න ඕන දේවල් කලින් plan කරල කියන්න,filters දාල ලස්සන කරන්න ඔයාගෙ youtube channel එක ගොඩක් දියුනු වෙයි.අනේ මම බනිනව නෙමෙයි.
අනේ ඒ advice ටිකට ගොඩක් ස්තුතියි ඉස්සරහාට ඒ අඩුපාඩු හදාගෙන වැඩ කරනවා මම❤😊
😊
Mmth thawa deyk kiynn asai hriyt english spellings blnn 🙂
@@Kendall_123pretty 🩷
Oya akkieta baina epa😢😢😢
Thava vlog danna ona akke ❤❤
Ikmanatama dannam 💗🌟
ඔයා ඕව හිතන්න එපා අක්කි හැමෝම එක වගේ නෑ.එයාල කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට යනවා බලන්න.ඔයාට එක එක දේවල් කියලා ඔයාව වට්ටන්න හදයි හැබැයි අක්කි හැමදාම එ් දේ එ් අයට කරන්න බෑ ඔයත් දිනන දවසක් එනවා එදාට ඔයාට හිනා වෙච්ච අය ඔයාව දැකලා ඔයා ගැන වර්නනා කරන දවසකුත් එනවා....එතකන් ඉවසන් ඉන්න අක්කි පැටියෝ හොදට ඉගන ගන්න good luks❤❤❤❤❤❤❤❤
Thank you 🤎 🥺🫂
Akke oyage vlog hari ma lassanai! Ah math ara k drama eka blnwa.
🤭💗
මම AL 2nd shy කරන්නෙ.
නංගි දිගටම කරන් යන්න.
මමත් study channel එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ. ❤
🥰
ඇත්තටම නංගියෝ ඔයාගේ උත්සය ඇත්තටම වටිනවා 😘♥️🥰. නියමයි ඔයා දවසෙන් දවස ඉස්සරහටම යන්න ඕනි. ආදරෙයි චූටි මැණික
🥺🥺 thank you
❤මමත් 9 ...ඒත් ඔයා තරම් නම් නෑ...ඔයා අපිට ලොකු ආදර්ශයක්...ආදරෙයි❤
@@SamanPradeep-nu4bk 🥰🫂
9 වසරේ දි අපිට මේ තරම් confident තිබුනේ නැහැ... ඔයා ගැන හුගක් සතුටුයි...Good luck දුව 😍
Thank you 🤎
මාරම සතුටුයි මේ වගෙ videos දැක්කම😊.
ඔයාගෙ වයසට ඔයා කරන වැඩ දැක්කම..🥰ඇත්තමයි ලංකාවේ මේ වගේ ශක්තිමත් ගැණු ලමයි ඉන්න එක ගැන මාරම සතුටුයි..
ඔයගෙ වයසෙදි අනික් ගැනු ලමයි කරන වැඩයි ඔයා කරන වැඩයි ගත්තම..☺️❤️Respect නනගි බබෝ🥰❤️.. Good luck හොදට ඉගෙනගන්න...ආදරෙයි🥰❤️🌼
@@Anushika_Nishadi ane sathutui oyata godak thanks❤️❤️❤️🙏☺️
Oyata vlog harima lassanai 🎉❤❤
Thank you 🤎
චූටි නන්ගියා ඔයා කවුරුත් බනින ඒවා ගනන් ගන්නෙපා ඒ අයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඔයා.දිගටම වැඩේ කරන් යන්න හොද තැනකට එන්න පුලුවන් ඔයාට. අනාගතේ සාර්තක වෙන්න කියලා ප්රාර්තනා කරනවා.😍❤❤
Thank you 🤎
Oya suduy❤❤❤❤
@@anushachandani-gy7gh 😁🥺
Lassanai akke , hodata vada tika krnnna akke ❤❤ all the best ❤
😘🫶
Akki mata Dana ganna oni small business ekata oña items monavada kiyala😊😊😊😊😊😊😊❤❤❤❤
Vlog එකකින් ගේන්නම්
දුක් වෙන්න එපා ඔයා හොදයී කිසි අවුලක් නෑ.. මාත් ඔයාගේ වයසේ ❤️❤️🙃🥰
🩷
අක්කෙ හරිම ලස්සනයි...ඔයා ගොඩක් දක්ෂයි..all the best❤️❤️
🩷
Akke oyage log lassanay mama Thumindi 😊
Thank you 🤎
අක්කිගේ vlogs හරිම ලස්සනයි.මේවා දැක්කම ආස හිතෙනවා ❤
මම 8 වසරෙ
🥺🫂
Same
Mama oyage videio walata godak kamati...❤🤩🤩
@@DeepikaDeepikaDeepikasudarsani 🩷🥺
වාව් සුපිරි නංගා...අපි මෙච්චර ලොකු වෙලත් මොනාද කරන්නෙ හිතනවා. මාරම චරිතයක් ඔයා.අපි ගමනක් යද්දි බලන් ඉන්න බැරි මිනිස්සු කොහොමත් අපිට ගල් ගහනව.ඒත් ඒවගෙන් තවත් ශක්තිමත් වෙන්න.ඉස්සරහටම යමු අපි...💪💪💪❤
@@SLEdu-s8k 🥺🫂Thank you 🤎
කොහෙද නංගි ඔයා.. ඔයා අනේ ලස්සනයි. 😇
@@sarathkumarasinghe1114 🤭🩷bandarawela
ඔයත් මගේ වයසමයි .අැත්තටම මරු ඔයා.මේ විඩියෝ එක දැක්කට පස්සේ comment එකක්ක දාන්න හිතුනා .තව තවත් ඔයාගේ study වැඩයි බිස්නස් වැඩයි සේරම හොදින්න කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම පාරිතනාතන කරනවා . subscribe kera ❤
🫂🥺🌚
Oyage videos godak lassanayi 😊😊
🩷
Good job nangiii❤දැන් චූටි ලමයි ගොඩක් smart.😻
🩷🤭
Akkie cery beautiful ❤❤❤❤❤
🩷
මම ඔයාගේ වීඩියෝ එක බැලුවේ අද නංගි හරිම පිළිවෙලයි ලස්සනයි මිනිස්සු කියන කතා අහන්න එපා ඔයා ගේ වැඩ ටික හොඳට කරගෙන ඉදිරියට යන්න ❤
@@chamilakumari8942 ane ehemada thank you oyata❤️☺️😍
❤❤
@@ChamaraKumara-ct5os ❤️❤️
Mamath oyage vayasa.Api vage ayata oyava adarshyak❤Digatama karagena yanna.
😘🩷
පොඩි වයස් වල ලමයි කරන දෙවල් වලට වඩා මෙ වගෙ දෙයක් කරන එක ඇත්තටම අගය කරන්නොනෙ anyway good job නංගි 💗
🥺🫂🥰
Oya lassay oyagee vedios lassany
🥺💗
මම ඉපදුනේ 2010 උනාට මම දැන් ඉගෙන ගන්නේ 10 වසරේ මට සතුටුයි. ඔයා ගැන එක එක දේවල් කියන කට්ටිය කියන කතා ගන්න ගන්න එපා ඔයාට ඕන දේ හැබැයි තීරණය බුද්ධිමත් තීරණයක් වෙන්න ඕන එතකොට ඔයාට පස්සේ කාලෙදි පසුතැවෙන්න වෙන්න ඕනි නෑ එහෙම පසුතැවෙන අය තමයි ඔයාවගේ පුංචිකාලේ ඉදල දියුණු වෙන්න හීන දකින දියුණු වෙන්න උත්සාහ කරන අයට ඔය වගේ වචනෙන් හරි ඔයාට ඒ දේ කරන්න දෙන්නේ නැත්තේ ඉතින් ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා අපේ වයසේ ඉන්න ළමයින්ට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් ඔයා හොඳ ආදර්ශයක් අනේ ඔයා දිගටම ඔය වගේ ලස්සන බ්ලොග්ස් දාන්න.♥️හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්න මොකද ඔයා වගේ දියණු වෙන කට්ටියට ගොඩක් කරදර එනවා වැඩියි පරිස්සමින් 💝
ඒ වචන ටිකම ඇති මට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤
මමත් 2010 ඉපදුනාට 10 වසරෙ තමා
@@MohamedE-ls2nz ගොඩක් ස්තුතියි ❤️
Same❤
Oyala 2010 January da😊❤
ඔයා හරි ලස්සනට පාඩම් කරනවා . ❤❤
Akka harima shoy harima cute mn me first time akkige video baluwa harima Shok..❤
Thank you 🤎 🫂🥺🥰
Thaman karana de rahasin karanna hamotama penna karanna epa..,enyway good luck❤❤❤
🩷
හායී නංගා... ඔයාගෙ වයසත් එක්ක ඔයා මේ විදියට ව්ලොග් එකක් කරන එක ගැන මාරම සතුටුයී... නංගා ඔයා කමෙන්ට් වලට රිප්ලයී වීඩියො එකෙ වොයිස් කරන්න එපා පැට්ටෝ... ඒ අයට හාට් එකක් හරී මොකක් හරී දාලා ඔයා ඒ කමෙන්ට් එක ඩිලීට් නොකර තියන්න දෙන්න. මොකද ක්මෙන්ට් සෙක්ශන් එකේ ඔයාට ආදරේ අය ඒවට උත්තර දෙයී.. ඔයාගෙ වයසට ඔයා ලස්සනටම වැඩේ කරනවා. හොඳට ඉගෙන ගන්න පැට්ටෝ... බුදු සරණයී මැණිකේ..
Thank you ❤🥹
❤❤❤
Oyage voice eka mara lassanai
Oya musicda karanne😊
Dancing 🩷🤭
නියමයි දවසක ලොකු තැනකට එයි❤🎉🎉😊
Thank you 🤎 🫂🥺
Ow nangi oya ova gana hithanna epa mokada apiva issarahata geniyanna kavruth nathi venna puluvan eth hadayi apiva vattanna lokayak balagena innava kiyla mathaka thiyA ganna oya godak mahansi🎉vela lassanata vada tika kara ganna oyata vagema matath oua vidiye deval kiyal kiyala thiyenava kathayi kaluyi kiyala epa ganam nogena jivath venna sathutin
🥹❤️🩹
Harima lassanai nangoo..💗All the best 💞😊
Thank you 🤎
Oyanam super nanga.kawuruth kiyna awa gnn gana epa.oy chuti wayasata oya mara gemak gahanawa. Oya oyage gamana yanna❤❤❤
🩷
I am so proud of you sister keep going ❤🥰👌🍃 l like your videos 🥰
Thank you so much 🤗
mamath oyage grade eka mai oya history wage amaru subjects padam karane kohomada
🩷🥰
Wow නංගි 😍🤩🥰😘 මාර ලස්සනයි අනේ 🥰 ඔයා පොඩි උනාට අපි හැමෝටම ලොකු ආදර්ශයක් පැටියො ඔයා ❤ ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනව 🥰😘
Thank you 🤎
ගොඩක් හොදයි නංගි ඔයා....
කොහොම වුනත් ඔයකරන්න යන මේ වැඩේ සාර්ථක වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා......
Good luck කෙල්ලේ....❤
Thank you 🤎
මට මේ වීඩියෝ එකෙන් ලොකු ආදර්ශයක් ලැබුනා.thanks akki .wish you all the best.
🥰Thank you 🤎
Man oyage videos valata kamati
🩷🥰❤️🔥
මරු නන්ගියෝ අදරෙයි මාත් බයො කරන කෙනෙක් ඔච්චර පිලිවෙලකට මන් වත් කරන්නැ තෙරුවන් සරනයි ඉස්සරහටම යන්න ..😍😍😍
Thank you 🤎
මට ඔයා ගැන ඇත්තටම මාර සතුටුයි නංගි.ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.සුපිරියක් හොඳේ.good luck❤
@@yasangikaveesha7606 🫂
Akki oya samannyen class eke ganna place eka keeyd
Digatama ohoma kara gena ynna ... lassanai ❤❤❤ mn thama grade 8
@@shynikadesilva5199 🩷
ලස්සනයි දිගටම කරගෙන යන්න❤️
Thank you 🤎
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි❤❤😊
Thank you 🤎 🥺
Mn 10 oyge vlog mru nngiyo😊
🩷😘
You are so organised : ) Keep it up !
Thank you, I will
අනේ ඔයාගේ vedio ගොඩාක් ලස්සනයි තව vlogS දානකම් බලන් ඉන්නවා😊
🥺💗
Lassanai nangiyo oyage vlogs❤❤❤❤🎉 padam wadai oyage business eke wadai hodata karaganna 🎉❤ budu saranai nangiyooo❤
@@Hansi-d9l ane thank you oyata❤️☺️
@@hansivlogssl4852 ❤️🥰
oyage vada hari hodai hari shaktthimath ❤ habai mama kiyane oya thav a hodata karananan mee deval hadaganna oyage english chuttak varadi habai mama oyage video valata asai mama english school ekata giya nisa oyage varadi spellig saha varadi english hadagana ❤❤ mokda aq
🫶🩷
මන් ඔයාගැන අපෙ අම්මටත් පෙන්නුවා 👊❤️
🥺🫂
ලස්සනම ලස්සන අර අන්තිමේටම පෙන්නපුscranchiseහදන්නෙ කොහොමද
🩷
මමත් 9 වසරෙ තමයි යාලු.. ❤️ ඔයා අනිත් අය කියන දේවල් ගනන් ගන්න එපා . අනික 9 වසර කියන්නේ පොඩි වයසක් එහෙම වෙලත් ඔයා කරන්නෙ ලොකු වැඩක් යාලු ඔයා හදපු scrunchies ඇත්තටම හරිම ලස්සනයි. 🌼
පුලුවන් නම් පිටරටවල vlogs බලලා ඔයාගෙ videos වලට ඒවගෙ ideas එකතු කරගන්න යාලු . ඔයාගෙ videos ලස්සනයි 🎀 කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා . ❤
Don't give up
@@manorinadeeka407 ehemada ane thank you❤️☺️
සුපිරියක් නංගි. ඔය වයසේ කෙල්ලෙක් ඔය වගේ හොදට video කරනවා කියන්නෙ නියමයි.. good luck නංගියෝ.. ඔය වයසෙදි ඔය වගේ plan එකකින් වැඩ කරනවා කියන්නෙ මරු.. 😍
Thank you 🤎 😘
මන් අද තමා මුලින්ම ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ නංගියො. ගොඩක් හොදයි ඔයාගෙ වැඩ සුබ පතනව මන් ඔයාට . මන් මේ පාර o/l 😌♥️
Hodata o/l liyanna oni padam karala 🥰🤎
අක්කිගේ vlogs බලන්න මං අලුතින් ඒකතු වුනේ. හරිම useful vlog ඒකක්. මං 8 වසරේ . ඔයාගේ bussiness ඒකටත් මං සුබ පතනවා.♥♥♥
Thank you 🤎
Math😊
@@Kashmer-u5w thank you
math
@@hansivlogssl4852 ඔයා හරි හොදයි අක්කෙ මම මැසේජ් එකක් කරොත් ඔයා අනිවාර්යෙන් කියවනවා එකට රිප්ලයි කරනවා . මම සමහර කට්ටියට මැසේජ් කරාම මට රිප්ලයි කරන්න දවස් දෙකක් විතර යනවා ඒත් ඔයා එහෙම නෑ.මට සතුටුයි ඔයා ව හම්බ උනා ට.💕😍
Shook nangiyek❤❤
🩷🥺
@@hansivlogssl4852 😊
අනිත් අය කියන ඒවාට කවදාවත් සැලෙන්න එපා nangi❤️ඇත්තටම එයාලට අපේ දේවල් වැඩක් නැනේ. අනික ඔයාගේ vlog හරිම ලස්සනයි nangiyo💖💖✨️ ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි nangi😍❤️ හොදට ඉගෙනීම් වැඩ කරගන්න නංගි ☺️☺️❤ බුදුසරණයි ❤️❤️Good luck😍
Ane thank you 🥹🥰🤎
අක්කි විඩියෝ එක ලස්සන යි❤
Thank you 🤎 🥰
ඔය එක එක අය කියන ඒව ඔයා ගනන් ගන්න එපා නංගි , අපේ ජීවිතේ අපි දිනන්න යනකොට අපේ කකුලෙන් අදින්න තමයි සමහර අය බලන් ඉන්නෙ ඉතින් එයාලට පාඩමක් උගන්නන්නනං අපි එයාලට දිනල පෙන්නන්න ඕන 🎉
ඔයාව කිසිම දේකට වට්ටන්න දෙන්න එපා.
ඔයා හරිම ලස්සනයි ඒ වගේම හොඳට වඩ ටික කරන් යන්න . ඔයාට හොඳ අනාගතයක් තියෙනවා නංගි .❤😊
🥺🫂Thank you 🤎
ලස්සනයි නම්ගියෝ❤ හොදට වැඩ කරන්න ඔය කමෙන්ට් වලින් වැඩක් නෑ, අනිත් කෙල්ලොන්ට ඔය ටිකවත් කරන්න බෑ කට විතරයි 😂
🥺🫂
අනේ කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා නංගා..අහම්බෙන් හම්බුනේ ඔයාගේ yt channel එක හම්බුනේ ..දිගටම කරගන යන්න wish you all the best❤
Thank you ❤
Nangi Ara rathu pata scrunchie eka lasnai godak. Kohomd order krnne??
Link ekata avith mg ekak danna 🥺🩷✨
@@hansivlogssl4852 link eka Kohed thiyenne?🥺🙏🏻
@@moon_prince Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/KEwMmWEnr4jH5jLeMhpq7N
@@hansivlogssl4852 thank you nangi ❤️🙏🏻
මාත් 9 වසර
මේ video මාරම ලස්සනයි ❤😊
Thank you
හරිම ලස්සනයි නංගි❤😊
Thank you 🤎
Digatama karagena yanna hoda gamanak yanna puluwan ❤
Thank you❤
Aththatama akke oyage videos harima watinawa. Ithin ehema wadak nathi ayawa ganan ganna epa oyage stady tipas ewagema vlog api wage igena ganna ayata godak wadagth. ❤❤❤❤❤❤
🥰Thank you 🤎
Akki lap eke mila keeyada?
🩷🥰
Please akki
මගෙ වයසෙ කෙල්ලෙක් මෙම ගෙමක් ගහනවා කියන්නෙ පට්ට ඇ ❤️😌
@@tharu_offline ❤️🔥🤭
අනේ විඩියො එක ලස්සනයි නංගි අද දැක්කේ චැනල් එක😊
Thank you akki ❤
Good luck sis 💗✨
Thank you 🤎
@@hansivlogssl4852 welcome 🧸💗
අනේ චූටි පැංචියෙ කව්රුත් කියන ඒවට වැටෙන්න එපා බබෝ ඔයා ඔයාගෙ ගමන යන්න.මම ඔයාට වඩා ගොඩාක් වැඩිමල් ඇත්තටම ඔයා ගැන ගොඩාක් සතුටුයි ඔච්චර පොඩි වයසින් ලොකු ගේමක් ගහන එකට.good luck චූටි පැංචි
Thank you 🤎🥰
nangi oya මැෂින් එකෙන් nomal ගවුම් වගෙ දෙවල් මහන්න පුලුවන්ද❤😊
@@mathee-17q දන්නැ පුලුවන් ඇති නේද හොදට මැහෙනවනි 🩷🙂
ලස්සනයි නංගි....❤
Good Job....මම 10 වසරේ.....දිගටම කරන් යන්න...නවත්තන්න එපා😊.
@@GamingwithLithum9412 ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️
Good luck nngi bba 💗😋
Thank you 🤎
♥♥♥Mn 7 wasare akki oya mara lassanata wade karan yanawa math asay vlogs karanna . Good job akki♥
Thank you 🫂😘
හොදට වැඩ ටික කරගන්න නංගා ❤
🩷🫶
Lassanai nangi❤
Thank you akki❤
Ane nngi oya hodata weda tika krgnn 😊❤
@@kumudusandamali8493 🩷⭐
කවුරැ කොහොම බැන්නත් අක්කේ ඔයා ඔයාගේ චැනල් එක නවත්තන්න එපා අක්කේ ඔයා කඵනෑ ඔයා හරිම ලස්සනයිඅක්කේ මම ඔයාගේ වීඩියෝවලට ගොඩාක් කැමතියි හොදට ඉගන ගන්න අක්කේ ☺❤❤🙂
Thank you nanga 🫂🥺
Good luck sisy ❤
@@Threesisters123-13 🩷
අක්කා අලුතින් youtube canal akakk කරන්නේ කොහොමද ❤❤❤❤❤😊😊 ane please kiyannako අක්කා 😅😅😅😅
Ilaga vlog eken kiyannam❤
හ❤
Aneeew so happy to see such a little girl doing vlogs with this much of a success. Good Luck little lady !!! 🥂❤❤
🥺Thank you 🤎 🫂
Akki godak lassanai...❤❤ School day study vlog ekk gennakoo❤❤
@@PriyanthaKumara-tq4bl next vlog eken gennam 🤎💞
Hari akke ....mama e vlog eka brluwa❤ oyage vlog kochchara baluwath epa wenne nane ....ane thawa vlog godak Oni oyage...e wage oyage weda tika hariyata karagena yanna akkiyo❤❤❤mama 7 wasare ..... WhatsApp challenge ekata message dannakoo❤❤ lassanai godak vlog eka ❤❤ adarei 🫶💗
@@PriyanthaKumara-tq4bl 🤭❤️🔥🥰🫂
Video ekanam supiri nangi
Thank you 🤎