Budu ammo mage papuwa pichcano ape pemadasa mahattaya mathak wenakota apeee❤❤❤❤❤pana thatha sajith sarge ammo dinnana one ane ape budu samidune ape sajith sarwa dinawala denna ❤❤❤❤para dunot man nam mareno man enna kuwait wala gedaraka wada karano ane ape sajith sarwa dinuwot api eno lankawata ❤❤❤❤❤budusaranaiiii
වැඩිඡන්ද ලක්ෂගනනකින් සජිත් ප්‍රේම දාස මහතා නියත ජනපති වශයෙන් පත්වෙනවා ස්ථීරයි ❤
සාදු. සාදු. සාදු.🙏🙏🙏මහා. සග. රුවනට. මගේ. නමස්කාර ය. වේවා. ජයවේවා. අපේ. සජිත්. මැති දුන්ට. 👍👍👍👍❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබතුමාට.ජ්‍යවේවා
සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා!!!☎️💚💛
ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ජයවේවා❤❤❤❤
දුප්පත් අපි වේනුවේන් එක ම නායක යා ට ජනතාවාදී නායක ට ජය වේවා ❤❤❤❤
Very important clarification ape hamuduwane. Theruwan saranayi.
ජයවේවාසජිත්
සජිත් ප්‍රේමදාස මහතාට 🙏🙏🙏❤️💚💛
මෙදා ජයනම් ස්තීරයි ඔබ වහන්සේ හරි තීරණාත්මක ඡන්දයක් නිසා මේ රටේ මිනිසුන් නගා සිටුවන්න පුළුවන් එකම නායකයා ගරු සජිත් මහතා පමණි ස්තුති ජේසු පිහිටයි බුදු සරනයි ස්තුති
ජය wawa ජය wawa ජය wawa
පූජනීය apeeහාමුදුරුවනේ අපේ රට බේරාගන්න උදවු කරන්න ඔබ වහන්සෙලට දීර්ගායු වේවා
දස රාජ ධර්මවලට අනුකූලව රට පාලනය කල හැකි නිහතමානී බුද්ධිමත් නායකත්වය ඔබයි ගරු විපක්ෂ නායක තුමනි. ජයවේවා!!!බුදු සරණයි!!!!!!
පුජනීය මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤ සජිත් මැතිතුමාට තෙරැවන්සරණයි ජයවෙිවා .🙏🙏🙏❤️
මානව,හිතවාදි,නායකයාට,ජය,වෙිවා
එතුමා. කල. සේවය. කරන. සේවා. අගේ යි. ස්තුතියි. 👍👍👍❤️❤️
සාදු සාදු සාදු සාදු
Good ❤❤❤❤❤❤😊❤❤❤❤❤❤
අපෙහාමුදුරුවනේ අපේ රට බේරගන්න සහය දෙන්න පුලුවන් ඔබ වහන්සෙලට පින් අපිට රටක් ඕනි සජිත් මහතාට පුලුවන්
ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයවේවා ❤🎉❤🎉❤
මුන් තමයි රට ජාතිය මංකොල්ල කන්න හොරුන්ට රට සහ ජනතාව පාවා දෙන කහකඩයෝ. මුන් මේ සේරම අපරාධ උපන් බිමට කරන්නේ සජිත් යනු අමු මෝඩ , අමන නිදන් හොරෙක් බව දැනගෙනමයි. 🤮🤮🤮
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
Sagith Mahathaya Jayaweva.
මුන් තමයි රට ජාතිය මංකොල්ල කන්න හොරුන්ට රට සහ ජනතාව පාවා දෙන කහකඩයෝ. මුන් මේ සේරම අපරාධ උපන් බිමට කරන්නේ සජිත් යනු අමු මෝඩ , අමන නිදන් හොරෙක් බව දැනගෙනමයි. 🤮🤮🤮
නකදි ප්‍රසි
ජය නියතයකි
අපට ඕනි රට හදන පුතෙක් අපට ona රට nagana පුතෙක් අපට onaduka niwana පුතෙක් wenakeku nowa a සජිත් සජිත් 🎉🎉🎉ජයවේවා
👍👍👍👍👍👍🙏🙏🙏
👍👍👍👍🙏🙏🙏🙏🙏
commendable
ජයවේවා සජිත් මැතිතුමාට 🎉🎉❤❤❤. ☎️☎️☎️💚💚💚💛💛💛🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼. හාමුදුරුවො. සියලුම. වහන්සේලා බොහොම පිංසිදු වෙනවා. තෙරුවන්සරනයි. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼
😁😁😁😁 මහ සඝරුවන ඉස්සර කරගෙන වඩින්නකෝ....අපි මග බලාන ඉන්නේ ...
@@prasadranasinghe8434 aththata? Emonawa kalatada, nihathamani nisada? Wahalune?
@@shanthidhammika8978 නිහතමානී හින්දද පාං කිරිත්ත වගේ මිනිස්සු ගෑවෙයි කියලා අතපය අකුලගෙන යන්නේ අර තෙවරප්පෙරුම කියන්නේ
02කුඩේ තියාගෙන වැස්සේ තෙමෙනවා සිගිති ආතල් නේ
03 ඒදන්ඩේ යන්න බැරි එකා රට හදයිද...
ඔයාලට හොදයි...වාල්කම කාගෙද කියලා හිතාගන්න පුලුවන්..
@@shanthidhammika8978 වහල්කම.අතෑරලා මිනිස්සු වෙයන්
😊🙏🙏🙏🙏😊
Sajithmahath
❤❤❤❤❤❤
කලින් කාපුව🦍🦍 වමනෙට වගේ එන්නෙ.
අනුර කුමාර දිසානායක මන්ත්‍රවරයා jvp පුංචි අම්මා 😂😂😂
Yes that is true
Aiyooo,sasane😱
Budu ammo mage papuwa pichcano ape pemadasa mahattaya mathak wenakota apeee❤❤❤❤❤pana thatha sajith sarge ammo dinnana one ane ape budu samidune ape sajith sarwa dinawala denna ❤❤❤❤para dunot man nam mareno man enna kuwait wala gedaraka wada karano ane ape sajith sarwa dinuwot api eno lankawata ❤❤❤❤❤budusaranaiiii
👋👋👋👋👋👋👋👋👋👋👋
Apitath one Swamin wahanse wage Hamuduruwan wahansela.🙏🙏🙏
Hale luya
Jayawewa. Onna ohoma kiyanna janatawata. Buddhimat janatawata Jayawewa
😁😁😁
😂
Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විපක්ෂ නායක තුමන්ට මහ සගරුවනේ පිහිට ලැබෙනවා
Api sajith samagai..
Sajthta jayaweva.
Aka❤atta
සාසනය විනාස වෙන්නෙ ආගම දේශපාලන යට ගාව ගන්න නිසා,,
පට්ට කුපාඩි තක්කඩි හොර ගන ගෙඩියෙක්වුන තිනියාවල පාලිතය කියන්නේ මිනි මරුවෙක්බව දන්නෝ දනිති. මෙවගේවුන් තම හැමදාම රටම රවටමින් කොටි ගණනින් ජාවාරම් කරන්නෙත්. මෝඩ වහලුනි තවත් රැවටියල්ල..
Sajith ❤
මහා ගෝඨාභය ජාතකය දෙක 🤣🤣
😂😂
අනේ අපොයි සාසනේට වෙච්ච දෙයක්.මුන් සිව්‍රර විකුනගෙන කන හැටි.තු නොදකින්.
කථාව නම් අගෙයි.රටට වෙච්ච දේ
රට්ටු නමි දන්නව ඇති.
Jvp බල්ලන් 🔥🔥🔥🔥🌒🌒🌒🌚🌚🌚🌚🌚🌚🔥🔥🔥🔥
අපෙ හාමුදුරුවනේ සජිත් කියන්නෙ අප ඉදිරියෙ පෙන්නන මුණ නෙමෙ ඔය එයත් ආන්ඩුවට කඩෙ යන කෙනෙක් බව තේරැමි ගන්න
හාමුදුරුවොත් ඒක නොදැන ඔය කතා කරනවා නෙවෙයි බං..
ආණ්ඩුවට කඩේ ගියත් කමක් තොපිලා වගේ පොන්න ජෙප්පොන්ට කඩේ. යන්නේ නැතුව 💀💀💀💀💀💀💀💀💀💀💀
ඒක දන්නෙ නැති උන් ඉන්නවද 😅
Ann gal kappann gihin mattu Wala Poddak hoyala balann
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Jayawewa ☎️ jayawewa ☎️ ♥ ❤ 😍
Onnawata wada agamath akka patalunoth paradinawa. Mokada rata janathawa, datuwo, gana balanna. Janathawa homuduruwo, pansala bala ganie. Anith agamuth🎉
ජවවේවාසජිත්
අපේ හාමුදුරුවනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි නියත ජනාධිපති
Ape.sinhala
Bawuddha.rata.araksa.karane.aekama.nayakaya.budusaranayi.
මේ කහකඩ සිවුර කාරයන් අපේ රටට සාපයක් රාජපක්ෂල නිකාය දැන් මෝඩ පුතානෝට කඩේ යනව උබලට ඕන උනාට අපිට මෝඩ යකෙක් ඕන නෑ නැවත ඉතුරු ටිකත් කන්න මේ කාලකන්නි සිවුරු කාරය නැවත මේ මෝඩයට කඩේ යනව රටත් ආගමත් කන මෙවැනි සිවුරු කාරයන් රටට සාපයක් ඔය මොනව කිව්වත් ජනතාව ඊලග ඡනපති තෝරන් ඉවරයි මන් අහන්න කැමැතියි මෝඩ පුතානේ උගේ සල්ලි වලින්ද කරේ නෑ අපේ බදු මුදල්වලින් ඕව කරේ සජිත්බණ අපට ඕන නෑ
Anthima Sajith unnaheth Rajapakse wagema Agama deshapalaneta bud kara gatta neda???? sadu!!!!
Hora gana set eka
සජිත් කටින් බතල හිටවන්නේ නැති නායකයෙක්.. ඒක හොදයි ගතිගුණයක්... ❤❤
😂💔
❤❤❤🎉🎉🎉
සඟරුවන රෙද්දෙ සඟරුවන රුවන මෙතැන කිසිම කෙනෙක් නෑ සඟරුවන සේරම හොර රු
තමන්ගේ උගත් කමගැන උදම් ඇනුවේ නැහැ....ජෙප්පො උඩ පනිනවා තමන්ට නැති දෙයකට
මම aawa
බුද්දිමත් සගරුවන මාලිමාවට .කුඩු ,කැසිනෝ සල්ලි වලට යටවූ අවස්තාවාදීන් පුතානෝට
මොනවාද ? ඔට්ටු මෙතන ඉන්න හැමෝම එක්කෝ පුද්ගලික යමක් ලබාගෙන නැත්නම් ලබාගන්න කුරුමානම් අල්ලන.
මන් හිතන්නේ හරකෙක් වෙන්න ඇති
අනිවාර්යයෙන් එකගයි
නැවත පරණ ක්‍රමයට හොර ගණින්නාන්සේලා අපි ඌ කැඳවාගෙන යන්න තවත් දහම් ගැටයා
ඒක තමයි අපි බොහෝ කාලයකට පෙර සිටම කියන්නේ.නිහතමානීකමත්,අවංකකමත්, දක්ෂ කමත් සජිත් ප්‍රේමදාස මහතාට පිහිටා ඇති බව බැලූ බැල්මට පෙනෙනවා.ඒක තේරුම් ගන්න බැරි අය ඉන්නවා නම් ඒක තමයි මේ රටේ ජනතාව ගේ අවාසනාව.දැන්වත් මේ රට ගැන සිතා බලන්න.අපේ කාලේ දැන් ඉවරවේගෙන යනවා.අනාගත පරපුර ගැන සිතා සජිත් මහතා ගැන සාධාරණව තේරුම් ගන්න.ඔබ සැමට සුභ පතමි.
ඔවා.කියන්නේ.රට.තාමත්
කන.උන්.තමයි.අපේ හාබුදුරැවනේ
හොද.දෙවල්.කරනකොට.පෙන්නේ
නැහැ.කසිප්පු.වික්කාකමි.හොදයි
කියයි.කවදා.හර.මිනිස්සුන්ට
තේරෙයි.අපේ හාබුදුරැවනේ
මමකටාර්
USANAM,SIKURITI,MITINAN,😂😂😂
LANKAWEA,🐂.KATAR,WALATH,INNAWANEA.
@@anandakumara2595 මම .මැරෙන්න
යිස්සෙල්ලා.මට.ආසයි.රටට.මගේ
හොදක්.වෙනවා.දකින්න.මට
දැන්.අවුරැදු62..අපේහාබුරැවනේ
මම .හැමදාම .රට.ගැන.බලනවා
එක.මගේ.වගකිමයි.අපට.රටක්
තියෙන්න.ඔනේ.හාබුදුරැවනේ
මමකටාර්
බැලූ බැල්මට පේනවා 🐂
මේ තරම් ආධාර කල සල්ලි කාගෙද ...?
Danda ewa hoyanne? Waradikarayo paththaka, mewage ewunta daduwam thama labila naa wage.
කුඩු මුදලාලිලාගෙයි,නිදන් හාරපුවයි.
🙏🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🙏
මුන් තමයි රට ජාතිය මංකොල්ල කන්න හොරුන්ට රට සහ ජනතාව පාවා දෙන කහකඩයෝ. මුන් මේ සේරම අපරාධ උපන් බිමට කරන්නේ සජිත් යනු අමු මෝඩ , අමන නිදන් හොරෙක් බව දැනගෙනමයි. 🤮🤮🤮
Jaua weawaa
ජනතාව දිනවන සටනේ පුරෝගාමියා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමා සමග සමගාමී එකම බලවේගය සමගි බලවේගයයි ☝ ☝ 👊 සජිත් 💘 සජිත් 💘 සජිත්
🐂🐂🐂🐂🐂 කැලෙන් එලියට පැනලා ..
Munta thawama therila naha mea ratata wela thiyena naspath thiya gana,
@@samdam9561 අනිවාර්යයෙන්ම ✔ ඔබ..
@@mudaligemudali2944 jathiyata hena gahuwe Premadasa mahaththaya marala rathigna gahapu da indala. Kawuru monawa kiwwath eka aththa.
Hondakamata garahana nihathamani bawa heladakina ewunta melowath paralowath dekama naa.
මුන් තමයි රට ජාතිය මංකොල්ල කන්න හොරුන්ට රට සහ ජනතාව පාවා දෙන කහකඩයෝ. මුන් මේ සේරම අපරාධ උපන් බිමට කරන්නේ සජිත් යනු අමු මෝඩ , අමන නිදන් හොරෙක් බව දැනගෙනමයි. 🤮🤮🤮
Dakuna apit.sajit.samaga.tamae.hmuduruvana
මේ හාමුදුරුවරු තමයි අහිනසක මිනිස්සු මුලා කරන්නෙි
පට්ට කුපාඩි තක්කඩි හොර ගන ගෙඩියෙක්වුන තිනියාවල පාලිතය කියන්නේ මිනි මරුවෙක්බව දන්නෝ දනිති.රාජපක්ෂලා සහ රනිල් එක්කත් කෝටි ගනනින් රට හොර ජාවාරම් කරමින් මුදල උපයපු පට්ට හොර ගන ගෙඩි යෙක්ය.මෙවගේවුන් තම හැමදාම රටම රවටමින් කොටි ගණනින් ජාවාරම් කරන්නෙත්. මෝඩ වහලුනි තවත් රැවටියල්ල.
බුදහම කොහෙටද මේ ගෙන යන්නේ අපිට දුකයි අහෝ දුගී ජනතව
Ow Budu Dahama waradiyata yedewwa nisa thamai ratata mehema wune.
Danwath hadila thiyena ekata sathutuweyalla.
@@shanthidhammika8978 මොකක්ද හැදිලා තියෙන්නෙ ?
සජිත්ව රැකෙදන්න අපෙ හාමුදුරැවනේ
රටට ජයග්‍රහණයක් පෙනි පෙනීම හාමුදුරුවරු ආයෙමත් ගේමක් ගහන්න වගේ?
හම්බන්තොට වරාය විකුණා දමන කොට රනිල් වික්‍රමසිංහ සමග හිටි හැටි අමතක කරන්න එපා.
මුන් තමයි රට ජාතිය මංකොල්ල කන්න හොරුන්ට රට සහ ජනතාව පාවා දෙන කහකඩයෝ. මුන් මේ සේරම අපරාධ උපන් බිමට කරන්නේ සජිත් යනු අමු මෝඩ , අමන නිදන් හොරෙක් බව දැනගෙනමයි. 🤮🤮🤮
Again the people are being led to the old pit by these monks.
හැබැයි ආගම දේශපාලනයට ආවඩන එක රටක පැවැත්මට හිතකර නැත.මේ සංඝයා නොවේ.මේ දේශපාලන ටීම් එකක්.සංඝයා යනු රාග දෝස මෝහ මුල් උදුරා දැමු අයට.මේ අය ගිහියන්ටත් වඩා කෑදර අය.මේ හදන්නේ සජිත් දිනවලා වාසි ගන්න.
පුලුවන් නම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න.පුලුවන් නම් නිවන් දකින්න උපකාර වන දහමක් දේශනා කරන්න.පුලුවන් නම් සතර කමටහන් නිවැරදිව කියල දෙන්න.පුලුවන් නම් නිවැරදි දහම ඉස්මතු කරල සාසනය රකින්න.දහම සහ ආගම දෙකක් බව නොදත් හිමි වරු.සජිත් මහතානෙනි ඔය හාමුදුරුවරු වට කර ගෙන හදන්න යන දේශපාලන වලල්ලට අද පරපුර කැමති නැත.එහෙම ගියොත් මේ රටත් ඉරානය වගේ අධ්‍යාත්මික නායකයො ඉන්න අන්තවාදී රටක් වෙනවා.ආගමට එහෙම තියෙන්න ඇරල දේශපාලනය ආගමෙන් ස්වායක්ත කොට ජනතාවට බලෙන් ආගම් අදහවන රටෙන් නිදහස්ව හොද රටක් හදමු
ගරුතර ස්වාමීන් වහන්ස,
සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ල තමයි බටලන්දේ වධකාගාර ඉදිකොට මහා මිනිස් ගායනයක් සිදු කරපු මිනීමරුව ගේ පුත් හොරෙක් බව ප්‍රසිද්ධියට පත් උනේ ජනසවිය මුදල් වංචා කිරීම නිසා බව පැහැදිලියි.
Thpita thawath oluwa nedda 75 wasarak keliya madida
ජෙප්පො වෛරයෙන් අදහස් පලකරන්නේ ඇයි පරාජය ලැබෙනවා කියල දන්න නිසා
Yako mun budu guna newe kiyanne.sajith and jalani guna.meyaala korapu kerillata api maaara sepen enne hode
අනුරත් කටින් වැව් 1000ක් හැදුවා🧟
So we will get two presidents 😮
වැව් 10000ක වියාපෘති ය මාස 14 න් වැව් 800කට වැඩිය ප්‍රතිසංස්කරණ ය කරලා ලන්කාවෙ වැඩිම වී නිශ්පාදනය ත් ගත්තා ගොබ්බ සරත් 😅
මම හිතුවා හාමුදුරුවෝට මෙයිට වඩා හොඳට මොලේ ඇති කියලා ... හාමුදුරුවෝ ට තේරෙන්නේ නැහැ ඔය සජිත් ඔක්කොම සෙල්ලම් දාන්නේ මහරාජා ගේ සල්ලි වලින් කියලා... එයා ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි.. ඔච්චර රටට ආදරෙයි නම් කරන්න වැඩ තව ඕනේ තරම් තියෙනවා
ගිය සැරෙත් ඔය හාමුදුරු ගොල්ලෝ තමයි රාජපක්ෂලා කරේ තියාගෙන ගිහින් රට කාල බාසිනියා කලේ
වාසි පැත්තට හෝයියා කියන ඔය වගේ දෙපිට කාට්ටූ හාමුදුරුවෝ තමයි දැන් ආයෙත් රට කන්න හදන්නේ.... අනේ මෙහෙමත් තන්හාව පිරුණු හාමුදුරුවෝ ටිකක්.....වෙන කරන්න දෙයක් නෑ....දෛවයට රට බාර දීලා බලාගෙන ඉන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ
තියෙන අයගෙන් අරගෙන නැති උදව් කිරිම වැරදි දෙයකද
කුහක වෙන එක හොදම නෑ.කාගෙ සල්ලි වුනත් මේ සජිත් මහතා රට විනාශ කරන්න යන කෙනෙක් නෙමෙයි.රට පාවා දෙන කෙනෙකුත් නෙවෙයි.
මෙච්චර කාලයක්.මිනිස්සු න්ට දේශපාලන කල්ලි ඇරියත් මෝඩ මිනිස්සු කවදාවත් හදන්න බැ උන්ට බඩු බෙදනවා නම්.ඕන රෙද්දෙ ක්,,,😅
පට්ට කුපාඩි තක්කඩි හොර ගන ගෙඩියෙක්වුන තිනියාවල පාලිතය කියන්නේ මිනි මරුවෙක්බව දන්නෝ දනිති.රාජපක්ෂලා සහ රනිල් එක්කත් කෝටි ගනනින් රට හොර ජාවාරම් කරමින් මුදල උපයපු පට්ට හොර ගන ගෙඩි යෙක්ය.මෙවගේවුන් තම හැමදාම රටම රවටමින් කොටි ගණනින් ජාවාරම් කරන්නෙත්. මෝඩ වහලුනි තවත් රැවටියල්ල.
සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල ප්‍රමුඛ චෞරයන් සමග ගමනක් යන්න පුළුවන් ද?.
Ehenam oyage nayakayoth ekka apayatama gamanak yanna. Eka wenawamai.
@@shanthidhammika8978ඇයි සජිත් ට දුන්නම දිවයලෝකෙ යනවද 😅
✍️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Parama nibbana suvayen suvapath veva
Owa. Me. Gonnunta. Notherena. Ekai. Wade. Ape. Hamuduruwane. Theruwan. Saranai
Ane ape haamuduruwane ayema rajek thananna wage neda.thaama lejja nedda appa.denwath kade noya sasanika mehewara karannako.mewa dakiddi baudda apita lejjai.mun serama ekathu wela ape rata kanawa.puduma kade yemak mekanam
තෝ......දන්න බම්බුව
බලු..........තඩියා.
Munta bath welak Wath denna epa,rate inna harakune,?
ඇත්ත,හාමූදුරැවනි
පට්ට කුපාඩි තක්කඩි හොර ගන ගෙඩියෙක්වුන තිනියාවල පාලිතය කියන්නේ මිනි මරුවෙක්බව දන්නෝ දනිති. මෙවගේවුන් තම හැමදාම රටම රවටමින් කොටි ගණනින් ජාවාරම් කරන්නෙත්. මෝඩ වහලුනි තවත් රැවටියල්ල..
usanam kamkaru mitinam sikuriti kah kada y.....nta v 8
Anurata.manavada.karala.teuanna😂
Vadiyema pansal giye mahinda.a recod eka kadannepa.sasaneta kelavela tiyenne deshapalakayange kunu hodana unta avadana sangya vahansela nisa.kagama sirinanda hamuduruvo vage aya thava bihiveva.
Obathumata jayen jayama wewa. Thunuruwange ashirwada labewa.
👍🏻👍🏻👍🏻🤝🏻🤝🏻🤝🏻🙏🏻🙏🏻🙏🏻✊🏻✊🏻✊🏻
ගරු අැමතිතුමෝ මෙවන් දැනුවත් කිරීම් වලින් ජනතාව දැනුවත් කිරීම් ඉතා අත්‍යවශ්‍යයි . . . .
MUNN. SEURU. DAGNA. KARNNEMA. SEURTA. ADALA. DEWALL. NOWEYI,