🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (11.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 26

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 12 часов назад +18

    සිරස නාලිකාව තරමි මද්දියස්ත නාලිකාවක් තවත් නොමැත අපි අහන්නේ හැමදාාමත්ම සිරස පමනයි ස්තුති සිරස ට 😊

  • @prasanthawickramasingha130
    @prasanthawickramasingha130 12 часов назад +7

    සිරස ඇත්තටම හොද යහපත් දේ කරනවා ඇත්තටම ස්තුතියි සිරසට යහපත් දේ කරන්න ශක්තිය ලැබේවා !

  • @nilanthifernando2168
    @nilanthifernando2168 8 часов назад +1

    විශ්වයෙ ආසිරිවාදය ලැබේවා.සියලුම දෙනාට ගලෙන් බිදුනුවැව ගම්වැසියන්ට සහනයක් මේ රජයෙන් ලැබේවා.සැමට බුදු සරනයි❤️❤️

  • @yenulikoswatta2003
    @yenulikoswatta2003 11 часов назад +6

    ගමට මොකදවුනෙ program එකට පෙන්නන්න හොද තැනක් පලාගල තියෙනවා කසල කලමනාකාරණයට හදපු දැනට මොකුත් නෑ කෝටිගානක ගොඩනැගිලි කැලේට යටවෙනවා..

  • @malikadewathi3584
    @malikadewathi3584 10 часов назад

    Derana news balwa macvhera kalayak .pacha kiyanna .sirasa niyamai siyaluma.denata ❤❤❤bs

  • @gimhaniperera2446
    @gimhaniperera2446 11 часов назад +3

    ඒක තමයි දැන් පළපුරුදු රනිල් ිල් වික්‍රමසිංහ කරපු අපරාදේ. මහින්ද රාජපක්ෂ බැලුවද අවුරුදු දහයක් තිස්සේ මෛත්‍රිපාල සිරිසේන ඒක පරෙක්වත් බැලුවේ නෑ දැන් අපේ නව ජනාධිපති අනුර කුමාර දිසානය

  • @damayanthicruze6659
    @damayanthicruze6659 12 часов назад +2

    කවුද දන්නෑ බස් රථ හිමියා පේනවනේ උන්ගේ විනය කොහොමද කියලා

  • @djashenfer
    @djashenfer 11 часов назад +3

    Quality News SIRASA TV 🫡
    Unlike hiru & derana 👎🏽

  • @poornimanadun6112
    @poornimanadun6112 10 часов назад

    clean srilanka, oya baladarinta vimarshanayak onii

  • @maheshfernando1905
    @maheshfernando1905 12 часов назад +2

    මද්‍ය්ම පරිසර අදිකාරියේ මහත්වරුන්ට ඔවාටමැදිහත් වෙන්න වෙලාවක් නෑ.ඔවුන්ගේ ගෙවල්වල ඔයිටවඩා ප්‍රශ්න තියෙනවානේ.😅

  • @lalindakumara3534
    @lalindakumara3534 9 часов назад

    අපේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සු පුරාන මිනිස්සු හදල දීපු දේවත් රැකගන්නෙ නෑ .සජිත් .රනිල්.
    මයිත්‍රී.රාජපක්ශල මුන්ගෙ ආන්ඩු වල හිටපු හැම එකාටම සාප වේවා .... අපේ රටේ මිනිස්සු පව්

  • @BuddikaBuddika-es4pz
    @BuddikaBuddika-es4pz 12 часов назад +1

    වැවේ වාරි ඉන්ජිනේරුවා වැවේ බැම්ම කැඩෙනකං නිදාගෙනද හිටියේ .එල්ලන්න ඕනේ

  • @BuddikaBuddika-es4pz
    @BuddikaBuddika-es4pz 12 часов назад

    වාරි ඉන්ජිනේරුවාට නඩුවක් දාන්න ගමේඅය එකතු වෙලා.

  • @dharmasenarathnayake4879
    @dharmasenarathnayake4879 11 часов назад +1

    Munge Engineering. Nodakin Mun Sewayayen Vitharak newai. ????

  • @sanlo141
    @sanlo141 10 часов назад

    මධ්‍යස්ථ කියලා නාලිකා නෑ..හැමෝම කොහෙට හරි ආදීනව අඩු වැඩි වශයෙන්..

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 12 часов назад +1

    පිස්සු හැදෙන රජයේ සේවකයන් ප්‍රවෘත්ති. ලැජ්ජාව වෙයල්ලා ඉන්ජිනේරු

  • @dharmasenarathnayake4879
    @dharmasenarathnayake4879 11 часов назад +1

    Waga kiwa uthu Bala darin Adanguwata Eran. Ounta Neethiya????? Chande Dunne Okata Bro

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 9 часов назад

    අලුත් දිවුල් වැවේ ප්‍රශ්ණය ගමිවාසින් සමග සකචිචා කරලා කොහොමද මේය සිදුවිය යුත්තේ කියලා ඒ අය ගෙනුක් උපදේස් අරන් කළයුතු වැඩ මේවා .මොකො ගමේ අයත් අත්දැකිමි තියේන අය. නමුත් අපි තමයි වැඩිඩෝ කියලා හිතන් ඉන්න පන්ඩිතයො පොඩි මිනිහාගේන් උපදේස් ගන්න කැමති නැ. තියෙන හිනමානය නිසා. මේ පන්ඩිත කුහකයෝ ටික වැවි බන්ටි ඒකට කරලා තියේන අපරාදය. මේ රට ගොඩදානවා කියන එකනමි ලෙසි නැ කවුරු ආවත්.

  • @annmary2415
    @annmary2415 5 часов назад

    අර දුමින්ද සිල්ව ඇයි තාම රෝහලේ කියල හොයල බලන්න. ජඩ හිරු එක වැලලෙනව 2013 රිපෝට් පෙන්න පෙන්න ඌට බරපතලයි කිය කිය!

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 12 часов назад

    පිස්සු හැදෙන රජයේ සේවක ප්‍රවෘත්ති ඉන්ජිනේරු වාරිමාර්ග සුපර් 😮

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 12 часов назад

    Obalata.waradinne.naha.oyalage.wee.aswanu.wediwewa.dewiyo.pihitawewa.obathumala..pata.bedayak.nathuwa..wewa.hadanawa.ithamath..dakina.apita.sathutuy

  • @doublezero002
    @doublezero002 12 часов назад

    Mechchara Road Safety gena katha karaddi , Nithiya Kriyathmaka weddith me kalakanni Bus Karayo mehema karanawanam kalin kohoma karanna ethida? Me weredda Minimerimata anubala dima, Minimerimata theth kirima wage ganna berida danne na neda? Thamanta nithyanukulawa karanna awasara nethi , hekiyawa nethi wedak karala, eken janathawage jivitha anathurata lak unama...

  • @FujiHera
    @FujiHera 10 часов назад

    Oya riyadura
    Golfes genalla ella marapiyacbus kindalata mnimaranna deela hitiyacethi balan tawwth be

  • @nimaljayarathne8212
    @nimaljayarathne8212 10 часов назад

    Dum wait wagema mathpan Mila wadi veemadi apita harima lajjay..mokada thamath hal kg 1 Mila adu karaganna beruwa Inna welawaka duppath labour kenek bona arakku tika thamay pali me rajayatath cigarette bona beedi bonaekath gedarata Barack karanawa. Api sathutin Una rata honda thathwayakata ey kiyala namuth kisima vishwasayak ne dannam.Boru poyya vitharay api rawatuna eka gana Dan api duk wenwa.mathpan salli thiyena kenata vitharay ethakota duppath kenata magulakata kohomada katauthu karanne.Api me anduwa Genna gaththa mahansiya balapan samaja maadya thula..Heta apita hinawey anith um umbata athida Dan kiyala..Amathaka karana epa hetak thiyenabawa.Min mathuwata api JVP novey.😢

  • @weerasankili9888
    @weerasankili9888 12 часов назад

    ප්‍රශනෙ විසඳන්න පලමු වෙනි පියවර මං කියන්නම්. ඔය කියන වාරිමාර්ග අධ්‍යක්ෂ වරයා ඇමතිවරයා හමුවට කැඳවන්න; හොඳට හිනා වෙලා කතා කරලා ආපහු යන්න කියන්න; මගදි කාට හරි කියලා ගහල දාන්න.