Hard Talk | K. Sujeewa | Episode 36 | 2023 - 03 - 18 | Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 15

  • @saliyagamage6009
    @saliyagamage6009 Год назад +5

    "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" එය මනාව පෙන්නුම් කරන ඉතාම ආදර්ශමත් චරිතයක් ඔබ. ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුවානම් ඔබ ඔය ආව ගමන කවදාවත් මේ තරම් ලස්සනට එන්න වෙන්නෙ නැහැ. උගත්කනම උත්සාහය සහ දුර දක්නා නුවන ඔබට අදටත් හෙටටත් ආලෝකයක්ම වේවා

  • @MahiThus
    @MahiThus Год назад +5

    Can see her education, the way she talks, she’s such a roll model. My all time favourite ❤
    😊

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +3

    ඇත්තටම ආදරණීයයි ආදර්ශමත් බුදු සරණයි දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා පතමි ආදරණීය ඔබට තෙරුවන් සරණයි .🌷🌷🌷🌷🌷

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 Год назад

    Favorite person .. Favorite family . ❤ ආදර්ශමත් කාන්තාවක් ❤ආදර්ශමත් මවක්.. ❤🙏🥀

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 месяцев назад

    මං.. හරිම ආස කරන,ප්‍රිය කරන
    කෙලින් කතා කරන, අභියෝග ජය
    ගන්නා, පිංවත් වැඩ කටයුතු වලට,
    සහාය වන,උගත්, දියනියන් දෙදෙනා ට, ඉතාමත් හොඳ මවක්, බිරිඳක්,මෙනි නොකී..සියලු දෙ අනුව..අති දක්ෂ සුජීවා...ඔබ ආ ගමන..සියලු කාන්තාවන්ට, ආදර්ශමත් චරිතයකි.. අභියෝග
    ජය ගන්න..
    තවත් බොහොමයක් කල්, ආදරණීය දියනියන්.සමග කලා ලොවේ බැබලේ වා...ගල්,මුල්,කටු අතරින් නොසැලි ඉදිරියට ආ දිරිය
    සංගීත කෝ කිලාවියනි,ඔබට චිරං ජයතු..
    ආදරෙයි හැමදාමත්..💕♥️💗👍
    බුදු සරණයි 🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Год назад

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Год назад +4

    good bless you very very ❤🙏🏿💋

  • @niharaanthony7845
    @niharaanthony7845 Год назад +1

    May God bless you

  • @sudathlakmal554
    @sudathlakmal554 9 месяцев назад

    නුවර හයිස්කුල් ගිහිං✌️

  • @shamilashamila3864
    @shamilashamila3864 Год назад

  • @sandamalienavuththudwa6928
    @sandamalienavuththudwa6928 Год назад

    👍👍

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 Год назад +2

    Presenter looks like a judge.there are different ways of presenting .but this is in appreciate and unpleasant .she has to be little flexible and fix her facial expressions .This is not a court

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 месяца назад

    Hora..kapati...

  • @somabpower5341
    @somabpower5341 Год назад +1

    K.Sujeewa agayta utthra sapuwa.aya දිරිය කාන්තා wak .oya prasna අරගෙන away කොහින්ද .

  • @teclashiromi7668
    @teclashiromi7668 Год назад

    Ithsmath kelin katha karana kenek k.sujeewa kiyanne hoda budddiyak thiyenawa