සතිය - පරම පූජණීය උඩඉරියගම ධම්මජීව ස්වාමීණ් වහන්සේ / Most Ven Udairiyagama Dhammajiwa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 70

  • @tushkara7775
    @tushkara7775 8 месяцев назад +16

    පරම ගාම්භීරයි මේ දේශනාව මගේ සසර පිනටමයි අහන්න ලැබුනෙ පලකරපු ඔබට අප්‍රමාණ පින් ගරු ස්වාමින්වහන්සේට නමස්කාරවේවා සාදු සාදු සාදු

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 5 месяцев назад +3

    නිවැරදි දහම මතු කරගත් ස්වමීන් වහන්සේලාට නමස්කාර වේවා......

  • @devikawanigasekara6249
    @devikawanigasekara6249 3 месяца назад +1

    Sadu sadi sadu mage 8ththma nmaskkaraya wewa oba wahanseta deergayo wewa

  • @wimalgalahitiyawa9089
    @wimalgalahitiyawa9089 7 месяцев назад +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!! පරම ගාම්භීර දර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට තරම් අප පින්වන්ත වුණා !!!

  • @Palitha14
    @Palitha14 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amaratungah.a6615
    @amaratungah.a6615 7 месяцев назад +3

    නැවත නැවතත් අසමි. හදාරමි. සාදු සාදු සාදු.

  • @neetarathnayaka820
    @neetarathnayaka820 7 месяцев назад +2

    සදු සාදු සාදු
    බොමිරියේ සනි පාසල තිබේ

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 месяцев назад +1

    ඉතාමත් අගනා දේසනා
    ස්වාමීනි !!!දිර්ඝායු වෙි්වා
    තෙරුවන් සරනයිි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 10 месяцев назад +2

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 8 месяцев назад +5

    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
    සර්වඥයින් වහන්සේ දේශනා කලේ සිතුවිලි වලින් මිදී සංකල්ප වල ජීවත් වෙන ලෙසය.
    එනම් සිහියෙන් හෙවත් අපේක්ෂා වලින් පිරුණු අසුචි වලෙන් මිදී මුළු ක්‍රියාවලියම නිවණ උතුම්වූ උපේක්‍ෂාවෙන් පිරුණු සතියෙන් ජීවත්වීමය .
    ධම්ම චක්ඛපවත්වන සුත්‍රයේ සදහන් කරනු අනුව
    ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි අකුප්පාමෙ චෙතො විමුත්ති,
    අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ් භවො ති.
    එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, උදාවුණ ඥාණ දර්ශණය නිසා සියළු අදහස් සහ සිතුවිලි වලින් ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මිදීම හේතුකොටගෙන,
    දැන් ක්‍රියාවලිය තුල කිසිම කම්පනයක් හට නොගනී.ගර්භයක් (ඉපදීමේ ශක්තිය) ලෙස පැවති මෙම ක්‍රියාවලිය
    නැවත නැවත වෙනස්වෙමින් තිබුන තත්‍වයෙන් මිදී ඇත්තේ අතහැරිය යුතු දරාගැනීම් කිසිවක් නැති නිසාය.
    කොණ්ඩඤ්ඤ තපස තුමා පත්වූ තත්වය මෙසේය
    "අථ ඛො භගවා උදානං උදානෙසි:
    අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො
    අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති.
    ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා
    කොණ්ඩඤ්ඤොත්වෙව නාමං අහොසි’ති."
    සර්වඥයන් වහන්සේ විසින් මෙම සුත්‍ර දේශනාවෙහි යෙදෙන අවස්ථාවේදීම,
    කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් තම ජීවිතය නිත්‍ය වශයෙන්ම එම දේශනාවට අනුව පවත්වා ගැනීමෙන්
    උදාකරගත් භාග්‍යවත් රහත් ඵලය සර්වඥයන් වහන්සේ උදාන පාඨයකින් අගය කළා.
    එම පාඨය මෙසේය:
    අන්‍ය වූ උදාර තත්වයට පත්වූ, කොණ්ඩඤ්ඤ, එම අන්‍ය තත්වයට පත්වූයේ මෙසේය.
    පින්වත් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් පෙර ජීවත්වූ තත්වයෙන් මිදී, නාමය පුර්ණ වශයෙන් අහෝසි කර,
    කොණ්ඩඤ්ඤ තාපසයන් අන්‍යවූ තත්‍වයකට පත්වුනා.
    මෙහිදී, නාමය අහෝසි කළා යන්නෙන් අදහස් කරණ ලද්දේ කුමක්දැයි දැන ගතයුතු වන්නේය.
    එනම්, නොයෙකුත් සිතුවිලි සහ අදහස් ඇති කිරීමට ඉවහල්වන පංච උපාදානස්කන්ධය නමැති මායාවට නොරැවටෙන බවය.
    තවද, යමක් තිබෙන ලෙස පෙනුනට එතන කිසිවක් නැති බවත්, බාහිරය පිළිබඳව තිබෙන සත්‍ය දේ වසන්කර නැති දෙයක් පෙන්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් පැවතුන බවත්,
    ඒ අනුව ක්‍රියා කිරීම නිසා මෙම ක්‍රියාවලිය තුල පැවති තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො), දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ දැනීම් වල වෙනස්කම් (විඥාණ) යන සය ධාතුවල යථා තත්‍වය දර්ශණය කරගත හැකි යථා භූත ඥාණ දර්ශණය උදාවුණු බවත්ය.
    එබැවින් දැන් මුළු ජීවිතයම ගෙවන්නේ සංකල්ප වලින් පමණයි
    නාමං අහෝසි කියන්නේ එයටය සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajakarunaRajakaruna-f5k
    @RajakarunaRajakaruna-f5k 10 месяцев назад +4

    වෙළද දැන්වීම් වලින් වන අනවශ්‍ය බදා වීම් නැති නිසා ධර්ම ගෞරවය හා සතිය වැඩේ

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Год назад +1

    බුදු සරණ සාධු සාධු සාධු

    • @ceye5814
      @ceye5814 10 месяцев назад

      . 😂

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 10 месяцев назад +3

    දීර්ඝායුශ සම්පත් ලැබේවා ඔබ වහන්සේට .

  • @skolesuresha5233
    @skolesuresha5233 8 месяцев назад +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Malani-lx6rq
    @Malani-lx6rq 7 месяцев назад

    මගේ නමස්කාර ය 2වේවා. 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 7 месяцев назад

    සාදු.. සාදු... සාදු.. තවත් මෙවැනි උතුම් දර්ම දේශනා අහන්න ලැබේවා..

  • @Kumuduhettiarachchige
    @Kumuduhettiarachchige 3 года назад +1

    ඉතාමත් සුපැහැදිලි දේශනාවක්!!

    • @wajira
      @wajira  3 года назад

      🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 5 месяцев назад

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @KumuduniBN
    @KumuduniBN 4 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 6 месяцев назад

    🙏💐🙏🙏💐🙏

  • @kankanamgedp3897
    @kankanamgedp3897 7 месяцев назад

    තෙරුවන් සරණයි!!!

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 8 месяцев назад +2

    සති පාසල කඩුවෙල පැත්තේ තිබෙනවා

  • @venerableananda
    @venerableananda 4 года назад +11

    ඇත්තෙන්ම මමද 100%ක් අත්දැකීමෙන්ම මේ දේශානා වට එකඟ වෙනවා. සියලු පිනැත්තෝ මෙය අසා සිහිය අරඹත්වා!
    දැනුයි මෙය අසා නිමවූවේ... අප්‍රමාදී භාවය සඳහා මෙය පළ කරමි. මා ආරණ්‍යයවාසී භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්. මා පැවිද්දට ආවේ අවුරුදු 15දී ගෙදරින් පලා ගොසින්. අවුරුදු 13.5 දී කතෝලික ආගමේ සිට බෞද්ධ වූයේ. මෙහි අවසානයේ කියන්නාසේ පැවිදි කල සේම ගිහි කලයදීත් දෙමාපිය ගුරුවරු විදුහල්පතිට තුමන්ටත් ධර්මය කියල දෙන්න උනා. දේශානා ව ඉතා අනර්ඝයි ප්‍රායෝගික යි. 🙏🙏🙏
    තව ගොඩාක් වැදගත් ගැඹුරු දේශානා තියේ නම් දමන්න මහත්මා, මොකද ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේශානා ලොකු පෙළවල්නෙ තියෙන්නෙ.

    • @wajira
      @wajira  4 года назад +1

      ආරම්භය අලුතෙන් ගන්න හෝ පාර පටලාගත්තු හෝ ඕන කෙනෙකුට අවශ්‍යම දේශණාවක් නිසයි මමත් මේක පෝස්ට් කලේ සවාමීණ් වහන්ස 🙏🙏🙏

    • @nandaneerankoth747
      @nandaneerankoth747 8 месяцев назад +1

      i will come meethirigala pls help me​@@wajira

    • @wajira
      @wajira  8 месяцев назад

      @@nandaneerankoth747 www.nissarana.lk/contact/

  • @neethasumithraarachchi3358
    @neethasumithraarachchi3358 7 месяцев назад

    sadu sadu sadu......

  • @AdeshiFernando
    @AdeshiFernando 8 месяцев назад

    🙏🙏🙏

  • @MallikaUluwita
    @MallikaUluwita 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @yamunagalagedera7755
    @yamunagalagedera7755 3 месяца назад

    Kaduewla, ihala bombiriye,,

  • @sjkaththanayaka-ij7uu
    @sjkaththanayaka-ij7uu Месяц назад

    Kandy avata sathi pasala tiyenne koheda?

  • @neetarathnayaka820
    @neetarathnayaka820 7 месяцев назад

    බෝමිරියේ සති පාසල තිබේ

  • @ashokakumari1477
    @ashokakumari1477 11 месяцев назад +1

    🙏🙏🙏

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne 8 месяцев назад +1

    🙏🙏🙏🌼🌼🌼

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 8 месяцев назад +1

    Sathi pasala kunegala nathagane thaneka thiyenawa

  • @venerableananda
    @venerableananda 4 года назад +7

    ඔබතුමා ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ළඟ භාවනා කරල තියෙනවා ද ?

    • @wajira
      @wajira  2 года назад

      සමාවෙන්න ස්වාමීණ් වහන්ස මට මේ කමෙන්ට් එක පෙන්නුවෙ නැ කෙලින්ම. අදයි දැක්කේ.
      මම ධම්මජීව ස්වාමීණ් වහන්සේගේ පාර්ශවයෙන් තමයි පුහුණුව කරගෙන යන්නේ. මට උණ්වහස්නෙගේම නේවාසික වැඩ සටහනකට නම් සම්බන්ධ වෙන්න නොහැකිවුනා.
      නමුත් පානදුරේ චන්දරතන ස්වාමීණ් වහන්සේ ගේ දින පහක වැඩ සටහනකට වරක් සහභාගි වුනා
      මට මැතකදි ඔබ වහන්සේගේ දේශණා අහන්න ලැබුණේ. මම ඒ ඔක්කෝම අහලා තියෙනවා. මාව හරි ගස්සා ගන්න උපකාර කරගන්නවා
      ප්‍රතිපදාව අපට බෙදාදීම වෙනුවෙන් ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏

  • @sdgunathilaka8137
    @sdgunathilaka8137 4 месяца назад

    සති පාසලට සම්බන්ධ වෙන්න පුලුවන්ද?🙏

    • @wajira
      @wajira  4 месяца назад

      මෙතනින් විස්තර සොයාගන්න 👉 www.satipasala.org/sati-pasela-video/
      කඩුවෙල සති පාසල +94 77 371 2373

  • @nihalathukorala4844
    @nihalathukorala4844 7 месяцев назад +1

    Sathara sathipattanayak gena kiyawenne nehene

    • @wajira
      @wajira  7 месяцев назад

      එක දේශණවක් පමණයි නේ, සිහිය වඩන්නේම නැති බෞද්ධයන්ගේ ඇස් අරින්න.
      සතර සතිපට්ඨානය සහ භාවනා ගැන ඔක්කෝම විස්තර www.youtube.com/@nissarana-vanaya

  • @thusharigunathilaka6191
    @thusharigunathilaka6191 8 месяцев назад +12

    කොහෙද සති pasala තියෙන්නේ කවුරුhari danna kenek kiyanna

    • @wajira
      @wajira  8 месяцев назад +5

      සති පාසල රටේ ගොඩ පළාත් වල තියෙනවා. ඔන ඉන්නෙ මොන පලාතෙද ?
      ඒ අcඅට එකක් නැත්නම් ඔබට දරුවො පිරිසක් එකතු කරගෙන එකක් පටන් ගන්න පුලුවන් සියලු උපකාර උපදේශ ලැබෙයි. එහෙම නැතත් තියෙන සති පාසලක් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් වෙයි

    • @kanthimahakubura5366
      @kanthimahakubura5366 8 месяцев назад

      කඩුවෙලට ඇවිල්ලා හංවැල්ල බස් එකේ ගිහින් අසෝකාරාමය ළඟ බහින්න එතන ත්‍රීවිල් පාක් එකක් තියෙනවා එයාලට කිව්වහම සති පාසලට යන්න ඕන කියලා එයාලා ඔබ සති පාසලට ගෙනිහින් දානවා ධම්ම ජීව ස්වාමීන් වහන්සේගේ සති පාසල තියෙන්නේ එතන

    • @asokajayawardana3863
      @asokajayawardana3863 8 месяцев назад +3

      ,සති පාසැල කඩුවෙල බොමිරියේ තියෙනවා .

    • @renukapatabandi3834
      @renukapatabandi3834 8 месяцев назад

      කඩුවෙල

    • @SunilGalappaththi-hd6nq
      @SunilGalappaththi-hd6nq 8 месяцев назад +1

      google ගිහිල්ලා internet search කරන්න සති පාසල කියලා

  • @sithilaputha
    @sithilaputha 6 месяцев назад

    මොකක්ද මේ කියන්නෙ? සතිය හොඳයි සතිය හොඳයි භාවනා කරන්න භාවනා කරන්න... එයිට වඩා දෙයක් නෑ.

    • @wajira
      @wajira  6 месяцев назад

      ඕකෙ ගන්න දෙයක් ඇත්තෙම නැද්ද?
      සතිය වඩනවද/ නැත්නම් වඩලා තියෙනවද?
      සතියට වඩා නිවන් මකට අදාල අන් කිසිවක් තියෙනවද?

    • @naasewana8782
      @naasewana8782 Месяц назад

      ඔයා මහත්තයා මේ හිමියන්ගෙ සේනානායට යන්න එතකොට මොකද්ද කියලා වැටහෙයි

  • @AdeshiFernando
    @AdeshiFernando 8 месяцев назад +1

    🙏🙏🙏

  • @wimalivithanage6437
    @wimalivithanage6437 11 месяцев назад

    🙏🙏🙏

    • @TDproman
      @TDproman 8 месяцев назад

      Sadusadi

  • @D.videos-x8c
    @D.videos-x8c 7 месяцев назад

    🙏🙏🙏

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa9295 9 месяцев назад +2

    🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 6 месяцев назад

    🙏🙏🙏

  • @BandaraMenike-fr3uk
    @BandaraMenike-fr3uk 8 месяцев назад +1

    🙏🙏🙏

  • @dushanthasirinandana467
    @dushanthasirinandana467 5 месяцев назад

    🙏🙏🙏

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 6 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @sandamaliranasingha3804
    @sandamaliranasingha3804 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻

  • @buddhiniwijesinghe4304
    @buddhiniwijesinghe4304 4 месяца назад +1

    🙏🙏🙏