IDORAYAKA MAL PIPILA -ITN DRAMA 1999 0R 2000 .COULDNT REMEMBER Exactly ,Honestly I predicted my friends ,This person would become a great actor in sri lanka .Director was Nishantha de Alwis - Exceptional Tele drama telecast after 10.00 P.M on that time .Wasanthi Chathurani was the main actress ..But Not available here to see this drama
අම්මෝ අපේ එකා ඒ කාලේ❤❤
ස්තූතියි මේ ඉදිරිපත්කිරීමට.හැකිනම් දෙන්න ඇබෑර්තු ඇත ටෙලිනාට්‍යය ..හොඳ ආදර්ශමත් කතාවක් රොෂාන් රවීන්ද්‍ර රඟන
Ripawahinye yanwa mey dawaswala youtubeeketh tinwa
ඒක තිබුනා
සසන්ති හිටපු පරණ නාට්ටිය හරි ලස්සනයි..
2005 දී ආපු නාට්‍යයක්
Ne ita kalin..
Lassana hoda kathawak thanks
අපේ නළුවො ටිකේ තරුණ .සුරාජ් ,රවීන්ද්‍ර චන්න.සසන්ති දැන් ඉන්නේ ඔස්ට්රේලියාවේනේ.
Api podi kale balapu teledrama ekak .mata mathaka widiyata rupavahiniye giye. ganu nisa thamai prashna wadi wenne
හොඳ නිර්මාණයක් 👍❤️
මේ කතාව මම බලල තියනවා ඒ කාලේ වැඩි තේරුමක් නැ අපේ ආදරේ රොසාන්ට
හරිම ලස්සනයි
රොෂාන් ❤️
IDORAYAKA MAL PIPILA -ITN DRAMA 1999 0R 2000 .COULDNT REMEMBER Exactly ,Honestly I predicted my friends ,This person would become a great actor in sri lanka .Director was Nishantha de Alwis - Exceptional Tele drama telecast after 10.00 P.M on that time .Wasanthi Chathurani was the main actress ..But Not available here to see this drama
2003
Niyamai
❤
අම්මෝ අපේ කොල්ලා ක්රිස්තියානෝ රෝනාල්ඩෝ වගේ
ඒ කාලේ බිරියානි උනත් 3 වේලටම කන්න පුළුවන් කම තියෙන්න ඇති. බඩු ලාභ නිසා
Roshan.🥰🥰🥰
එදත් දක්ෂයි,
පොඩි කාලේ බලපු ඩ්‍රාමා එකක
aya naha සුරාජ් balanako රොෂාන් ge 1st drama eka ayath innawa
Benaragama.asamaa.naluwek
Meke Theam song eka nedda...🤔
රොෂාන් රවීන්ද්‍ර මේ නාට්‍යයටත් කලින් නාට්‍යවල රඟපෑවා. මේක නෙමේ පලවෙනි නාට්‍ය .
ප්‍රධානම චරිතයක් කරපු පලවෙනි එක මේක්
@@meetupsl516 ,
මේක නෙමේ. පුලින ප්‍රාසාද ටෙලිනාට්‍යය තමයි ප්‍රධාන චරිතයක් කරපු පලවෙනි නාට්‍ය . ඒක ස්වර්ණවාහිනීයේ 2002/2003 දී විතර ගියේ.
විශ්මය නට්‍යය විකාශනය වුනෙ 2006 විතර... ආදණිය වස්සනය 2004... ඉඩොරයක මල් පිපිලා 2003 විතර .. සද ගිනිගත් රත්‍රිය 2002 විතර මේ ඔක්කොම මේන් රොල් කරෙ රොශන්... තව නට්‍යය තිබ්බා මතක නැ.. ඉතිහාසය වෙනස් කරන්ට එපා
Sasante
Anee රොෂාන් අයියගෙ ඒ කාලේ හැටි😂😂❤❤❤❤❤
❤️❤️❤️👍👍👍👍❤️❤️❤️👍👍👍❤️❤️❤️👍👍👍👍❤️❤️❤️👍👍👍
චන්න තාමත් ඒ වගේ.වයසට යන්නේ නෑ.
Wismaya 2
කප කපා දාන්න එපා