Mn ude varuva ven krnne akkige me vage වැදගත් videos blnn.. me videos balana kale රත්තරං valatath vada vatinv..mkd e thram danumak mn oyagen labagnnv.. tnq my princess ♥️🙏🙏
Akke mta kiynnko garnier light complete night cream ekenda viana night cream ekada wadaipurama result denne kiyla e wagema mta oily skin ekk nisa ekata me deken galapenne mokkda kiynna plz
Very good explanation dear Uma.. good job n good guidance for all women. Many of them worrying about their natural appearance. Our own looking is a gift from nature n we should treat it gratefully and should refrain from artificial things.
Hi dear... thank you so much. man kuwait wala inna kenek. Ithin me winter season eke mage body skin eka godak dry wenawa. Mata hoda lotion ekak suggest karanna puluwanda?
Mn ude varuva ven krnne akkige me vage වැදගත් videos blnn.. me videos balana kale රත්තරං valatath vada vatinv..mkd e thram danumak mn oyagen labagnnv.. tnq my princess ♥️🙏🙏
බොහොම ස්තූතියි 💛
Akkatath pin ♥️ godaak ආදරෙයි !.
අක්කි ඔයාය ඇස් වහක් නම් වදින්නෙපා.මගේ හිත නම් ගොඩාක් හැදුනා ඔයාගෙ සිතුවිලි අහලා
හැංගිලා ආත්මාර්ථකාමී විදිහට ලස්සන වෙන්න හදන අය අතරේ කිසිම රහසක් නැතිව අපිට හැමදේම කියල දෙනවට ගොඩාක් ස්තූති අක්කී.❤️❤️❤️❤️
💛
ගොඩක් ස්තුතියි නංගියෝ ඔයාගේ උපදෙස් වලට අපේ කෙල්ලෝ වැරදි ක්‍රම භාවිතා කරන නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා
නියමයි 👌 අපි කවුරුත් අංගසම්පූර්ණ නෑනේ ,අක්කා ඔයාට ගොඩක් ස්තුතියි 💐
💛
අනේ ඔයා ශෝයි ..මන් ගොඩක් කැමතියි..ඔයත් ගොඩාක් ...හොදයි ..ඒ වගේම ගොඩක් ලස්සනයි ..😍😍
💛
මම අක්කගෙ morning & night time routine බලල ඒ දේවල් කරල බැලුවා.. rouitin එක පටන් අරන් දවස් කීපයක් ඇතුළත ලොකු වෙනසක් තියනව..ස්තූතියි ගොඩක්
💛
අද තමයි ඔයාගේ විඩියෝ මුලින්ම බැලූවේ, ඔයා හරිම ලස්සනයි 💞.හිනාව ගොඩක් ලස්සනයි ☺❤️. ඔයාගේ විඩියෝත් ගොඩක් හොඳයි ✌️ ආදරෙයි අක්කියෝ😍
💛
ගොඩක් ස්තූතියි ඔයා හරී අවංකව පැහැදිලි කරාට
ඔයා හරිම නිහතමානී නංගී....අපි හැමෝම ලස්සනයි...අපිටම ආවෙනික ලස්සනක් තියෙනවා... නංගී සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන රොස වතුර හොදයි ද .... පිණිදිය කියලා තියෙනවා..
Eka mama hariyata danne nan na
Akkiyo....dinapathama komarika kallak kawoth api kettu wenwada....
හොදටම ලස්සනට හැමදේම කියලා දුන්නා ❤️ කියන්න වචන නැහැ අක්කා මරුවටම ඔයා පැහැදිලිව කියලා දුන්නේ ❤️💪 පටන්ගැන්මටම ආස හිතුනා ගොඩක්😘 ස්තූතී අක්කියෝ💞 පරිස්සමෙන් ඉන්න සතුටින් 😃 ඉන්න පරිස්සමෙන් ඉන්න හැමදාම🌸ඔයාට ජේසු පිහිටයි ❤️
💛
Akki godak wadagath කතාවක් oya kiuwa.oyaga muna hari lassanai .akki golden touch cream aka hodaida .aka bleeching thiyanawada. plz reply me .
Can you recommend a good moisturizer and a uv blocker for an oily skin?
Kurule sahitha muhunakata hoda pek akak kiyanna akki
Akke mta kiynnko garnier light complete night cream ekenda viana night cream ekada wadaipurama result denne kiyla e wagema mta oily skin ekk nisa ekata me deken galapenne mokkda kiynna plz
අක්කි නියපොතු ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ PLEASE 😲😲
Very important akkii ..ඔයා හරිම නිහතමානි..ඒ නිහතමානිකමට ගොඩක් අදරෙයි ..ආදරෙයි අපි ඔයාට 😊😊😍😍😘😘😘💖💖💖💖💖
Tanks,nangiyo
Akke piyayaru wardany kara ganne kohomada
Smali line වලට වියායම ටිකක් කියලා දෙන්න කෝ ඔයාගෙත් එක පැත්තක තියෙනවා හිනා වෙනකොට මං කලින් විඩීයෝ එක කත් කොමෙන්ටී එකක් දැම්මා අනිවාර්යෙන්ම කරන්න විඩීයෝ එකක් හොදද බලන් ඉන්නවා තෙරුවන් සරණයි
Akki man sudu unata a suda lassana nane pahapath sudak laba ganna ganna hoda krim wargayak kiyannako
French white cream eka hodaida
මගේ අැස්වට නාසය නිකට හරිම කලුයි එ්කට මොකද කරන්නේ ඔබතුමිය කියපු කඩලපිටි සත්කාරය හොදද අැස්වට ගැවට කමක්නැද්ද
Akki Golden touch products hodaida kiyannako
Akke mage danahisen පහළ කකුල් deka kettui.ane akata මොකක්ද කරන්න ona.mata කොටට අඳින්න ba.කකුල් kathai
Ane akke please reply. Aurudu 16 kenekta viana brand eke cream use karanna puluvan da. Ane reply
Akke alovera jel ekata saffron tikak dala thiyala hamadama raata ganna puluwanneda
Ou kamak na
Can you tell me a brand name of a face wash to a dry skin?
Hoda clenser ekak kiynnko akki
නංගී ඔයාගේ Salon එක තියෙන්නේ කොහෙද
අක්කේ junsui naturals Neem face wash ඒක හොදයි ද
Akke hoda moisturizer ekak kiyannak plzz
Superb video thanks dear... Rakiyawata giyayen passe sunset wenakan eliyata yanne nathi kenekta sunscreen ekak awashyama da?
Ou 💛
අනේ අක්කි මගෙ නලල ගොඩක් කලුයි ඇස් දෙපැත්තෙ හම පාටයි කම්මුල් නලලට වඩා ටිකක් පාටයි 🥲 මගේ
මුන එකම පාටකට ගන්නෙ
කොහොමද මට සුදු වෙන්න ඔනි නැ මුන එකම පාට උනාන්ම් ඇති අනේ අක්කි මන් මොනාද කරන්න ඔනී 🥺
Akke hawasata scb larala pahuwada udeta clensar ekakin muna hodanta epada
Cucamber eka hemadama karanwad akkii.. koi welawatad kranna onii. Cucamber blend karala siini dalam frig eke danna oni neda akkii
Sathiyata 3k wage karanna
අක්කේ මට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක්, මට අවුරුදු 20 මම අවුරුදු 18ක් වෙනකන් කිසිම ක්‍රීම් එකක් පාවිච්චි කලේ නැහැ...18දි වෙල්වට් saffron බොඩිලෝශන් එක යූස් කලා..මම සුදු පැහැ ගෑනු ලමයෙක්..ඒත් දැන් ටිකක් පාට අඩුයි...මම අක්කගේ වීඩියෝස් බලලා ගොඩක් දේවල් ඉගන ගත්තා..අක්කී.මට තේරෙන් නැහැ මගේ සමට හරි යන විදියට ක්‍රීම් එකක් තොර ගන්න.. මගේ වියලි සමට ගැලපෙන මොයිශ්චරයිසර්,ෆේස් වොශ්,ෆේස් ක්‍රීම්,බොඩි ලෝශන් ,සන් ක්‍රීම් අවශ්‍ය හැම දෙයක්ම මට කියන්න පුළුවන්ද අක්ක ප්ලීස්...මට මේ මැසේජ් එකට රිප්ලයි කරන්න..
Hoda brand ekakin for dry skin kyala thyana products ganna nangi
@@uma9764 akka kiyanko hoda brand ekak
Akkh hoda brand ekak kiyanko
Akke potato grinder karala ice cube hadala dawasagane gawata kamak nadda?
Very good explanation dear Uma.. good job n good guidance for all women. Many of them worrying about their natural appearance. Our own looking is a gift from nature n we should treat it gratefully and should refrain from artificial things.
akkioo oriflameproduct'shodayda
13 years old kenekuta hoda face pack ekak kiyannakooo akkiii godak mulu agama aduruiiiiiiiii
Uma mage eyes yata irak tiyenaya wrinkle ekak eka nathi kara ganna monawada karrana owna. Face eka thadawimatath kiyana KO gana deyak pls
Mage muhune godak open poses thiyanava cream ekak kiyanna pls
Akki mt thiyenne streight hair ekak .mn kamathi curly hair ekakata..curly karanna hoda widiyak kiyannako
Kojik saban fes akata hodhadha akki
Akki muhune lapa kelel walata hoda cream ekak kiyannako.mata nomal skin ekak thiyanne
Ten years girl කෙනෙකුට dryi skin එකට ප්‍රතිකරයක් කියන්න.
Godak wathura powanna. Sudu pol thel poddak aran cream gana vidiyata gaanna ath kakul wala
Akki lankawen ganna puluwan hoda sun creem ekak kiyannako.
Ane combination skin ekt hoda routing ekk kiynnko😊
Ane akki mahath wenna kiyala denna...ple
Kadala piti ekka yought Hoda nadda. Mudawapu kiri nhane
Ane pls..mage duvata වයස aurudu 13i eyage munata ganna cream ekak saha.kondeta shampoo ekakui kiyanavada?eyage konde tikak digai .dandruff hitapu gaman tiyenava.දෙහි උළු හාල් දැම්මම adu venava.mata kiyanna pls
Sera nathi shampoo ekak danna drearon aloevera eka wage. Cream nam ganna epa podi wayasata.
Akke golden touch cream eka hodada kiynnko..
Your vedios are very informative.pl let me know what can do for forehead darkness and wrinkles of forehead?
akke mulin kiyapu wachana tika nam hithata weduna.thanks akke.....
💛
Thank you soo much akki pana.anee akki safforn oil hdagnna vidiha kyla dennko
Maga esyata yata petthata wanna idimila harima kethai gediyak wage pls mata ayata visadumak kiyanna thanks .
අක්කා නළලට කරන ව්‍යායාම කියන්නකෝ මගේ නලල ඉස්සරහට ඇවිත්
Rose water dawasata ki parak pawichchi karanna puluwanda
Ane akki konde sudu vena ekata " natural solution ekak " kiyannakooo plz....danata thiyana sudu kondeta natural solution ekak......
Ane akki oya nisa godak hitha haduna..aththatama..mn hamadama කණ්ණාඩියෙන් muna balapuvama..kalu lapa,kurule පැහැපත් bava tikak adui vage danenava..harima duken hitiye..ethin oya mata me video aken godak loku dirimath kirimak thamai kale..godak thanks akki...adarei hamadama..
Hi...akke bleaching cream gala skin eka damege una kenekta karanna puluwan sathkara gana video ekak karannako.
Akke, Oily Skin ekak thiyana kenek Hamadatama use karanna one Oily Skin Face Wash ekakda???
UMA, your videos are so interesting and helpful.
Can you please tell me a home remedy for pigmentation on the face.
Thank you.
Parakku wela Hari oyage video hamba unane nangi.pilithuru nathi una gatalu godakata uththara labuna oyagen.thanks nangi.digatama oya ekka innawa api.
💛🙏
අක්කා මගේ නලල පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ ඒක අඩු කරන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො plz
අක්කියෝ aloe jel එක ඇස් වටේ ආලේප කරන්න හොද නැහැ කියලා ඒකෙ තියනවා .ඒකට මොකක්ද කරන්නේ.😘❤️🤔
Akki best 😘😘😘 akki the ordinary brnd akai neutrogena brnd ekai dekama bestda akki???
Akki hoda sunscreen ekk kiynnko
Cosmo herbs ake sandun kumkumadee lepaya use karanava dry skin akata hodada
Akke mata kiyanna puluwanda..ara වයසත් එක්ක එන කළු ලප නැති කර ගන්න කුමයක් කියලා දෙන්නකෝ.කිුමි එකක් හරි කමක් නැ කියන්න .මං සිංගප්පූරුවේ න්
Akke pikmanteshan thiyanawa ekata mokada karanne.ane kiyannako akki.
Akkiyo punchi prashnayak thiyenawa ape weight ekta සරිලන widiyatada dasakata wathura bonna oni..reply ekk oni akkiyoo
Akke toner ekak pawichi karanna oni mona welawatada
Sking eka pimple siduru clear karaganna mokadda hoda akki
Thank you for the useful tips 💖
Akki ane mage ath wala, kakul wala podi bibili dala. Chicken sikin wela ane video ekak oni. Goooooooodak dry skin ekak thiyenne mata
අක්කෙ අත් කකුල් වල අව පැහැ ගැන්වීම නැති කරන body lotion එකක් කියන්නකො
Hoda suns cream kiyannako akka
Akki mune chikenfox kelekak toyenw.ekt mkd krnne
Hi dear... thank you so much. man kuwait wala inna kenek. Ithin me winter season eke mage body skin eka godak dry wenawa. Mata hoda lotion ekak suggest karanna puluwanda?
Vasline eke white bottle eka hodai. Nevia creme ekath hodai
@@uma9764 thank you so much. Really appreciate your quick reply. 😊
Ane akka godak thank you. Oyata atthatama maeka loku pinak. Harima adambaren kiyanawa mama dan lassana wenna hethuwa akke oya. Oya kiyana ewa pulu puluwan welawata mama karanawa. Mama try karanawa oya kiwwa cucumber tip ekai, kadala mudawapu kiri tip ekai, mi pani elakairi tip ekai. Hetama patan gannawa. Oyage danuma kisima deyak hanganne nathuwa bedaganna ekata sathutui. Digatama gena yamu jaya wewa 😘❤❤😍
💛
Hoda sun cream ekk kiynnkoo akkii.. eliyata ynkot witharai neda ek gannee.. mm gedr inne kenek. Gedara iddi ganna on na nedaa
Gdara iddith hari nam ganna ona. Nivea, miniso, jovees spf 30 ganna
Akke bella wate kalu wenawata karanna deyak saha .kalu wenna hethu wenne mona wage dewalda kiyannako
Agama eka patak karaganna vidiya gana video eke thyanawa visthara
akke brown tikak dry skin ekak tikak glow krgnna spa celon eke mona scrub ekada hoda mata scrub ekqk thoragnna ekai
Hoda virgin coconut oil brand ekak kiyannako dear. Parachute hodaida?
Ou
Akki hoda crem akak kiyannako munata
ගොඩාක් වටින කරුණු..මිස් හරිම ලස්සනයි...මට කියන්නකො හොඳම Skin toner එකක්..
Rice water
Akke coffee scrub eka skin ekata hodaida
Dawasata deparak clenser kalata kamak nadd
Mata tiyanne ගොඩක් වියළි හමක් ekata මොකද hoda dryak කියන්න mama oyage hema video ekakmaa balanaws ගොඩක් hoadi bs
Sudu wenna capsules ekak kiynnko akki... Side effects adu.
Akkiyooo Mahath Wenna Tip Tikak Kiyannako...Video Ekkak Dannako....
Akki oyage night cream eka kochchara kal theyaganna puluwanda? Fridge eke danna one da? Hoda aloe gel ekak keyannako?
Hulan wadinne nathi wenna kamara ushnathwen thibbama mokuth wenne na. 98% aloe gel ekak gnna
Akkeee anee oya niyamai anee. Oyage videos balanna asai
💛
Mage Vayasa 30 eth Mage Ath Deka Aurudu 50 katharam Reli vela thruna kale idanma ehemai . Anne mata Ekata Prathikarayak Kiyanna Please...
Wathura bonawa adu athi akka. Hoda moisturizer ekak use karanna vasline intensive repair eka. Aloe gel or sudu pol thel wage ganna rata nida gaddi. Hoda suncream ekak ganna. Jovees spf 30+ eka hodai
ඒක ඇත්ත අක්කා අපි හැමෝම ලස්සනයි.. අපිට ලැබිලා තියෙන ලස්සන රැක ගන්න අපි වග බලා ගමු..නේද අක්කේ..❤😍
💛
Akkiya oya godakkkkkk lasssanaiii adareiiiiiiiiiiiiiiiii p inna akkiya thnkq so much ....nihathamani charithayk kisima irisiywak nathuwa hmdema kiyla denwa therenna 😘😘
mune lacto calmin gewata kamak nedda... eliyata yaddi
Akke aurudu 15 k girl Kent cram ekqk use kqrnn hodq nadd