Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එකනම් ඇත්ත නන්දෙපාල සල්ලි කියන්නේ හරිම රස්තියාදු කාරයි..කාගෙලගවත් රැදෙන්නේ නෑ...හැම තැනම ඇවිදිනවා...👍👍👍👍👍
dan muthu galada gurunnanse hina yano yaku..😁😂😂😂😂😂
සිදු එපා කරවන්න එපා අප්පා................ ආයත් හොරෙක් ඇවිත් වගේ අයියේා මොකද වෙන්නේ සිදුට
Thanks දෙරණ.
දැන්නම් සිදු අරහන්
දැන්නම් එපා වෙනවා මහත්තයෝ කොටස් 1000 විතර අදින්න වගෙයි බලපොරොත්තුව කමක් නැ දැන් මටනම් ඇති උනා ජයවේවා අදින් පස්සෙ බලන්න නැ
දැන් කාතාව එපා වෙලා අලුත් අලුත් අය දැන් කාතාවට එකතු වෙලා මෙ කාතාවට දිග් ගස්සනවා අලුත් අය දම්මලා
කොහෙවත් නැති පවුල් ප්‍රශ්නයි love කෑලියි දාලා කතාව දිගට ගෙනියන්න කලින් හිතුවොත් නරකද මේක ආසාවෙන් බලන්නේ වැඩිහිටියන්ට වඩා පොඩි අය කියලා
අනුෂා දමයන්ති ගමගේ . May.katawa.waraya.krodaya.tanhawa.mul.kara.gana.hadapu.may.katawa.kiseyma.tarumak.nati.minissu.nomaga.yawana.katawak.
අනෙද කියන්නෙ.කොහෙවත් නැති ප්‍රශ්න දාල මෙ කතාව විකාර යක් කරන්න යන්නෙ දැන් ,
මේක දැන් කොපි කඩෙ වාගෙ මෙලො රහක් තැත
අනුෂා දමයන්ති ගමගේ . Oyage kathawa hariyatam hari munta pissu
මලී,මලී2 අත්තම්මා.දැන් සිඳු.. ඒත් ඉහත කී කතාවල් 2ම නලුනිලියො අඩුයි
ලස්සනයි අදත් ..මොනවා උනත් අවසන් වෙනකම් බලනවා.ඔබසැමටම තෙරුවන් සරනයී ..සුභ ම සුභ සතිඅන්තයක්
Hi imo966 0597553781
uba yassa kellak ban
🎆🍓
amatilath epa...janadipathilath epa👹👹👹
Mutu hadagattu malege loku duwa ko
Thank you Derana❤
එපා වෙනවා මේ සිදු නම් දැන් අප්පිරියයි
. Ahimi
හායි යාළුවේ අදනම් මම ගොඩාක්.....පරක්කුයි . .සුභ දවසක් හැමොටම .......
ඊයා යකෝ අප්පිරියයි 😂මේකතාව තාමත් ලස්සනයි කියන එවුන් තමා සිරිසෙනට චන්දෙ දීපු එවුන්😀😀😀😀
දැන්නම් ඇතිවෙලා මේ කතාව
තවත් ඇමතියෙක් ගෙනල්ල ඒ පාර
කැබිනට් එක සෑහෙන ලොකුයි නොවැ.............. ඒ අය නැතිව මෙලො වැඩක් බැ.
අයියෝ .....මොනවාද me වෙන්නෙ .dennam epawela.කොහොම නමුත් loku හාමුදුරුවන්ට වකුගඩු දෙන්නෙ රංග ..bs සැමට
නන්දිපාලට අාරංචි වෙලා යතුර වැවෙි කියලා අායෙත් හොර අැමති කෙනෙක් ....අැවිල්ලා ...
දර්මන්
සිදු ලස්සනයි අදත්
අයියෝ කවුද අනේ මේ ආයෙත් අලුතින් අය නිකං කතාව දිග් gassanne නැතුව එක්කෝ ඉවර කරන්න සිදු එපා වෙනවා dan නම් ..kawadda මේක ඉවර වෙන්නේ
මමනම් කියන්නේ ඔයා භාවනා කරල හිත හදාගන්න භාවනා මොකද මේක දැන්ම ඉවරයක් වෙන්නෙ නැහැ හරිද
@@rusirusampath166 ඒක තමයි අනේ පිස්සු හැදෙන්නේ මේක බලද්දී 😂😂👍👍👍😂😂😂
@@bawanabawana6615 එකනෙ
👍👍👍👍👍
Hi sidu
අපොයි දැන්නම් මේ කතාව රබර් වගේ ඇදෙනවා 🤮🤮
Harima hodaaaiii deranata Tnx
Punchi lamai sadaranayak karalA goda damapu kathawa dan kanawa
Dan nam apa wela meka iwarayak nadda akma thana vinadi 10k vithara kisima therumak na😩😩😩
මහ විකාරයක් මෙ මගුල දැං කථා එපා කරවනවා ඉන්දියාවේ පඩංගු වගේ එදා වෙල හොයනවා 😠😠😠😠
👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗👍 බුදු සරණයි
Hi
මොන මගුලක්ද එපා කරවනවා
Thawa amathi horek gennalla
Me nattiya dan vikunan kanawada koheda...
නන්දිපාල ගෙ අවසානෙ නිධානය තමයි
තුන්වෙනි ඇම තියා
අනේ ඇති තවත් ඇමතියෙක් ගෙනාවද.කතාව දිග්ගස්සනව නෙ.
මේක ඉවර වෙන්නැ දවසින් දවස කට්ට්ය වැඩ් වෙනවා
ධර්මන් කාරයා
මේ මොකෙක්ද මේ අලුත් මනුස්සයා
ayyo mehema kathawak man dakkamay.. kisima wedagammakata athi dewal nowey me yanne meke.. podi ekek ehen megen paata ulapu chithrayak wagey meka dan..
Mea kathawata ayeath mathuwsru avith
එගමන ධර්මන් කාරයා ඇවිත් රංජියා හොයන්න වෙින්න ඇති
ඒහේමවේත්ත ඇතිතේද.රත්ඡවහෝයතවාඇති
Hai
hi
අද හෙන රබර් කතාව
අනේ ඇමතිල ,යහපාලනය අපිට තිත්තයි.ඔවුන් නම් එපා,තව අගමැටියගෙ කාර්යාලය ගැනත් තූඋ
No
I realize I'm kinda randomly asking but does anybody know a good website to stream newly released movies online?
@Vivaan Boden Flixportal :D
@Benson Kayden Thank you, signed up and it seems like they got a lot of movies there =) Appreciate it !
@Vivaan Boden glad I could help xD
Amathi darman
අනේ මන්දා ඒ පාර ආවේ කවුද ???
amathila nathiwa me katha karanna baida appa ,,mata me amathiyala penna ba ,,kalakanni jathiya 😂😂😂😂🙏
Appo ayeth ara kalin වෙච්ච seen tikama yanna vage yanne ,oka dekalama dn ati wela appa 😂😂😂😂mehema giyoth katavath epa vei 😣😣😣😣😣👈
යකෝ මු දවසින් දවස එක එක මිනිහ වැඩි කරනවනේ කතාව දික් ගස්සන්න දැන් ඉන්දියන් කතාවක් වාගේ මේක අනේ මහත්තයෝ මේකත් මිනිස්සුන්ට එපා කරවන්න එපා
මමත් කියන්නේ හොර ඇමතිලා ඵපෝ.
hi sidu....
Apoo hama sathiyema kawruhari adgene kathawa awalassana karanawa.ane eta hoda nedda loku hamudurowoi podi sadulai pennuwanam.
කිඩ්නි එක හාමුදුරුවන්ට දුන්නේ රංගයි. ඒකයි රංග පේන්න නැත්තේ
මේ යකා කොහෙන්ද කඩා වැටුණ ද ..මේක ඉවරයක් වෙන්නේ නැති පාටයි ..
තව අවුරුදු දහයක් තියෙනවා බය වෙන්න එපා
@@අහිමිහදවත-භ1භ 👍👍😃😃
@@nayaniramanayakeramanayike4673 සුභ උදෑසනක් වේවා 🍮️🍮️🍰🍰🍰
😊
💝💝💝💝💝💝
අම්මට සිරි ධර්මන්
Aiyooo meka iwara wenna kawadadooo😣😣😣😣😣😣😥😥😥
මේ ටෙලිනාට්‍ය කෝටස් 1000 යානකාම් යාන්න ඕන දෙරණ no 1
1000k newi api naki wena kal me kathawa iwara naa
දර්මන් ඉන්නවා.
ඔබලට ඔය නිධානය ගන්න බැරිනමි අපි අරන් දෙන්නමි
මොකක්ද me කෙහෙල් mal wede den tawat amati කෙනෙක් ගෙනත් දාලා ඩෙරෙක් ට මහතා oysta pisuda me katawat dik gasala apa karawanada හදන්නේ
ඈ දැන් අලුත්ම ඇමතියෙක් 😒😒😒😒
Dan sidu wedak neha
monawa karannadha balapu nisa balamu
podi lamai tikatanam සුපිරි
ඇත්තටම එපා වෙනවා දැන්
😙😀😙😙
hi anusha
+ajith weerakkodi k.m. Hi
@@manjulasuranga5745 kohmadha manju
hodin....
අනේ නන්දි පාලයො ඇති දැන් ඔය නිදන් හිනෙ ...
Aruni e kawda ethattaua.
ඔන්න මම ආවෝ...☝
@@gayan9264 Hi ko meya sidu neththam meyath ne
ආදරෙයි අහස තරම් Aruni ..ඇයි...අනේ..මේ...ඉන්නේ..මං....😉..අද..නිවාඩු ..අයියෝ ..රෙදි ....කන්දක් ...හෙදලා..දැම්මා අනේ..අපිව..බලාගන්න ..කවුරුත් ..නැහැ නේ..අරුණි ...
@@gayan9264 අනේ ඇත්තට ඔහොම යනකොට කවුරැ හරි බලයි
Darmanuth AWADA sidu kathawata
Iwarakarapiya hutto me magula
සැකේයියා දර්මන් කාරයාද ගේනාවේ අනේ මන්ද පොඩි අයට මේක බලන්න වෙන්නේ නැ
Pizu magulak
Wow
Apooo sidu epa wenawa
Ayiyoooo
Eeeeeeeeeeeeeeee දන් දන් makata apa walh eeeee
Podi daruwo einnakota kathawa lassanyi bs
Aye ekk amunala
Nodakin me kata dan
ධර්මන් ඇවිල්ලා අනේ අපොයි
yako maka iwara van nha wage dannam patta gon
Shik siduth epa karanna wage hadanne
Ane epa karanawane Kathawa
Vikarada thawa emathiyoo monamagulakatada kathawa epa karawanawa
Another minister, so annoying
No 01
shan gamage 👍👌💃
@@අනුෂාදමයන්තිගමගේ 🐰🐰🐰🐰🐰
Me kathawa Dan Dan epawenawa
Ahas maliga podak lassan naha
මංචනායක කොහේ idalada mathi amathi කතා epa nandi pala horakam karala salli loku kama gilihila ආයේත් යතුර ආයේත් kawuda guti කන්නෙ nandi pala මාළුවෝ කාලා mareida
iwarayak nethi natake....yako nidane hambunaata wada eka wikunan kaalaa thiyanawne derana. parlimenthu, palath saba siyalla genwa awasanaye japathi agamethi dakwa gos koobiyo wage end ekak denna puluwan kotas 5000 k withara karala niyamayi jaya wewa.
sidhu lasanaei
කෝ දැන් තරිදුලා
එක නෙන්නම මන් කැමති තරිදු ලස්සනයි එයාලගෙ දගකාර කමට
@@shiranthikumuduni3131 තරිදු හරි දගකාරයි ඒත් තරිදු කෝ
U marila😂
Dharman meekatath ringala....director mahattayoo deesapaluvoo dala lassana katava kanna epaaaaaaaaaaa....
Kawda ara thattaua.
Aya genva sluth buthayak
Me ara hitapu amathiyamada kohoma unath ane me kathawa thawath dig gassanna epa
ane aththamai dan kathawa balanna apa wenawa man nam asawen balanne podi hamudurwo nisai
Hi yaluwane.
Hi kohomada
@@අහිමිහදවත-භ1භ hodai
@@අහිමිහදවත-භ1භ esema wewa obatath
@@අහිමිහදවත-භ1භ mm inne dubai
@@kaswkasw-hx4hn හ්ම්ම් ගොඩාක් කල්ද ඇවිල්ලා, පරිස්සමෙන් ඉන්න, දළදා සමිදු පිහිටයි
Ane ow dannam balannath epa wela inne
එකනම් ඇත්ත නන්දෙපාල සල්ලි කියන්නේ හරිම රස්තියාදු කාරයි..කාගෙලගවත් රැදෙන්නේ නෑ...හැම තැනම ඇවිදිනවා...👍👍👍👍👍
dan muthu galada gurunnanse hina yano yaku..😁😂😂😂😂😂
සිදු එපා කරවන්න එපා අප්පා................ ආයත් හොරෙක් ඇවිත් වගේ අයියේා මොකද වෙන්නේ සිදුට
Thanks දෙරණ.
දැන්නම් සිදු අරහන්
දැන්නම් එපා වෙනවා මහත්තයෝ කොටස් 1000 විතර අදින්න වගෙයි බලපොරොත්තුව කමක් නැ දැන් මටනම් ඇති උනා ජයවේවා අදින් පස්සෙ බලන්න නැ
දැන් කාතාව එපා වෙලා අලුත් අලුත් අය දැන් කාතාවට එකතු වෙලා මෙ කාතාවට දිග් ගස්සනවා අලුත් අය දම්මලා
කොහෙවත් නැති පවුල් ප්‍රශ්නයි love කෑලියි දාලා කතාව දිගට ගෙනියන්න කලින් හිතුවොත් නරකද මේක ආසාවෙන් බලන්නේ වැඩිහිටියන්ට වඩා පොඩි අය කියලා
අනුෂා දමයන්ති ගමගේ . May.katawa.waraya.krodaya.tanhawa.mul.kara.gana.hadapu.may.katawa.kiseyma.tarumak.nati.minissu.nomaga.yawana.katawak.
අනෙද කියන්නෙ.කොහෙවත් නැති ප්‍රශ්න දාල මෙ කතාව විකාර යක් කරන්න යන්නෙ දැන් ,
මේක දැන් කොපි කඩෙ වාගෙ මෙලො රහක් තැත
අනුෂා දමයන්ති ගමගේ . Oyage kathawa hariyatam hari munta pissu
මලී,
මලී2 අත්තම්මා.
දැන් සිඳු.. ඒත් ඉහත කී කතාවල් 2ම නලුනිලියො අඩුයි
ලස්සනයි අදත් ..
මොනවා උනත් අවසන් වෙනකම් බලනවා.ඔබසැමටම තෙරුවන් සරනයී ..
සුභ ම සුභ සතිඅන්තයක්
Hi imo966 0597553781
uba yassa kellak ban
🎆🍓
amatilath epa...janadipathilath epa👹👹👹
Mutu hadagattu malege loku duwa ko
Thank you
Derana❤
එපා වෙනවා මේ සිදු නම් දැන් අප්පිරියයි
.
Ahimi
හායි යාළුවේ අදනම් මම ගොඩාක්.....පරක්කුයි . .සුභ දවසක් හැමොටම .......
ඊයා යකෝ අප්පිරියයි 😂
මේකතාව තාමත් ලස්සනයි කියන එවුන් තමා සිරිසෙනට චන්දෙ දීපු එවුන්😀😀😀😀
දැන්නම් ඇතිවෙලා මේ කතාව
තවත් ඇමතියෙක් ගෙනල්ල ඒ පාර
කැබිනට් එක සෑහෙන ලොකුයි නොවැ.............. ඒ අය නැතිව මෙලො වැඩක් බැ.
අයියෝ .....මොනවාද me වෙන්නෙ .dennam epawela.කොහොම නමුත් loku හාමුදුරුවන්ට වකුගඩු දෙන්නෙ රංග ..bs සැමට
නන්දිපාලට අාරංචි වෙලා යතුර වැවෙි කියලා අායෙත් හොර අැමති කෙනෙක් ....අැවිල්ලා ...
දර්මන්
සිදු ලස්සනයි අදත්
අයියෝ කවුද අනේ මේ ආයෙත් අලුතින් අය නිකං කතාව දිග් gassanne නැතුව එක්කෝ ඉවර කරන්න සිදු එපා වෙනවා dan නම් ..kawadda මේක ඉවර වෙන්නේ
මමනම් කියන්නේ ඔයා භාවනා කරල හිත හදාගන්න භාවනා මොකද මේක දැන්ම ඉවරයක් වෙන්නෙ නැහැ හරිද
@@rusirusampath166 ඒක තමයි අනේ පිස්සු හැදෙන්නේ මේක බලද්දී 😂😂👍👍👍😂😂😂
@@bawanabawana6615 එකනෙ
👍👍👍👍👍
Hi sidu
අපොයි දැන්නම් මේ කතාව රබර් වගේ ඇදෙනවා 🤮🤮
Harima hodaaaiii deranata Tnx
Punchi lamai sadaranayak karalA goda damapu kathawa dan kanawa
Dan nam apa wela meka iwarayak nadda akma thana vinadi 10k vithara kisima therumak na😩😩😩
මහ විකාරයක් මෙ මගුල දැං කථා එපා කරවනවා ඉන්දියාවේ පඩංගු වගේ එදා වෙල හොයනවා 😠😠😠😠
👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗👍 බුදු සරණයි
Hi
මොන මගුලක්ද එපා කරවනවා
Thawa amathi horek gennalla
Me nattiya dan vikunan kanawada koheda...
නන්දිපාල ගෙ අවසානෙ නිධානය තමයි
තුන්වෙනි ඇම
තියා
අනේ ඇති තවත් ඇමතියෙක් ගෙනාවද.කතාව දිග්ගස්සනව නෙ.
මේක ඉවර වෙන්නැ දවසින් දවස කට්ට්ය වැඩ් වෙනවා
ධර්මන් කාරයා
මේ මොකෙක්ද මේ අලුත් මනුස්සයා
ayyo mehema kathawak man dakkamay.. kisima wedagammakata athi dewal nowey me yanne meke.. podi ekek ehen megen paata ulapu chithrayak wagey meka dan..
Mea kathawata ayeath mathuwsru avith
එගමන ධර්මන් කාරයා ඇවිත් රංජියා හොයන්න වෙින්න ඇති
ඒහේමවේත්ත ඇතිතේද.රත්ඡවහෝයතවාඇති
Hai
hi
අද හෙන රබර් කතාව
අනේ ඇමතිල ,යහපාලනය අපිට තිත්තයි.ඔවුන් නම් එපා,තව අගමැටියගෙ කාර්යාලය ගැනත් තූඋ
No
I realize I'm kinda randomly asking but does anybody know a good website to stream newly released movies online?
@Vivaan Boden Flixportal :D
@Benson Kayden Thank you, signed up and it seems like they got a lot of movies there =) Appreciate it !
@Vivaan Boden glad I could help xD
Amathi darman
අනේ මන්දා ඒ පාර ආවේ කවුද ???
amathila nathiwa me katha karanna baida appa ,,mata me amathiyala penna ba ,,kalakanni jathiya 😂😂😂😂🙏
Appo ayeth ara kalin වෙච්ච seen tikama yanna vage yanne ,oka dekalama dn ati wela appa 😂😂😂😂mehema giyoth katavath epa vei 😣😣😣😣😣👈
යකෝ මු දවසින් දවස එක එක මිනිහ වැඩි කරනවනේ කතාව දික් ගස්සන්න දැන් ඉන්දියන් කතාවක් වාගේ මේක අනේ මහත්තයෝ මේකත් මිනිස්සුන්ට එපා කරවන්න එපා
මමත් කියන්නේ හොර ඇමතිලා ඵපෝ.
hi sidu....
Apoo hama sathiyema kawruhari adgene kathawa awalassana karanawa.ane eta hoda nedda loku hamudurowoi podi sadulai pennuwanam.
කිඩ්නි එක හාමුදුරුවන්ට දුන්නේ රංගයි. ඒකයි රංග පේන්න නැත්තේ
මේ යකා කොහෙන්ද කඩා වැටුණ ද ..මේක ඉවරයක් වෙන්නේ නැති පාටයි ..
තව අවුරුදු දහයක් තියෙනවා බය වෙන්න එපා
@@අහිමිහදවත-භ1භ 👍👍😃😃
@@nayaniramanayakeramanayike4673 සුභ උදෑසනක් වේවා 🍮️🍮️🍰🍰🍰
😊
💝💝💝💝💝💝
අම්මට සිරි ධර්මන්
Aiyooo meka iwara wenna kawadadooo😣😣😣😣😣😣😥😥😥
මේ ටෙලිනාට්‍ය කෝටස් 1000 යානකාම් යාන්න ඕන දෙරණ no 1
1000k newi api naki wena kal me kathawa iwara naa
දර්මන් ඉන්නවා.
ඔබලට ඔය නිධානය ගන්න බැරිනමි
අපි අරන් දෙන්නමි
මොකක්ද me කෙහෙල් mal wede den tawat amati කෙනෙක් ගෙනත් දාලා ඩෙරෙක් ට මහතා oysta pisuda me katawat dik gasala apa karawanada හදන්නේ
ඈ දැන් අලුත්ම ඇමතියෙක් 😒😒😒😒
Dan sidu wedak neha
monawa karannadha balapu nisa balamu
podi lamai tikatanam සුපිරි
ඇත්තටම එපා වෙනවා දැන්
😙😀😙😙
Hi imo966 0597553781
hi anusha
+ajith weerakkodi k.m. Hi
@@manjulasuranga5745 kohmadha manju
hodin....
අනේ නන්දි පාලයො ඇති දැන් ඔය නිදන් හිනෙ ...
Aruni e kawda ethattaua.
ඔන්න මම ආවෝ...☝
@@gayan9264 Hi ko meya sidu neththam meyath ne
ආදරෙයි අහස තරම් Aruni ..ඇයි...අනේ..මේ...ඉන්නේ..මං....😉..අද..නිවාඩු ..අයියෝ ..රෙදි ....කන්දක් ...හෙදලා..දැම්මා අනේ..අපිව..බලාගන්න ..කවුරුත් ..නැහැ නේ..අරුණි ...
@@gayan9264 අනේ ඇත්තට ඔහොම යනකොට කවුරැ හරි බලයි
Darmanuth AWADA sidu kathawata
Iwarakarapiya hutto me magula
සැකේයියා දර්මන් කාරයාද ගේනාවේ අනේ මන්ද පොඩි අයට මේක බලන්න වෙන්නේ නැ
Pizu magulak
Wow
Apooo sidu epa wenawa
Ayiyoooo
Eeeeeeeeeeeeeeee දන් දන් makata apa walh eeeee
Podi daruwo einnakota kathawa lassanyi bs
Aye ekk amunala
Nodakin me kata dan
ධර්මන් ඇවිල්ලා අනේ අපොයි
yako maka iwara van nha wage dannam patta gon
Shik siduth epa karanna wage hadanne
Ane epa karanawane Kathawa
Vikarada thawa emathiyoo monamagulakatada kathawa epa karawanawa
Another minister, so annoying
No 01
shan gamage 👍👌💃
@@අනුෂාදමයන්තිගමගේ 🐰🐰🐰🐰🐰
Me kathawa Dan Dan epawenawa
Ahas maliga podak lassan naha
මංචනායක කොහේ idalada mathi amathi කතා epa nandi pala horakam karala salli loku kama gilihila ආයේත් යතුර ආයේත් kawuda guti කන්නෙ nandi pala මාළුවෝ කාලා mareida
iwarayak nethi natake....
yako nidane hambunaata wada eka wikunan kaalaa thiyanawne derana. parlimenthu, palath saba siyalla genwa awasanaye japathi agamethi dakwa gos koobiyo wage end ekak denna puluwan kotas 5000 k withara karala niyamayi jaya wewa.