ඔක්සිජන් සෙන්සර්/ ලැම්ඩා සෙන්සර් Oxygen sensor

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 48

  • @shenaldhevinda9974
    @shenaldhevinda9974 2 года назад +1

    නියම වැඩක්! බුදුසරනයි ♥️🤟

  • @haveeshaoshadhi3040
    @haveeshaoshadhi3040 2 года назад +1

    Great job👏

  • @sharithchathuranga5341
    @sharithchathuranga5341 2 года назад +1

    Good job machan 🥰

  • @nalakabandara4036
    @nalakabandara4036 Год назад +1

    110 petrol car eke wedipurama prasna wenne me lamda sensor ekakda?

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      එහෙම හරියටම කියන්න බෑ. ලැම්ඩා සෙන්සර් එකෙත් ගැටලූ එනවා

  • @thulodachathuri7710
    @thulodachathuri7710 2 года назад +1

    Keep it up🔥

  • @gayandissanayake5556
    @gayandissanayake5556 2 года назад +1

    ❤❤❤good job ❤❤❤

  • @dhanushkasirimanna1017
    @dhanushkasirimanna1017 Год назад +1

    Mage car eka civic ES5 ekk.eke thel krnwa adui.check engime light ekath paththu wenawa.o2 sensor eka clip eken disconnect krla diwwoth awlk weida.eka galewwamanm thel poddak weda krnwa wadipura

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      ස්කැන් එකක් ගහලා නිවැරදිම ලේඩේ හොයන් අලුත්වැඩියා කරන එක තමයි සුදුසුම දේ.

    • @dhanushkasirimanna1017
      @dhanushkasirimanna1017 Год назад +1

      @@autoengineer4176 converter ekama maru karanam hariyai kiyala thamai kiwwe

    • @dhanushkasirimanna1017
      @dhanushkasirimanna1017 Год назад +1

      converter ekama maru karanam hariyai kiyala thamai kiwwe

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      එහෙමනම් ඔයාට කැතලටික් කන්වේටර් එක මාරු කරන්න බැරිනම් අඩුම ගානේ ඒ O2 සෙන්සර් එකේන් යන සිග්නල් එක වෙනත් සර්කිට් එකකින් ECM එකට දෙන්න.

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      හැබැයි එක කොහොමටවත් නිවැරදි දෙයක් නෙවෙයි.

  • @lalithperera9636
    @lalithperera9636 Год назад +1

    හොද වීඩියෝවක්. නමුත් volume එක ගොඩක් අඩුයි. ඒක ලොකු අඩුවක්. හැකිනම් එය නිවැරදි කරන්න.

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      නිවැරදි කරලා අයේ විඩියෝව දාන්නම් බොහොම ස්තුතියි

  • @dulansaneera3649
    @dulansaneera3649 2 года назад +1

    Good

  • @Travelwithchangu
    @Travelwithchangu Год назад +1

    Lancer box eketh oya sensor eka enawa. eka carb nisa oya wade ekenut wenawada ???

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      මුල් කාලේ වාහන වල මේ තරම් සංකිර්ණව නෑ. නමුත් පොඩි ප්‍රමාණයක් පාලනය කලා. ලොක සම්මතයන්ට අනුව තමයි මේ සිස්ටම් දියුණු වුනේ. ඒ ගැන තොරතුරු දාන්නම්.

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 2 года назад +1

    Good job💖💖💖

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv Год назад +2

    දෙවන sensor එකෙන් ඉන්දන මිස්‍රණය සැකසීමට කිසිදු දායකත්වයක් දක්වන්නේ නැතිද?

    • @autoengineer4176
      @autoengineer4176  Год назад +1

      දෙවන සෙන්සර් එකේ ප්‍රධාන කාර්යය වන්නේ. කැතලටික් කන්වේටර් එක පරික්ෂා කිරිමට සහය දැක්විම. මොකද පලවෙනි සෙන්සර් එකේ අවුට් එකමනම් දෙවන සෙන්සර් එකේ අවුට් එකේන් එන්නේ කැතලටික් කන්වේටර් එක වැඩ කරන්නේ නෑ. බොහො දුරට පලවෙනි සෙන්සර් එකේන් දෙන දත්ත ප්‍රමාණවත් ඉන්ධන මිස්‍රණය සාදන්න. නමුත් මෙවා නිශ්පාදකයට අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුලුවන් .

    • @RamithRuberu-nu2wv
      @RamithRuberu-nu2wv Год назад +1

      @@autoengineer4176 පලවෙනි sensor එක දෝශ සහගත අවස්ථාවක් උනොත් දෙවන sensor එකෙන් ඉන්දන අනුපාතය සකස් කරනවද?

    • @autoengineer4176
      @autoengineer4176  Год назад +1

      @@RamithRuberu-nu2wv නෑ. එහෙම වුනොත් චෙක් එන්ජින් දැල් වෙනවා. කැතලික් කන්වෙටරය හෝ ඔක්සිජන් සෙන්සර් හෝ ඉට අදාල වයරින් පද්ධතියේ දොශයක් කියලා පෙන්නනෝ ස්කැන් කලාම

  • @Newtongunathilaka
    @Newtongunathilaka Год назад +1

    How to check by multimeter, lamda?

  • @ජූරියවිනිවිද
    @ජූරියවිනිවිද 10 месяцев назад +1

    මගේ වාහනය daihatsu hijet එකක්. ඒකෙ සෙන්සර් එකේ කම්බි සම්පූර්ණයෙන්ම වෙන් වෙනනම සුනඛයෙකු සපා කෑවා. මම මේක ඊයම් වලින් පෑස්සුවා. තවම සවි කළේ නෑ. මෙය සාර්ථක ද...

    • @autoengineer4176
      @autoengineer4176  10 месяцев назад

      සොට් වෙන්නේ නෑ නේද. වයර් දෙක්නම් අවුලක් නෑ. ඊට වැඩිනම් ෂොට් වෙනොද බලලා සවි කරන්න.

  • @prabuddhajayakodi9854
    @prabuddhajayakodi9854 Год назад

    O2 sensor eka weda nathi unama thel pichchenwada wedipura?

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      check engine light eka paththu wenawa. ek ek wahana walata wiwida widiyata balapanawa.

  • @lkapg5960
    @lkapg5960 Год назад +1

    😊💖

  • @kpdrums459
    @kpdrums459 9 месяцев назад +1

    O2 sensor ,එක වැඩ නැත්තම් දුම දානවද වාහනෙ

    • @autoengineer4176
      @autoengineer4176  9 месяцев назад +1

      Ow ehema wenna puluwan. Dash bord eke check engine light eka paththu weno.

  • @sanjayaraaj9406
    @sanjayaraaj9406 Год назад +1

    මෙම සෙන්සරය පිරිසුදු කිරිම අවස්‍යද?

    • @autoengineer4176
      @autoengineer4176  Год назад +1

      දෝෂයක් ඇති වුනොත් විතරයි. නැත්නම් නෑ

  • @lkapg5960
    @lkapg5960 Год назад +1

    volume එක මදි bro

    • @autoengineer4176
      @autoengineer4176  Год назад

      හදලා දාන්නම් 💖💖💖

    • @lkapg5960
      @lkapg5960 Год назад

      @@autoengineer4176 Elm✨

  • @samanthathushara8767
    @samanthathushara8767 2 года назад +1

    🥰

  • @_Think_
    @_Think_ Год назад +1

  • @isuruch3320
    @isuruch3320 2 года назад +1

    ❤❤