Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Single mom නම් හරිම ආත්මාර්ථකාමි ගැහැනියක් තමන්ගේ ආශාවන් වෙනුවෙන් අනිත් අයගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කෙනෙක්
ඇයි එහෙම කියන්නේ වැරැද්දක් කරේ නෑනේ
Doctor ගෙ කටහඬ නිකන් උමාලිගෙ කටහඬ වගේ ඇහෙන්නෙ මට විතරද ?❤
වසරේ පියා🎉ජගන්මා ගේ තාත්තා නම් නියමයි❤👌
දොස්තර නෝනා ගැනනම් නොකියා ම බෑ හරිම ෂෝක් ප්‍රියකරුයි ලස්සනයි ❤❤❤❤
අනේ ඔව්❤😊
Ou❤❤❤❤
me kathawe mma asama kena.hodama character 1🥰
Ane ou ❤
Konde nathi unath eya harima ලස්සනයි ..🎉🎉
හැම ප්‍රශ්නෙකින්ම සතුටු වෙන්න පුලුවන් හේතුවක් හොයාගන්නෝනෙ...ඩොක්ටගෙ කතාව ඇත්ත ❤
අභිත කිසි කමකට නෑ..😂😂 ඒ වගේ දොස්තරලා නම් නියමයි......❤❤
Ow ane niyama doctor .sweet voice
මල්ලි වගේම අක්කත් හිතුවනම් ඒ පවුලත් සතුටින් ❤😍
ජගන්මගේ තාත්තගේ රංගනය නම් හරිම තාත්විකයි නේද
ජගන්මගෙ නැන්දම්මා ගෙ රංග නය නම් හරි ම තාත්වික නේද
තුශාරි ජොබ් එකක් කරන්නෙ නැ ඒ කියන්නෙ හරියට ඉගෙනගෙන නැ,එයාගෙ තෝරාගැනීමෙන්ම හිතාගන්න පුලුවන් ලෝකෙ ගැන මිනිස්සු ගැන දැනුමක් නැ, ඒ වගේ මිනිහෙක් එක්ක ගිහින් ජීවත් වෙන්නවත් පුලුවන්ද කියල හිතල නැ, අම්මලා හොද වැඩි, දෙකක් දීලා උබට ඕනි එකා බැඳගන්නෝනම් උබම හොයාගත්ත සල්ලි වලින් බැඳලා පලයම් කියල කිව්වනම් ඉවරයි, ලමයි ඉස්සරහ උනත් ආදරෙයි කියල ඔච්චර අසරණ වෙන්න ඕනි නැ. ලමයි දැනගන්නෝනි තමන්ගෙ ජීවිතේ හදාගෙන ඊට පස්සෙ තව කෙනෙක් තමන්ගෙ ජීවිතේට එකතුකරගන්න.
Oww aniwren. Hari knkwa hoyagena nm twa kmkna
අනීවාර්යෙන් ම මොකද මේ දරුවෝ ඉස්සර හා මේ දෙමව් පීයන්ගේ කොදු කඩලා වගේ අසරණ කරන්නේ? 😡
නන්දෙ අබීත වගේ පිරිමි නොදෝමකින්😂
නන්දෙ තව හොදයි.😂
අභීතයා හරි මගට අැදල ගයි තාත්තා එ්ක හොදයි එහෙම තමයි වෙන්න ඔන👍👍👍👍
Ana mage kiri sihina heba wenna kiyala prathana karannako. Den masa ganak balan inna man
Ikmanin sebe wenna one
බුදුසරණයි 🙏💐🙏 පත්තිනි මෑනි පිහිටයි 🙏💐🙏
Ikmanata සැබෑවේවා !!!!!!
කිරි සිහිනෙ සැබෑ වෙන්න කියල යූටියුබ් වල කමෙන්ට් හිගා කන්න එපා ඕයි. අප්‍රසන්නයි..
ලස්සන බුද්දිමත් දරු පැටියෙක් ලැබේවා
ඒක episode එකක්වත් මගඅරින්නේ නැතුව බලපු අය කෝ ❤️😘
❤
❤❤
මල්ලී ලස්සනයි .... එයාගේ චරිතය හොදට කරනවා....❤❤ ... අක්කා නම් එපා වෙනවා..
අක්කත් එයාගේ චරිතේ හොදට කරනව. ඒකනේ එපා වෙන්නෙ
මල්ලිට තේරෙන දේ අක්කට තේරෙන්නෑ.මටනන් මේකි පේන්න බෑ
😒💔
හොද ජිවිතයක් ලැබිලා සතුටින් ඉන්න තිබිබ සිතාරාකුලප්පුව හැදිලා කරගත්ත හරියක් 😂හොද වැඩෙි 😅😅😅😅😅
😂
ආදරය ලග ගෑනු හරිම බොලදයි මෝඩයි මේ සිතාරා වගේ දුර දිග නොබලා කටයුතු කලාම අසරණ වෙනවා ජගංමගේ තාත්තා හරිම ලස්සනට හැමදේම විසදන්න උත්සාහ කරනවා තේරුම් කරන විදිය වටිනවා
සිංගල් මාම් නම් ඕනවට වැඩී
නෑ එයා ශක්තිමත් ගැහැනියක්
Ou pissuwak
Over thamai
@@dhanushkachandrasekara887pissuda😂
ශක්තිමත් කෙනෙක්. ඒත් ප්‍රායෝගික නෑ. තාත්වික බවක් නෑ
තුෂාරිට 22 නෙ අම්මට බබා ලැබුනට පස්සේ බැන්දා නම් ඉවරයි නෙ එයාටම වුනත් job එකක් කරල wedding එකට සල්ලි හොයාගන්න පුලුවන් නෙ.බලන් යද්දි මාලිංග ගෙ පැත්තෙ ත් මුලු ගාන අම්මලම දෙන්න ඉදල. අන්තිමට තුෂාරිගෙ අම්මයි තාත්තා යි දුක් වෙනවා
thushari wage lamayek nan elawala dammath paadu na.nodakin
Ou ekanm athththa
අනිවාර්යයෙන් සිතාරා නාන දිහා අර යාලුවා බලයි . .මොකක් හරි වෙයි ඔතන ශුවර්
සිතාරට බැනලා වැඩකුත් නැ එයා හොයන්නෙ සල්ලි නෙවෙයි තමන් ආදරෙ කරන මනුස්සයා ගාව මොන දේ උනත් ඉන්න එක🥺
ඉතින් බැදපු මිනිහා ටික දවසකින් ඒ රටට ගෙන්නා ගන්ඩනේ ඉදලා තියෙන්නේ . . රට ඉන්න මිනිහෙක් දැනගෙනනේ බදින්ඩ ඇත්තේ
ඔව් ඉතිං ලමයගෙ තාත්තා කාටූන් බලල 😂😂😂හරියනවද
අබිත රූම් ගෙන්ච්චා කියලා සැකයි😂💥🎉
නොදකින් මේ අක්කා පව් මේ මල්ලි😢
❤ලස්සන කතාවක්
අනෙ අපෙ චුටි ඩොක්ට හන්සි ❤
සිතාරා වගේ ගෑණුන්ට තමන්ගේ මිනිහා දාලා වෙන මිනිහෙක් එක්ක ගියාම තමා තේරෙන්නෙ තමන්ගෙ මිනිහා සල්ලි හම්බ කරන්න ඔච්චර නැහෙන්නෙ ඇයි කියලා..
Meki hithan idala thiyenne Nande ekka kandak uda lassana maaligawaka jeewath wenna😅 dan wela thiyenne Nandege ata deka hapan jeewath wenna😂😂😂😂
Ow hoda wade ekita
😂😂@@raviravindra889
දෙමාපියෝ රවට්ට රවට්ටා, අඩු වයසින් නටන්න පුලුවන් හැම නාඩගමක්ම නටන, අභීත ජගන්මා වගේ එවුන්ට හොඳපාඩම්
ජගත් මා ගේ දෙමව් පීයෝ හරි යට දරුවට ලීංගී ක අධ්‍යාපන යක් දීල නැහැ වගේ. අම්මා කෙනෙක් ගේ යුතු කමක් ගෑනු ලමයෙක් වැඩී වීයට පත් උනා ම හැම දෙයක් ගැනම තේරුම් කරලා දෙන්න. පව් කෙල්ල. අරු ගැන නම් කථා කරලා වැඩක් නැහැ.
Jagathma's father real action.fantastic❤
සිතාරා මෙක නෙමෙයි ජිවිතේ කියලා කියද්දි මට හොම්න්බට දෙන්න හිතෙන්නේ.🤬 මොන මගුලටද ගැණියේ එච්චර ආදරේ කරන මිනිහෙක් ඉද්දි වෙන මිනිහෙක් පස්සේ ගියේ
කොන්ද පන තියන නියම අප්පච්චි කෙනෙක් ඉන්නේ ජගන්මට ❤️
Single mom is too much🥲
ඔව් ඇත්ත 😂
Radical
@@lopez7077 ඒකත් ඕනිවට වඩා වැඩියි 🤮😄
මේකේ දවස වැරැදියට type wela thiyenne
එතකොට අද කොටසටද මේ සිකුරාදා දිනය දාලා තියෙන්නේ
වසා නම් එලකිරි කොල්ලෙක් ආ.😊
කතාවට උනත් නොදකින් මෙි වගේ දරැවෙක් වෙඩින් එකක් නොගත්තා කියලා මැරේනවාද
ඒක නම් ඇත්ත..අනික වෙඩින් එකක් ගන්න ඕනී නම් තමන් සල්ලි හොයා ගන්න ඕනී...අම්මලට වද නොදී....
වසා ව හොයල දෙන්නකෝ ❤
තුශාරි වගේ ලමයි නම් නොදකින්.🥺.
එහෙම උන් කාටවත් හම්බෙන්න එපා
@thilankasanjeewani7006 අනේ ඔව්.😫
Docter man harima shook.harima thathwikawa ragapanawa.good luck❤
තුෂාරිට කිසිම අනුකම්පාවක් නැහැ අම්මායි තාත්තායි ගැන
ජගන්මාගේ බඩේ ඉන්න දරුවා ඇත්තටම අබිතගේද????
මේ කතාව බලද්දී කෙල්ලෙක් එක්ක යාලු වෙන්නත් බයයි යකෝ
සදුදා වෙනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ මන් විතරද...😌😁
අනේ ජගන්මගේ තාත්තා ❤️ එකෙන්ම respect 🫂😘
නියම තාත්තා ❤(ජගන්මගෙ)
Sinto balana ayata tea genwa
Single mother is selfish
Abitha ta jaya ❎🎤 wewaa
දානකල් බලන් ඉන්න අය කෝ❤️🩹
😊
මේ ඉන්නේ😁
ලස්සන කතාවක්
@@RoahiniRoshini-tw7vl ❤️🩹❤️🩹
Nande pain gahanna hithenne pain
ජගන්මාගේ තාත්තාට තියෙන එකම විසදුම තමයි ජෝඩුවව අභීතයගේ ගෙදර යවන එක
දුවගේ ආරක්ෂාව එතකොට . එහේ ගියොත් අභීත් ඒත් කාටුන් බල බල ඉදී . නැන්දම්මාගේ හැටියට මේ තීරනේ හොදයි
ආරක්ෂාවයි රස්සාවයි වගකීමුයි ඔව්වා බල බල නෙමේ නේ මුන් දෙන්නාව බැන්දුවේ අනික අභීතයා කිසිම වග කීමකින් වැඩ කරන එකෙක් නෙමේ කියලා දැන දැන මනේ බැන්දුවේ ඌ හරියට ඉගනීම ඉවර කරලත් නෑ එක පාරටම රස්සා හම්බ වෙනවද
අනුන්ගේ සද්දවලට කන් දෙන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 😁😁
Oka athal ganee anunge katha ahan raata raata😅 ay gaanu naana diha balala maru😂hodha hodha keli wei eliwena jaameta.Anthime eka gei kaama weida danne na😂
ලස්සනයිකතාඅපිකතාව❤😂
ෙදමලකතාකරන
ඡගන්මගෙ තාත්තා නියම තාත්තා කෙනෙක්
අභීතයි නන්දෙයිනම් මෙලෝ රහක් නැ😅
😍❤👍
තුෂීගේ මල්ලී මට දෙන්න බෑද 😂😂😂
බෑනෙ එයා මට ඕනි
අබිත මෙලෝ වැඩක් නැ ෂික් 🥺
6:14
එයා චරිතයක් රගපාන්නෙ සැබෑ ජීවිතේ නෙවෙයි
@@ShehaniKoshila-z7i ඇත්ත නම මොකක්ද අභීතගෙ?
එහෙම පුතාල හදන්නෙත් අම්මල තමයි. අම්මලට හොඳ පාඩමක්
😂😂😂
වසානන් ❤
සිතාරා කියන ගෑනි කාසාද මනුස්සයාට කරපු දේට ඔහොම වෙලා මදි කියන අය කෝ
තුෂාරි බදින්න ඉන්න එකා හරිම කපටියි. ඌ දැන් බලන්නෙ බොර දියේ මාලු බාන්න. තුශාරි කල්පනා කරලා ඌව අතෑරියොත් හොදයි. මොකද එහෙම එකෙක්ව බැදලා හැමදාම දුක් විදින්න තමයි වෙන්නෙ නැත්තන්
අබීතව ජගන්මගෙ තාත්තා ගානට හදල ගනී හැබැයි
Date වෙනස් කරානම් හරි.මන් පන දමාගෙන හෙවුවා 😢
පව් අභීත...
When you get pregnant at 18nothing to be happy about
ඇයි ඉතිම් තුශාරිට ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන මගුල ගන්න බැරි 😅 දෙමව්පියොන්ට වද දෙන්නෙ
15th? Or 18th?
Date eka weradi neda
Nande😅
Thushari nam nodakin 😢
බෝඩිමේ අක්කට මේ ගවුම විතරමද තියෙන්නෙ ..
Dine weradila swarnawahiniyata
Doctor nm shooi
Me wage epa karapu lamai innawa one tharam. But ehama lamai hadenna hethuwa e demawpiyanamai.eyala mula idanma daruwo hadana widiye waradda. 😢
Pawata pinadenna bane shitharaaaa😂😂😂
Doctor nm harima priyamanapa adaraniya charithyak mannam asamaeyta❤❤❤
Gon abeetha
Jaganmge kta thm kta..😂😂.kisi welwka hinwak na munee
Muspenthu moonak mokata Abheethaya lv kalada manda
yako hitaganna bari widiyata pregnant unama kohomada ooi hina wenne
@@kasunkamanamperi8801 hitha gnn bari vidiyt pregnant une nane eki.😅yako mage adahasa man kiwe..ithn tho mokada tiper wela 😡😒
E kella pregnant wela inne sammanayak dila newe inne 😒
@@Harshi97781 මට ඕන නං මං ටිපර් වෙනෝ.තොට මොකෝ.තොගේ බූරු කමෙන්ට එක දැකල මං මේ ආවේ
❤❤❤❤😢😢😢😢😢😮😮😮
Me menaka kiyana geniwa ain karannako penna be huttiwa
Fv drama
Jaganmaga tatta attama tattada.a wgmai jaganma
👍👍
❤❤❤
❤❤❤❤
Single mom නම් හරිම ආත්මාර්ථකාමි ගැහැනියක් තමන්ගේ ආශාවන් වෙනුවෙන් අනිත් අයගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කෙනෙක්
ඇයි එහෙම කියන්නේ වැරැද්දක් කරේ නෑනේ
Doctor ගෙ කටහඬ නිකන් උමාලිගෙ කටහඬ වගේ ඇහෙන්නෙ මට විතරද ?❤
වසරේ පියා🎉
ජගන්මා ගේ තාත්තා නම් නියමයි❤👌

වසා නම් එලකිරි කොල්ලෙක් ආ.