ජනාධිපතිවරණය දා කුමන්ත්‍රණයක් | Media LK

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 92

  • @jaanviellepola1869
    @jaanviellepola1869 Месяц назад +43

    තරිඳු.ඔබ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ඉතා වැදගත් මෙහෙවරක් ඉතා සාධනීය අයුරින් සිදුකරමින් ඉන්නවා.ස්තූතියි !!! ඔබට සහ ඔබගේ අනෙකුත් සගයන්ට.

  • @soba7201
    @soba7201 Месяц назад +32

    ඔබ සාක්ෂි සහිතව ලබා දෙන තොරතුරු සහ දැනුමට බොහොම ස්තුතියි.
    තවත් videos ඉක්මනට දාන්න පුලුවන් නම් හොදයි.

  • @kolithamendis2780
    @kolithamendis2780 Месяц назад +17

    හොඳ සුබවාදී විග්‍රහයක්. ස්තුතියි

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl Месяц назад +10

    තරිදු ඔබ ,හොද ඉදිරිපත් කිරීමක් දක්වා තිබෙනවා ....great junerlist.bro

  • @randipro
    @randipro Месяц назад +16

    මේක අහන්න අනිවාර්යයෙන් හැමෝම

  • @BalaKrishna-y8r4t
    @BalaKrishna-y8r4t Месяц назад +14

    Great speech and great program ❤

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena Месяц назад

    හැමදාම වගේ ඉතාම වැදගත් කරුණු ටිකක්. ස්තූතියි 🙏👍

  • @wijerathna-u6e
    @wijerathna-u6e Месяц назад +25

    බයවෙන්න දෙයක් නෑ.ඔය මොනව කරන්නත් රනිල්ට ආණ්ඩුවක් නෑ.

  • @SamanSamanabedda
    @SamanSamanabedda Месяц назад +9

    තරිඳු, මේ සත්‍ය හෙළි කිරීම ගැන ඔබට ස්තුතියි. අපේ මෝඩ මිනිස්සු මේවා බලලා ඉගෙන නොගන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. පච පීරිස් ද එහි සිටි බව අපි දැන සිටියේ නැත. තමන්ට ඕන විදියට ඕනෑම තීන්දුවක් දෙනවා කියලා සිරිසේනට කිව්වා කියලා අපිට කියවන්න ලැබුණා. මේ ඔක්කොම දැනගෙන තමයි අපේ මිනිස්සු ගෝඨා 2019 බලයට පත් කළේ. මොන විනාශයක්ද. මුඛ පිළිකාවකින් එක් අයෙක් මිය යයි. සත්‍යය පිටුපස සිටි පොලිස්පති ඉලංගකෝන් මහතාට අපි ආචාර කළ යුතුයි. ඉන්පසු ජොලි සීයා පරීක්ෂණයට සහාය දුන්නේ නැත. CCTV රූප මැකෙන්නේ කොහොමද? NPP සෑම රැස්වීමකදීම මෙම කරුණු හෙළිදරව් කළ යුතුය. එතකොට ජනතාව මහින්ද සහ රනිල් කවුද කියලා දැන ගනු ඇත.

  • @SamanSamanabedda
    @SamanSamanabedda Месяц назад +18

    2015 දී සිදු වූ දේ සලකා බලන විට, වැඩබලන පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ජනාධිපතිවරයා හෝ කිසිවකුගෙ නියෝග මත, නීති විරෝධී දෙයක් කිරීමට එකඟ නොවනු ඇතැයි අපේක්ෂා කරමු.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад +26

    අවුරුදු 76 මේ සාපය නිමා කරන්න නම් අනිවාර්යෙන්ම බුද්ධිමත් ජනතාව මාලිමාව වටා එක්වී ඉන්නවා අනිවාර්යෙන් මාලිමාව දින විය යුතුයි අපිට හෙට උදේ ඉර පායනවා කියලත් විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපිට විශ්වාසයි අනුර කුමාර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා මාලිමාව දිනවනවා රටත්දිනනවා ජනතාවක් දිනනවාඅවසානෙට කියන්න වසර 76 ක් තිස්සේ මේ රටමාරුවෙන් මාරුවට හොරා කාපු සෙට් එකට හොඳ පාඩමක් උගන්නන්නේ 2024 බව ලියල තියාගන්න අනිවාර්යෙන්ම අනුර දිනනවාහොරුන්ට පෝලිමේ හිරබත් කන්න හිර බත කන්න නම් වෙනවා මිනීමරු ප්‍රේමදාසගේ පුතා කියනවා ගොන් කතා කියනව තමයි නමුත් මේ වගේ ගොන් කතාසාරා සංකෙයිය කල්ප ලක්ෂයක් ඉවසන්න පුළුවන්ලු. අනිවාර්යෙන්ම උඹට ජනාධිපති වෙන්න සාරා සංකේය කල්ප ලක්ෂ බර ගානක් ඉන්න වෙයි මිනීමරු ප්‍රේමදාසගේ පුතෝමේ බුදුන් වැඩිය දේශය තොපිට හොරා කන්න දීපු කාලය හොඳටම ඈතින් මේක මේ හොරුන්ගෙන් බේරගන්නම ඕන අනිවාර්යෙන්ම මේ රටට හැමදාම මේ කෙරෙව්ව ඇති දැන් සොබා ධර්මයා විසින් අනිවාර්යෙන්ම මේ රටටඔබින නායකයෙක් පත් කරනවා රටේ ජනතාවගේ කැමැත්තෙන් තොපි හොරා කෑවා ඇතිසජිත්ට නං ඡන්දයක් දෙන්න එපා එපා එපා මිනීමරු රනිට්ට චන්දෙ දුන්නත් අපි එපා කියන්නේ නෑ මොකද රනිල්ට කොහොමවත් පැත්ත පළාතක දිනන්න බෑ. නනිවාරෙන්ම මිනීමරු ප්‍රේමදාසගේ පුතාට නම් ඡන්දයක් නම් දෙන්න එපාමොකද තමන්ගේ දරුවගේ බෙල්ල තමන් විසින්ම මිරිකල මරලා මුහුදට විසි කරනවා හා සමානයිමිනීමරු ප්‍රේමදාසගේ පුතාට දෙන ඡන්දය රාජපක්ෂ නාමල් රාජපක්ෂට දෙන ඡන්දයක් බව මතක තියා ගනිල්ලාමොකද නෑ මොළයත් එක්ක මිනීමරු ප්‍රේමදාසගේ පුතා හොර ඩීල් එකක් ගහලා තියෙන්නේරාජපක්ෂ හොර හැත්ත මෙතුවක් කල් මේ රටට කරපු අපරාධවලින් නිදහස් කරනවා කියලාමෙතුවක් කල් උනෙත් ඒ ටිකමනේ ඒ ටික නවත්තන්න නම් මොලේ කල්පනා කරලා ගහපියව් කතිරේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවට

    • @786kankungotukola
      @786kankungotukola Месяц назад

      Over estimation leading to dissapointments. Keep calm and make up your mind to accept the greater defeat of JVP

    • @tesstess7005
      @tesstess7005 Месяц назад +1

      @@786kankungotukola in your dreams

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 Месяц назад +2

      මේ ජරා ජීර්ණ දේශපාලනය වෙනස් කිරීමට නම් එකම පිළිතුර අනුර පමණමයි 💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 2024 අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාමයි 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 Месяц назад +7

    Thank you for the great clip ❤️

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 Месяц назад +1

    💖💖💖🙏🙏👏👏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 තරිදු සහෝදරයා ඔබ විශිෂ්ට ගවේෂකයෙක් බොහොම ස්තූතියි 🙏🙏🇱🇰🙏🇱🇰

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 Месяц назад +9

    ජයවෙිවා

  • @sandy_2314
    @sandy_2314 Месяц назад +30

    දේශබන්දුවගෙ වැඩ තහනම් උනේ රටේ වාසනාවට

  • @DonApuhami
    @DonApuhami Месяц назад

    ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kiyasa.haleem361
    @kiyasa.haleem361 Месяц назад +5

    Excellent,keep going.

  • @priyaga5542
    @priyaga5542 Месяц назад +15

    Mun හොරකම් විතරක් නොවේ
    කුමන්ත්‍රණ th කරලා ne

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Месяц назад +6

    Very well Explained 👏

  • @believeinjustice
    @believeinjustice Месяц назад +3

    හොඳ සංයමයකින් යුක්තව කරුණු කියනවා. Keep the good work up Tharindu 😊

  • @DonApuhami
    @DonApuhami Месяц назад

    බුදු සරණයි තරිඳු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaragecyril8123
    @kumaragecyril8123 Месяц назад +6

    Thanks Putha

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 Месяц назад +7

    ❤❤❤👍👍👍

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 Месяц назад +4

    👍👍👍👍👍

  • @ninniperera64
    @ninniperera64 Месяц назад +7

    Kalakanni Ranil

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +1

    මාලිමාවට ජයවෙිවා ❤️💪🥰🙏👍👍

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +9

    අද රනිල් thrivida හමුදා පති වරුන් තුන් දෙන නුවර එළිය ta අවුදින් රනිල් ව මුණ gahunalu...ඉතින් රනිල් පවා එම කුමන්ත්‍රණයක් කරාවි...

  • @SarthDias
    @SarthDias Месяц назад +2

    මාලිමාව.පැරදූනත්.අපිදිනූම්.මොකද.අපිහොරුන්ට.චන්දය.දූනේනැතිනිසා.මාලිමාවපරදින්නෙනැහැ.රටයිපරදින්නෙ.මාලිමාවටදිපූඅපිදිනූම්.අනූරකුමාරපරදින්නෙනැහැ.රටයිපරදින්නෙ

  • @donint9871
    @donint9871 Месяц назад

    Love you brother ❤ you are doing great Job🙏

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema Месяц назад

    Thank you Tharindu

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Месяц назад +5

    රනිල් ප්‍රේමදාස රාජපක්ෂ පාදඩ ජඩදේශපාලන තුප්පහි කාලකණ්නි පැලැන්තිය එදා සිටම
    මිනිසුන් තලා පෙලා උන්ගේ පැවැත්මට හා සුකවිහරනය සදහා ම කුමන්ත්‍රණය කලා හැර මිනිසුන්ගේ ජීවිත ගැන තැකීමක් නොකරන බව පැහැදිලි යි . එම
    තත්වය නිසි ලෙස අවබෝධ කරගෙන අනාගත පරපුරට භුක්ති විඳීමට යහපත් දේශයක් ගොඩනැගීමේ චේතනාවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට කටයුතු කරමු. මාලිමාවට ජයවේවා අනුර කුමාර
    දිසානායක සහෝදරයා ට ජයවේවා
    ස්තුතියි තරිඳු පුතා ජයවේවා .

  • @sinister008
    @sinister008 Месяц назад +1

    Thank you for the well constructed report.

  • @R-me5ey
    @R-me5ey Месяц назад +4

    ❤❤❤❤❤

  • @shishyathwa
    @shishyathwa Месяц назад +5

    CCTV දර්ශන නැතත් කමක් නෑ. එතන ඉදපු අය දෙන්නෙක් සාක්ශි දුන්නනම් ඇති. මෛත්‍රී ඒ පර්‍යේෂණ ඉදිරියට ගෙනිච්චෙ නෑ. ඔහුට අවශ්‍ය වුනු නිදහස් පක්ෂ නායකත්වය මහින්ද දුන්න නිසා.

  • @nilanharsha1440
    @nilanharsha1440 Месяц назад +7

    පෙරටුගාමී ගෝතයෝ බොරුවට සමාජවාදී වෙස්මුහුණක් දා⁣ගෙන න⁣⁣ටනවා😂😂😂

  • @sandyakumari4172
    @sandyakumari4172 Месяц назад +1

    Excellent speech ❤❤❤❤❤❤❤

  • @MeeraSahib-bc1ej
    @MeeraSahib-bc1ej Месяц назад +1

    You're very professional unbiased very good investigative journalist.your topics are very good

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 Месяц назад +7

    මංගල සමරවීර මහතා මේ ගැන කිව්ව

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 Месяц назад +2

    Very well explained
    as a professional journalist.
    We are expecting more information after presidential election.

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 Месяц назад +4

    We hear that SL top man organising to have problems .Hope and pray Police Officers be professionaland to ensure SL Deshaya look after.
    Anura always say not to put any problems among SL people.

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 Месяц назад +2

    ❤❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Месяц назад +3

    Thanks tharindu, ❤️

  • @dineshiroshan4726
    @dineshiroshan4726 Месяц назад

    Great

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 Месяц назад

    Good explanation ❤❤❤❤❤❤

  • @upulmak5037
    @upulmak5037 Месяц назад

    👍👍👍🙏

  • @lalithsandaruwan3075
    @lalithsandaruwan3075 Месяц назад +3

    Nk illangakoon ❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Месяц назад

    🙏❤❤❤

  • @SomaliHewage
    @SomaliHewage Месяц назад

    Npp ❤ dinawamu rata godagamu aneethika thakkadi deshapalanaya thuran karamu ❤❤❤npp dinawamu malimawa dinawamu ❤❤❤❤❤❤

  • @ukkubandawijekoon
    @ukkubandawijekoon Месяц назад +3

    Very usfull

  • @annmary8819
    @annmary8819 Месяц назад +2

    🙏🙏

  • @sopakanissanka8592
    @sopakanissanka8592 Месяц назад

    👍

  • @UpaliDharma
    @UpaliDharma Месяц назад +1

    හැබැයි රනිලව ෂුවර් නෑ ඔික ගේමක් ගාහායි ⁣ඔීකට ඇහැ ගාහාගෙන ඉන්න වෙයි.

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 Месяц назад +2

    Api hituwe maina respet.widiyata giya kiyalmu mara baduwakne

  • @chandramohan8608
    @chandramohan8608 Месяц назад +1

    Thanks ❤

  • @xxxxc860
    @xxxxc860 Месяц назад +5

    දැන් තියන හොඳම බිස්නස් එක RUclips නාලිකාවක් කරන එක වගේ!!

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 Месяц назад +1

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +2

    අර mahiyangana පොලීසියේ හොර පොලිස්‌ කාරය ...තාම පොලීසියේ තියාගෙන ඉන්න waada ?? එම බරපතළ තත්වය malimawe mulasthanaya ta දක්වන්න කෝ..

  • @promoengineering9197
    @promoengineering9197 Месяц назад +1

    තරිඳු ජයවර්ධන ඔබ ඉතාමත් අවංක ප්‍රගතිශීලී මාධ්‍යවේදියෙක් වුවත්, තරිඳු උඩුවර ගෙදර කියන්නේ නම් පෙරැට්ටෝ සමග කුමන්ත්‍රණයක නියැළිලා ඉන්න කෙනෙක්.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Месяц назад +2

    මේ කියන විදිහට අපරාධ යක් ....දූශනයක්...නීතිවිරෝධී වැඩක් අක්‍රමිකතාවක් සිදුවී ඇද්ද..?ඒ හැම තැනකම රනිල් ගේ නම ගෑවෙනව , මොනතරම් දූශිත පුද්ගලයෙක් ද මේ මනුස්සය .

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 Месяц назад +2

    Seeya kaloth karanneoya wage bala wada tamai

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад +6

    ඉලංගකෝන් මහත්තයා තමයි රටේ ජනාධිපති වෙන්න ඕනේ

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Месяц назад +1

    ඉතිං ඔය වගේ ජඩ කූප්ප ගේම් ගහන අලුගුත්තේරු නීච නීන්දිත තුච්ඡජනක දහදුරා අවලං ජඩ පාහර හොරජඩ හොරිකඩ දූෂිත හොර ජඩපති ජඩවසලය එදා වගේම අදත් හෙටත් තට්ටුමාරු ජඩ වසලයෝ සමග එකතු වෙලා ජනතාවට කෙලවන්න වැඩ නොකරයී කියල හිතන්න පුලුවංද? හැබැයි ජන මතයට පටහැණි අභව්‍ය දෙයක් සිදු වුනොත්ෂනං ජනතාව ලේසියට අත හරින්නෙ නෑ. මහා ජන කැළඹීමක් සමග රටම ලේ විලක් වෙන්නත් ඉඩ තියෙනව.

  • @sanathkakulpura133
    @sanathkakulpura133 Месяц назад

    ඇයි බන් මවුන්ට් පාරෙබැහැල යන්න ඉඩදෙන්නෙ...
    මෙපමණ කරුනු තියනවනම් ඉදිරි පියවරක් ගන්න බැරිද...
    නාකි මයිනෝ ගූ..කාපන් බල්ල මට ලැජ්ජයි තෝවගේ බල්ලෙක් රටේ පාලකය කරන්න කතිරෙ ගැහුවට..

  • @tesstess7005
    @tesstess7005 Месяц назад

    What is this country, what a misery we live in.

  • @waguregamage6863
    @waguregamage6863 Месяц назад +1

    රනිල් රාජපක්ෂ ගඩාෆි කෙනෙක් වෙනවා ඔහොම කරන්න ගියොත් පුතේ

  • @summersnowflake668
    @summersnowflake668 Месяц назад

    we don't have to follow karma. 2024 is a karma following. them. 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @tesstess7005
    @tesstess7005 Месяц назад

    like and share and alert, please

  • @ravindudinu1329
    @ravindudinu1329 Месяц назад +3

    Mitreepala sirisena mahathaya kiuwane ethuma mahinda mahathayata yanna helicopter dekak dunna kiyala ,ethakota ethatama kauda dila thiyenne ??

  • @sajithakurana9544
    @sajithakurana9544 Месяц назад

    oya kohomada ahema kiyannee. Munda mun honda aka. Munta hire yanna wena aka nathara karanna, karanna bari deyak na. A tharamatama mun rata kala thiyenne.

  • @UpaliPerera-m2v
    @UpaliPerera-m2v Месяц назад +1

    Buru danna epa yako

  • @9MM732
    @9MM732 Месяц назад +1

    කෝ බං අර උඩුවරගේ ගෝතයා ඌ ඉන්නෙ මේ සමාජය එක්ක වෛරෙන්...ඒ උගෙ පොඩි කාලෙ ලබපු වතු අත්දැකීම් නිසා උඹ වගෙ සංවර නෑ ඒ ගෝතයා

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 Месяц назад

    Pody siddy una maraniya prachnda aty unna eka wadagat

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад

    මනාප ගනින්න උනොත් JVP සුනකයෝ පාරට එයි. උන් දන්නේ එච්චරයි නේ

    • @Kumakumar9984
      @Kumakumar9984 Месяц назад

      Ponna uththek

    • @padmasirigamage6404
      @padmasirigamage6404 Месяц назад

      Like in Iran Argentina many others we must have presidential run -off election

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 Месяц назад +1

    Absolutely true 🙏

  • @dulanihettiarachchi
    @dulanihettiarachchi Месяц назад

    ❤❤❤