වැඩ පිරුණු අපේ තවත් ආදරණීය සෙනසුරාදා දවසක් - Busy Day In My Life / saturday In our life / cooking

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии •

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 Год назад +9

    බුදු සරණයි තුන් දෙනාටම .සතුටින් ඉන්න හැමදාම .සුදූ හොඳින් ඉගෙනගන්න පැටියෝ ! ආදරෙයි ❤

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      ඔයාට බොහොම ස්තූතියි.ඔයාටත් බුදු සරනයි❤❤

  • @VishusMemories
    @VishusMemories 9 месяцев назад +8

    සුදුගේ උඩ ඇදුම් නැතුව වීඩියෝ වල දාන්න එපා.ගැහැණු දරුවෙක්.අපේ රටේ මිනි්සුන්ගේ හැටි දන්නවනේ❤❤❤❤❤

  • @pubudu3235
    @pubudu3235 4 месяца назад +1

    Oyalage video හරිම ආසාවෙන් බලන්නේ මම....💖💖💖👍👍👍 budu saranai !!!!🙏🙏🙏🙏

    • @nomadicdiary
      @nomadicdiary  4 месяца назад

      thank you ❤❤❤ Budu saranai🙏🙏

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Год назад +7

    මීට අවුරුදු ගානකට කලින් අපේ අම්මා මට පොත් ගෙනාවෙත් ආරියදාස එකෙන් ඒ කලේ discount දුන්නා.. දැන් නම් පොත් ගන්නේ නෑ ස්කුල් ගිහින් ඉවර හින්දා.. university හින්දා දැන් නම් මම ගන්නේ ආරධනා එකෙන් ..

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 4 месяца назад +3

    I love egg hoppers. I miss them so much.

    • @nomadicdiary
      @nomadicdiary  4 месяца назад +1

      thank you dear..adarei ❤❤❤

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 8 месяцев назад +1

    Verry sweety wife❤

    • @nomadicdiary
      @nomadicdiary  8 месяцев назад

      thank you soo much..lov u ❤❤ බුදු සරනයි

  • @sujithasanka5586
    @sujithasanka5586 Год назад +3

    Oyage doni hari hoda lamayek,onama deyak ekka kanawa,apith godak salli tyena aya nemei,mage duwath oya wayasemai,eth eya kanne ne dena dewal,hodama ewa hoyanawa,ohoma thamai purudu karsnna ona

  • @kavidiadeksha5711
    @kavidiadeksha5711 9 месяцев назад +1

    ❤❤ambalangoda chamara eken poth gann, godak adui eke

  • @amarazainab9157
    @amarazainab9157 Год назад +5

    සතුට පිරුණ පවුලක් 🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      ඔයාට බොහොම ස්තූතියි.ඔයාටත් බුදු සරනයි❤❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Год назад +3

    සුදූ දූ කියපු ඔක්කොම කරා ඔන්න.❤️❤️❤️
    ආප්ප recipe එක බලන්නම්.
    මල්ලි අන්තිම ටිකේ නිදිමතේද මන්දා කතා කරේ 🤗🤗🤗

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +2

      thank you ❤❤
      ඔයාල හොදින් ඉන්නව ඇති කියලා හිතනවා..මේ දවස් වල ගොඩක් වැඩ එක්ක තමයි කාලය ගෙවෙන්නේ.ඒ අතරේ තමයි විඩියෝ කරන්නෙත්..හැමදාම නිදාගන්න කොට රෑ 12යි 1යි.ඒ නිසා නිද මත වැඩි වෙලාවක් වෙන්න ඇති එයාට.එයා දවල් වරුවෙත් ගොඩක් මහන්සි වෙන කෙනෙක්.ඒකයි❤❤
      අර Bird park එක kandy වල ඉදන් ගොඩක් දුරද,?

    • @mr_and_mrs_nimaa
      @mr_and_mrs_nimaa Год назад +1

      @@nomadicdiary aneee ow nanga. Me dawas ai danna godak busy neh.
      Na Kandy town idan 4km wage thiyenne hanthana pare udata nanga. Enawada kandy 🤗🤗🤗

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +2

      @@mr_and_mrs_nimaa suduge school wadat ekka godak busy.aki..hmm.na bird park ekat ynna asa hitua.godak kalekin kandy awe na..maligawe yannat ekka enna oni.enna idea ekak tiyenwa.balamu..😍😍❤❤❤❤awot meet wemu.man kiyanam

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 8 месяцев назад

    😊

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 Год назад +2

    Video eka baluwa. Sathutuee 💖, oyala denna baba ekka puluwan nam marino beach Hotel eke hari Me Colombo Hotel eke hari lunch buffet video ekak karanna.💖

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      thank you oyata ❤❤ ... api godak try karanam a hotel 2ken ekaka lunch buffet try karanna. duwat ekka dura gamanak ynna amaru nisai podk buffet video adu karala tiyenna.api try karanam..thank you,,budu sarani ❤❤

    • @sajeewikawanniarachchi5112
      @sajeewikawanniarachchi5112 Год назад

      @@nomadicdiary Thank you 💖. Oyala buffet eke kaama gana wisthara karana widiyata kamathi. Puluwan unoth yanna. Apitath ethakota yanna puluwn. Budusaranai 💖

  • @diwyavimani5774
    @diwyavimani5774 Год назад +1

    ලස්සනයි❤

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      Thank you..බුදුසරනයි 🔥🙏

  • @SandaliKurera
    @SandaliKurera Год назад +1

    Beautiful Family ❤

  • @jessicas9844
    @jessicas9844 Год назад +4

    තාත්තයි දුවයි දෙන්නම එක වගේ

  • @madoosweethome
    @madoosweethome Год назад +2

    ❤❤😍😍❤❤

  • @nomadicdiary
    @nomadicdiary  Год назад +1

    ❤❤❤❤❤❤

  • @nethmithinara3182
    @nethmithinara3182 Год назад

    Beautiful familly.....❤❤❤

  • @dayaranjana38
    @dayaranjana38 Год назад +7

    අම්මපා මං වගේ නම් බිල ගැහුවට පස්සේ පොත් ටික තියලා එනවා. ඔහොම කැත වැඩ කරන්න හොද නෑ. මිනිස්සු හැමෝම අමාරු වෙන්නේ ජීවත් වෙන්නේ මේ කාලේ

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +3

      ❤❤😍😍. ඒක නම් ඇත්ත.හැමෝටම අමාරු කාලයක් මේක්..කඩ කරන අය සාධාරන වෙන්න ඕනි මීට වැඩිය..thank you oyage comment ekata.budu sarani

  • @dsvlog6100
    @dsvlog6100 Год назад +1

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 месяца назад +1

    ඇද උඩද කන්නේ කුබි එයි

  • @nimmiwasa6166
    @nimmiwasa6166 Год назад +1

    aduwata ganna puluwan thanath kiwwanm thamai neda hoda.

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      AGJ book shop and LGJ Super center.. me 2kema price adui

  • @Suddiy
    @Suddiy Год назад

    KAMATA HARI ..............😂😂😂 LASSANAI OYALAGE VIDEO ANE 😊

  • @NisansalaPriyadarshani-bj5bt
    @NisansalaPriyadarshani-bj5bt 3 месяца назад +1

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 Год назад +2

    ❤❤❤

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 Год назад

    ❤❤❤

  • @lakminimadumali54
    @lakminimadumali54 5 месяцев назад +1

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 месяцев назад +1

      ❤❤❤❤ thank you..බුදුසරණයි