නාම රූප - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 152

  • @Upali-ow1jn
    @Upali-ow1jn 5 месяцев назад +8

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +11

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @hasinom32
    @hasinom32 17 дней назад

    සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සෙට .🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 10 месяцев назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @chandikachandika1560
    @chandikachandika1560 Год назад +2

    තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවන්ට !

  • @mervinwickramasinghe7987
    @mervinwickramasinghe7987 Год назад +3

    ඉතාමත් හරවත් දේශණයක් නොතේරුන බොහෝ දහම් කරුණු තේරුම් ගත්තෙමි
    ඔබ වහන්සේට නමස්කාර වේවා
    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං
    සාදු සාදු සාදු

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 Год назад +3

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිස මේ හැම සියලුම කුසලයක් ම හේතු වේවා

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 8 месяцев назад +1

    Sadu sadu sadu ❤❤❤.

  • @somaperera5575
    @somaperera5575 10 месяцев назад +2

    දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Год назад +3

    සාදු. සාද. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 месяца назад

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @manoharikankanamage5949
    @manoharikankanamage5949 Год назад +3

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස මෙවන් උතුම් දර්ම දේශනයක් අසන්නට ලැබීම අප ලද මහගු භාග්‍යයකි. 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Год назад +1

    සාදු. සාදු. සාදු

  • @udithagampolage5894
    @udithagampolage5894 Год назад +25

    ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා පැහැදිලිව මතුකොට දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා. අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං… සාදු....සාදු....සාදු..

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr Год назад +2

    පින්වත් ඔබ වහන්සේ ඇතුළු aranyaye වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලා ටත් ea උතුම් nivan මඟ බොහෝ දුර නොවේ වා..🙏🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +2

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Год назад +1

    සාදුු සාදුු සාදු උතුම් සද්ධර්ම දේසනාව ට ගෞරවනීය නමස්කාර ය⁣ වෙිවා !!!🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @100lanka
    @100lanka Год назад +1

    බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Год назад +1

    🙏🙏🙏Bohoma Pin!!! Theruwan Saranai!!!oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @padmamahathantila268
    @padmamahathantila268 Год назад +6

    ඉතාමත් සන්කිර්න දර්ම කාරනා රැසක් අපට සරලව මනාව පැහැදිලි කර දුන් ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා .
    අනුග්‍රහයක භවතුන් ටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .
    ශ්‍රවණය කල අපටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා .

  • @AmaraKumari-m5w
    @AmaraKumari-m5w Год назад

    ව ර් ත මා න සි තූ වි ල් ල පැහැ දි ලි කිරීම ගෞ ර ව නී යි සාදු සාදු සාදු

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 Год назад +5

    අප්‍රමාණ පින් සිදුවේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake 3 месяца назад

    සාදූ සාදූ සාදූ

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 Год назад

    අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Год назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏

  • @Sansala1111
    @Sansala1111 Год назад

    තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග Год назад +3

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @dhonaindrani4916
    @dhonaindrani4916 Год назад +6

    සාදු .! සාදු . !! සාදු . !!! බොහෝම පින් ගෞරවණීය ස්වාමීන් වහන්ස . තෙරුවන් සරණයි ....

  • @Dhammadewa518
    @Dhammadewa518 Год назад

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyaniweerakoon4047
    @sriyaniweerakoon4047 Год назад

    සාදු සාදු සාදු
    තෙරැවන් සරණයි නීරෝගි සුව ලැබේවා

  • @padmakumari8352
    @padmakumari8352 Год назад

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස👏👏👏🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 Год назад +4

    වන්දනීය ,පූජනීය ,කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යක් මයි . ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසීම ලබත්වා! සාදු !සාදු !සාදු!🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔඛ වහන්සේ ට

  • @nayanarajapaksha5232
    @nayanarajapaksha5232 8 месяцев назад

    Pin wath swanmin wahansa...oba wahanseeta anneka pin ath wewa...sasara u
    duk kelawara ama maha nwanin sanaseewa..saadu saadu saadu.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +3

    සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!!

  • @nishanthau9252
    @nishanthau9252 Год назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @charitha1846
    @charitha1846 Год назад +1

    Sadu.sadu.sadu
    Bidun.dawasa.bana.asuwa.se.hanguni.gairawaniya.swamin.wahanseta.mage.utthama.namaskarraya.wrwa..gayalu.then.bohomayak.pehadili.wunemi.pera.noasa.thibu.daham.karunu.dena.gathimi.me.kusal.balayan.itama.ian.mohothaka.utum.niwanama.pasak.wewa.wewa.wrwa.
    Apata.patichcha.samuppadaya.gatalu.then.pehadili.wena.deshanawan.tawath.deshana.kala.manawi.
    Thruwan.sarana.wewa

  • @geethafernando875
    @geethafernando875 10 месяцев назад

    Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami. Tharuwan sarani.

  • @chandimasamanthi20
    @chandimasamanthi20 Месяц назад +1

    සය වැදැරැමි ස්පර්ෂායතන් නිදහස්විම ශුනයතාවය ලෙස ගතහැකිද
    🙏🏻🙏🏻🙏🏻

  • @rukshalasubhashini
    @rukshalasubhashini Год назад

    Theruwan saranai pinwath swamin wahansa😊

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Год назад +1

    Sadu......sadu......sadu......

  • @nka7294
    @nka7294 Год назад +1

    සාධූ . සාධූ .. සාධූ .. !!!

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 9 месяцев назад

    Sadu sadu sadu Swaminwahansa Obawahanseta mage namaskaraya wewa!!!

  • @dineshkumara6001
    @dineshkumara6001 Год назад

    oba wahanseta uthum chathuraryasathya paripoorna washayean awabodhawewa

  • @jsueuey8737
    @jsueuey8737 Год назад +1

    ගොඩක් නොතේරෙන than තේරුම් gththa .
    බොහොම pin hamuduruwane.
    🙏🙏🙏

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා ස්වමින්වහන්ස

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Год назад +3

    ගෞරවණීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි !....

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 10 месяцев назад

    Oba wahansege sasana sewaya agaya karanawa.namaskara wewa sadu sadu

  • @ashok0abandara687
    @ashok0abandara687 5 месяцев назад

    🙏🙏🙏🌼🌼🌼

  • @damayanthiperera4502
    @damayanthiperera4502 Год назад +2

    නමස්කාර වේවා 🌷

  • @ashinithathsari2107
    @ashinithathsari2107 Год назад

    Sadu sadu sadu!

  • @malindadesilva3217
    @malindadesilva3217 Год назад

    Suwaminwahansa bududahame watinakama wadidenekuta notherimama aiyiage nolabimmai .mewani saddarmaybahulikathawa srawanakirimena myi margayata piviciya hakivane

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 Год назад +1

    Sadu sadu sadu

  • @anojaranatunga8306
    @anojaranatunga8306 11 месяцев назад

    Sadu sadu sadu.

  • @damaal5523
    @damaal5523 Год назад +1

    Sadu sadu sadu theruwan saranaiy pinwath suwamin wahansa

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Год назад

    🙏🙏🙏
    Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa!
    Niduk Neerogie deergausha wewa !

  • @Indrasenanayaka
    @Indrasenanayaka 11 месяцев назад

    සාධු !සාධු ! සාධු

  • @l.n.chamara6772
    @l.n.chamara6772 Год назад

    සාදු සාදු සාදු .

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 10 месяцев назад

    සාධූ සාධූ සාධූ....!!!!!!

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku Год назад

    sadu sadu

  • @angelavitharana9993
    @angelavitharana9993 Год назад

    Sadusadu.sadu

  • @sadahamsharwikaa
    @sadahamsharwikaa Год назад

    සාදු සාදු සාදු

  • @sarathjayapathirana
    @sarathjayapathirana Год назад

  • @chandraseelisilva5050
    @chandraseelisilva5050 Год назад

    Saadu saadu saadu oba wahanse niduk wewa nirogi wewa suwapat wewa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 11 месяцев назад

    සාධු සාධු සාධු

  • @charitha1846
    @charitha1846 Год назад

    Sadu

  • @SSUser-n6o
    @SSUser-n6o 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisararoshan8669
    @thisararoshan8669 Год назад

    අපේ හාමුදුරුවනේ ☸️🙏🌏

    • @chandralathaprathapage3824
      @chandralathaprathapage3824 Год назад

      ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, මෙවැනි පැහැදිලි කිරිමක් අසන්නට ලැබීම ම භාග්‍යයක්, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asrranasooriya
    @asrranasooriya Год назад

    Lord buddha bless for every body

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 Год назад

    😎

  • @justicelanka2584
    @justicelanka2584 Год назад

    🙏🙏🙏💖🙏🙏🙏💖🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @ajpchandradasa2650
      @ajpchandradasa2650 Год назад

      ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප

    • @sheelafonseka1236
      @sheelafonseka1236 Год назад

      Sadu

  • @tinkalkheshara8567
    @tinkalkheshara8567 Год назад

    🌸🙏🙏🙏🌸

  • @jeewankumudu4317
    @jeewankumudu4317 Год назад +1

    saadu saadu saadu

  • @dilanrandika9893
    @dilanrandika9893 Год назад +1

    🙏

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 Год назад

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Год назад

    🙏🙏🙏

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 Год назад

    .nama.rupa.yange.athivi.nethiviyame.swabhawaya.kara.mage.manasa.genagiyavu.gawrawaniya.swamin.wahanseta.uthum.vu.niwanehi.senasuma!.sadhu!.sadhu!.sadhu.

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 8 дней назад

    ධර්ම දේශනාව ක් අතර තුර ad ⁣දාන්න එපා,,,,එවිට එම දේශනාවෙි අවධානය වෙනතක යොමු වෙනවා,

  • @කාලේනදිප
    @කාලේනදිප Год назад +1

    අපට දහම අවශ්‍ය මේ වර්තමාන මොහොතේ දුකෙන් මිදෙන්නට . " බෝපිටියේ සදහමි පාසල " අහල බලන්න 🙏

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 Год назад

      බෝපිටියේ දහම් පාසලෙන් කියන්නේ බෝඩ් එකක ඇදලානේ,එවිට අසන්නාගේ ඇස මුල්වෙනවා ,හොදට මතක තියාගන්න සෝතාපන්න වෙන්නේ කනෙන්,ඒ හරා මන මුල්වෙලා.මෙය නොදත් අය හිතනවා පාසලේ උගන්නනවා වගේ පුලුවන් කියලා. එහේම සිතන්නේ ඔය පිරිස මුල්ම හිමිත් දර්මය කල්‍යානි මිත්‍රයාගෙන් අසලා නොවේයී කියන්නේ දැනීමක් හැටියට හරි,පොතක් ලියන්න එකතුකරගත්ත කාරනා පසුව දෙසනවා. ඔය කට්ටියේ ත්ව කතිකාචාර වරියක් ඉන්නවා ඇයත් කියන්නේ මුලුන්ම පොතෙන් බලලා දැනගත්තා කියා. දැනීමක් හැටියට හරි වුනාට සෝතාපන්න වෙන ක්‍රමය බුදුන් දෙසූ විදියට පරස් පරයී.අවබෝද නැතිව කියනා. මග වඩන විදිය කියන්න බැහැ.අත්දැකීම වලින්,දැහැන් වඩන ක්‍රම දන්නේම නැහැ.
      ,කියන්නේත් නැහැ.

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 11 месяцев назад

      බෝපිටියේ බණ මීවනපලානේ මිත්‍යාවක්..
      හරි වගේ තමයි බැලු බැල්මට නමුත් වපුරන්නේ මිත්‍යා දෘෂ්ටියක් !

    • @කාලේනදිප
      @කාලේනදිප 11 месяцев назад

      🙏

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад +1

    pinwathuni nirapekshathwa maga season 8 ahanna ....wenasa peneyi

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 месяцев назад

    ඔබ වහන්සේ කියන දෙය ඔබ වහන්සේටවත් තෙරෙනවද.වටිනා ගුවන් කාලය....
    රැප නම් -ආපො,තෙජො.වායො.පඨවි සහ වරණ .ගන්ද.රස.ඔජා.
    නාම නම්
    වෙදනා.සංඤා.චෙතනා.පස්ස .මනසිකාර.

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @risijayasrikantha998
    @risijayasrikantha998 Год назад

    ස්වාමීන් වහන්ස රූපස් ස්ඛන්දය නාම ධර්මයක්ද?

  • @seethamoragolle3617
    @seethamoragolle3617 Год назад

    ඒදේශනාව දිගට තියෙනව නේද

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 11 месяцев назад +1

    👉 සං දේශනාව අසන්න. සංස්කෘත sanskrit වචන යොදා බණ දේශනා කරන්න එපා . දුකුලා ඇවත කර ගන්න එපා .දුකුලා /තෙකුලා මහණුන් දෙදෙනා ට බුදු න් දුන් අවවාද නොතකා හරින්න එපා .👈

  • @chandrajayasinghe6609
    @chandrajayasinghe6609 Год назад

    Qaa

  • @AnandaPremasiri-vq4iy
    @AnandaPremasiri-vq4iy Год назад

    😮😅uju8

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 Год назад +3

    මේකා සිවුරක් දාගෙන කියන්නෙම බොරු මහායානික ආගමේ එකෙක්

    • @madushaperera-fs3en
      @madushaperera-fs3en Год назад +3

      වැරදි තැනකට වචන වරද්දගන්නේ ඹබතුමා. උතුම් ථේ්රවාදී බෙෘද්ධ දර්ශනය මතුකරලා අසරණ අපිට මඟ පෙන්වන උතුම් සඝ රැවණක් තමයි මේ්. සාදු සාදු සාදු

    • @krishniwikramanayake6298
      @krishniwikramanayake6298 Год назад +1

      තමන්ගෙ කුමන අරමුනක් කියන ශීලාචාර විදියක් තිබේ. කතා කරන විලාෂයෙන්ම තේරෙනවා චීලාචාර නැති බව. අද සමාඡය පිරාහෙමින් පවතී.

    • @dilmiwijesiri3439
      @dilmiwijesiri3439 Год назад +1

      😡😡😡

    • @සම්මාදිට්ට්
      @සම්මාදිට්ට් Год назад

      මාරයා you tube බලනවා වගේ

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 11 месяцев назад

      මේ ⁣වගේ පව්කාරයන්ට ස්වාමින් වහන්සේගේ දේශනා වැටහෙන් නැහැ

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +5

    නිවන් දකින්න කියල හිතාගෙන මෙයාගෙන් බණ ඇහුවොත්. අඹ සරණයි. ඔහුට. සාමාන්‍ය ජීවිතේට නම්. ප්‍රශ්නයක් නෑ. ලබුනෝරුවේ මේ ගොල්ලන්ට තියෙන්නේ පොත පත දැනීමක් පමණයි. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු අය නෙවෙයි

    • @madushaperera-fs3en
      @madushaperera-fs3en Год назад

      නිවන් දකින්න ලේ්සි නෑ තමයි අපිට. මේ් හැම එකම තේ්රැම් ගන්න අපිට බැරි උනත් මේ් බුදුරජාණන් වහන්සේ දේ්ශණා කල වදාළ පිරිසිදු සද්ධර්මයමයි. ඒ් නිසා අපි බුද්ධ වචනය කෙරෙහි හිත පහදවා ගෙන නුවණ වඩන්න ඹ්නේ. සාදු සාදු සාදු

    • @nadeeshadilhani3122
      @nadeeshadilhani3122 Год назад

      😂

    • @dilmiwijesiri3439
      @dilmiwijesiri3439 Год назад

      😂😂😂😅

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 11 месяцев назад

      මේ මොන අඳබාලයෙක්ද?මේ
      ස්වාමින් වහන්සේට ප්‍රත්‍යක්ශද නැද්ද කියලා තමුන් දන්නේ කොහොමද ?

    • @ventnarada5896
      @ventnarada5896 11 месяцев назад

      @@අරියසච්චානදස්සනං ඇයි බං පොත්වල තියෙන දේවල් නේ දෙශා බාන්නෙ

  • @karunawickramage3655
    @karunawickramage3655 29 дней назад

    සාදු සාදු සාදු නමස්කාර වේවා හිමියනි !.

  • @anomatennakoon3070
    @anomatennakoon3070 Месяц назад

    🙏🙏🙏🙏sadu sadu sadu

  • @indraniherath3266
    @indraniherath3266 Год назад

    Sadu sadu sadu

  • @chandrabandaranayake3031
    @chandrabandaranayake3031 9 месяцев назад

    🙏🏾🙏🏾🙏🏾🌹

  • @kosalamadhushani4601
    @kosalamadhushani4601 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Год назад

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @subhashinihettige1740
    @subhashinihettige1740 Год назад

    🙏🙏🙏