මධුර යාමේ-madhura yame- JOTHI SUJATHA- dholki cover- nochchiyagama dholki manju

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 299

  • @srilanka5819
    @srilanka5819 Год назад +6

    මාතර ශ්‍රී මධුර සංගීත කන්ඩායමි ඩොල්කිවාදක මියගිය ආෆ්ලර්ට දෙවෙනි නැහැ .ජයවෙිවා පුතා.

  • @chandhraindhrani2241
    @chandhraindhrani2241 3 года назад +6

    සුභ උදෑසනක් උන් හිටි තැන් අමතක උනා.supar supar supar
    Apiwa wenama lokketa geniyanawa neda.ane oya dethata dewiyangema arakshawa lebewa.dalada saminduge pihitai.dewiyange arakshawai.b.s.

  • @jayawickramasarathkumara64
    @jayawickramasarathkumara64 2 года назад +1

    Manju mahathmayo oba inna oney srilanka guwanviduly sansthawei, nochchiyagama nowei.

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 2 года назад +2

    ලස්සනයි කියලා වැඩක් නෑ සුපිරිපිරි ආ...නිරහන්කාර කලා කරුවානි නිකවැරටියේ ප්‍රනාමය

  • @ඉනෝකාඉනෝකා-ෆ9ඪ
    @ඉනෝකාඉනෝකා-ෆ9ඪ 3 года назад +12

    මාරම ලස්සනයි අයියේ මම නම් විඩියෝ දානකම් බලා ඉන්නේ බලන්න ඒ තරම් ලස්සනයි පට්ට පට පට පට පට පට පට අයියේ

  • @anandakumara3315
    @anandakumara3315 Год назад +1

    ජයවෙිවා.. ජයවෙිවා මංජු මෙන්න වැඩ ඩොල්කියේ 😂😂😂😂

  • @sarathwijesiri5358
    @sarathwijesiri5358 2 года назад +1

    Manju malli oyanam marama daksayek jayaweva

  • @ඉනෝකාඉනෝකා-ෆ9ඪ
    @ඉනෝකාඉනෝකා-ෆ9ඪ 3 года назад +22

    නිරහන්කාර හිනාවත් අපේ කමත් එක්කම වාදනය රසට ආවම සින්දුව සුපිරි තමයි ඉතින් අයියේ 👍❤🌻

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 3 года назад +4

    🎉️🎉️🎉️🎉️👌 නියමයි මගෙ වැඩේම මේ සි0දුව බලනව .ඔබට ස්තුතියි .ලස්සන කටහඬක් සුපිරියි කාවවත් අනුකරණය කරන්න එපා එහෙම කලොත් දිගුගමනක් යන්න පුළුවන් සහ නිදුක් නිරෝගී දීර්ඝආයුස ලැබේවා ♥️♥️💐💐💐👍

  • @disanayakadisa1969
    @disanayakadisa1969 2 года назад +1

    kiyanna deyak na hitha puduma videyata poire yanawa budusaranai

  • @krmtrajarathnabandara1048
    @krmtrajarathnabandara1048 3 года назад +1

    Wadanayata wagema gayanayatath dakshayek manju aiya.mama anuahi mathakada mawa aiye

  • @sandraladonna5802
    @sandraladonna5802 3 года назад

    Oba dolki wadanaya asa hithata sathutak dawasa wada patan ganna wadanaya rasayan budusaranaei

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 года назад +1

    And sir mama nm pisankotuwe nawathida danne na ahala unoth balanna aenawada rasikayek kiyala balann aenna budu sarani sir

  • @sheengamagee1323
    @sheengamagee1323 3 года назад +6

    මන්ජු සර්....ඔන්න මගේ සුබපැතුම් අද..... හරි ලස්සනයි

  • @senathbandara7972
    @senathbandara7972 3 года назад +5

    නියම .ඩොලක්..පාර ..ආසයි .අහන්න ඉන්න .මේන්..වැඩ .මල්ලි ..එල කිරි තමා .ඔබ හට ජය .💯🇱🇰❤️👍

    • @noraalwes6417
      @noraalwes6417 3 года назад

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා

  • @liongamesl2945
    @liongamesl2945 3 года назад +1

    Dolki palanawa. Kedilinam kedili. Supiri ayye

  • @virajjanitha4811
    @virajjanitha4811 2 года назад +1

    Supiri Manju Aiya jayawewa..

  • @sheengamagee1323
    @sheengamagee1323 3 года назад +7

    මේ ලගදි අහම්බෙන් මන්ජුගෙ වීඩියෝ එකක් දැක්කෙ .....එදා ඉදන් ....බලන්නේ හෙට දවසක් විතරයි ....අනික් ඩොල්කිල තරහ වෙන්න එපා....හිතට වැදුනෙ මන්ජු .....විතරයි......👍👍👍👍👍👍👍👍✨️🏆️🎖️️🎖️️🎖️️

  • @ramiamam5552
    @ramiamam5552 3 года назад +5

    අම්මෝ ලස්සනයි ගොඩාක් හොදේ.....

  • @kelumprasannaphotography7895
    @kelumprasannaphotography7895 3 года назад +2

    ජය වේවා අයියේ දීර්ඝායුෂ ලැබේවා

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 года назад +1

    මම ඔයා දාන වීඩියෝ සේරම බලනවා .ගොඩක් ලස්සනයි .මේ හැකියාව තව තවත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා .බුදු සරණයි !!!!!

  • @thilakasolukara4477
    @thilakasolukara4477 3 года назад +6

    හරිම ලස්සනයි සහෝ කොචිිචර ඇහුවත් එපාවෙන්නෙ නැහැ සුපිරියි හලෝ

  • @ndexpress
    @ndexpress Год назад

    Aiyata godak pin original ma sinduwa hoyala gannawata a sangite kanata mi pani wage aiye oyage dolki parat ekka aheddi බුදුසරණයි!

  • @sithumwijerathna9654
    @sithumwijerathna9654 3 года назад +1

    Manju mame meka illimak Latha walpolage puthe..rankade.. sinduwata aekak karanna aeka godak lassana sinduwak

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад +1

    Bs Apuruiiii.

  • @ඉනෝකාඉනෝකා-ෆ9ඪ
    @ඉනෝකාඉනෝකා-ෆ9ඪ 3 года назад +13

    ජය වේවා අයියේ දීර්ඝායුෂ ලැබේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 Год назад +1

    මල්ලියේ ඔයාගෙ නිරහංකාර ලස්සන හිනාවත් එක්ක වාදනය ආත්මයම සුවපත් කරනවා

  • @malkanthikumari2006
    @malkanthikumari2006 2 года назад +1

    Niyamay ayyeeeee patta aaaaaaa 🌹🌹🌹🌹🌹💖💖💖💖💖

  • @ΛίναΛίνου-υ6ψ
    @ΛίναΛίνου-υ6ψ 3 года назад +1

    Ane harima lassanai kiyanna ko wachana etin oya at deakata budusaranai mulu.hadawatinma kiyannea ❤🧡💛💚💙💜🤎🖤💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chanakaranga2310
    @chanakaranga2310 3 года назад +1

    Sinduwa nam ahuwa ane mame oyata dalada saminduge pihitai ada thamai palaweni wathawata ahuwe.harima lassanai අලව්වෙ අපේ නැන්ද තමයි කිවුවෙ.ඔයාට බුදු සරනයි.

  • @kuku8435
    @kuku8435 3 года назад

    Dolki gahana aya godak innawa. Eth hithata wadunema obe dolki wadanaya witharamai. Budu saranai.

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 года назад +1

    අනේ මෙවන් අනගි හැකියාවක් 👍👍👍 ඒ රසාස්වාදය කියලා නිම කරන්න බැරි දෙයක් . ඔයාගේ සියළු පැතුම් ඉටු වේවා සුභ අනාගතයක් ... අපේ රටට මිණිපහනක් .🙏🙏🙏🌟🌟🌟🌟

  • @kumaremanju4118
    @kumaremanju4118 3 года назад +3

    බුදු සරනයි මහත්තයා සරස්වතී දෙවියන් ගේ පිහිටයි

  • @NelenOrerah
    @NelenOrerah 3 года назад

    Godak..hodai.lassnai..obata.tawa.tawat.saktyeyam.dahriyam.lebewa.hodata..weda.karsgnda.yahapat.vidiyat.jesu.pihiti.malliyo

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 года назад +3

    සඳ යත්රා කළා වගේ මතකයි... ඔබ නේත්‍රා වලින් මට පවසයි... niyamai aiyaaaa super super kiyanna vadane ne....oyage hinavatath adarei aaaa.....

  • @deborahferguson9700
    @deborahferguson9700 2 года назад +1

    Harima lassani oyata God bless

  • @kusumirangani6973
    @kusumirangani6973 Год назад +2

    ලස්සනයි මාරම ලස්සනයි පුදුම තරම් ආස්වාදනියයි ම්හිරියි අහන් ඉන්න ආසයි තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @sheengamagee1323
    @sheengamagee1323 3 года назад +5

    තිස් තුන් කෝටියක් දෙවියනේ මන්ජු .......රැක දෙන්න ....මේ .....රත්තරන්.... අත් දෙක....ඔය හිනාව මුලු රටටම වාසනාවක් ඇස් වහ කට වහ... වදින්න එපා....මන්ජුට බුදු සරනයි.......🍀🍀🍀

    • @sheengamagee1323
      @sheengamagee1323 2 года назад

      @@dolkimanju6992 💖💖💖💖💖💓💓💓💓💓

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 месяцев назад

    👍 නියමයි ...හරිම ලස්සනයි
    ...

  • @arsisilat5715
    @arsisilat5715 Год назад

    රජ කොල්ලා ගේ වැඩ ජය වේවා .තෙරුවන්සරනයි .

  • @kumudunipriyanthi4370
    @kumudunipriyanthi4370 3 года назад +1

    Harima lassanay manju sir supirima thama good luck

  • @surajwitharana1590
    @surajwitharana1590 3 года назад +1

    Ammatasiri.... dolki palanawa... pissu hadenawa brooo

  • @p.liyanarachchi7905
    @p.liyanarachchi7905 2 года назад +1

    Githayat wadanayat idiripat kirimat siyalla supiri

  • @kumudukumudu4316
    @kumudukumudu4316 2 года назад +1

    Lassanai aiye

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 года назад +5

    අම්මෝ මේකනේ ගැහිල්ල❤❤❤❤❤❤ මේකනම් පිස්සුවක් 😍😍😍😍😍😍

  • @govindgovind8098
    @govindgovind8098 2 года назад +1

    Amazing.., very great mucilage.., God bless you.., bro..

  • @niroshanniroshan1007
    @niroshanniroshan1007 2 года назад +1

    Budusaranai manju

  • @dharmapriya9165
    @dharmapriya9165 3 года назад +6

    නියමයි .

  • @harshawijesinghe1722
    @harshawijesinghe1722 3 года назад +1

    Niyamai manju aiya budusaranai...!!! lashsanai godak ela👍

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 7 месяцев назад

    👍 .හරිම ලස්සනයි ...

  • @roshanamarathunga6817
    @roshanamarathunga6817 2 года назад +2

    you are so clever .triple gem bless you

  • @raniya291
    @raniya291 3 года назад +4

    ශාා හරිම ලස්සනයි බුදු සරනයි

  • @HJk-uw9em
    @HJk-uw9em Год назад

    Lassanai mangu aiya oyage hakiyawan tawa tawaht diyunuwawa budusaranai

  • @ns3246
    @ns3246 3 года назад +2

    ලස්සණයි.. ගොඩාක් තෙරුවන් සරණයි...

  • @nooraihsasofficial-youtube8687
    @nooraihsasofficial-youtube8687 3 года назад +1

    Lassanai aiye kawadath bs mama dubai harima lasanai bs

  • @thilankalakshan1
    @thilankalakshan1 3 года назад +8

    සුපිරියක් තමයි..හොඳ තේරීමක්....❤🔥

  • @ashokatilakarathne1628
    @ashokatilakarathne1628 3 года назад +2

    Wooooow
    Yanawa athithetama
    Patta...

  • @sandunsandun9612
    @sandunsandun9612 3 года назад +2

    Ammo සුපිරිම teacher 💖💖💖💖💖

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 2 года назад +2

    සුපිරි මංජු අයියා ..

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 3 года назад +1

    Suppa machan

  • @sheengamagee1323
    @sheengamagee1323 3 года назад +15

    ඔයා ගේ ලොකේශන්....තෝරා ගැනීම නම් ඉතාම ලස්සනයි... කවුද? ඒවා තෝර දෙන්නෙ බුදුසරනයි...........!!!!!!

  • @silawathisi5536
    @silawathisi5536 Год назад

    ඔයාගේ..රැවුල..කැපුවොත්ඔයත්..ලස්සනයි..වාදනයත්...සුපිරි

    • @srilanka5819
      @srilanka5819 Год назад

      රැවුල පුුශ්නයක් කරගන්න එපා.වාදනය ගැන කියන්න .

  • @thilinamax9754
    @thilinamax9754 2 года назад +1

    Aiya class karanne nadda.podi shot deka tunak tiyenawa egena ganna

  • @sankalpasupun141
    @sankalpasupun141 2 года назад +1

    Niyamai aiye, good luck♥️🔥

  • @nuwanchinthaka275
    @nuwanchinthaka275 3 года назад +4

    සහජ හැකියාව ජයෙන් ජය

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 года назад +1

    Suba reyak sir

  • @chandrasurasena7809
    @chandrasurasena7809 3 года назад +2

    Born talant.
    Jayaweva. 👍👍👍

  • @kumarijayasinghe5528
    @kumarijayasinghe5528 3 года назад +1

    හරි ලස්සනයි බුදුසරණයිි

  • @lalanichandima5852
    @lalanichandima5852 3 года назад

    Lassani godak harimehiri lassani dolkighano❣️❣️❣️

  • @gaminigamini2981
    @gaminigamini2981 2 года назад +1

    Teruwa saranai aiye

  • @maliperera6881
    @maliperera6881 2 года назад +1

    super ...👍

  • @samudrabiyanwala7754
    @samudrabiyanwala7754 2 года назад +1

    සුපිරි 👍

  • @dilrukshiperera2435
    @dilrukshiperera2435 2 года назад +1

    majuaiye pataa ela ela

  • @malithdenura68
    @malithdenura68 3 года назад

    ❤️❤️❤️❤️💥💥💥💫💫💥💥💥💫💫 Maru aaaa

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 года назад +5

    ඇත්තටම මේ සිංදුව ඩොලකි පාරෙන් ගහනකොට මගේ ඇස් වලට කඳුලු ආවා❤️❤️❤️. ඔයාට තෙරුවන් සරනයි අයියා 😍😍😍😍😍 මම ඩොල්කි ගහන්ඩ දන්නේ නෑ ඒත් මේ වගේ ඩොල්කියක් මට හොයලා දෙන්න්කෝ😥😥😥😥

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 года назад +1

    සුපිරි සුපිරි සුපිරි

  • @kadirawelsooriyakumar6362
    @kadirawelsooriyakumar6362 3 года назад

    Hai very nice manju

  • @HarshaDabare
    @HarshaDabare 3 года назад +5

    ඩොල්කි මන්ජුගේ ග්‍රහ අපල දුරු වේවා ❣️🍃

  • @wimalarathnasanjeewa6753
    @wimalarathnasanjeewa6753 3 года назад

    Patta adareyi aiye oyata api

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 Год назад

    කියන්න වචන නෑ සුපිරිම වැඩක්..
    දවසෙම අහගෙන ඉන්න ආසයි.
    ඒ තරමටම ලස්සනයි.
    ඔබ අපේ රට ට ආඩම්බරයක්
    අපේ දේ අපි අගය කරමු..👍👍👍❤❤

  • @arsisilat5715
    @arsisilat5715 Год назад

    හරි ම ලස්සනයි .මරු .

  • @iientartainment4938
    @iientartainment4938 3 года назад +2

    සුපිරි බ්‍රෝඔ

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 2 года назад +1

    Super 👏🏽👏🏽👏🏽

  • @chamindaranasinha9635
    @chamindaranasinha9635 3 года назад +1

    නියමයි ...පට්ට ඈ.

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 года назад +1

    කොහොමද රෝලින්✌️✌️✌️✌️✌️✌️❤❤❤❤❤

  • @shalindahimaruwan9862
    @shalindahimaruwan9862 3 года назад +2

    අවසන් thika පට්ටම 😊😊

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 года назад

    Great manju

  • @kumarisongs6508
    @kumarisongs6508 3 года назад +1

    Budusaranai 💛💛💛💙💙💙💜️💜️💜️💗💗💗❣️❣️❣️💟💟💟🧡🧡🧡👍

  • @madhushankapremakumara4369
    @madhushankapremakumara4369 3 года назад

    Supiri aiye

  • @pererafrank6470
    @pererafrank6470 2 года назад +1

    Camoon...niyamay...

  • @semasingherani705
    @semasingherani705 3 года назад +2

    ලස්සනයි තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා 🙏

    • @srilanka5819
      @srilanka5819 Год назад

      අර තවත් පිස්සු මංජුවෙක් කසිප්පු ගහලා ඩොල්කි ගහනවා .බලන් ඉන්න අපුුසන්නයි . ඌට පිස්සු .

  • @ChithraChandi
    @ChithraChandi 8 месяцев назад

    පටිටම සුපිරි ලස්සනයි ❤❤❤🎉🎉

  • @rasikadamayanthi8764
    @rasikadamayanthi8764 2 года назад +1

    Godaaak Lassanaiii

  • @ganithagataluketikarama3454
    @ganithagataluketikarama3454 3 года назад +1

    මම ඔබ ගැන දැන ගත්තෙ දීගොඩ කුමාර මහත්මාගෙන්.එදා ඉඳල හැමදාම ඔබේ හැකියාවන් දකිනවා.අනෙක් අයටත් කියනවා.උත්සාහයෙන් ගමන යන්න ජයග්‍රහණය ලැබෙනු ඇත.

  • @sltonyfood
    @sltonyfood Год назад

    Supiri hode👍👍👍

  • @Nilu157
    @Nilu157 3 года назад +8

    ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් ඩොල්කි වාදනය 💕💕💕

  • @s.mmahinda1458
    @s.mmahinda1458 3 года назад +3

    ලස්සනයි 👌👌👌👌👌👌

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 года назад +3

    තෙරුවන් සරණයි

  • @sadpabian4843
    @sadpabian4843 6 месяцев назад

    Dolki manjuva vadadhala atti halenna denne dolki paara .

  • @sobanayani9395
    @sobanayani9395 2 года назад +1

    Niyamai subapathum