Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2025 01 19
HTML-код
- Опубликовано: 30 янв 2025
- ----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩියෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
/ nethfmnethra. .
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
Sadu sadu sadu ඔබ වහ්න්සෙ කරන ධර්මය srwanaya කරන සියලුම දෙනා සිත් සුවපත් වේවා lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ ධර්ම දේශනාව තුලින් සහ ධර්ම සාකච්ඡාව මගින්ද අවබෝධ කර වන්නට යෙදුණේ , සෑම වැඩිහිටියෙක්ම ලොවක් එළිය දකින ළදරුවා.හොද ගුණ ධර්ම තුලින් පෝෂණය කර ජාතියට දායාද කිරීම සම්බන්ධව , එය එසේ නොවන අවස්ථාද බොහෝ ඇත. එය එසේ නොවී සියලු දරුවන්ට මේ ධර්මය ශ්රවණය කරන්න ලැබී සමාජය යහපත් වේවා ,.....ඔබ වහන්සේට අප හට ධර්ම අවබෝධය ලබා දුන් පිනින් , නිදික් නිරොගී චිරජීවනය ,සහ නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ....🎉🎉🎉
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 මේ දෙවල් හදාගන්නවා මේ ඔබ වහන්සේ දෙසනා කරන කාරණාවන් අපේ ජීවිතයට එකතු කර ගන්නවා මට විශ්වාසයි ජිවිතය වෙනස් විදිහකට ජිවත් වෙන පූළුවන් කියලා දැන් වැරදි දෙවල් හදාගන්නවා සතුටින් ඉන්න ඔබ වහන්සේ දෙසනා කරන ධර්මය අපේ ජීවිතයට එකතු කර ගන්නවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙවා නෙත් එකට ස්තුතියි ගොඩක් පිං ❤❤❤🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .🙏🙏🙏
සාදු සාදු සාදුන් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී නීරෝගී, දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට.වරැණ මහාතාටත් ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි ඔබ තුමාටත්.නෙත් Fm සෙවයටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේ සහ පින්වත් වරැන මල්ලිට තෙරුවන් සරනයි .
Sadu sadu sadu.hamadanme oba wansegeye bana ahenwa.mage jwethaya lassana karaganna
උතුම් වු අටමස්ථාන පිහිටෙන් සියල්ල යහපත් වේවා බුදුසරණයි !🙏🙏🙏
🎉🎉🎉APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA 🙏 🎉SADU 🎉SADU 🎉SADU 🎉🎉🎉
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Mamath kiyanne dahampasale tharaga wibaga oni ne.gunadarmai ugannawanna oni.
🌹🌹
අපි අපේ ගමටත් හදවත වැඩ සටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමු අපි හැමෝටම උදව් කරමු ❤❤❤
ඇත්තටම හාමුදුරුවනේ පිරිමි පව්.ගෑනු වැරදි මමත් ඒක පිලිගන්නව..ඉස්සර අපේ අම්මල දරුවො 10..12ක් හැදුව ස්තීර රස්සා තිබුන් නෑ.හේනෙන් ලැබෙන කුරහන් බඩ ඉරිගු එලවලු ටිකෙන් ජීවත් උනා දරුවොත් ඇත්තටම කී කරුයි..අද කාලේ අහසයි පොලවයි වගේ ඉස්සර අයත් එක්ක ගද්දි මේ සමාජෙ..අද හැම අතින්ම පිරිහිල තියෙන්නෙ.ඒ හැමදේටම වඩා ගෑනු රට යවන එකෙන් ගොඩක් දුක් වීන්නෙ අසරන වෙන්නෙ පිරිමියි..දරුවොයි..ගෑනු රට එන්නෙ පවුල ගොඩ දාන්න කියල ඇවිල්ල මාස තුනෙන්.මුලු පවුලම වල පල්ලට දාලා ගෑනු නටන නාඩගම් අපෙ හාමුදුරුවනේ ගෙවල් වල ඉන්න අහිංසක දරුවන්ට.ස්වාමියාට ගෑනි හොයන්න අන්තර්ජාලෙ පීරන්න වෙලා තියෙන්නෙ.ටික් ටොක් පේස් බුක් නිසා හැමදේම උඩු යටි කුරු වෙලා තියෙන්නෙ.බලන්න ස්වාමින් වහන්ස.රෑ වෙද්දි ටික් ටොක් ලයිව් වල ගෑනු රටේම ඉන්න පිරිමි ලං කරගෙන නලවනව.ගෙදර මිනිහට දරුවන්ට කතා කරන්න ටයිම් නෑ.අනික ඒවගෙ කියන කුණු හරප.මේ අරාබි මිනිස්සු අපේ බාසාව නොදන්න නිසා හොදයි.අප්පිරියයි අපේ හාමුදුරුවනේ..අර කාගම ස්වාමින් වහන්සේ සාදාරනයි මේ ගෑනුන්ට බනින එක ගෑනුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නෙ..මුන් මිනිහට මෙල්ල කරන්න බෑ හාමුදුරුවනේ මේ ස්මාට් පෝන් නිසා.අනික ගෑනුන්ට රට තහනම් කරන්න ඕනී.ජාතියම විනාස වෙලා.පිරිමි මිනි මරුවො කරන්නෙ මේ ගෑනු.ගෑනු මුල්ලෙම තමයි තියල හදන්න ඕනී..කියනවනම් කියල නිම කරන්න බෑ .ඇත්තටම .ගෑණු ජාතිය ජරා ජාතිය..ගලේ ගහලා මරා දාපිය..පිරිමි ජාතිය උතුම් ජාතිය..මල් පුදාපිය කන්න දීපිය...ඒකයි ඇත්ත.ඔබ වහන්සේට නිඋක් නිරෝගී බාවය සමග නිවන් දොර විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏