කොවිද හාමුදුරුවෝ වෙව්ලමින් හරිම අමාරුවෙන් කරපු දේශණාව..බලන්නත් අමාරුයි | Ven Boralle Kovida Thero

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 259

  • @ChandraniWeragoda
    @ChandraniWeragoda 3 месяца назад +80

    ඔබවහන්සේ අපවත් වී මසක් පිරෙන දවසේ ඔබවහන්සේගේ ධර්මය ශ්‍රවණය කරමින් ඔබවහන්සේ ට නිර්වාණ සුවයම අත්පත් වේවා පතමි සාදු සාදු සාදු

  • @keshanifernando3533
    @keshanifernando3533 3 месяца назад +22

    මං මේ දේශනාව අහානකොට අපේ ස්වාමින්වහාන්සේ අපවත් වෙලා අදට මාසයක් වෙනව හරිම දුකයි දකිද්දි
    අපේ පිංවත් ස්වාමින්වහාන්සේට උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 месяца назад +123

    අවංකව ජීවිතයම මිනිසුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන්ම කැපකල ඔබවහන්සේ බුදුන්වහන්සේවදාල පරිදිම අති උතුම් නිවනින්ම සැණසීම ලබත්වා!!!

    • @jalmou2ajalami250
      @jalmou2ajalami250 3 месяца назад +8

      ඔබවහන්සෙ බුදුන්දැක නිවන්දකිත්වා

    • @Sithu-bt1xb
      @Sithu-bt1xb 3 месяца назад +3

      0

    • @lasanthiprabhashini8857
      @lasanthiprabhashini8857 2 месяца назад +1

      &

    • @Aari-nm7qm
      @Aari-nm7qm 2 месяца назад

      ​@@lasanthiprabhashini8857 was 🎉Rs.547/- Fun Blaster Plus Plan successfully activated with Unlimited data (SD Quality) for RUclips, Facebook & WhatsApp and an additional 3GB Anytime Data. Valid for 30 Days.

    • @SamudraP-h2h
      @SamudraP-h2h 2 месяца назад +1

      🙏🙏🙏

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 месяца назад +40

    ඔබවහන්සේ ඉක්මන් භවයකදී සැප සහිත මාර්ගයකින් උතුම් නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 месяца назад +1

      සාදු සාදු සාදු උතුම් නිවනින් සැනසීම ලැබේවා අනේ ආසනීප තත්ත්වයෙන් ඉඳලත් ලෝකයාට බණ කියලා මේ පින් බලයෙන් මගේ අම්මටත් තාත්තටත් අප නමින් මිය පරලොව ගියේ සියලු දෙනාටත් මේ පින් ලැබේවා

    • @RenukaPerera-q1c
      @RenukaPerera-q1c Месяц назад

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉⁷🎉🎉🎉🎉🎉î​@@kamanthipriyadarshani5837

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 3 месяца назад +26

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වා සම්පත්තිය ලැබේවා

  • @kkww4218
    @kkww4218 2 месяца назад +25

    මම මේ ධර්ම දේශනාව අහන අහනකොට අපගේ ස්වාමීන් වහන්සේ අපවත් වී.....අමා මහා නිවන් සුවයම අත්වේවා අත්වේවා! අපේ ස්වාමීන් වහන්සේට

  • @NiluPriyani
    @NiluPriyani 3 месяца назад +25

    අනෙ අපේ හාමුදුරුවෝ. හරිම අමාරුවෙන් මෙම දේසනාව කරන්නේ. ඇස් වුවත් රතු වෙලා. මට අද මේ දෙසනාව ලැබුණේ.
    අපවත් වෙලා මාසයකට වැඩි.නිවන් සුවම අත්වෙවා .😢🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 2 месяца назад +8

    අපෙ ස්වාමින් වහන්සේ ට නමස්කාර කරමි🙏 නමස්කාර වේවා 🙏උතුමි නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py 3 месяца назад +9

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾 ඔබ වහන්සේ අපවත් වී මසක්ගතවීම නිමිති කොට සිදු කරනු ලබන ධර්ම දේශනාවෙන් ලැබෙන මේ පින ඔබ වහන්සේට අමා නිවන්සුවවම අත්වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @sriyakannangara8358
    @sriyakannangara8358 3 месяца назад +11

    ඔබ වහන්සේට, උතුම් නිවනින් සැනසීම ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gaminirobinson3701
    @gaminirobinson3701 3 месяца назад +6

    අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේ ප්‍රාර්ථනය කරන ලද්දාවූ උතුම්ම බෝධියෙන් අමාමහ නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා! යි මුඵ හදවතින්ම ආශීර්වාද කරමි.

  • @sumedadilhani4931
    @sumedadilhani4931 3 месяца назад +10

    උතුම් නිවන් අවබොධය පිනිසම මෙි දේශනය උපකාරි වෙිවා 🙏🙏🙏🙏🙏

  • @DammikaSriyani-q9g
    @DammikaSriyani-q9g 3 месяца назад +29

    ඔබ වහන්සේට නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @RohinigamageRohinigamage
    @RohinigamageRohinigamage 11 дней назад

    අද මම මේ දේසනාවට ඇහුම්කන් දෙනකොට ඔබ වහන්සේ ජිවතුන් අතර නැහැ ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා උතුම් උ නිර්වාණය අවබෝධ වෙවා🙏🙏🙏

  • @sarathpranando3949
    @sarathpranando3949 Месяц назад

    අප හැම දෙනාගේම හිත සුවපත් වන පරිදි ..උතුම් ධර්ම දේශනා පැවත් වූ ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🙏🙏🙏

  • @umeshanishanthi8967
    @umeshanishanthi8967 14 дней назад

    ඔබවහන්සේ අපවත් වි කොචිචර කාලයක් ගියත් අදටත් මම ඔබ වහන්සේ ගේ ධර්මය ශුවණය කරමින් ඔබවහන්සේට නිිර්වාන සුවය අත්වෙිවා සාදු සාදු සාදු

  • @ManelPerera-r5q
    @ManelPerera-r5q Месяц назад

    පින්වත් ස්වම්න්වහන්ස
    ඔබ වහන්සේ නැවත අප අතරම ඉපදි මේබවයදිම මෙවන් දර්ම දේශනාවක අපට අහන්න ලැබේවා අජරාමර නිවන්සුවය ලැබේ ව,,

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 месяца назад +5

    ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා ....🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 месяца назад +4

    ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.❤❤❤

  • @srimathichandrika1011
    @srimathichandrika1011 3 месяца назад +9

    ඔබ වහන්සේ ට නිවන් සුවය සාදු සාදු සාදු .

  • @NuwandiRochana-r5n
    @NuwandiRochana-r5n 3 месяца назад +4

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සැපයම ලැබේවා ,,,,,,,,!

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 3 месяца назад +21

    අපගේ. පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.උතුමි වු.නිවනින්. සැනසේවා. සාදු සාදු සාදු

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 2 месяца назад +1

    ඔබ වහන්සේට මොකද උනේ හාමුදුරුවනේ, මං ආසාවෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වල් නාරඹුවේ. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniwijesekara7348
    @malaniwijesekara7348 3 месяца назад +3

    අනේ හාමුදුරුවන්ව අසනීප වෙලාවෙ කවුරුත් බැලුවෙ නෑනෙ. තනිවම අපවත් වුණා. ඒ ගැන ගොඩක් දුකයි. ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 3 месяца назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @aselaprabath2958
    @aselaprabath2958 Месяц назад

    නිවන් සුව ලැබේවා obawahanseta🙏🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 месяца назад +15

    දිවියලෝකේ ගිය අපේ කෝවිද හාමුදුරුවෝ....

  • @ManelPerera-r5q
    @ManelPerera-r5q Месяц назад

    ඔබ වහන්සේට මෙවන් අකල් මරනයක් නොවේ වා
    ඔබවහන්සේ ගේ අපවත්වී ම දරාගන්න බැහ්ෂ්😭

  • @SirimaManike
    @SirimaManike Месяц назад

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මෙිි භද්‍ර කල්පයේදිිම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිිවා ..🙏🙏🙏

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 3 месяца назад +1

    ඔබ වහන්සෙ නම් නිවන් දකිනවා .අපේ පින්වත් හාමුදුරුවනේ. මිනිසුන් වෙනුවෙන් කාලය kapa කල .අසනීප. ගැන හිතුවේ නැහැ. අපට හරිම වේදනාව. සාදු. සාදු. සාදු 🙏🙏🙏

  • @yamunanishani9630
    @yamunanishani9630 2 месяца назад

    මම මේ ධර්ම දේශනවට සවන් දුන්නා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.....නිවන් දොරටුව විවර වේවා සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 2 месяца назад +1

    අපේ"හාමුදුරුවනේ"ඔබවහාන්සේ"දේසු"දම්"අමාමීපැණි"
    ඔබවහාන්සේට"උතුම්"වු නිර්වාංඅ"සම්පත්තිය"අත්වේවා"🙏🙏🙏

  • @sasirangani-ob6gr
    @sasirangani-ob6gr 3 месяца назад +1

    ඔබ වහන්සේගේ ධර්මය අසමින් ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අත්වේවා 🙏🙏🙏

  • @RMkumara
    @RMkumara 3 месяца назад +2

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා !!!🙏🙏🙏!!!

  • @kamburugamuwemahanaga4151
    @kamburugamuwemahanaga4151 3 месяца назад +5

    මට පුදුම සංවේගයක් ඇතිවෙනවා.හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා!

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 месяца назад +12

    ඔබ වහන්සේ චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වීමෙන් මේ ගවුතම බුද්දශාසනයේම නිවන් දකීවා

  • @sumithraperera2896
    @sumithraperera2896 2 месяца назад +1

    පින්වත් ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසිම ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 месяца назад +2

    Oba wahnsrta utum නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 месяца назад +4

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිව්‍ය ලෝකයේ අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් විඳිමින් ඉන්න වා ඇති ,,,,,, බුදු න් දැක නිවනින් සැනසීමට ලැබේ වා අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏

  • @IndraniBethmage
    @IndraniBethmage 5 дней назад

    අපෙ පීන්වත් කොවීද ස්වාමීන් වහන්සේට උතුම් නීවාන් සුවය ම ලැබෙවා.

  • @DilushaIndumina
    @DilushaIndumina 2 месяца назад

    ඔබ වහන්සේට උතුම් නිවන් සුව ඉක්මන් භවයකදීම අත්වේවා සාදු .සාදු සාදු

  • @janajana7879
    @janajana7879 2 месяца назад +1

    ස්වාමින් වහන්සේට නිවන් සුවයම අත්වේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake 3 месяца назад +1

    ඔබවහන්සේ .ගේ දේශනා අඩඩ මා ශ්‍රවණය කරන්නෙ ඉතාමත් ගව්‍රරවණීය වමයි .සාදු සාදු සාදු

  • @kalumranasingha7
    @kalumranasingha7 3 месяца назад +1

    අදට ඔබවහන්සේ අපවත් වෙලා මාසයක් වෙනවා .හිතා ගන්න හරිම අමාරුයි ඔබවහන්සේගෙ වෙන්විම. උතුම් නිවන්සුවය ඔබවහන්සේට ලැබේවා !!!!

  • @padmasivapalan5342
    @padmasivapalan5342 Месяц назад

    Sadu Sadu Sadu🪷🙏
    Theruwan Saranai 🙏
    Pinwath🙌🌺 Swaminwahanseta🎊🙏 Niwan Suwa🙏 Labewa🪷🤲🙏 Sadu🙏 Sadu 🙏Sadu 🙏

  • @m.hadikari4150
    @m.hadikari4150 Месяц назад

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @Seetharanjani-p5f
    @Seetharanjani-p5f 2 месяца назад +3

    🙏🌹🙏🌹🙏🌹උතුම් නිර්වානය ලැබේවා

  • @nandikarowel7823
    @nandikarowel7823 3 месяца назад +5

    ඔබ වහන්සේට මෙ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.!! 🙏💐🙏💐🙏💐 සාදු. සාදු. සාදු..

  • @kumarikwt4249
    @kumarikwt4249 2 месяца назад

    Oba වහන්සේට niwan සුවය parthana karanawa..sadu sadu සෑදූ

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 2 месяца назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අම නිවනින් සැනසේවා හරීම දුකයි මේ බණ ටික අහද්දී නිවනිනම සැනසේවා

  • @warunisumanapala7975
    @warunisumanapala7975 3 месяца назад +7

    මෙච්චර. අමාරුවෙන් සිටින. හාමුදුරුවන්ව. ඇයි බණ කියන්න. ආරාධනා ❤❤කලේ හාමුදුරුවන් ට ටිකක් විවෙකිව ඉන්න දුන්නා නම් අදටත් අපෙ හාමුදුරුවන් වැඩ සිටිනවා. මින් පස්සේවත්. ඔයවගේ තවත් වටිනා හාමුදුරුවෝ වැඩ සිටිනවා ඒ හාමුදුරුවන්වත් ආරක්ෂා කරන්න. අපෙ කොවිද හාමුදුරුවන් ට නිවන් සුව. ලැබෙවා!

  • @SuwarnaPerera-o9p
    @SuwarnaPerera-o9p 2 месяца назад +3

    ඔබ වහන්සේ නිවන් සුව පතමු

  • @ayshakwi7192
    @ayshakwi7192 3 месяца назад +5

    Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SRK-eo6yg
    @SRK-eo6yg 2 месяца назад +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් සිදු කරගත්තා වූ පින් බලයෙන් උතුම් වූ නිර්වාණ සුවයම අත් වේවා! 🙏🙏🙏🙏🙏

  • @Indrani-v1m
    @Indrani-v1m Месяц назад

    සාදු සාදු සාදු

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 3 месяца назад +11

    රටේ ජනතාවට හිමිකම් නැහැ මෙවන් ස්වාමීන් වහන්සේ නමකගෙන් තවදුරටත්බ ණක් අසන්න ඒ තරම් අප පවුකර තිබෙන බවයි වැටහෙන්නේ

  • @rukmanifernando5603
    @rukmanifernando5603 3 месяца назад +7

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව ම ලැබේවා ..🙏🙏🙏🙏

    • @aluthgeasoka5392
      @aluthgeasoka5392 3 месяца назад

      ඔබ,වහන්සේ ට,නිවන්සුව,ලැබෙවා,සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 месяца назад +3

    පිංවත් ස්වාමීන් වහන්සෙට උතුම් නිවනිනන් සැනසීම ලැබෙවා.

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s 2 месяца назад

    අපේ හාමුදුරුවෝ හරිම.අමාරුවෙන් බණ.කියන්නෙ අපෙ හාමුදුරුවනේ මට. වහන්සේට.නිවන් දැක බුදුන් දකිත්වා .

  • @SulekaShantha
    @SulekaShantha Месяц назад

    ඔබ වහන්සේ අමා මහ niwanin sanasewaa

  • @ටිකිරිකතන්දර
    @ටිකිරිකතන්දර 3 месяца назад

    ලෝක වාසීන් ධර්මයෙන් සනසා ලූ පිනෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වූ සැනසීම ලැබේවා.මෙවන් කල්‍යාණ මිත්‍රයන් සංසාර ගමනේ පාරමී පුරා ගැනීමට නැවත මුණගැසේවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 месяца назад

    අපේ පිංවත් හාමුදුරුවන් 🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 3 месяца назад

    Ape පින්වත් suwamin wahnseta aamaha maha නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @neelamaniperera-or4oy
    @neelamaniperera-or4oy 2 месяца назад

    ්‍රඔබ වහන්සෙගේ බන අසන ගිහිඅපට හරි සැනසිමක්

  • @malanieindra123
    @malanieindra123 2 месяца назад

    අපේ පින්වත් සාමින් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @premagunarathna1722
    @premagunarathna1722 3 месяца назад

    අවංකවම මිනිසුන් යහමගට ගැනීමට ජීවිතය කැප කළ.ඔබ වහන්සේට නිවන් සුවය ඈතක නොවේවා

  • @chandrapodimanikemadappumu5305
    @chandrapodimanikemadappumu5305 3 месяца назад +2

    Oba wahanseta mam namaskaraya karami budun wahanse awaboda kala utum niwan suwayama lebewa 🙏🙏🙏

  • @VidyaKarannagoda-qj1us
    @VidyaKarannagoda-qj1us 2 месяца назад

    ඔබ වහන්සේ නිවනින් ම සැන සේවා🙏🙏🙏🙏🙏

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 3 месяца назад

    ඔබ වහන්සේ ට අජරාමර නිවන් සම්පත්තිය ම ලැබේවා. 🙏🙏🙏

  • @dilupaLiyanage
    @dilupaLiyanage 2 месяца назад

    Obawahanseta niwansuwa labewa🙏

  • @ChandraRdjaya
    @ChandraRdjaya Месяц назад

    Oba wahanseta uthum niwan suwa lebewa!!!

  • @PethangahawaththaIndrani
    @PethangahawaththaIndrani Месяц назад

    නිවන්සැපලැබෙවාඔබවහන්ේට

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 3 месяца назад

    නිදුක් නිරොගි ඝුවය ලැබෙවා ඝ්වාමින් වහන්ඝෙට මගෙ නමඝ්කාරයවෙවා 🙏🙏🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 3 месяца назад

    අපවත්. උනත්. නොඋනා. වගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත්. ඔබවහන්සේ. නිවන් සුව... අත්. විදිනවා. ඇති 🙏🙏🙏🙏🙏🙏🙏.. වටිනාකම. නිමක්. නැති. දේසන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis 3 месяца назад

    පින්වත් කොවිද ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් නිවනම අවබෝධ සාක්ෂාත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MGunathilaka
    @MGunathilaka 3 месяца назад

    Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa sadu sadu sadu!!!!!!🙏🙏🙏

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 2 месяца назад

    සසර ගමන කෙටි වේවා ඔබ වහන්සේට

  • @JosinonaNona
    @JosinonaNona 2 месяца назад

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන්

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 3 месяца назад

    සාදු සාදු සාදු උතුම් අමා මහ නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස🙏🙏🙏

  • @hasinthabandara9768
    @hasinthabandara9768 3 месяца назад +1

    නිවන් දුටු අපේ කෝවිද හිමි.🙏🙏🙏

  • @PriyangaBandara-vn8jl
    @PriyangaBandara-vn8jl 3 месяца назад +1

    Oba wahansayta uthum niwan suwayama labaywaa.sadu sadu sadu.

  • @amodayamanjali3402
    @amodayamanjali3402 3 месяца назад

    අපේ pawatamai a බණ pada nawasi giya උතුම් නිවන බෝ දුර නොවේ wa

  • @dermasaudi9393
    @dermasaudi9393 3 месяца назад +1

    Sadu sadu sadu 🙏🏽 oba vahanseta pathannau bodiyakin nivan maga avaboda wevaaa sadu sadu sadu

  • @MalaniRathnayaka-h4u
    @MalaniRathnayaka-h4u 2 месяца назад

    Niwansuwa labewa ape hamuduruwanta

  • @dayadissanayake5382
    @dayadissanayake5382 3 месяца назад

    පින්වත් ස්වාමින්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !

  • @NisalgmmingCenter
    @NisalgmmingCenter 3 месяца назад

    ඔබවහන්සේට නිවන් සුව ලැබේවා..🙏🙏

  • @ukkamala7990
    @ukkamala7990 3 месяца назад

    Sadu sadu sadu Oba wahansege deshanawa ithama gaurawaneeyai.Niwansuwalanewa🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 2 месяца назад

    Oba wahansèta uthum nirvàna suvayama ath wewa 🙏🙏🙏

  • @kantikantii433
    @kantikantii433 2 месяца назад

    Amamaha niwansuwa labewa pinwat suwaminwahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 месяца назад

    අනේ හාමුදුරුවෙනෙ ඔබ වහන්සේ දැන් අපි අතර
    නැහැ. අජරාමර නිවන් සුව ලැබේවා. සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshikamnanayakkara7475
    @udeshikamnanayakkara7475 2 месяца назад

    Obawahanseta nirwanasuwayama athwewa

  • @nishanravindra6351
    @nishanravindra6351 3 месяца назад

    🙏🙏🙏 ඔබ වහන්සේට අමාමහ නිවන්නින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 3 месяца назад +1

    අනේ අපෙ ස්වාමින් වහන්සේ ඔබවහන්සේ අපවත්වෙලා උනත් මේ වැඩඉන්නා වගේමයි මේ ධර්ම දෙිශනාව අහනකොට ංඔබවහන්සේට නිවන්සුව ලැබේවා

  • @sonatraso3840
    @sonatraso3840 3 месяца назад +1

    Bana kiyan ne keewe.. Ediriya dekala da pinwath suvameen wahansa... 😢😢😢😢Ajaramara nivan suvaya lebeewa pinwath 🙏🙏🙏

  • @SitharaKumari-o4e
    @SitharaKumari-o4e 3 месяца назад +1

    ඔබ වහන්සෙ උතුම් වු නිවනින් සැනසේවා

  • @sunethramanchanayake4694
    @sunethramanchanayake4694 3 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා

  • @HiruBabasara
    @HiruBabasara 2 месяца назад

    😢😢😢😢😢😢niwan suwa lebewa....😢😢😢😢

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 3 месяца назад

    Pinwath apage himiyani obawahanseta prarthaniya bodiyskin amamaha niwansuwa lebewa sadu sadu sadu

  • @chandarnimalge1276
    @chandarnimalge1276 3 месяца назад +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @kmaridecg1911
    @kmaridecg1911 3 месяца назад

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏