Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා කිව්වට කිසිම දෙයක් පුරුදු උනේ නෑ.A.l වලට ක්ලාස් ගිය මිසක් මේකට උනන්දු උනේ නෑ..ගොඩාක් පින් මිස්..ලොකු උදව්වක් මේ වෙලාවේ ❤️🙏
තෙරුවන් සරණයි. හොඳින් ඉගෙන ගන්න.
මේ වෙලාවෙදී ගොඩක් වටින වුදව්වක් මිස් 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් .
Teacher මට කරපු උදව් වලට බොහොම තැන්ක්ස් ❤️❤️❤️ music වලට 2022 o/l B එකක් තියනවා teacher. RUclips වලින් මෙහෙම උගන්න එක නම් මාරම වටිනවා teacher...😊 තැන්ක්ස් you teacher. බුදුසරණයි ❤❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි පුතා. මට ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි 🥰❤
@@SathsaraArtsandmusicbyDinusha ❤️❤️
පින්බර පොහෝ දිනයක් වේවා . තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි ඔබට.
සදෑඅදුර ලොව් song එක කියන්න පුළුවන් ද මිස් 🥺
ඒ ගීතය ගායනා කරන්න පුළුවන් පුතා
nari bena "kumatada sobaniye" nava natya ekt kiynn puluvn neda
Puluwan. Eka grade 9 wala oyala igena gaththa
ටීචර් පෙම් කැකුල පිපී ගීතය ග්‍රැමෆෝන් ගීත වලට අයිති වෙනවද
ඒක නිර්දේශිත නැහැ දැඩි කල මාතා කියන්න
මිස් විෂය නිර්දේශයේ නැති ගීත කියන්න බැරිද?
නිර්දේශිත ගීතයක් ගයනව නම් ඔයාලට තමයි හොඳ
teacher chinna chinna aseyi geethaya gayana karanna barida
ඒක දමිල ගීතය 8ශ්‍රේණිය සඳහා නිර්දේශිත
o/l practical ekata gayana karanna barida teacher
එපා නේද. මොන මාතෘකාවක් යටතේ ද කියන්න හදන්නේ
chithrapata geetha walata
බැහැ දුව තෙරේ මේරේ මිලන් කියේ ඕලු නෙලුම් නෙරිය රඟාලා, කුල ගෙදරින්, උන්මාද සිතුවම්, වෙසක් කැකුළු අතු අග හිඳ, පිපී පිපී රේනු නටන.
මිස් සරල ගීතයට අහසින් පොළොවට කඩා වැටීලද කියන සිංදුව පුලුවන්ද ටීච
එපා දුව ගුමු ගුමුව වදුලේ සැඳෑ අඳුර ලොව අඳුර අඳුර මගේ උන්මාද සිතුවම් සාදු දන්තදා මන්නාරම් පිටිවැල්ලේමධුර යාමේ සරුංගලේ වරල් සැලේකවුරුදෝ අර කවුළුවෙන් කවාලා විලඳ ජාති ස්වර්ණපදීපාය මාන
@@SathsaraArtsandmusicbyDinusha Ane thank you teacher 💕😍
@@minulisisihari1779 sasara wasana thuru song aka baida
එපා දුව
නිර්දේශිත සරල ගී තියෙනවා
Miss 4 වෙනි test එකේ දී අහඹු තෝරාගැනීමේ දී නූර්ති ගීත නම් තමන් කැමති නූර්ති ගීතයක් නැතිනම් අහඹු තෝරාගැනීම සරල ගීතයක් නම් තමන් කැමති සරල ගීතයක්..ඒ විදිහට ද නැතිනම් පරීක්ෂකවරයා කියන එක ද අපි කරන්න ඕනෙ?
එම ප්‍රශ්නයේදී අහඹු ලෙස තෝරාගත් මාතෘකාවට අදාලව ඔබ සූදානම්ව සිටින ගීතය තමයි ඉදිරිපත් කල යුත්තේ.
Ok Teacher thank you
අන්දරයායේ චිත්‍රපට ගීතය කියන්න බැරිද teacher
අන්දරයායේ වැවිතාවල්ලේ ගීතය ද?ඒ ගීතය චිත්‍රපට ගීතයක් නෙමෙයි නේ
@@SathsaraArtsandmusicbyDinusha ඒක මොකක්ද teacher සරල ගීතයක්ද ?
මව් පිය ගුණ ගීත වලට තමයි අයත් වන්නේ. සරල ගීතයක් ලෙස ගන්නත් පුළුවන්
@@SathsaraArtsandmusicbyDinusha හරි teacher thank you
ටීචර් මෙතන චිත්‍රපට ගීත කිව්වම අපිට ඕලු නෙලුම් නෙරිය රගාලා ගීතය වාදනය කරන්න බැයිද ? නැත්නම් මේ ගීත 5න් එකක්මද වාදනය කරන්න ඕනෙ ?ඒක රේඛාව චිත්‍රපටයේ ගීතයක්නෙ.🤔
නිර්දේශිත චිත්‍රපට ගී ඕනෑම එකක් ගායනය හෝ වාදනය කල හැකියි. ගොඩක් ලමයි ඕලු නෙලුම් නෙරිය රඟාලා ගීතය තෝරා ගන්නවා
@@SathsaraArtsandmusicbyDinusha හරි ටීචර් 🙏
Miss 🙏සිංහල චිත්‍රපට ගීතයක හා හින්දි චිත්‍රපට ගීතයක ස්වර ප්‍රස්තාරය දෙන්න පුලුවන්ද ? Please 🙏🙏🙏🙏මන් මේ පාර practical දෙන්න ඉන්න ශිෂයාවක් plz
හරි දුව මම දෙන්නම්.ඒත කොහොමද දුව. ඒ වගේම ඔයාගේ ප්‍රධාන විෂය ගායනය ද?
දුව මම ඔයාලට නිර්දේශිත චිත්‍රපට ගීතයක වාදනය ඉදිරිපත් කලා. ප්‍රායෝගික පරීක්ෂණයේදී දුව ගායනය ප්‍රධාන විෂය ලෙස තෝරා ගත්තොත් විතරයි අනුවිෂය ලෙස වාදනය ඉදිරිපත් කලයුතු වන්නේ. එහිදී තමන් කැමති නිර්දේශිත ඕනෑම ගීතයක් වාදනය කර පෙන්වීමට හැකිය. ඔයා දුව මේ දේවල් දැනුවත් ඇති කියලා හිතනවා
ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා කිව්වට කිසිම දෙයක් පුරුදු උනේ නෑ.A.l වලට ක්ලාස් ගිය මිසක් මේකට උනන්දු උනේ නෑ..ගොඩාක් පින් මිස්..ලොකු උදව්වක් මේ වෙලාවේ ❤️🙏
තෙරුවන් සරණයි. හොඳින් ඉගෙන ගන්න.
මේ වෙලාවෙදී ගොඩක් වටින වුදව්වක් මිස් 🙏
ගොඩක් වටින වීඩියෝ එකක් .
Teacher මට කරපු උදව් වලට බොහොම තැන්ක්ස් ❤️❤️❤️ music වලට 2022 o/l B එකක් තියනවා teacher. RUclips වලින් මෙහෙම උගන්න එක නම් මාරම වටිනවා teacher...😊 තැන්ක්ස් you teacher. බුදුසරණයි ❤❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි පුතා. මට ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි 🥰❤
@@SathsaraArtsandmusicbyDinusha ❤️❤️
පින්බර පොහෝ දිනයක් වේවා . තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි ඔබට.
සදෑඅදුර ලොව් song එක කියන්න පුළුවන් ද මිස් 🥺
ඒ ගීතය ගායනා කරන්න පුළුවන් පුතා
nari bena "kumatada sobaniye" nava natya ekt kiynn puluvn neda
Puluwan. Eka grade 9 wala oyala igena gaththa
ටීචර් පෙම් කැකුල පිපී ගීතය ග්‍රැමෆෝන් ගීත වලට අයිති වෙනවද
ඒක නිර්දේශිත නැහැ
දැඩි කල මාතා කියන්න
මිස් විෂය නිර්දේශයේ නැති ගීත කියන්න බැරිද?
නිර්දේශිත ගීතයක් ගයනව නම් ඔයාලට තමයි හොඳ
teacher chinna chinna aseyi geethaya gayana karanna barida
ඒක දමිල ගීතය 8ශ්‍රේණිය සඳහා නිර්දේශිත
o/l practical ekata gayana karanna barida teacher
එපා නේද. මොන මාතෘකාවක් යටතේ ද කියන්න හදන්නේ
chithrapata geetha walata
බැහැ දුව
තෙරේ මේරේ මිලන් කියේ
ඕලු නෙලුම් නෙරිය රඟාලා, කුල ගෙදරින්, උන්මාද සිතුවම්, වෙසක් කැකුළු අතු අග හිඳ, පිපී පිපී රේනු නටන.
මිස් සරල ගීතයට අහසින් පොළොවට කඩා වැටීලද කියන සිංදුව පුලුවන්ද ටීච
එපා දුව
ගුමු ගුමුව වදුලේ
සැඳෑ අඳුර ලොව
අඳුර අඳුර මගේ
උන්මාද සිතුවම්
සාදු දන්තදා
මන්නාරම් පිටිවැල්ලේ
මධුර යාමේ
සරුංගලේ වරල් සැලේ
කවුරුදෝ අර කවුළුවෙන්
කවාලා විලඳ ජාති
ස්වර්ණපදීපාය මාන
@@SathsaraArtsandmusicbyDinusha Ane thank you teacher 💕😍
@@minulisisihari1779 sasara wasana thuru song aka baida
එපා දුව
නිර්දේශිත සරල ගී තියෙනවා
Miss 4 වෙනි test එකේ දී අහඹු තෝරාගැනීමේ දී නූර්ති ගීත නම් තමන් කැමති නූර්ති ගීතයක් නැතිනම් අහඹු තෝරාගැනීම සරල ගීතයක් නම් තමන් කැමති සරල ගීතයක්..ඒ විදිහට ද නැතිනම් පරීක්ෂකවරයා කියන එක ද අපි කරන්න ඕනෙ?
එම ප්‍රශ්නයේදී අහඹු ලෙස තෝරාගත් මාතෘකාවට අදාලව ඔබ සූදානම්ව සිටින ගීතය තමයි ඉදිරිපත් කල යුත්තේ.
Ok Teacher thank you
අන්දරයායේ චිත්‍රපට ගීතය කියන්න බැරිද teacher
අන්දරයායේ වැවිතාවල්ලේ ගීතය ද?
ඒ ගීතය චිත්‍රපට ගීතයක් නෙමෙයි නේ
@@SathsaraArtsandmusicbyDinusha ඒක මොකක්ද teacher සරල ගීතයක්ද ?
මව් පිය ගුණ ගීත වලට තමයි අයත් වන්නේ. සරල ගීතයක් ලෙස ගන්නත් පුළුවන්
@@SathsaraArtsandmusicbyDinusha හරි teacher thank you
ටීචර් මෙතන චිත්‍රපට ගීත කිව්වම අපිට ඕලු නෙලුම් නෙරිය රගාලා ගීතය වාදනය කරන්න බැයිද ? නැත්නම් මේ ගීත 5න් එකක්මද වාදනය කරන්න ඕනෙ ?ඒක රේඛාව චිත්‍රපටයේ ගීතයක්නෙ.🤔
නිර්දේශිත චිත්‍රපට ගී ඕනෑම එකක් ගායනය හෝ වාදනය කල හැකියි. ගොඩක් ලමයි ඕලු නෙලුම් නෙරිය රඟාලා ගීතය තෝරා ගන්නවා
@@SathsaraArtsandmusicbyDinusha හරි ටීචර් 🙏
Miss 🙏
සිංහල චිත්‍රපට ගීතයක හා හින්දි චිත්‍රපට ගීතයක ස්වර ප්‍රස්තාරය දෙන්න පුලුවන්ද ? Please 🙏🙏🙏🙏
මන් මේ පාර practical දෙන්න ඉන්න ශිෂයාවක් plz