Thank you for making a stage for young talents! Please continue to promote other talents as well. Perhaps I suggest you start a mentor program for young people. You can get the help from successful Sri Lankans to help you with your project.
OYa nisa eda api godak hina una thanx 😜 hammo eda ape sirge hinawa😍 api kawadawat sir ea taram hina wenawa dakke na . Oya clz eke antima dawasa apita amataka nowena dawasak kala
Me vedio eke Thissa sir va pennapu nathi eka nam loku aduwak. Sir uganvana gaman lamainta jeewithe gana kiya dena eka agaya kala yuthumai....Sir obata suba pathum!!!
චුයින්ගම් එකට බනින එව්න් දන්නවද සමන්‍ය මනුස්සයෙක් 1000ක් විතර ඉන්න තැන stage එකක් උඩට ගියාම දැනෙන පීඩනය? ඒ කොල්ල professional පොරක් නෙවෙයි. ඒ චුඉන්ගම් එක තමා උගේ පීඩනය control කලේ.
මල්ලි නියමයි 👌
👍
aniwaryen...
👌👌👌👍👍👍
💗
👍
කව්ද බන් මේ unlike කරපු උන්.
මේ හැකියාව අගය නොකර ඉන්න පුලුවන්ද?
උඹෙ හැකියාව විතරයි මම දැක්කේ මල්ලි.
තැන නොතැන බලලා චුයින්ගම් කන නොකන එක උඹෙ වැඩක්.
අඩුපාඩු හදාගෙන ගමන පලයන්
එල 👍👍
Aniwa!!!
chuyingam eka kanne nethuwa eka kiyanna voice eka hada ganna be....
Anula Jasim geniye haraka wage nam kare ne eladena wage gon athal nodi idahan. Deka weradima hoyanawa mole aduwata ipadichcha un
Ekenma
Fernando hina yanne nethnam hina yana joke ekak balala paduwe idapan hina yanne ne kiya kiya nahinne nethuwa
එදා තරම් සර්ගේ හිනාව දැක්කේ නෑ අපි කවදාවත්. 😊
sira bn
හම්ම් 😭
Ahh oya eda htydaaa...😅😅😂
සර්ගේ ඒ වාසනාවන්ත හිනාව ඔයාලා වගේම තවත් මේ රටේ අනාගත දරුපරපුරට දකින්න හා...ඒ ඇසුර දැනුම ලැබෙන්න මගෙන් සුබ පැතුම් තෙරුවන් සරණයි
Sirawatama 😊
එදා පංතියේ වාඩිවෙලා ඉන්න වෙලාවේ මම හිටියේ video එකේ ඉන්න කෙනාට එහා පැත්තෙ වාඩි වෙලා,මේ කොල්ලා සාමාන්‍යයෙන් චුයිංචම් කන එකෙක් නෙමේ,කලිං දවසේ පුස්ඇල්ල සර් class last day කෑගහලා හිංදයි සෙම හැදිලා හිටපු නිසයි උදේ පාන්දර class ආපු වෙලාවෙ කතා කරගන්නත් අමාරුවෙන් හිටියෙ,interval එකේදි sasip eke canteen එකෙන් Nescafe එකකුත් බිව්වා උගුර රිදෙනවා කියලා, මේ චූවිංගම් එක clz eke අපිට පිටිපස්සේ ඉන්න කොල්ලා පොඩ්ඩ වෙලාවකට කලිං දුන්නේ,මෙයා ඕක ඉදිරිපත් කරන්න හිටියෙ අන්තිම හරියෙදි, නමුත් class එකේ කවුරුත් මුලින් ඉදිරිපත් නොවුන නිසා සර් මෙයාට මුලිංම කතා කලා,ඒ වෙලාවෙ එයා හදිසියෙ ගියේ,ඕක තමා එදා ඇත්ටම උනේ
Hansa Sandamal
Shashindu Nimsara ??
Ubanam real yaluvek
👌
Hands Sadamal you are a great friend.We respect you bro....🙏💐👍
පුතේ මව් කුසින් බිහිඋනු පසු මේ දෙවන උත්පත්තිය දුන්නු ගුරුවරයාගෙන් ඔයාල ලබා ගත් දේ බොහොමයි.අපේ රටේ තවත් රාජිතලා බිහි නොකිරීම ඔයාලගේ වගකීමයි.තුනුරුවන් සරණින් සියලු දෙනාට විශිශ්ඨ ලෙස සමත් වී ආද්‍යාත්මික බවින් පෝශනය වූ වෙදැදුරන් වේවා 🙏🙏🙏🙏
Definitly
ඔය වයසට උබ ඔච්චර කරා නම් තව පැක්ට්‍රිස් කරොත් උබ පට්ට තැනකට එනවා. ජය වේවා
අපිත් තිස්ස සර්ගෙ 2017 කට්ටිය......ගොඩක් අය හිතන්නෙ bio ලමයිගෙ ගාව කිසිම ෆන් එකක් නෑ. උන්ගෙ ලෝකෙම පොත විතරයි කියල..... එහෙම නෑ කියන්න ඔයා හොද උදාහරනයක් මල්ලි😎👊
Anna aekai....api ganna aathal anith unta therum gannawath ba..😂😂😂..
Sanduni Pevinya අනේ නිකං පකේ කතා නොකියා ඉදාම්.. තොපි තමයි මේ රටත් බෙදන්නෙ උබලා වෙනයි අපි වෙනයි කිය කිය. කෝකත් මනුස්සයෝ. මොකද උබ දැන් ඉන්නෙ නාසා එකේද
Mama oyawa dannawa?
@@slowmotion2082 🖕🖕🖕
අපිත් 2017🙋🙋🙋
උගේ හොද කියනවට වඩා. කටේ තින චුය්න්ගම් එකට බනින උන් ඉන්න රටක්. මේ රට කවදා දියුනු වෙය්ද කියල හිතාගන්න බෑ. ඉන්න හිතෙන පකේ රටක් මෙකනම් 😖😖
සිරාවටම බං 🍃
chaa kalakanni inne
Aththanma
කියල වැඩක් නැහැ අනෙ.ඒ කොල්ලා චුයින්ගම් එකක් නෙ කන්නෙ.
කුඩු ගැහුවෙ නැහැ නෙ.
බලන්නකො හැකියාව හැමෝටම ඔක කරන්න බැහැ
සිරා බන්. ගෝත්‍රික පොන්නයො පිරිල
ගෝලයෝ ටික ගුරාව පහුකරලා යනවා.. සුභ පැතුම් පුතා..
1. මහින්ද රාජපක්ෂ
2. අ කු දි
3. රනිල්
4 මංගල
5.. S B දිසානායක
6. චතුර සෙනාරතන
7. සජිත් ප්‍රෙමදාස ඇත්තටම පුතෙ ඔයාගෙ හැකියාව හොදයි සුබ අනාගතයක් තෙරුවන් සරනයි
4. මැකෝ බං
@@zeusproductions8382 ඔබ හරි මම නැවත වතාවක් බැලුවා ඔව් මැකො තමා 👍👍💖
Recorrection;4 මැ.කො.
🤣🤣🤣
4 මැකෝ
එයා ගුරුවරයාට අගෞරවයක් කලේ නැහැ .එ් ළමයාගේ බය, පීඩනය, එයා කන්ට්‍රෝල් කර ගත්තෙ චුයින්ගම් එකෙන්, එ්කෙන් පන්නරය අරගෙන මුල් අඩිතාලමයි මේ තියන්නෙ. පසු කාලීනව බය නැති එඩිතර කොල්ලෙක් 10000ක් ඉස්සරහ හරි ස්ටේජ් නගීවි. සුභ පැතුම් ඔයාගේ අනාගතයට පුතේ😃😘
යෙස්
තිස්ස සර් මොනා දැම්මත් අපි බලනවා
හරි
මෙච්චර හැකියාවක් තියෙන කොල්ලගෙ දක්ෂකම අගය කරන්න බැරි නම් අඩුම ගානේ කට වහහෙන ඉන්න එක හොඳයි නේද තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව😒😑
ජීවිතය ගැන කියලා දීපු එකම ගුරුවරයා...
Tissa sir.❤🙏.
සර් එයාව දඟල දඟල ඉන්න නිසා stage එකට ගෙන්නුවාට පාඩුවක් උනේ නෑ... සර්ගේ පන්තියේ මෙහෙමත් දක්ශතා තියෙන අය ඉන්නවා කියලා සර් විතරක් නෙමේ මුළු රටම දැනගත්තා...
උඹේ දක්ෂකම විතරයි දැක්කේ මල්ලියෝ , ජය වේවා උඹට 😂😂👌🏾👌🏾
ජයවේවා මල්ලි , ඔය වගේ විභාගයත් හොඳට ගොඩ දාගන්න 🙏
ruclips.net/video/IX3P3QcQtGo/видео.html
අපේ Clz එකේ අන්තිම දවසේ පෙන්නපු අපේ කොල්ලෙක් ගෙ සුපිරි Talent එකක්... ඔය කොල්ල විතරක් නෙමේ තව කොල්ලො කෙල්ලො ගොඩක් එතන තමන්ගෙ දක්ෂතාවය පෙන්නුවා, එයාලත් ඔය කොල්ලා වගේම සුපිරි දක්ෂයෝ.
සමහර විට ඔය කොල්ලගෙ හැකියාවට කිසිම වටිනාකමක් නැතුව අහක යන්න තිබුණා.අද මුලු ලංකාව විතරක් නෙමේ පිටරට වලත් අපේ කොල්ලගෙ හැකියාව හැමෝම දකිනවා.සමහර විට හෙට වෙද්දි ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාව අපේ කොල්ලා වෙන්න පුලුවන් , අනාගතයෙදි අපේ එකා ලංකාවේ ඉන්න දක්ෂම Actor කෙනෙක් වෙන්න පුලුවන්, උගේ හැකියාව බලලා සමහර විට ඔය එක එක කතා කියන අයම සතුටු වෙන්නත් පුලුවන්
සර් කළේ අපේ එකාගෙ හැකියාව අහක යන්න නොදී ඒ හැකියාවට වටිනාකමක් දුන්නු එක , එක විදිහකට බලද්දි අපේ එකාගේ අනාගතයට සර් ලොකු ආයෝජනයක් කළා, බොහොම ස්තූතියි සර්
සුපිරි පුතා තිස්ස සර්ට සහ සියලු සිසු දරැ දැරියන්ට ජය වෙිවා
මහෙන් ජේකබ් සර් ගේ ක්ලාස් එකේ නුවර සමරෙ දුන්න ආතල් එක මතක් උනා ...නුවර ප්‍රසිද්ද සර්ලා අනුකරනය කරපු සුපිරි චරිතයක් සමරේ..
2019.07.26
ඒ අපි සර් ළඟ රැඳුණු අන්තිම දවසෙ අවසන් පැය කිහිපය. එදා තරම් සර් එච්චර හිනා වුන දවසක් අපි දැකලා නෑ. මේ Video එක දකිනකොට මතක්වෙන්නෙ ආයේ කවදාවත් සර්ගෙ පංතියේ ඉඳගෙන සර්ගෙන් ඉගෙනගන්න වෙන්නෙ නෑ නේද කියන එක.😢😢😢
කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.
මගේ ජීවිතයේ අවුරුදු දෙකක කාලයක්,සතියට දවසක හෝ දෙකක, පැය කිහිපයක් ඉතාමත් සුන්දර කිරීමට සහ අපගේ නැණ නුවණ පාදන්නට වෙහෙස මහන්සි වූ "විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට සොඳුරු ගුරු පියෙකු වූ තිස්ස ජනනායක ගුරු පියාණෙනි ඔබතුමාට ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං!!!
අපි වගේ තව ගොඩාක් ළමයින්ගෙ දෑස් පාදන්නට සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා!!!
ආදරෙයි සර්❤❤❤
@Dragon Dragon Ow😁
Oya kaud??
@Dragon Dragon mokk?? Mt pahadili na kyn ek
@Dragon Dragon oya kaud kynwd issella
@Kaveesha interior Oya kaud?
දක්ෂ කලාකර දරුවෙක්! කිසිම අනුකරණයක් හඳුනා ගැනීමට මට නොහැකි උවත් එය මම දකිනවා. කෙසේමුත් ගුරුතුමා ගේ පණිවිඩය සාර්ථක බව දරුවන්ගේ කුතුහලය තුල පෙනෙනවා. යහපත් සිති විලි රැක ගන්නා දරුවෝ වේවා !
කලාවට දක්ෂ දරුවෙක් ! අනුකරණ හඳුනාගන්න අපහසු කරුණ පුද්ගලයන් නොහඳුනන කම නිසා උවද ගුරුතුමාගේ පණිවිඩය දරුවන්ට ගිය බව මේ දරුවාගේ අවබෝධය තුලින් පෙනෙනවා. රටට හිත ඇති යහපත් සිතිවිලි රකින දරුවෝ වේවා !
උබලා චුයිගම් එකට බැන්නට ඔය වගේ ඩයල් තමා අයිලන්ඩ් රෑන්ක් දාන්නෙ 🤣🤣🔫
Well done boxer🤟උබෙ චුවිංගම් එක දැක්ක ගොඩක් උන් උබෙ හැකියාව දැකලා නෑ බං...ඒත් මං දන්නව උබෙ හැකියාව...good luck ❤️🔥
ඔය හපේට බනින අයට කියන්නෙ, තමන් ලග වැරදි තියාගෙන අනිත් අයගෙ වැරදි පෙන්නන්න එපා බන් තිස්ස සර් කියනව වගේ මේ සුන්දර මාතු භූමියේ කිසිම වැරැද්දක් නැ මේකෙ ඉන්න අයගෙ ඔලුවල තමයි ප්‍රස්නෙ තියෙන්නෙ,අපි වෙනස් වෙමු එතකොට ලංකාව ඉබේම වෙනස් වෙයි.😍😍😍
අපේ කාලෙ මෙහෙම අය හිටියේ නෑනෙ දෙයියනේ.... නියමයි කොල්ලො.. සුපිරියටම ඒ වචන ටික හැසිරෙව්වා....තව තිබ්බනං තවත් අහං ඉන්න තිබ්බා...පටිට..
අනේ පුතේ ඔබට බුදුසරණයි ඔබෙ හැකියාව තවතවත් දියුණු වෙිවා.👍👍👍👍
හයියෝ අද නන් දුකට වඩා හිනා උනා මේකාගෙ ඇක්ට් දැකලා...😂
ashu ashu සරාගයේ cover ....යාලුවා subcribe කරන්න බැරිද මගෙ චැනල් එක 😌 subcribe පාරක් දීලා උදව්වක් කරන්න❤️😘 ruclips.net/video/OMKzRITlgnI/видео.html🥰 මාත් සප් එකක් දෙන්නම් sub කරලා
තිස්ස ගුරුවරයා ඇති දක්ෂ යෙක්.ඔබටත් හැකියාවක් තියෙනවා.
අපෙ රත්තරන් ගුරු පියාණන් ...ආදරෙයි පණ තරම් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා පුතා . සුභ අනාගතය ක්...
ලාංකික දරුවො දක්ෂයි නායකත්වය උන්ට දෙන්න තරම් දේසපාලකයො අදක්සයි මැටිමොල්ලු නිසා තමයි දේසපාලයො හෙට දවසෙ මේ දරුවන්ට ජල
පහර සහ කදුලු ගෑස්ගහන්නෙ .හෙට දසේවත් නරුම දේෂ පාලකයො බලුපොරයෙන් ඈත් වී මේ රටේ දරුවන්ගෙ අනාගතය ගැන හිතහල්ල උන්ගෙ අපහාසයට ලක්නොවී
චුයින්ගම් එකක් කෑවම මොකෝ බං..මාර ගොබ්බයෝ නේ ඉන්නේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කළාට.සර්ට අවුලක් නැත්නම් තොපිලට මොකද..
👌නියමයි කොල්ලා..හරිම ආසාවෙන් බලන් හිටියා..හොද talent එකක්..සර්ගෙ ගෝලයෝ නිකම්ම නිකං උන් වෙන්න බෑ කොහොමත්..සුබ අනාගතයක්..ජයවේවා..!!! 💕
මේ වෙලාවෙ ස්ර්ගෙ මූනත් බලාගන්න තිබ්බ නම් reaction එක
සර් ගෙන් ඉගෙන ගන්න අය මොඩ වැඩ කරන අය වෙන්න......කොහොමත් බැහැ
සර් ඔබ තුමා ගෙ පාඩම් ලමයිට විතරක් නෙවෙයි අපිටත් වටිනවා ඔබට බුදු සරණයි
සුබ පැතුම් brother...exam එක හොදටම කරගෙන ඉදිරියටම යන්න...
දයාබර ගුරු පියාණන්ට දෙඉර්ගෞස ලැබේවා
අඩේ දැං මතක් උනේ මූ දොස්තර කෙනෙක් උනාම මොනා වෙයිද 🤣🤣🤣🤣
😂
අපේ උන්ගෙ හැට් උගෙ හැකියාව බැලුවේ නෑ චුන්ගම් එක බැලුවෙ ඔකට තමයි කියන්නෙ 🌙 පෙන්නුවම ඇගිල්ල දිහා බලනවකියල අපේ උන්ගෙ හැට්
දක්ශයෙක් උබ නම් කොල්ලෝ..සැබෑ දක්ශයෙක්
කාටවත්ම රිදවීමේ අදහසින් නෙමේ මේ ලියන්නේ. මේ දරුවගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවා . මම තරුණ දරුවන්ගෙ දක්ෂතා අගයන කෙනෙක්. සමහර comments දැක්කම මේක කියන්න හිතුනා. කාටහරි ප්‍රයොජනවත් වෙයි කියලා හිතුන නිසා. අපේ ආච්චිඅම්මගේ උපදේශයක් මේ. "පෙනේරයක් වෙන්න එපා දුවේ කුල්ලක් වෙයන් " හේතුව කුල්ල අනවශ්‍ය රොඩු වී පොතු අයින් කරලා පිරිසිදු හාල්ටික රඳවා ගන්නවා. පෙනේරෙ හොඳ පිටි ටික හලලා රොඩු ටික රඳවා ගන්නවා. (Kaveesha interiorගෙ ඉල්ලීමට ගරු කිරීමට)
දැනුම වගේම විනෝද වෙන්නත් තිස්ස සර් හරිම ආසහිතෙන විදියට උගන්වනවා.හැමෝටම එ හකියාව නැහැ.තෙරුවන් සරණයි.
සුබපතනවා මල්ලි අනාගතේටත්, මෙවර විභාගයත් හොදින් ජයගන්න කියලා සුබපතනවා.
නියමයි කොල්ලෝ නියමයි.ඔය චුයින්ගම් එක ගැන කියවන එවුන් පුලුවන්නම් ගිහිල්ලා ඔයවගේ දෙයක් කරපන්කො බලන්න. බොරුවට ඒ කොල්ලගේ හැකියාව බාල්දු කරන්න එපා. ඔය වගේම විභාගයත් ගොඩදාගනින් පුතේ. ජයවේවා!!!!!!
අඩෝ හරිම අගෙයි බන් අඩෝ මල්ලි තෝ සුදු වෑන්නෙකෙන් උස්සයි එස්බියා පරිස්සම්වෙලා හිටපන් වස්තුවේ මන් සෞදියෙන් මදු
කොයි වෙලෙත් සුදු වෑන් සුදු වෑන් මොකක්ද බං මේ පිස්සුව
@@Niwaduwata එහෙම සීන් ලන්කාවෙ නැද්ද දැන් කලින් නම් තිබුනා දැන් කොහොමද දන්නැ
Sudu van wlin hmekawm ussnne nh eka ekaa kynawta owa kyna hdnna epa dnne nttan
@@poojahansi1474 එස් බි අයියලා සාලිය අයියලා ගැන අපිට කියලා දෙන්න හදන්නඑපා අපි ලගින්ම ඇසුරු කරපු අය මොකද අපි එයාල ගැන හොඳින් දන්නව දන්න නිසා තමා කිඋවා ෂාක්ෂි එක්කම ඔප්පු කරන්න පුලුවන් අපිට සාලිය අයියගෙ අක්කි මමයි එකම හොස්පිටල් එකේ එකට වැඩ කරේ මන් දැන් යින්නේ සෞදියෙ බන්ධනාගාර හොස්පිටල් එකේ
නියමයි.. සර්.. පෞර්ෂවත් පරපුරක් නිර්භීත පරපුරක් බිහි කරන්න ශක්තිය ඔබට... හැකිවේවා!!!!!
සර්ත් වැඩියෙන්ම හිනා උනෙ එදා මං හිතන්නෙ. 😂 අාදරෙයි වස්ති 🙌😂.
සුපිරි කොල්ලෙක්.මුගේ වැඩේට අනිවා හපෙත් ඕනෙමයි.උගේ හැකියාව මරු
මන් මෙ වීඩියො එක බලන්නෙ කීවෙනි වතාවද කියලා මන් දන්නෙත් නැ .💞 පට්ටම ලස්සනයි 🤗 talent එක නම් පිස්සුවක්💫
උගේ චුයිංගම් එක ඇලිල තියෙන්නෙ මෙතන කමෙන්ට් කරන්න ආපු උන්ගෙ මොල වල.
😂😂😂😂😂😂
👍👍👍
මරු
රට වැසියා තිස්ස සර්ට මෙතරම්ම ආදරේ කරන්නෙ මන්ද කියා ඔබට සිතෙනවද.? බුදු පියාණන් වහන්සේගේ. උතුම් ශ්‍රී සද්ධර්මය අදටත් ජීවමානයි. එහි ආශ්චර්වය තමයි මේ. අපිත් ගොඩක් ආදරෙයි සර් දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි සර්ට
ඉංග්‍රීසියෙන් ටිකක් කවුරු හරි කතා කලාම,ඒක අගය නොකර ඒකේ තියෙන වැරැද්ද අල්ල ගෙන ඌට හිනා වෙන රටක ඉන්න..අපිට මේ කොල්ලාගේ දක්ෂතාව ය අගය නොකර කටේ තියෙන චුවින්ගම් එක අල්ලන් කෑ ගහන එක අරුමයක් නෙවෙයි බන්...ඔන්න ඕකයි බන් ලංකාව ට උනේ...ඉස්සර හටත් වෙන්නෙත්..
Good Luck Kollo!!!
Ammoooo Edhaa sir hina wechcha tharam♥️♥️♥️♥️, mathak weddi e dawasa♥️♥️♥️♥️ , sathutai dukai dekama😜😜😜😭😭😭😭
යකෝ චුයිගම් හපන්නේ පීඩනය අඩු කරගන්න මෙතන කීබෝඩ් ටයිප් කරපු වැඩ්ඩෙක්ට ඒ වෙලාවෙ එතන කතා කරන්න දුන්නනම් බලන්න තිබ්බා කරන හැටි කීබෝඩ් වීරයො වෙන්න එපා කියලා ඉල්ලනවා ඔබ සියලු දෙනාගෙන්
කියලා වැඩක් ne
සුපිරි මල්ලි ඔයා.. wish u all the best for your exam & your talent 😘😘
සුභ අනාගතයක් ගුරුතුමා ඇතුළු , හැම දරුවන්ටම...තෙරුවන් සරණයි ...
niyamai sir me channel eka nisa godak lamainge dakshatha hamotama pennanna awasthawak labenawa. jaya wewa!
දියවන්නා කැස්බෑවන් සමච්චලයට ලක්කිරීම අද ජාති බේද හෝ පන්ති බේද වලින් තොරව කවුරුත් කරනා දෙයක්. නමුත් අනාගතය වන අපේ දරුවන් වෙතින් එය දැකීම මහා සතුටක්. "මේ සින්හල අපගෙ රටයි"ගීතයෙන් පටන්ගත් ,අපට අහිමි කරමින් තිබෙනා අපේ කම ගැන, නැත්නම් තහනම් වෙමින් පවතිනා සින්හල බෞද්ධකම ගැන( මා අනුමාන කරනවා ඒ විදිහට ) අපේ තිස්ස Sir දැම්ම අන්තිම video එක කෝ? ඒක අස් කලේ කව්ද ? දන්න කෙනෙක් මට ලියන්න please.
බලන බලන පාරට හිනා යනවා😁😁
ඌ චුයින්ගම් කන එකේ නෙමෙයි, බලන උබලාගෙ ඔලුවෙයි වැරැද්ද තියෙන්නෙ,ඌ ඉන්න ඕනෙ උබලට ඕන විදිහට නෙමෙයිනෙහ්,උබල ඔලුවෙ වැට ගහගෙන බැලුවට ඌ මොනවා කරන්නද?
Aniwa
❤️❤️
අපෙ සිරි ලන්කන් පිපල්ස්ලගෙ හැටි තමයි යකො එ පොඩි එකාගෙ දක්ශ කම අගයපන්. අනික් උන්ගෙ පොල්කෙන්ද හොයනවා උන්ගෙ පොල් පරාල තියාගෙන.
අනේ රත්තරනේ පරිස්සමින් ඉදපන් හොදේ ,ඔය දියවන්නාවෙ ඉන්න උන් එකෙක් වත් ෂුවර් නෑ ,උබව උස්සයි මගෙ දෙයියෝ 😉😉😉😉
කවුද සමරේ මේ අමරේ ? තව හැකියාව වර්ධනය කර ගන්න හැකියාව ලැබේවා, චව් චව් .....
Thank you for making a stage for young talents! Please continue to promote other talents as well. Perhaps I suggest you start a mentor program for young people. You can get the help from successful Sri Lankans to help you with your project.
I think that chuingum was helped him to change the voice by voice.
ඔව් ඒක තමා ඇත්ත කට හඩ වෙනස් කරන්න තමා චුයින්ගම් එක පාවිච්චි කරන්න ඇත්තෙ.
නියමයි සහෝදරයා😂.එදා පංතියේදි ඔය කතාව අහගෙන හිටියෙ.ඒත් මේ comments වලිනුයි දන්නෙ ඌ ඒ වෙලාවෙ චුයින්ගම් එකක් හපහප ඉදල කියල.මොකද අපි ඒ වෙලාවෙ උගේ දක්ෂතාවය විතරයි දැක්කෙ.කෙනෙක්ගෙ දක්ෂතාවයක් අගය කරනව කියන්නෙ ලජ්ජාවට කාරනාවක් නෙවෙයි.අනික අපේ ක්ලාස් party එක තිබ්බෙ ඉන්ටවල් එකෙන් පස්සෙ.ක්ලාස් එක වෙලාවෙ මූ ඕක හපහප හිටියනං ඉවරයි😲.පංතියෙදි කාටවත් ඔහොම චුයින්ගම් හපහප ඉන්න දෙන්නෑ.කොහොම උනත් සතුටුයි ඒ වගේ දක්ෂයෙක් අපේ පංතියෙ හිටපු එකට.අපිට නං උගේ ඉදිරිපත්කිරීම දැකල හිත රිදුනෙ නෑ.මොකද අපි පුද්ගලයින්ටයි,පක්ෂවලටයි නෙවෙයි රටටයි ආදරේ කරන්නෙ.👨👨👧👧
සිරා කතාව මම එක පාරක් Video එක බැලුව දැන් ගොඩ කලකට කලින් ඊට පස්සේ ආයි අදත් බැලුවා නිකමට comment බැලුවා මෙන්න යකෝ චුයින්ගම් එකක් අල්ලගෙන ගොඩක් අය හැමිනෙනවා එතකොට තමයි මම ආයි බැලුවේ එතකොට කියහන්කෝ මම දැක්කේ මූ චුයින්ගම් එකක් කනවා කියලා මේ ගොන් හරක් වගේ මූට වචනයකින් හරි බැනපු එකෙක් ඉන්නවනම් ඌ කවදාව්ත් මිනිස්සු දහස් ගානක් ඉන්න තැනක stage එක්කට් නැගලා නෑ ඒ වෙලාවට දැනෙන feeling එක දන්නෙ නැගපු අයම තමයි මෙච්චර පට්ට tAlant එකක් තියෙනවා ඒත් මුන් දැක්කේ ඒක නෙවෙයි කුහක හැත්තක් ඉන්නේ සර් Video එකක් දාලා රවුමේ පොඩ්ඩක් අදින්නේ නැතුව මේ ඇදලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවනේ ඒකෙත් රව්මේ පොඩ්ඩක් නැති නිසා කවුරුවත් ඒ තියෙන්නේ රව්මක් කිව්වේ නෑ සේරම දකින්නේ දහස් ගානක හොදක් තිබුනත් දශමෙක නරකක් තියේනම් කුහක හැත්ත එකටම දකින්නේ අන්න අර වැරැද්ද.....
මරු බන් ❤
පට්ට ටැලෙන්ට් එක 🔥
ඵල ඵල බොක්සර් අයියේ😂😂 nama danne ithin kiiyen kiidenada. Good luck
Exam ekath komaari goda dapn. Jaya!!
අම්මෝ😂😂 සුපිරි ඈ.. ❤❤
දෙශපාලනයට සූපිරි
මරු...චුයිංගම් එක අයින් කරලා කතාකරානම් මරු
සුපිරිම සුපිරි දක්ශයෙක්. 👌
මිත්‍රවරුනි..මේ සහෝදරයාගේ හැකියාව දිහා බලාපල්ලා..චුයින්ගම් එක දිහා නොබලා..මේක අපේ රටේ ඉන්න එවුන්ගේ ගතිය. හඳ පෙන්නුවාම බලන්නේ ඇඟිල්ල දිහා...මේ කොල්ලා චුයින්ගම් එක හපන්නේ එයාට ස්ටේජ් එකේ ඉන්නාවිට දැනෙන මානසික පීඩනය අවම කරගන්න.ඒක ජීව විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් දෙයක්.මෙයා විතරක් නොවෙයි..ලෝක පූජිත පුද්ගලයන් පවා මේ දෙය කරලා තියෙනවා.බලන්න ගොඩක් ක්‍රිකට් ක්‍රීඩකයන්,විශේෂයෙන්ම පිතිකරුවන් මොන තරම් චුයින්ගම් හපනවාද කියලා..ඒ මානසික පීඩනය අවම කරගන්නයි..උඹලාට ඕක තේරුම් ගන්න බැහැ.
ගම්පහ සමාධියෙ පුස්සැල්ල සර්ගෙ පන්තියෙ 2008 අන්තිම දවසෙ මං සිංදුවක් කියන්ඩ නැග්ගා ස්ටේජ් එකට... මාව තල්ලු කලෙත් මගෙ යාළුවො තමයි. මාව වෙව්ළුවා සිංදුව කියනකොට, එකම හිස් ගොඩක් තමයි පේන්නෙ... ඔතෙන්ඩ යන්ඩ සැළකියයුතු ගටක් තියෙන්ඩෝනෙ.
ජයවේවා මල්ලි!
Asoke kollek thama a....
Thada kollo....
Rank ekkuth dapn ethakota oke watinakama wadi....
Supiri bn.....👌👌👌
තිස්ස සර් කොච්චර දෙශන දුන්නත්, එවා ලක්ශ ගණන් බැලුවත් තාම ඉන්නෙ මිහරක්😌 බබළ් ගම් එක කන එකද අව්ල උබලාට, කොමෙන්ට් කරපු එකෙක්ට වත් හරියට මිනිහෙක්ගෙ මුණ බලල කතා කරන්න පුලුවන් උන්ද, උගෙ දක්ශ තාව නෙවෙයි වැදගත්, උගෙ වැරැද්දකුත් නැනෙ කියන්නෙ,, එක නිසා බබළ් ගම් එක හපන එක කියනවා පැය 4,5 ක් පන්තියෙ එක දිගට ඉන්න එක ලෙසි නැ, පිඩනය වැඩියි, විබාගෙ මතක් වෙනවා, සර් කොච්චර හොදය ඉගැන්නුවත්, පැය 3,4 ක්ලාස් එකෙ ඉන්න අමාරුයි. එවා දන්නෙ ඉතින් උසස් පෙල කරන, සාපෙ පාස් වෙලා උසස් පෙළ කරන උන්විතරයි,,, මුගෙ බබළ් ගම් එක අල්ලන් දගල උන්ගෙ කොමෙන්ට් බැලුවම පැහැදිලි උබලාගෙ සාපෙ ෆෙල් විමෙ විපාකෙ, අව්ලක් නැ දෙවණි ඉණිම බලන මිහරකුත් මෙ විඩියො බලනවානෙ. තිස්ස සර්,, ඔබෙ දෙශනා තෙරුම් ගන්න පුලුවන් තරම් බුද්දිමත් පිරිසක් තාම ඔබට ලැබි නැත, රැල්ලට බැලුවට ඇරෙන්න,,, සර් දිගටම විඩියො කරන්න මෙ මොඩ මිනිසුන්වත් බුද්දිමත් කරන්න වැයම් කරන්න. ස්තුතියි
Ekanm aththa
අනෙ පලයන් හුත්තො යන්න උගත් මෝඩයා තෝ අපි පාස් විභාග තෝ අහලවත් නැ පීඩනේ පක . පැය හතරක් එකතැන ඉන්න බැරි එකා ඉගෙනගෙන දොස්තරකෙනෙක් උනාමා ලෙඩ්ඩු මැරෙනවා ඇයි දන්නවද ඔෆරේසන් එක් පැය 4යි ගොනෝ තොපි වගෙ උන්ට උත්තර දෙන්න ඕන බුද්ධියෙන් නෙමෙයි .
@Jayashan _b මේක ප්‍ර්මෝට් කිරිල්ලක් යකෝ මට තරහ ගියෙ මෙච්චර වටින සර් කෙනෙක් ලස්සනට මොලෙට වැටෙන්න උගන්නද්දී වස්ති කියල එකෙක් ඇවිත් කියල දැන් ත්‍රෙරෙන්නෙ මු උන්ගෙ ලගපාත එකෙක් කියලා.එ රි ස්ද්‍ර්ට් එකක් මුට දිල. නොමල්.වෙන ට්සර්ට් එකක් නම් පාඩුවෙ ඉන්නවා .කුනු යුටියුබ් චැන්ල් කාරයො ප්‍රෙමෝට් කරන්න්‍ර් මොකටද
නියමයි මල්ලියා .ඔයත් තිස්ස සර් වගීම හිනස්සන් හොදට දන්නවා .
Aththatama marama talent ekak! Agamathi thumage handa nam e wagemai!👌❤
Waiting for that other video too!! ( That Vibrio siriseniae video!! ) .. and good job broh!!
මේ සින්හල අපගේ රටයි වීඩියෝ එකට මොකද උනේ ?
අයියෝ 🍦 🍦 🍦 🍦 🍦 🍦 😃 😃 😃 😃 😃 😃 😃 😃 ලස්සනයි අදරෙයි නියමයිනේ තෙරුවන් සරණයි සුභ ගමන් ජිවිතේ ජය මංගල 😃
All the best brother! This is a brilliant talent
OYa nisa eda api godak hina una thanx 😜 hammo eda ape sirge hinawa😍 api kawadawat sir ea taram hina wenawa dakke na . Oya clz eke antima dawasa apita amataka nowena dawasak kala
Malki Dilkushi aniwaryenma eka nm aththa. Eda sirge mune thibba hinawa apiwa nza api puduma widihata sathutu una❤️
මල්ලියා අපි 2015 තිස්ස සර් ගෙ ගෝලයෝ උඹේ වෙලාවෙ හොදකමක් හෝ එහෙම නැත්තන් පන්තියේ අවසන් දවස නිසා වෙන්නත් පුළුවන් උඹ බේරුනේ.. ගම්පහ සමාධියෙදි අපේ batch එකේම කොල්ලො දෙන්නෙක්ට ලුණු ඇඹුල් ඇතිව සර් කියලා දුන්නා ගවයව උදා හරණයට අරගෙන😂😂
WOW, a great talent. Go forward. Best of luck.
Great presentation son. Just forget any criticism. They are just cowards hiding behind a screen. All the best for your future.
Ammo oya youtube ekatat awa ehenam...❤
එකනම් පට්ට කොල්ලෝ
වීඩියෝ එක බලන කොට හැකියාව දැක්කා මිසක් චුයින්ගම් එකක් දැක්කෙත් නෑ බං මේ කමෙන්ට් කියවද්දී චුයින්ගම් ගැන දැක්කෙ😂ගොං හරක් ලංකාවෙ ඉන්නෙ...
Pattama patta puthe
Me vedio eke Thissa sir va pennapu nathi eka nam loku aduwak. Sir uganvana gaman lamainta jeewithe gana kiya dena eka agaya kala yuthumai....Sir obata suba pathum!!!
අයියෝ ගනන් ගන්න එපා මේකටත් හොද කතාවක් සර් ම කිව්වා අර භාගෙට රවුමක් ඇදලා කිව්වෙ මිනිස්සුන්ට පේන්නෙ භාගයක්ම ඇදපු රවුම නෙවේ ඇදපු නැති කොටස කියලා😏😏
සුපිරි සහෝදරයා පට්ටම චරිතයක්
පාර්ලිමේන්තුවේ සෙට් එක Unlike කරලා ✌️😓🖕
😂😂
225 gewal wla unuth balala bn
kolla den ape campus eke, faculty of Agriculture. uoj
gemmak thama kolloooooo
නියමයි එකනම් 😊👏👏
Speechless preformernce brother! 🥲♥️🤌🏻