Patta oyalata hamadama hariyannaone mata dukak danunama man aivarenma vini production video ekak balanawa e walawata ena hinawa aththtama marai hithata sahanayk danenawa thank you vini saho
vini set ekey inna hemotama kiyak hari upayaganna gahapu plan eka maru. video hoya hoya balanney man eda idan. man issoroma weelpark video eka thama beluwey. eda idan okkoma beluwa miss una ewath ekka e. patta boro. hemadaaama hariyanna oni . vinilage gamatath loku wedak karanna. etha wetuna wewa . komlo. ela adarei ho ho basunnehey.
ඇත්තටම කියනවා වගේ බජටි එකකට දුප්පත් කෙනාගේ ඉදල පෝසත් කෙනාට වෙනකල් කෑම රස බලන්න පුලුවන් විදියට පටන් ගත්තු එක ලොකු දෙයක්....දිගටම යන් ...සුභ පැතුමි..හැමෝම ගැන හිතල කරන ව්‍යාපාරයක් ...ඉදිරියටම යමු...👍
ඇත්තටම මෙයාලගේ කෑම ගොඩක් සාධාරනයි
වස්තිල කැලෙ ටික දවසකින් , ගමේ කොල්ලොන්ගෙ වැඩ ආදරෙයි විනි production ❤❤❤
අනිවාර්යයෙන් 😊
වස්ති ඇති කරපු කන්සෙට්ප් එක ඉස්සරහට අරං යනවා වීනිත්........
❤❤❤❤
වස්තිලාද ලන්කාවෙ මුලින්ම රෙස්ටුරන්ට් එකක් ඕපන් කලෙ😂😂
වස්ති කරා පකක්🤣🤣🖕
කට්ටිය කියයි එක එක කතා . කොපි කලාලු අරකලෙ මේකලු . ඒත් slit එක ලග ඕක හදන්න පටන් ගනිද්දි අර ඔයාලැයි අනිත් ඈයො එයාලගෙ restaurant එක දාලත් නැ හොදෙ 😂😂. කෑම පට්ට ගනන් අඩුයි කාලෙට සාපේක්ශව. ❤️බිම් මට්ටමේ ඉදන් පටන් ගත්තු කොල්ලො නෙ . 🙏
ඒකනම් ඇත්ත.. මේක අපේ ගෙවල් ලග
Hmm
❤❤❤❤❤❤
හරිම සාදාරනයි. බඩ පැලෙන්න කන්න පුලුවන් අඩු ගානකට
බිම් මට්ටමේ ඉදන් පටන් ගත්තු කොල්ලො නෙ . අපේ උණුසුම් සුබපැතුම් , ජයවේවා හැමෝටම..ලගින් ගියොත් අනිවා එනවා ❤wow
2030 වෙද්දී ලංකාවේ දකින දකින තැන resturant වල youtubers ලගෙ නම් තියෙයි..good luck x 10000000000000000
Mr,Best ගේ මොලේ තමා මොලේ.❤️🔥😁
හැමෝටම කන්න පුලුවන් විදියට අඩුවට, උඹලටත් ලාභ විදියට දීපන් කොල්ලෝ ..එතකොට ලොවෙත් ජය..❤
විනී.... හරිම ආඩම්බරයි බන් උබල ගැන.... 💪💪💪💪💪💪
Wishing you all the best @viniproduction.
4:40 මිනිස්සු බලාපොරොත්තු වන ලොකු scene නැති humble service එක, අහම්බෙන් දැක්කේ… ඒත් ඒක පට්ට 👏👏👏
අශේන්ගෙ බි.ක
වස්තිලාගෙ වස්ති restaurant
විනීලගෙ විනී restaurant
❤️😎
Ashnge paka 😅😅😅
ELa
අපේ උණුසුම් සුබපැතුම් , ජයවේවා හැමෝටම
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 නියමයි.... මාස තුනයි. 🛑🛑🛑🛑
අපේ උණුසුම් සුබපැතුම් , ජයවේවා හැමෝටම 💪🥰🙏
ආදරෙයි විනි සෙට් එකට 😍..
කන්න බැ ස්මොල්ලෙ යනවා හිනවෙලා මුනු දකිද්දි
(කන්න ඔනිද මේ සල්ලි සල්ලි සල්ලි 😂😂😂😂)ආදරෙයි විනි සෙට් එකට ❤️❤️❤️
කොත්තු දාන්න අපේ හොඳ යාළුවෙක් patta වැඩ්ඩෙක් තමා
ඕනිම මනුස්සයෙක්ට යන්න පුළුවන් තැනක් 😍.. ආදරෙයි විනී සෙට් එක 🌼
Vinny the pooh, next get into Rapp business like Wasthi then Covid after everything contest for election then Chapter close.
🇺🇸
ලගින් ගියොත් අනිවා එනවා ❤❤
ලංකාවට ආපු ගමන් අනිවා එනවා
ඇත්තටම සුපිරි වැඩක් ඡයේන් ඡය විනි...❤❤❤
අදරෙයි බන් විනි හැමදාම හරි යන්න ඔනේ
සුපිරියක් තමා Vini කියන්නේ, හදවතින්ම ආදරෙයි ❤👑
ජය වේවා
#wasthi නිසා ලංකාවේ යූටියුබ් කලාව .. යූටියුබ් කරන අය හැමෝම ගොඩ ගියා .. ඇත්තෙන්ම wasthi ලා සම්ප්‍රධාය අතික්‍රමණය කළා .. හැම යූටියුබ් කරන කෙනෙක් වෙනුවෙන්ම wasthi team එකට ස්තූති ... ❤.
#vini_prodaction ජය වේවා අලුත් වැඩේට
පොන්න වස්ති කුනුහරප ඒවනම් අපි ඉස්සර බැලුවෙත් නෑ හෙට බලන්නෙත් නෑ.අපි මේවනම් බලනවා
උණුසුම් සුබපැතුම්
Vini karoth supiriyak
" මචං " වාගේ විනී රෙස්ටුරන්ට් ඔිනෑ .👍 Good luck
හැමෝටම ජයවේවා සහෝදරයො සන්තෝසයි ගොඩාක් ඔයාලගෙ දියුණු ව ගැන එකෙන්ම ජයවේවා හැමදාම ❤️👊👊👊🏆🏆🏆🏆
සුපිරියක් තමා Vini කියන්නේ, ආදරෙයි ❤👑
Patta oyalata hamadama hariyannaone mata dukak danunama man aivarenma vini production video ekak balanawa e walawata ena hinawa aththtama marai hithata sahanayk danenawa thank you vini saho
නියමයි...එන්නම ඔනේ ...මාලඹෙි ....
ආදරෙයි විනී 💕❤️💕
විනීලගේ ප්‍රේක්ෂකයන් මේ පැත්තට ❤
ජයවේවා මිත්‍රවරුනි 🙏
අනිවා දවසක එනවා Vini ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා විනී❤❤
නියමයි විනී
Eka patta
කෝමත් අර ලංකාවේ ක්‍රමයක් තියෙනවනේ කට්ටියක් දියුනුවෙන්න හදද්දි.පත හෑලි ලිය ලිය පොෂ් ලයින් දිදි නහයෙං අඬ අඩා අවධානේ ගන්න උං ටිකක්.
ගනන් වැඩි වැඩි කිය කිය විනි ලට බැනලා වැඩක් නැ.මොකද ඕවගේ මිල තීරනේ කරන්නේ උංදැලා නෙවේනේ.
කමක් නෑ කෝම හරි.කවුරු හරි ගේමක් ගහලා ගොඩ යනවනං එච්චරයි මචං.
යූටූප් හැමෝම දැන් හොටෙල් ජොබ් එකට බැහැලා වගේ හොදයි හොදයි විනි👌👌👌💪💪💪 පිරිසිදුව ලාබෙට කරන් යමු හොදේ ජයවේවා
❣️❣️❣️ ආදරෙයි විනී ...සතුටුයි හදවතින්ම
Yakoo sliit ekata wada restaurant ekakata puluwanda watinakamak denna... katata ena okkoma pisso wage kiyawanna epa... vini lata good luck🎉🎉
වස්තිලාට වඩා මෙයාලාගෙ කෑම ලාබයි වගෙ
Ow
Gihillama kalama balamu ithin.. kandy idala yannath epai...😢
Onna awilla analysis la 😂
Man hari adare charithayak... video mis karannath na man ❤
Samahara kama Algiers wenna puluwan ekata paw karana Ayata banala wadak na...kama gana hoyala Bala kanna oni nadda ha...❤
Thada thada bro supiri
විනී සෙට් එකම අද ඉන්නවා හරිගියා කියලා මුල අමතක කරේ නෑ මම දකින විදියට වස්ති එකෙ සෙට් එක මුල අමතක කරා රගපාපු අය නෑ
ඇයි අමල් මුල අමතක කරේ.
එල
අපිත් ආවා.හැබැයි menu එකේ තියෙන කෑම නෑනේ.අන්තිමට උනේ cashier නංගිට ඕන කෑම කන්න..
Kohoma hari rata diyunu karanna mewags wadakatawath athagahapu eka hodayi laawata hari gammak enawa dakina ewuntath 🙂❤️
ආදරෙයි විනි
Good 👍 job brother
Thumbnail ekei video ekei maawath daaala😂 supiri aiye video eka
Wdee maruuu .❤️❤️❤️ videoth e wgema oneee bosla❤️❤️
Vinila ekan issarahata giya kattiya Tim eka athariya ne Tim eka adan yanawa niyami vini oyalage ekamuthu kama ❤
Vini adarei ❤️😘
යකෝ කෑම කන්නෙ කොහොමද මුංගෙ මූණ බලාගෙන හිනා යනවනේ🤣🤣🤣🤣🤣
පුරේ ගැම්ම
vini set ekey inna hemotama kiyak hari upayaganna gahapu plan eka maru. video hoya hoya balanney man eda idan. man issoroma weelpark video eka thama beluwey. eda idan okkoma beluwa miss una ewath ekka e. patta boro. hemadaaama hariyanna oni . vinilage gamatath loku wedak karanna. etha wetuna wewa . komlo. ela adarei ho ho basunnehey.
Jaya wewa
Niyamai
Good Luck vini.. 👍🌹
ඇත්තටම මෙයාලගෙ ගම කොහෙද? නියම කොල්ලො ටිකක් 💗💗💗💗
athawatunuwewa neda anuradhapure. hariyatama danne na
අනුරාධපුර බෝඩරේ පදවිය ඇතාවැටුන වැව පරාක්‍රම පුර ඒහරියෙ
Aiya la ta thwa Hariyne one a,,,,sathutui krnnea de,,,
නියමයි ..සුබපැතුම් !
අපේ උන්ට ජයේන් ජය
විනිලාට ආදරේ ගමෙි කම තියාගනිල්ලා මචන්
Super
Great work
තරහට මොනවටවත් කියනවා නෙවෙයි මං උබලට ආදරයි එදා ඉදලම...සුද්දො ඔය කෑම අතහරිනවා උන් දැං පෝෂන අහර වෙල් සහා කාය වර්ධන වලට කාලය වැය කරනවා..නමුත් සුද්දා අත හරින එවා ලංකාවේ උන් රස කර කර කලා අන්තිමට බෙත් කොස් කරන්ඩ හරිම දක්ෂයි..සුද්දට වටින අපෙ අල දෙල් කොස් කල්ලට වටින චිකන් හැම්බෙකන් 😂😂හරි කොහොම හරි ඔයිට වඩා ලොව වටා නම ගෙනියන්න පුලුවන් වැඩක් කරමු කොල්ලො... බුදු සරණයි
Soyza Tama maruu
Wild cook අයියව ගෙනවනම් ඔතනට එන කට්ටිය සිය දහස් ගුණයකින් වැඩිවෙනවා❤️❤️
බඩ ට පිරෙන්න කන්න දීලා සල්ලි ගන්න උන්..❤❤❤❤❤.. සමහරු ඉන්නවා උන් රයිස් එක දෙන්නේ උන්ගේ බඩේ ගානට.. මම ඉන්නේ අයි ඩී එච්.. මෙහෙ පරාට එකක් 80වයි... හෙන ගහනවා පහුගිය කාලේ 100යි පාරාට එකක්.. වල්පොල හන්දියේ තියෙන හෝටල් එකක්... මල්ලි දියුණු වෙයන් අද එනවා කාල යන්න..
දිල්ශන් අය්යගෙ වාහනෙ
Ft
2:06 @days of dilshan
Wolg ekak ei wage
Adari.machanla jayawewa ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤vini budusaranai
Slit ekata wada mun watinakamak denne kohomada gon pakayo..
Slit eka pacha karapu ekanm maru
😂😂😂😂🤣😹
Ape ammath dammanm iwarai
Vini❤❤❤
Patta
All the best guy's 🧡💛💛💛💛
all the best guys 🎉❤
😊😊😊
Ape game❤❤❤❤
Man nam kiyanne hemomama hadai❤
අපෙ අම්මා රෙස්ටූරන්ට් දැම්ම දවසට තමා කට්ටියම ලෙෆ්ට් වෙන්නෙ😂💔
😂😂😂😂😂
😂
අපේ අම්මා කිව්වේ ,, ඒ අම්මද 😃😂🤭
@@thilinar.a.thilinasampath ape amma youtube channel eka
@@udithweerasinghe6402 ඔවු ඔවු ..ඒක තමයි මාත් කිව්වේ 😊 ,,ජීවිතේට එක වර්ගයක් ආයෙ ආයේ කන්නනම් බැරි වෙයි ,, ඇයි ඉතින් අපේ අම්මා කෑම වර්ග පැටවු ගස්සනවනේ 😃😂🤭
Nice 👍👍👍👍👍
Congratulations... Dawasaka enawamay
😂😂😂 නිකන් දෙන් නෑ නේ උට්ටො. පර්ස් එකට නොදැනි කන්න දන්සැල් ද?
ඩිල්ශාන් බොසත් ඉන්නවනෙ බොලේ video එකේ
ඩිල්ශාන් අයියගෙ අලුත් ව්ලොග් එකක් එන්නයි යන්නෙ🙂
කුහක වස්තිලාට වැඩිය හොදයි ගානත් සාධාරණයි
💯😍
Kora bn 1 so hpy kollo.anuwa men enawa.
වස්ති කියලා කට්ටියක් ඉන්නවද අදමයි දන්නෙත් 😉
Dilshan Aiyw Dkl Sathutu Una Un Mee Konata ❤
Wasthilage anushkai ,bathiyai witharai ,eth winila okkoma ekata ..kauruth amathaka kale na ..
Nilamege Video eke menu eka thiyei
Vini loku gamanak ymu
Dilshan ayyage v8 eka park karala thiyeno penawa