HIRIPODA WESSA || EPISODE 50 || හිරිපොද වැස්ස || 25th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 534

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 2 часа назад +234

    පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්තනා කරමු ❤❤

  • @AkashPasindu-e8b
    @AkashPasindu-e8b 2 часа назад +273

    A/l ලියන හැමෝටම ජය වේවා ❤❤❤

    • @nimeshdilshan-ek3tq
      @nimeshdilshan-ek3tq 2 часа назад +7

      උබලට exam irv unama අඩන්න තමා වෙන්නෙ..හිරිපොද වැස්සේ තෙමිලා😂

    • @HasithRukshan-k5x
      @HasithRukshan-k5x Час назад +2

      A/L ලියන සියලුම දෙනාට ජය වේවා ❤❤❤❤

    • @virajmuthukumarana6662
      @virajmuthukumarana6662 Час назад

      🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaRosana
    @AyeshaRosana Час назад +84

    9:03 පිලාගෙයි,සුදු බෝලෙගෙයි දැක්ක ලස්සනම scene එක❤️

  • @NimsNimsM
    @NimsNimsM Час назад +58

    Set එක exam හොදට කරන්න.....
    All the best ........ හැමදෙනාගේ university සිහිනය සැබෑවක් වෙිවා..........

    • @lionsthings2623
      @lionsthings2623 4 минуты назад

      ඔක්කොටොම යන්න බැරි එක තමා අව්ල මන් තව කෙනෙක්ගෙ හීනෙට සහයක් වෙනව😌❤

  • @r3hxn.f
    @r3hxn.f Час назад +75

    වෙන රටවල comments " nice story , good story, nice acting......"
    අමුතු ඇටේ comments " පිලිකා රොගින් සුව වේවා, මං වගේ phone එකෙන් බලන අය මේ කොනට, A/ L උදේ ලියලා බලන අය මේ කොනට...."

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w 33 минуты назад +8

    අභියට ගැලපෙන්නෙ
    ආත්මි අක්කා - Like
    ටියා - Comment

  • @ThiwankaFernando-j8u
    @ThiwankaFernando-j8u 55 минут назад +23

    කොරියන් යන්න ට්‍රයි කරන හැම එකාටම කොරියන් හීනය හැබෑ වෙන්න ඔනේ💞

  • @Senu664
    @Senu664 8 минут назад +2

    හිත හැම වේලේම හොයන්නේ එයා ලග පාතක ඉන්නවද කියලා එයාගේ රූපේ හරිම සියුම්ව හදවත පතුලේම ඇදිලා ඉවරයි .............................................🥺♥️💯

  • @AmayaoshadiOshadi
    @AmayaoshadiOshadi 2 часа назад +62

    ගොඩ යන්න ගේමක් ගහන හැමෝටම හරියන් ඔනි🥺🎉❤2024A/L

    • @Cricket_feaver444
      @Cricket_feaver444 2 часа назад +4

      Goda Yana aya meva bala bala inne na eyl padm krnv

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +65

    අලුත් අක්කි බබාත් අභියට ලයින් වගේ 😂😂

    • @dishmiimasha8945
      @dishmiimasha8945 Час назад +2

      නෑ නෑ ඒ අක්කි බබා දන්නවා අබී ආස්මිට ලයින් කියලා..ඒකයි නෝන්ඩියට හිනා උනේ 😅😅😅

  • @lankaweapi4952
    @lankaweapi4952 Час назад +12

    ට්‍ර්ලිශීයා මිස් එක්ක අර සර් ඉද්දි දාන sound එක ගෙදර මිනිස්සු ඉද්දි බලද්දී 😂😂

  • @harshanilavlogs4277
    @harshanilavlogs4277 Час назад +26

    කතාව ලස්සනයි.. එත් එන්න එන්නම කතාව බොළඳ කරනවානේ.. love එකක් උනාත් තව ටිකක් තාත්ත්වික වෙන්න ඔනේ...

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 2 часа назад +167

    උදේ A/L විබාගය ලියලා රැට හිරිපොද වැස්ස බලන තව අය ඉන්නවද❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +142

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa Час назад +29

    මේ කතාව නම් දවසින් දවස ලස්සනයි...😊❤❤ අද චාරු ලස්සනයි.❤ පිලා අබී කූරා තුන්දෙනාම මරු..❤❤ බන්දු අයියා සුපුරුදු පරිදී ‌අදත් වට බේසමක...😂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +91

    පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා පු්තනා කරමු
    ❤❤

    • @SenuraKusalkarunarathna
      @SenuraKusalkarunarathna Час назад

      Suwapath wew

    • @nisansalachathu2523
      @nisansalachathu2523 Час назад

      Suwapath wewa

    • @-ANONI
      @-ANONI Час назад +1

      පිලිකා රෝගින් සුව වේවා තොට මේ අවුරුද්දේ පිලිකාවක් හැදේවා.

    • @-ANONI
      @-ANONI Час назад +2

      Like ගිගන්නට පිලිකාවක් ඉක්මනින් හැදේවා.

    • @PrabuddaAyomal
      @PrabuddaAyomal Час назад +1

      ඔව් බං හැදි ගෑවෙන්නොන😂​@@-ANONI

  • @HasithRukshan-k5x
    @HasithRukshan-k5x Час назад +12

    A,/L ලියන නාoගිලා මල්ලිලා සියලුම දෙනාට සුබ පාතනවා හොදින් විභාගයට මුහුන දෙන්න සියලුම දෙනාට ජේසු පිහිටායි ❤❤❤❤❤❤

  • @sldanuboy9223
    @sldanuboy9223 2 часа назад +101

    ටියාගෙ කොටස් ස්කිප් කරන්නෙ මන් විතරද🌝🌝

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +47

    හෙලෝ මගේ රත්තරං යාළුවනේ කොහොමද ඔයාලට 😂😂 (AL Set eka)

  • @TharushaAkash-jf7km
    @TharushaAkash-jf7km 2 часа назад +27

    අපි යන්න ඔනි නෑ නොදන්න රටවල කම්කරු ජොබ් වලට අපි යන්න ඔනි ඉගෙන ගෙන ලොකු රටවල ලොකු ජොබ් වලට...කතාව ඇත්ත හැබැයි ගෙමක් ගහන එකාඇපල් ගෙඩියට කවරේ දාල හරි ගේම ගහනවා.... ඇපල් ගෙඩියට කවරේ දාල එකාටත් හොදටල කලා බ්ලා වහනයක් අරගෙන සැපට ජිවත් වෙන්න පුලුවල් ව්දිහට රට හදලා තියෙනවා....

  • @SLKillerboys
    @SLKillerboys 2 часа назад +37

    ට්‍රිලීෂියා මිස් තමයි ලස්සනම කියන කට්ටිය කෝ 😌💗👌

    • @-ANONI
      @-ANONI Час назад +3

      ආත්මි නැත්නම් කතාවක් නෑ බොල

  • @UmandiJayathilaka
    @UmandiJayathilaka Час назад +5

    2:18 ඒක ඇහුණා ම මටත් බොම්බයි මොටයි ඕන උනා...😢❤

  • @Rashindikrihen
    @Rashindikrihen 2 часа назад +50

    අනේ යාලුවනේ හෙට A/L කරන සෙට් එකට බුදු සරනයි කියල ආෂිර්වාද කරල යමු 🙏🥺🥰💕....

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar8923 2 часа назад +13

    තොට පුළුවන් නම් මට කොච්චර පුලුවන්ද.. 🙂🫣🫥

  • @Thilina-Kalhara-තිළින
    @Thilina-Kalhara-තිළින 2 часа назад +351

    A/L ✋ අත ✋ ලග තියාගන හිරිපොද වැස්ස කතාව 👀 බලන 👀 කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 2 часа назад +33

    A/Lසෙට් එක අද කරපු විශයට Aඑකක් ශුවර් අය මෙහෙට❤❤❤

    • @Cricket_feaver444
      @Cricket_feaver444 2 часа назад +2

      Bio d

    • @KNG_FLASH
      @KNG_FLASH 2 часа назад

      සුනමියෙන් පස්සෙ එවුන් ඔහෝමමයි.

    • @MasushaniMadu
      @MasushaniMadu Час назад

      Anee අද ආත්මී අක්කා නනේ

    • @spyzec8875
      @spyzec8875 Час назад

      BIO A* SURE

  • @ගුණේ
    @ගුණේ 2 часа назад +12

    හිරිපොද වැස්සේ intro එකේ ආත්මී අක්කා කුඩයක් අටවන් ඉන්න එක අයින් කරල වෙන intro එකක් දානවට කැමති අය මේ කොනට 😎

  • @rachelnithsara
    @rachelnithsara 2 часа назад +31

    හැමදාම් විඩීයෝ එකට් ලයික් එකක් දාලා ටීවී එකේ බලන මම❤

    • @DiduniThisara
      @DiduniThisara Час назад +1

      කීයටද අනේ මේක යන්නෙ 😢😢❤❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Час назад +16

    කටු අත්ත මරු හැබෙයි ❤️😘

  • @BandulaVirarathna
    @BandulaVirarathna 2 часа назад +11

    මම නම් ආසම කතාව

  • @Norakavi-n8p
    @Norakavi-n8p 2 часа назад +25

    10:40 ඇත්ත කතාව😊❤

  • @TharushaAkash-jf7km
    @TharushaAkash-jf7km 2 часа назад +25

    ඇපල් ගෙඩියට කවරේ දාන්න යන්න ඔනි නෑ කියපු එකා ටොක් කරන්නෙ තමන්ට අකුර හරි කියලා දෙන ම්ස්ව....මරු කතාව

    • @Melly....1657
      @Melly....1657 Час назад +3

      කතාවට උනත් හැබැයි කියපු කතාව ඇත්ත.

    • @RicoAnmtn
      @RicoAnmtn Час назад

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NethuNethu-p5s
    @NethuNethu-p5s Час назад +5

    අම්මෝ බන්දු අයියාගේ කපටී කම එහෙන් චාරුට මෙහෙන් මෙතුමීට..😂😂😂

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +14

    ෆිලා පව් බන් මෙතූ සෙට් කරපන් 😢

  • @manojdilanka6329
    @manojdilanka6329 Час назад +10

    3:38 බයෝ ක්ලාස් එකේ ලෝක සිතියම් ගහන්නෙ ඇයි බං 😒

    • @PaZiDu-
      @PaZiDu- Час назад

      😂😂

    • @PathumShanuka-em5nq
      @PathumShanuka-em5nq 58 минут назад

      😂😂

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 41 минуту назад +1

      😂 bio Wala 8 weni padame Mula balanna ethota therei bio resource eketh thiyenawa loka sithiyamak 😮🤯😂

    • @manojdilanka6329
      @manojdilanka6329 28 минут назад

      @@kavikarunanayaka6155 අහ් හ අනවශ්‍ය තොරතුරක්

  • @ගුණේ
    @ගුණේ 2 часа назад +17

    ගෙවිනුයි, අභියයි හිරිපොද වැස්ස කැළඹිලා යන වලියක් දාගන්නවට කැමති අය තව ඉන්නවද 😏

    • @Chillypasty
      @Chillypasty 2 часа назад +1

      Innoooo😊

    • @Risara444
      @Risara444 2 часа назад +1

      sira ❤

    • @sarangathathsarani192
      @sarangathathsarani192 54 минуты назад

      ටියාගේ සෙවල වැඩ නිසා කොහොමත් වලියක් යයි ඉක්මනින් ම

  • @SKmusicNotz
    @SKmusicNotz 2 часа назад +22

    AL,OL Guys🤩❤️❗

  • @rmc3567
    @rmc3567 2 часа назад +11

    කාට හරි කොලොස්ට්‍රෝල් තියනවනම් කුඹුක් පොත්තක් තම්බල බොන්න සතියට එක පාර ගානේ...අනික ඔලිද කොල කොටල දාල කොළකැඳ බොන්න...අනික පොලොස් තම්බලා ගම්මිරිස් කුඩු ටිකක් ඉහල කන්න.ඇත්තටම කොලොස්ට්‍රෝල් සුව වෙනව.නිට්ටාවටම..

    • @RandoliRanaweera
      @RandoliRanaweera 59 минут назад +2

      Oya kohomda mewa danne

    • @rmc3567
      @rmc3567 10 минут назад

      @RandoliRanaweera කුඹුක් පොතු ගැන කිව්වෙ සිංහල වෙද මහත්තයෙක්...අනිත් බෙහෙත් දෙක කිව්වෙ පංසලේ හාමුදුරුවෝ..ඒ මට කොලොස්ට්‍රෝල් හැදුණා...ඒ නිසා.ඇත්තටම මං ඒ දේ කරා.පස්සෙ ගිහින් බලද්දි කොලොස්ට්‍රෝල් නෑ කිව්වා.බොරුනම් රිපෝට් තියනව මා ළඟ

  • @SLBRO2004
    @SLBRO2004 2 часа назад +23

    0:51 මේ Backgrond Music එක ඇහෙද්දි නම් වැලක් බැලුවා වගේ Feeling එකක් එන්නෙ🤣🤣🤣

    • @-ANONI
      @-ANONI Час назад

      ඔව් බන්.මූ වතුර යවාගන්න බැරුව දගලන බැල්ලියෝ පස්සේ යන බල්ලෙක් වගේ.

    • @GAMING_JOKER_YT_
      @GAMING_JOKER_YT_ Час назад +2

      Sira ban😂😂

    • @ගුණේ
      @ගුණේ Час назад +1

      @@SLBRO2004 මේ වගේම එකක් තියනව වැල් වලත්😅

    • @upeksha719
      @upeksha719 Час назад +1

      😂

    • @SLCODEGEN
      @SLCODEGEN 12 минут назад

      Sira. ආඅහ් 😀😅

  • @Mohomadrapik
    @Mohomadrapik 12 минут назад

    ලබන අව්රුද්දෙ කොරියන් එක්සැම් ලියන තවත් අය සිටීද මා වගේ

  • @Chammi123
    @Chammi123 Час назад +6

    Eka episode ekakwath maga nohera balapu aya me peththata❤😁😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +93

    කොටස් 50ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 2 часа назад +16

    🖤🖤☘️☘️කතාව අද තියෙනවා💮💮 කියලා අමතක😅😅 වෙලා සෙනසුරාදායි💭💭 ඉරිදායි බලන්න අපු 🐂🐂අය තවත් සිටිද❤❤🎉🎉🎉

  • @Wondervault2
    @Wondervault2 Час назад +11

    ආත්මි අක්කා නැති Episode වලත් අපි එයාට ආදරෙයි කියල පෙන්නන්න එයාට පේන්න මේකට ලයික් 1K ගේමු..❤

  • @sumedajanaka2260
    @sumedajanaka2260 Час назад +3

    මේ කතාව පටන් අරන් කොටස් 50 ගිහින් තියෙන්නේ ..ඒ පොඩි කාලෙට මේ කතාව වට පිස්සුවෙන් වගේ බලන අය කෝ 💗💗🌼💗🌼

  • @MCESPRO6996
    @MCESPRO6996 Час назад +5

    අකාෂිගෙ යාළුවට වැඩේ තේරිලා වගේ අභී ආත්මිට ලයින් කියලා 😌

  • @MaduraDeegayu
    @MaduraDeegayu 53 минуты назад +2

    පවී තමා ගම කැවේ චාරු ගේ namber එක දිලා 😼

  • @Thilina-Kalhara-තිළින
    @Thilina-Kalhara-තිළින 2 часа назад +18

    A/L ලියන ගමන් හිරිපොද වැස්ස කතාව 👀 බලන 👀 කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @VidushaAkash-o3w
    @VidushaAkash-o3w Час назад +5

    ඒකී එහෙම නෑ කියපු සුවහසක් කොල්ලන්ට අත්‌වුනේ එකම ඉරණමක් බන්දූවෝ...😅😅😅

  • @backtoschool4234
    @backtoschool4234 36 минут назад +1

    අද AL ලියලා ඇවිත් මම වගේ මේ කතාව බලන සුපිරි මීටර් ඉන්නවදෝ😊

  • @Newra-u1c
    @Newra-u1c Час назад +4

    කූරගේ විජලනේ කතාව තමා මරු😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +30

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

    • @-ANONI
      @-ANONI Час назад

      පිලිකා රෝගින් සුව වේවා තොට හෙනගහන පිලිකාවක් හැදේවා

    • @-ANONI
      @-ANONI Час назад

      තොට ඉක්මනින් පිලිකාවක් හැදේවා

  • @SLBRO2004
    @SLBRO2004 2 часа назад +6

    ආත්මි අක්කා අද විභාගෙ ලිව්වද දන්නෑ🥲

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 2 часа назад +12

    හිරිපොද වැස්ස ෆෝන් එකෙන් බලන සෙට් එක ලයික් එකක් දාං යං❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 2 часа назад +10

    කොරියාව ගැන මොකක්ද ඒ කියපු බලු කතාව

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 29 минут назад

    9:03 ඒ ඈන්ගල් එක මරු❤❤❤

  • @Pramodchathuranga-bz6tt
    @Pramodchathuranga-bz6tt 35 минут назад +1

    පිලාට සුදුබෝලෙව සෙට්කරන්නො 😢😊

  • @suddaisrael138
    @suddaisrael138 23 минуты назад +1

    මේ විනෝලි බබා නේද ඔයා මගෙ ක්‍රෂ් එක මැණික ❤

  • @user-di-v6z
    @user-di-v6z Час назад +5

    මේ කතාවේ ඇත්තම විලන් ගෙවින් නේමේ බන්දුක...😅😅

  • @ගුණේ
    @ගුණේ 2 часа назад +5

    ගැම්මට 2nd shy වලට enter වෙන scene එකක් තියන අය මේ කොනට 🗿

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +7

    අලුත් අක්කි බබෙක් ඇවිල්ලා නේ 😂😂😅

    • @SLBRO2004
      @SLBRO2004 Час назад +1

      චබී අක්කි බබෙක්🤣

    • @RuviniThakshila-hk7fy
      @RuviniThakshila-hk7fy Час назад

      කිම්බක් පේන්න බෑ තොපිට😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 часа назад +32

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @damithjayanga281
    @damithjayanga281 2 часа назад +8

    කොටස් 50,පනහම අසාවෙන් බලපු අය මෙපැන්තට යාලුවනේ 😊😊😊❤❤❤❤

  • @Rashmikau
    @Rashmikau 25 минут назад +1

    Me real pathumai,thilinayai nm maha vatha dekk 😂🤌

  • @NishshankaSilva-cf4qr
    @NishshankaSilva-cf4qr 2 часа назад +6

    O/L set eka me paththata ❤

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w 32 минуты назад

    අර කෙල්ල කැ ගහන Background Music එක මරු නෙහ් 😅

  • @heshanisandareka4535
    @heshanisandareka4535 9 минут назад

    Athmi nathi eka nam hodaii ada episod eka nam fatta❤

  • @dushantjayasundara9584
    @dushantjayasundara9584 2 часа назад +5

    පවී තමා චාරුගෙ නම්බරයක් දීල වැඩේ හෑවෙ

    • @kmjloveskookliet4665
      @kmjloveskookliet4665 Час назад

      සිරාවටම ඒක නම් බලු වැඩේ හැබැයි 🙂

    • @RuviniThakshila-hk7fy
      @RuviniThakshila-hk7fy Час назад

      ඔය හුත්ති ඔහොම්මයු😂

  • @PrabuddaAyomal
    @PrabuddaAyomal Час назад +3

    රොබරෝසියා ලස්සනයි😢

  • @sachinboy-w3u
    @sachinboy-w3u 2 часа назад +4

    අදනම් රිලිශා මිස්ගේ සාරිය වෙනස්🥺

  • @Daham150
    @Daham150 2 часа назад +6

    හෙලො මගේ රත්තරං යලුවනේ කැවද

  • @ගුණේ
    @ගුණේ 2 часа назад +7

    යාලුවනේ ටියාට බනින්න එපා 😢 එයා comment දැකල අඩනවලූ

    • @KVN-NK
      @KVN-NK 2 часа назад +4

      නලවපන් ගිහිල්ලා 😂

    • @SLBRO2004
      @SLBRO2004 Час назад +1

      ටියාගෙ සුදුද?

    • @LahiruMadushanka-y6y
      @LahiruMadushanka-y6y Час назад +1

      Ai ubata dukaida

    • @Uvinduprabaa
      @Uvinduprabaa Час назад

      Tiyge lokud 😂

    • @SLBRO2004
      @SLBRO2004 Час назад +1

      @@Uvinduprabaa කුක්කු දෙක නම් ලොකුයි ඒකිගෙ😝

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Час назад +3

    ට්‍රිලිෂියා මිස් තමයි ලස්සනම girl 🌺😍🌺🌺🌺🌺🧡🧡🧡🧡🧡🌹🌹🌹

  • @aura1206
    @aura1206 34 минуты назад

    පවී හරිම ලස්සනයි ♥️

  • @inandi50
    @inandi50 Час назад +1

    පවීත් ශෝයි❤️

  • @pasindudananjaya794
    @pasindudananjaya794 2 часа назад +4

    A/l ලිව්වා පලවෙනිද දවස ඉවරයි😗🎉

  • @jchamath4265
    @jchamath4265 24 минуты назад

    සුද බොලෙ නැතිවෙන ටයිප් එකක් තියෙන්නෙ පිලාට 😢

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +5

    අභියට හොද වැඩේ 😂😂

  • @ChalaniSathsarani-f7p
    @ChalaniSathsarani-f7p 17 минут назад

    Muta mechchra puluwnnm apita kochchra puluwnda😂😂😂❤

  • @SenuSenuGirl
    @SenuSenuGirl Час назад +2

    Nethuge aththa amma ikmanata dena ganna labenna oni

  • @ChathuraDilanka9
    @ChathuraDilanka9 Час назад +2

    පොඩි සර් බෝල සබන් නෙමේ බේබි සබන් නම් ගානවා😂

  • @66dileepa
    @66dileepa 6 минут назад

    Let us pray for the recovery of cancer patients ❤

  • @Cuteworld.2k24
    @Cuteworld.2k24 24 минуты назад +1

    අලුත් අක්කගෙ බැල්ම 😪😂

  • @iuhuiHUyui
    @iuhuiHUyui 2 часа назад +3

    වැස්සෙ තෙමේමුද😢

    • @NisansalaSadamali-h4y
      @NisansalaSadamali-h4y 2 часа назад +1

      මන් කුඩයක් ගෙනාව😂😂😂😂

    • @SLBRO2004
      @SLBRO2004 Час назад

      අයිස් ක්‍රීම් වැස්සෙද?

  • @ගුණේ
    @ගුණේ 2 часа назад +4

    Al කොහොමත් කෙළවිල නිසා අද පේපරෙට ගැම්මට බොරු ලියල ඇවිත් පාඩුවේ හිරිපොද වැස්ස බලන කට්ටිය මේ කොනට 🗿

  • @-ANONI
    @-ANONI Час назад +1

    ආත්මි නැති දවසට පරිප්පු නැති හෝටලේ වගේ කතාව.

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +3

    දැන් නම් මේක අදිනවා වැඩී

  • @Siyumi_nehara
    @Siyumi_nehara Час назад +1

    කොහොමද අද bio paper එක..🥲🥲

  • @kumaracp50
    @kumaracp50 32 минуты назад

    ඌට එච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද😂

  • @pathminimallikarachchige
    @pathminimallikarachchige 2 часа назад +3

    Abhi ge act nm shooi❤

  • @Alpha12379
    @Alpha12379 Час назад

    අභී වගේ කොල්ලෙක් උනා නම් සුපිරි 😂😂😂

  • @LashithaImesh
    @LashithaImesh Час назад +2

    අනේ අබි පව් 😔

  • @charithlakshan2869
    @charithlakshan2869 2 часа назад +5

    මේ පාර🌠 O/L ලියන සෙට්💦 එකේ❣ කවුරැන්😅 හෝ හිරිපොද වැස්ස 🎉බලමින් සිටිත් ද ❤****🤔

  • @praduction2555
    @praduction2555 2 часа назад +6

    පොඩි සර් සෙට් නැ 😢

  • @NithishDhanuka
    @NithishDhanuka Час назад +1

    පවු සුදු බෝලේ

  • @podi518
    @podi518 Час назад +1

    මූට මෙච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන් ද😂

  • @LumbiniDarshika-v7e
    @LumbiniDarshika-v7e 2 часа назад +4

    පොඩි සර් වගෙ සර්ල්ලා උගන්නනෙ කාටද

  • @Gna770
    @Gna770 Час назад +2

    පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්ස

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +4

    ආ පැටියෝ කොහොමද 😂😂

  • @KVN-NK
    @KVN-NK 2 часа назад +4

    මොනවා උනත් ආතල් යාලුවෝ දෙන්නා 😂😂