Yohani - KELLA කෙල්ල (Official Music Video) Dilanjan Seneviratne | Pasan Liyanage

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 2 тыс.

  • @dilanjan.s
    @dilanjan.s 7 месяцев назад +826

    📝 Lyrics 📝
    අරුංගල් නෙරියේ විද කෙල්ල
    ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
    අසිත රේකා නෙත් කෙල්ල
    හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
    පහන් සිළු සේ රඟ යෙදි කෙල්ල
    පුළුලුකුල පැද්දේ කෙල්ල
    තුසිත සිත් මන් මත් වේ කෙල්ල
    ශෘංගාර වෘත්තාන්ත ඍතුවේ තොස් වීය
    ඈ මා වේ //
    Rap
    රස
    මනින විවිද පිළිකුල අතර
    මැද ඇලුණු නෙත,
    පනින පනින තිරවල යස
    හරය විනය නැති විස පිරිවර
    අසහන යට පිළිවල සිත පැරදුන
    මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු
    හිස මුටට ලියන අර්ථ කථන මට දොඩනු
    සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
    අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
    රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
    සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය
    සීග්‍ර වුනේද ශ්හ් විසර්ජන
    ශ්වේත රෙද්දේ මන්ද අමන රුදිර පරීක්ෂණ
    අරුංගල් නෙරියේ විද කෙල්ල
    ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
    අසිත රේකා නෙත් කෙල්ල
    හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
    English Translation
    The girl with a stud on her frill,
    The girl with nails painted red,
    The girl with black eyeliner,
    The girl with a thin voice and elegance.
    The girl that moves like the flame of a lamp,
    The girl whose hips move to rhythm,
    The girl who intoxicates the mind,
    The girl who is trending and is happy.
    I am her.
    Many ways to measure taste,
    Stuck with judgments that lack grace.
    Our eyes jump from screen to screen,
    In a toxic crowd that thrives onlin.
    Frustration often gets the best of them.
    Using an internet data card every month,
    Log onto the internet to voice blunt opinions.
    Resort to obscene and derogatory language,
    And question me when I choose not to engage.
    My body isn't deemed pretty enough for them;
    In reality, they're insecure about their own shortcomings.
    They are immature,
    Yet expect me to remain untouched, a virgin slate.

  • @OshediLakmarine
    @OshediLakmarine 6 месяцев назад +152

    අර්ථය -
    "බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල"
    "රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන,
    ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන,
    ඇය මමයි.."
    "එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්,
    සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු,
    මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්,
    ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද?
    ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද?
    උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද?
    ඇයි ක්ෂණික මෝචනයද?
    සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?"
    ප. ලි. -
    සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි.
    සමිත් පතිරණ
    Yohani ☝️💪

    • @somethingdifferent3343
      @somethingdifferent3343 5 месяцев назад +6

      වෙනස්කම් කිහිපයක් තියනවා...
      මගේ අඩුපාඩු කියන ඔයාගේ ශිෂ්නයත් පොඩි නේද...
      ඔයාට ක්ෂණික මෝචනය තියනවා නේද...( ඔයාගෙත් ශරීරයේ අඩුපාඩු තියනවා නේද වගේ අදහසක්)
      ඔයාලා මට මොන කතා කීවත් මම පිරිසිදුයි... ( මගේ පතිවත තියනවා... මම දමන රුධිර පරීක්ෂණ )
      මේක ඇත්තටම මට හිතෙන්නේ යෝහනිගේ පිරිමි ළමයා හෝ හොඳම යාළුවා යෝහානි වෙනුවෙන් ලියපු එකක්. එහෙම නැත්තම් කොල්ලෙක් තමන්ගේ කෙල්ල වෙනුවෙන් ලියන එකක්...
      ඒකයි අදහස් ගොඩක් දෘඩ...
      සාහිත්‍ය රසය නැත්තේ ඒක ඒ ළමයා ගේ ප්‍රගුණ කළ විෂයක් නොවන නිසා වෙන්න පුළුවන්.
      එයාට ඕනි යෝහානී වෙනුවෙන් හඬක් නගන්න...
      අනෙක් අතට එයාට වටිනා කමක් yoahani එයාගේ ගීයක් ගායනා කිරීමෙන් ලබා ගන්නත් කැමැත්තක් තියෙන්නේ ඇති.
      එහෙම නැත්තම් මේ අදහස තව සාහිත්‍යයෙන් පුරවලා ලියන්න පුළුවන්...

    • @OshediLakmarine
      @OshediLakmarine 5 месяцев назад +2

      මම දමන රුධිර පරීක්ෂණ නෙමේ, මන්ද අමන රුධිර පරීක්ෂණ

    • @user-catbookscat
      @user-catbookscat 3 месяца назад +3

      @@somethingdifferent3343 In the description of the video, it says that Yohani is the composer. No one wrote this song, but herself. Give the credits for the one who deserves. Not to her ‘boyfriend’ ☠️

  • @nuwandism6312
    @nuwandism6312 7 месяцев назад +503

    කෙල්ල ❤ අපහාස උපහාස ආශිර්වාද මැද්දේ ඉස්සරහටම 😘 පුංචි covers කරල field එකට ආපු කෙල්ල අද රටක් ම නියෝජනය කරනවා.. යොහානි ඔයාට ඊටත් වඩා සතුටක් නැතුව ඇති.. මුල් කාලෙ ඉදන් ම යොහානිට followersla 1k 2k ඉන්න කාලෙ ඉදන් ම top fan කෙනෙක් උනු මට නම් හරිම ආඩම්බරයි ❤❤ ආදරෙයි කෙල්ල 💛

    • @janath9118
      @janath9118 7 месяцев назад +2

      Ow, mama ekangayi!
      Yes, I agree.

    • @VishHub
      @VishHub 7 месяцев назад +1

      ඇත්ත❤❤❤❤😊

    • @madhushaniiresha9036
      @madhushaniiresha9036 7 месяцев назад +1

      💯 himin awa lassana gamanak...lassana kellak❤

    • @vijaysidar1025
      @vijaysidar1025 7 месяцев назад +1

      Kella means Banana in India

    • @nuwandism6312
      @nuwandism6312 7 месяцев назад

      @@vijaysidar1025 really? We sri lankans use 'kella' word for 'the girl'

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi8227 7 месяцев назад +133

    මේ සින්දුවේ තියන වචනයක් පවා මම ආසයි හැම ගෑනු ලමයෙක්ම වචනයෙන් අපහස කොයි තරම් විදිනවද මේ වගේ song එකක් ලංකාවේ female artist කෙනෙක් කල පලවෙනි වතාව මන් හිතන්නේ wish you all the best❤🎉

  • @SumiSandaru
    @SumiSandaru 7 месяцев назад +115

    ❤ඒකි බඩුවක්ද,කඩාගෙනද,කෙට්ටුයි,ලොකු මදි.අයි ඕයි එහෙම.අපිට අදාලම නැති දෙවල්.යොහානි ගහපු ගේම අපිට ගහන්න පුලුවන් වුනාද.උබත් කවදක හරි මුළු ලොකෙම දිනන්න බලපන්.මං කියපු දෙන් හොද දේ ගන්න.එපා දේ අයින් කරන්න.මැරෙන මොහොතේ හරි සතුටෙන් මැරියන්❤❤❤

    • @ICT_WITH_SITHILA_JAYARATHNA
      @ICT_WITH_SITHILA_JAYARATHNA 6 месяцев назад

      100% agree ❤️

    • @KasundisathsaraniDisanayaka
      @KasundisathsaraniDisanayaka 10 дней назад

      Song eka me kaleta hariyata ma galapena ekak yohani akke❤❤❤❤ oyata fish karanava meka the run gannavanam hodai hamoma

    • @hansham480
      @hansham480 4 дня назад

      අනිවාර්‍යෙනම.
      එයාට ගහපු මඩවලට එයා දුන්න උත්තරය තමයි මේ. ඒ තැනට එන්න මේ අවුරුදු 100 කට කිසිම පිරිමි කෙනෙකුට හැකියාවක් නොලැබුන එකට යොහානිට ඉරිසියා කරලා වැඩක් නැහැනේ.
      යොහානි එයාගේ මේ සිංදුව ලෝකේ ලොකුම සංගීත සම්මාන උලෙල වන Grammy Awards නිර්දේශවලට ඉදිරිපත් කරලා ලෝකෙම අල්ලගෙන ඉවරයි.

  • @maleedesilva6061
    @maleedesilva6061 7 месяцев назад +60

    ලංකාවෙ කෙනෙක් මේවගේ ලස්සන නිර්මානයක් කරපු එක ගැන නම් ආඩම්බරයි.

  • @brodee96
    @brodee96 7 месяцев назад +391

    වීඩියෝ එක කෙසේ වෙතත් මේ සිංදුවට මම කැමතියි.. බොහෝ අය යොහානිගෙ කාන්තා සිරුරට කියපු කතා වලට දීලා තියෙන උත්තරය සුපිරි 👍👍

  • @ayanhayasm7565
    @ayanhayasm7565 7 месяцев назад +2156

    මේ සින්දුවේ කියන්නේ කෙල්ලන්ට වත් කොල්ලන්ට වත් ශරීර අවයව වල අඩුපාඩු හැඩතල වලට විහිලු අපහාස කරන්න එපා කියන එක, ශිශ්නය දිග මදියයි හෝ කාන්තාවකගේ උකුල පලල් නැත්තේ ඇයි, පියයුරු මදි, ඇගේ හැඩය මදි ලෙස ලැජ්ජාවට පත් නොකරන්න යන්නයි.

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 7 месяцев назад +26

      Exactly

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 7 месяцев назад +78

      ගොඩක් දුරට හරි ඒත් මේකෙ අහන්නෙ යොහානි එයාගෙ ඇග ලස්සන මදිද ඇත්තම දේ ශිශ්නය ලොකුවෙන්නෙ නැද්ද කියල. අනිත් එක කෙල්ලොන්ට එහෙම කියන උන්ට ක්ෂනික මෝචනයද කියල අහනවා.

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 7 месяцев назад +12

      Superb

    • @naduninimesha5769
      @naduninimesha5769 7 месяцев назад +10

      ​@@madhushaniwijerathnamadu342tn attane bn😂😂

    • @raveendarshana7305
      @raveendarshana7305 7 месяцев назад +31

      කොල්ලගෙ එක කොටයි කියලනෙ කියන්නෙ.. එයාගෙ ඇගට එක එක එවා කියන්න එපා කියලා එයාම ඒක අනික් අයට කරනවා. hypocritic😂😂

  • @Pamudimethmini-t3n
    @Pamudimethmini-t3n Месяц назад +11

    ශිශ්නය කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි ඒක කුනුහරුපයක් කියලා කියනවානම් අපේ school eke අපිට උගන්වන Sicence,Health ,Home sicenca wage Subject තහනම් කරන්න ඕන මොකද ඒ පාඩම් වල අපිට මේ දේවල් උගන්වන වා.ඉතින් ශිශ්නය කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි මේ විදියට සින්දුවට බනින්නෙ දවසක්වත් school ගිහින් නැති අයද?අනිත් එක සින්දුවෙ හරි තේරුම දනගෙන කතාකරන්න.සියලුම කෙල්ලන් වෙනුවෙන් 👍හීන් හඩ හෙඩ ශෝබන කෙල්ල යොහානි ❤❤❤❤❤All the best 👍

  • @hansham480
    @hansham480 4 дня назад +4

    යොහානිට මඩ ගහලා එයාව බිමට වැටෙනකම් බලාගෙන හිටිය අයට , ගහපු මඩවලට එයා දුන්න උත්තරය තමයි මේ. ඒ තැනට එන්න මේ අවුරුදු 100 කට කිසිම පිරිමි කෙනෙකුට හැකියාවක් නොලැබුන එකට යොහානිට ඉරිසියා කරලා වැඩක් නැහැනේ.
    යොහානි එයාගේ මේ සිංදුව ලෝකේ ලොකුම සංගීත සම්මාන උලෙල වන Grammy Awards නිර්දේශවලට ඉදිරිපත් කරලා ලෝකෙම අල්ලගෙන ඉවරයි.

  • @snLovestory-re3sk
    @snLovestory-re3sk 6 месяцев назад +30

    මේ song එක 20පාරක් විතර බැලුවා තේරුම හොයාගන්න. සුපිරිම ලස්සන තේරුමක් තියෙන්නේ...... Supiri yohani... 🥳🥳🥳

  • @kevinxvibes
    @kevinxvibes 7 месяцев назад +8

    කෙල්ල❤

  • @vinodjagtap7198
    @vinodjagtap7198 24 дня назад +13

    I'm Buddhist from India, Maharashtra, Mumbai.
    Namo Buddhay Jai Bhim, Yohani Sister .

  • @menulee6279
    @menulee6279 7 месяцев назад +118

    යොහානි talent ගොඩාක් තියන තරුණියක්❤ මේක international level එක ගැන හිතලා කරපු නිර්මාණයක් නිසා රටක් විදියට හිතලා අදහස් ප්‍රකාශ කරන්න බෑ😊

    • @b.jcomedytv
      @b.jcomedytv 7 месяцев назад +1

      0:54

    • @rameshlahiru518
      @rameshlahiru518 6 месяцев назад

      Balannako pahadili nene.. okkoma blur wela. . Song eka patta video ekath hodai namuth blur & shine effect ekak dala Gama kala... aparade.😢

    • @rameshlahiru518
      @rameshlahiru518 6 месяцев назад

      Okkoma hodai video eke effects gana satisfy da?

  • @shubhampasarkar7624
    @shubhampasarkar7624 7 месяцев назад +905

    Understanding = 0%
    Enjoying = 100%
    Love From Maharashtra, India 🇮🇳

    • @LIP_1101
      @LIP_1101 7 месяцев назад +21

      On the caption

    • @shamilanossen2976
      @shamilanossen2976 7 месяцев назад +15

      same I am SL

    • @Lucifer752
      @Lucifer752 7 месяцев назад +1

      උබට සින්හල තේරෙන්නේ නැද්ද 🤣​@@shamilanossen2976

    • @rushand8003
      @rushand8003 7 месяцев назад +2

      @@shamilanossen2976 😂

    • @Kavindra_Devappriya
      @Kavindra_Devappriya 7 месяцев назад +5

      please Check the first comment... it has the english translation of the song ❤😊

  • @hashinirupasinghe665
    @hashinirupasinghe665 7 месяцев назад +71

    වාව්... සින්දුවේ අන්තිමට හැමෝම එකට කියන සෙට් එක හරිම ලස්සනයි.. ගෑණු ලමයෙක්ට අසාදාරණයක් උනාම ගැහැණු ළමයි ඔක්කොම එකට ඒ වෙනුවෙන් ඉන්නවා වගේ හැඟීමක් එන්නේ.. සින්දුවේ වචන පස්සේ දුවන්නේ නැතිව සින්දුවේ හරය දිහා බැලුවා නම් කොච්චර දෙයක්ද... වාව්... යොහානි All the best ❤ super ❤

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 7 месяцев назад +8

      කෙල්ලො කෙල්ලොන්ට ඉරිසියයි කියන එක නැතිකරලම දාලා අපි අපි වෙනුවෙන් පෙනී ඉමු❤

    • @chathurangakulathilaka4452
      @chathurangakulathilaka4452 7 месяцев назад

      @@wasanasewwandisewwandi8227 ballana ekata ekata kello comment karalath nane

    • @rimzaa
      @rimzaa 7 месяцев назад +6

      කෙල්ලො කෙල්ලොන්ට ඉරිසියයි කියන කතාව බොරුවක් 😅 මගේ ජීවිතේ මට හම්බෙලා තියන කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී උදව් කරල තියෙන්නෙ කෙල්ලො විතරයි 😂

  • @ayanhayasm7565
    @ayanhayasm7565 7 месяцев назад +235

    ලංකාවේ සින්දුවක දැක්ක next level එකේ video එකක්, costumes are amazing outstanding, the song is wouu,
    a masterpice ❤️

    • @SamithaJayasinghe-ms5ui
      @SamithaJayasinghe-ms5ui 7 месяцев назад +2

      True 👍👍👍

    • @achiniumayanganaamarasingh6173
      @achiniumayanganaamarasingh6173 7 месяцев назад +2

      ❤❤

    • @janath9118
      @janath9118 7 месяцев назад +1

      @ayanhayasm7565 Yes, you are correct!
      I agree.

    • @chamaraks5278
      @chamaraks5278 7 месяцев назад +2

      ලබ්බ😹

    • @ishancharith6218
      @ishancharith6218 7 месяцев назад +1

      සිංදුවේ lyrics,music,singing නමි පට්ට.ඒත් video එක නමි පට්ට චොර...
      video එක next level කියපු පොර music video බලලා නෑ.නැත්නම් පොර දූපත් මානසිකවයෙන් පෙලෙන එකෙක්... 😅

  • @zahidhamahomed786
    @zahidhamahomed786 7 месяцев назад +110

    Love from South Africa ❤🇿🇦

  • @hirunie
    @hirunie 17 дней назад +3

    I first saw Yohani around 2018… I still have some of her TikTok covers saved on my laptop from back then.. As a girl who admired Yohani even before she went viral I’m really proud of how far she’s come today. ❤ Taking her name to the international stage is something beyond a dream...it’s a true achievement...👏
    No matter the negativity, she has already succeeded in her journey. That’s truly something to appreciate. 🎉
    So from the bottom of my heart, I wish you all the best Yohani…🫶❤️

  • @miyurubhashinee
    @miyurubhashinee 7 месяцев назад +27

    මේ වීඩියෝ එක ලංකාවෙ අයට ගාණක් නැතුව ආති.. ඒත් western country වල Billion ගණන් views අරන් තියෙන්නෙ මේ වගේ contents.
    Superb ❤

  • @purplegalaxy_7561
    @purplegalaxy_7561 7 месяцев назад +108

    සිංහල භාෂාව, ඇයගෙ සංගීතයට මුසු කරලා හසුරවන විදිය චමත්කාරයි. සුභ පතනවා තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා 💌

    • @janath9118
      @janath9118 7 месяцев назад

      Ow, mamath!
      Me too!!

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 7 месяцев назад +49

    හෙළ ජන ගී ආර ත් ලෝකයට ගෙනියන්න මැණිකේ ❤ සුභපැතුම්

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 7 месяцев назад +216

    තේරුම් ගන්නවා නම් කන හරහා මොලයට දීලා තියෙනවා. ආඩම්බරයි වචන දෙක තුනක් අල්ලන් අපේ අය කොච්චර සිංදුවට දොස් කිව්වද ඒත් ඒ සිංදුවේ අර්තය 🙏😊

  • @melantzz8792
    @melantzz8792 6 месяцев назад +14

    Underrated song 💔lub from chennai ❤️🇮🇳

  • @Ilusha_Widhanapathirana
    @Ilusha_Widhanapathirana 7 месяцев назад +16

    Wow මරු ඒක😍😍 ඉස්සර status එකකින් ඉස්සර පොඩි video එකක් දැකලා fan කෙනෙක් උනේ😍.. කවුරු මොනා කිව්වත් ඒ voice එක කාටවත් නෑ 😍😍😍🎉 🤝🤟🎊

  • @nuwanfernando3447
    @nuwanfernando3447 7 месяцев назад +342

    යොහානි ඔයාගෙ දක්ෂතා උපරිමයෙන් වර්ධනය කරගෙන ලංකාවට උපරිම සේවයක් කරන්න අපේ රටේ දියුණුව වෙනුවෙන්.. අනාගතේ කවද හරි දවසක Blackpink වගේ වීඩියෝ ටිකක් බලන්න ආසයි ශ්‍රී ලංකාවේ කෙල්ලගෙන්

    • @champalakmali9443
      @champalakmali9443 7 месяцев назад +15

      mt th dakka gaman hithune blackpink level eka❤

    • @Inhajeon
      @Inhajeon 7 месяцев назад +11

      Oww mata nm lisa wamai mathak une

    • @nuwanfernando3447
      @nuwanfernando3447 7 месяцев назад +9

      @@Inhajeon යොහානි ලීසාගේ රැප් එකක් ඕනේ

    • @lkpora
      @lkpora 7 месяцев назад +2

      Loweth ba bn blackpink ganata enna

    • @Inhajeon
      @Inhajeon 7 месяцев назад +5

      @@lkpora eka nm atta but mn kiyanne eyawa dakkama kpop style eka mathak wenne 🥲 blackpink wenn ithim katath ba eth mee wenakota komath oni tharam ehema sindu kiyana aya ino ni ithin lankaweth innkota katad adambara

  • @dineshchathu56
    @dineshchathu56 7 месяцев назад +103

    තව අවුරුදු කිහිපයකින් බැලීමට සටහනක් ලෙස මෙය තබමි ❤❤

    • @nishan-x
      @nishan-x 7 месяцев назад +3

      කෝ සටහන?

    • @dineshchathu56
      @dineshchathu56 7 месяцев назад +5

      @@nishan-x ඕකම තමයි ඒ කාලෙ ටීචස් ලත් ඇහුවෙ..

  • @nadeepasanka4596
    @nadeepasanka4596 7 месяцев назад +54

    නපුරු වචන අපහස ගැරහුම් හමදේටම සුපිරිම සුපිරි උත්තරයක් පුංචි කෙල්ලගෙන් ලොකයම ජයගන්න සෑමදාම ශක්තිය ලැබේවා ❤️💖💎

  • @hansham480
    @hansham480 4 дня назад +3

    All the best Yohani on your submision of "Kella" to Grammy Awards... ❤❤
    You proved that you did it... 👏👏
    - Love from Australia...

  • @prathibha.s1032
    @prathibha.s1032 6 месяцев назад +14

    Very nice music 👌🙏💐🙏👍 Wonderful voice......😊Yohani Bigg fan of u ma From:-India 💐💐🇮🇳🇮🇳🇮🇳🙏💐🙏

  • @Asnisrilinali
    @Asnisrilinali 7 месяцев назад +113

    නියමයි ලංකාවේ කෙල්ල පට්ට ❤️😘

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 7 месяцев назад +20

    අර්ථවත් අන්තර්ජාලය තුල බැඳෙන හාදකම්...දෙපාර්ශවයෙම අඩුපාඩු පෙන්වලා තව කෙනෙකු හා බැඳෙන බැඳීම්...නියමයි

  • @MDMIRAJULISLAM-me5fk
    @MDMIRAJULISLAM-me5fk 7 месяцев назад +15

    Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 7 месяцев назад +29

    අඩො ප්‍රඩක්ශන් කොලිටි එක යකො😬
    එකෙන්ම Next level

  • @sangeethss8204
    @sangeethss8204 7 месяцев назад +38

    She is magic, love from india❤

  • @13rmjchandana23
    @13rmjchandana23 7 месяцев назад +31

    ගොඩක් ල‍ස්සන නිර්මාණයක්. සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නැති අය නම් දොස් කියයි. මගේ අදහස, ඉතාම අපූරුවට වචන ගලපලා තියන සිංදුවක්. ශබ්ධ රසය මෙන්ම අර්ථ රසයද මුසු කොට 2024ට ගැලපෙන්න පට්ට විධියට ලියලා තියනවා. තවත් මෙවැනි නිර්මාණ කරන්න සුබ පතනවා.

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 7 месяцев назад +74

    First time I saw this kind of quality music video in Sri Lanka proud of you yohani ❤

  • @sanuliya__
    @sanuliya__ 7 месяцев назад +231

    Yayyyyy😍 finally, super happy to be a part of this
    Thank you Yohani and the team ♥️

  • @sunethprasad4185
    @sunethprasad4185 7 месяцев назад +16

    ලෝකයට අලුත් දේවල් තමයි ඕනි. හණමිටි බිමින් තියල බැලුවොත් ලස්සන දේවල් ගොඩක් පෙනෙයි. Good luck Yohani ❤

  • @damithawatareka9032
    @damithawatareka9032 7 месяцев назад +8

    unmatchable artist from Sri Lanka. Your, Voice, Humbleness, Education, punctuality, and Many moor. Wish you all the best. Budusaranai

  • @chamathyasiru8842
    @chamathyasiru8842 7 месяцев назад +59

    ඔයා තමයි මගේ crush එක❤
    Yoha

  • @Vihagi54
    @Vihagi54 7 месяцев назад +16

    ලස්සන වැඩක් ❤️
    හැබැයි visual එක දැක්ක ගමන් ඔලුවට ආවේ Lalisa MV එක වගේ කියලා 1:36
    2:09 මේ කොටසෙදි money -Lisa MV එක මතක් උනා ❤️
    මොක උනත් ලස්සනයි visual එක yohani akki ❤️🙂

  • @savithridissanayake
    @savithridissanayake 7 месяцев назад +16

    Routinely listening to this every day and came back to comment on how perfect this video is. The direction is world class! The melody vocals and the artist are highlighted in the best sense possible. The colour coordination, the dancers and Yohani’s look accentuate her perfect figure and look. International-level of course! Reach the highest of the heights, congratulations to Yohani and Team on the massively successful production! Bravo 👏
    Sending love from Canada 🇨🇦 🇱🇰

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 месяцев назад +17

    ලංකාවේ. කොපමණ. ගායකයන්. ගායිකාවන්. හිටියත්. රංගනය. ගායනය. දෙකම. මේ. විඳිය ට. කරන්න පුළුවන්. කෙනෙක් නැ. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @poornathikshana786
    @poornathikshana786 6 месяцев назад +6

    මට ඔයා හම්බෙන්න තිබ්බනම්💔☹️ කවුරු මොනව කිවුවත් හොද සින්දුවක් මේක එච්චරයි ❤😊අනේ අක්කෙ මටත් ඔයා හම්බෙන්න ආසයි 😥💔

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk 7 месяцев назад +33

    ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය දක්ෂ කෙල්ලෙක් ♥️ කොන්ද පන තියෙන දිරිය කාන්තාවක් 👍 RESPECT 👏🔥

    • @minukkitchen7900
      @minukkitchen7900 7 месяцев назад +2

      ♥️♥️♥️♥️♥️

    • @anilkalugala6443
      @anilkalugala6443 7 месяцев назад +1

      ❤❤❤👍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

    • @saliya-s9f
      @saliya-s9f 7 месяцев назад

      ඉන්දියාවට අනෙ හුකහං මෙව තැනක දාල අහන්න පුළුවන් කුනුහරප ද

    • @gangamaria3752
      @gangamaria3752 7 месяцев назад +2

      ​@@saliya-s9f
      උබේ ජාතකේ අවුලක් තියෙන්නේ බං
      සිංහල තේරුම හරියට තේරුම් ගනින්
      උඔලා වගේ රිලවුන්ට හුකන වචනේ නැතුව පැවැත්මක් නැහැ
      එච්චරට වැදගතෙක් උඔ

  • @Interstellar1982
    @Interstellar1982 7 месяцев назад +9

    මොකා මොනවා කීවත් යොහානි ගහනවා පට්ටම ගේමක්.තව තව ඉස්සරහට යන්න සුභ පතනවා.මෙහෙම කෙනෙක්ට සුභ පතන්න බැරි කුහකයෝ ලංකාවේ පිරිලා.දුකයි සමහර කමෙන්ට්ස් දකිද්දි.ලංකාවේ උන්ද මෙහෙම කියන්නේ කියලා හිතෙනවා.

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt 7 месяцев назад +57

    ඒක නම් පිස්සුවක් යොහානි අක්කේ !! ❤❤ proud to Sri Lanka !! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 !! 🎉🎉❤❤❤❤❤

    • @Sailing_Ships_and_pirates
      @Sailing_Ships_and_pirates 7 месяцев назад

      සින්දුවක් නිසා proud to be srilankan කියන්න තරමේ මන්ද මානසිකයෙක් 😂

    • @AdeeshaUmayanga-im6bt
      @AdeeshaUmayanga-im6bt 7 месяцев назад

      @@Sailing_Ships_and_pirates ඉතින් අපේ ලන්කාවෙ මනුස්සයෙක් ජාත්‍යන්තරයට යනවා කියන්නේහ් අපේ රටට ආඩම්බරයක් නෙවෙයිද ??

    • @madhavi_ssng
      @madhavi_ssng 7 месяцев назад

      ​@@Sailing_Ships_and_pirates තමුසේ මෙලෝ දෙයක් කරගන්න බැරි මෝඩ මීහරකෙක්නේ ඉතින් .😂 තමුසේ වගේ කොටාල ගැන එයා කියන්නේ..😂😂😂

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 5 месяцев назад +5

    මගෙ දරුව ලැබුණු කාලෙ මේ සිංදුව ආවෙ. 2021 අවුරැද්දෙ. ඒ කාලෙ මගෙ මනස නිදහස් උනෙ මේක අහල. බබා අතෙ තියන් තුත් ඇහුවා. 2024 මම අද අහද්දිත් මාව ඒ අතීතෙට අමුතුම විදියට එක්කන් යනවා. මාර දුකක් දැනෙනවා.චූටි බබාගෙ සුවද නිකන්ම දැනෙනවා නහයට. මගෙ අතේ ඉදිය චූටි බබා දැන් ලොකුයි

  • @dinuthdilshan3628
    @dinuthdilshan3628 6 месяцев назад +3

    රැප් එකෙන් රිදෙන්නම දීලා තියනෝ ♥️🔥 👌 supereb

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 месяцев назад +22

    හිනාවෙච්චි උන්ට ඇඩෙන්නම වීඩියො එකක් ❤️🌝
    කු පි රි🙂👍

  • @chaminsampath5355
    @chaminsampath5355 7 месяцев назад +6

    ඔයාගේ voice එකට ගැලපෙන ලස්සන සින්දුවක් නිර්මාණය කල ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
    මගෙන්
    All the best🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @littlegirl7277
    @littlegirl7277 7 месяцев назад +14

    දියුනු වෙච්ච කොල්ලන්ටත් සමහර අපත කොල්ලො මඩ ගහනවනෙ එ්කටත් හොඳයි මේ සින්දුව.කොල්ලන්ට කෙල්ලන්ට වැරදියට අරන් මඩ ගහන ගැනු පිරිමි චීත්ත වලට නියම උත්තර ජයෙන් ජය කෙල්ල❤❤❤❤❤❤❤

  • @kalpam
    @kalpam 7 месяцев назад +6

    දෙන එක දීලා තියෙනවා සැරටම... super ❤❤❤

  • @mohamedzamanasan9735
    @mohamedzamanasan9735 2 месяца назад +4

    I am a Malaysian Tamil Muslim with heritage from India and Turkey but I find Sinhalese rap amazing......Yohani deserves the title of Rap Princess Of Sri Lanka......

  • @jeewanthasandun3346
    @jeewanthasandun3346 7 месяцев назад +35

    ආසමයක් 🤟හොද ටිකක් ඉස්සරහට එයි හිතන්වා ලංකාවෙ එක එක දක්ශතා තියන උන් අරන් සුපිරි වැඩක් කරන්න පුලුව්න්න්නම් 👍👍👍👍👍👌

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 месяцев назад +3

    හදවත.පිනවන.හදවතට.දැනෙන.සුමිහිරි.ගීතයක්.මැණික.ඔයාගෙ.ඉදිරි.කලාකටයුතු.වලටද.යහපත.සාර්ථකත්වය.පතා.මගෙ.ආශිර්වාදය.පතමි.මැණික.හැමදාටමත්.ආදරය.රැගෙන.එන.මම.❤❤❤❤❤❤❤🎉.සෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.මැණිකට.

  • @manjitrai3616
    @manjitrai3616 7 месяцев назад +17

    I didn't understand ur language but i love to hear your music. I m a big fan of your voice ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 7 месяцев назад +24

    අම්මෝ ඇති යන්තම් Original Music 🎶 Video එක දැම්මා 😃😍 කොච්චර කුතුහලයකින් ආසාවකින්ද හිටියේ මේක බලන්න 🤭☺️❤👌❤️ මේකත් ජාත්‍යන්තරයට යයි වගේ ඉක්මනින්ම 😍😃👌❤️

  • @Pamudimethmini-t3n
    @Pamudimethmini-t3n Месяц назад +3

    Sri lankan rap princess ❤oya harimalassanayi😊music vedio ekath super👍oyage melody eka super👍lyrics super 👍Im your big fan ❤❤proud of sri lanka ❤❤❤❤❤❤All the best wyld team 👍Love you akki ❤❤❤❤❤

  • @jahidrana3907
    @jahidrana3907 7 месяцев назад +73

    Yohani love from Bangladesh 🇧🇩

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 месяцев назад +61

    සුපිරි යොහානි 🎵🎙️🎙️🙏🇱🇰❤️

  • @transavlk
    @transavlk 7 месяцев назад +42

    Next Level, Dilanjan and Yohani.... Perfect Combination

  • @priyadarshanijayasingha2841
    @priyadarshanijayasingha2841 6 месяцев назад +1

    Niymai yohani.සුබපැතුම් ❤

  • @SachiraBhanu
    @SachiraBhanu 7 месяцев назад +5

    Yohani is the future of Sri Lankan music. Proud of you.

  • @travelwithfamily691
    @travelwithfamily691 7 месяцев назад +32

    ඒක වෙනම level එකක්🙂 marketing next level

  • @aravindaemb97
    @aravindaemb97 7 месяцев назад +24

    ජාත්‍යන්තරයේ ගීත එක්ක එකම playlist එකක එකට තියන්න පුළුවන් දේශීය ප්‍රමිතිගත නිෂ්පාදනයක් දැක්ක කාලෙකින්❤️
    පලමුවත් .....
    දෙවනුවත් .......
    තෙවනුවත්...... අතිවිශිෂ්ටයි❤️✌️

    • @artv421
      @artv421 7 месяцев назад

      video eka awl transition speed eka wadi

  • @Abcdefg_2025
    @Abcdefg_2025 7 месяцев назад +65

    Yohani's giving beyoncé vibes!! Happy women's day!!! ❤

  • @dakshikasajeewani65
    @dakshikasajeewani65 7 месяцев назад +9

    I am from Sri Lanka but I live in Japan. I love your songs Yohani

  • @sameeradharshana6237
    @sameeradharshana6237 7 месяцев назад +4

    ලංකාවේ ෆිල්ම් එකකට වියදන් කරන ගාන යොහානී වීඩියෝ එකට කරලා තියනවා ජය වේවා ලස්සනයි

  • @mrbrawny85184
    @mrbrawny85184 6 месяцев назад +3

    එයාට තරම් පිස්සු වැටුන් නෑ වෙන කාටවත්ම😍❤️
    I love you yohani

  • @RuwanKLGAS
    @RuwanKLGAS 2 месяца назад +10

    සින්දුවේ තියෙනවා ලොකු තේරුමක්. අසහනකාරී සමාජය ගැන..😢😢 මේක නං මාරම වැඩක්❤. 😊

    • @serendibtravels82serendibtrave
      @serendibtravels82serendibtrave 15 дней назад

      ගොඩාක් අය මේ සිංදුව වැරදියට තේරුම් අරන් තියෙන්නෙ

  • @moviesforever8805
    @moviesforever8805 7 месяцев назад +15

    Don’t understand this language. But I love this song. 😍😍. You go girl

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 7 месяцев назад +2

    තේරුම මරු❤❤❤දැන් සමාජයට ගැලපෙන සිංදුවක්❤❤❤

  • @Samanalee00Ann
    @Samanalee00Ann 7 месяцев назад +2

    හරිම ලස්සනයි . good luck girl ❤️

  • @nadulshachamini8841
    @nadulshachamini8841 7 месяцев назад +5

    Keep it up Yohani… make a your own brand “kella” and make our country proud to a next level 🩷🩷🩷

  • @sandyvatsji2914
    @sandyvatsji2914 7 месяцев назад +26

    Amazing 😍😍
    outstanding 👏👏
    mind-blowing 💯💯
    Love from India ❤️❤️

  • @Nirashi567
    @Nirashi567 5 месяцев назад +3

    Ela KELLA great GIRL 👌👌 වී ඈ..මා වේ...

  • @SUDEWA1028
    @SUDEWA1028 7 месяцев назад +1

    Meka patta sinduwak theruma patta wadagath meka notherena harak innawane aththamai aa

  • @rasikaperera3930
    @rasikaperera3930 7 месяцев назад +3

    Mn mekata asaeiiiiiiiiiii mehama lassanata songsavoth lankava apita udatama geniyanna puluvan songs paththen ❤❤❤❤❤❤ love uuu yohani akkiii kpop valata vada hodaeii meka mara lasssenai 👑️👑️👑️👑️

  • @Muyura519
    @Muyura519 7 месяцев назад +12

    මේ වගේ සිංදු තමයි නිර්මාණය වෙන්න ඔනී ආදර්ශයක් පනිවිඩයක් දෙන ගීතයක් ගොඩක් අයට අවුල් යයී එකට කරන්න දෙයක් නෑ මේ වගේ නිර්මාණ දිගටම කරන්න ජයවේවා

  • @susasasa3586
    @susasasa3586 7 месяцев назад +13

    ඒක නම් පිස්සුවක්❤.අපේ කෙල්ලට මුලු ලෝකෙම ආදරය දිනාගෙන ලෝකෙ හොදම කැමැතිම ගායිකාවන් 10 අතරට එන්න ලැබේවා🎉....
    ආදරෙයි කෙල්ලෙ 🇱🇰

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 7 месяцев назад +2

    Wooooow excellent music vedio ❤අපේ යොහානි

  • @GamagePathm0asiriශීශි
    @GamagePathm0asiriශීශි 6 месяцев назад +2

    Number one

  • @nomorebro8446
    @nomorebro8446 7 месяцев назад +48

    yohani ජාත්‍යන්තර විදියට කරන videos වලට නරක ප්‍රතිචාර දක්වන්න බංකලොත් රටක ඉන්න අපේ උන්ට අයිතියක් නෑ

    • @HaileyKarlsonsAV
      @HaileyKarlsonsAV 7 месяцев назад +3

      සල්ලි වලට කමෙන්ට් කරන උන්ද උඹලා😂😂

    • @Dark__boy996
      @Dark__boy996 7 месяцев назад +3

      Comment කරන්න option එකක් දීලා තියෙන්නේ බලන අයගේ අදහස දාන්න.එහෙම නැත්තන් comment section එක off කරන්න පුළුවන්.අපි මේ සිංදුව බැලුව කියල ඒකේ හොදම කියන්න ඕන නෑනේ තමන්ට හොද නැත්තන් හොද නෑ කියන්න පුළුවන් 😂

    • @HaileyKarlsonsAV
      @HaileyKarlsonsAV 7 месяцев назад +1

      @@Dark__boy996 වෙන වැඩ නැද්ද බන් මෙව්වට කමෙන්ට් කර කර ඉන්නෙ? උඹල මේවට ඇබ්බැහි වෙලාද?

    • @Dark__boy996
      @Dark__boy996 7 месяцев назад +2

      @@HaileyKarlsonsAV ඉතින් උබත් ඔය comment කරලා තියෙන්නෙ 😂

    • @HaileyKarlsonsAV
      @HaileyKarlsonsAV 7 месяцев назад

      @@Dark__boy996 මෙව්වගෙ එල්ලිල ඉන්න උන් නෙවෙයි බන් අපි නම්

  • @nalijay9461
    @nalijay9461 7 месяцев назад +3

    video එකත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 😍😍♥️♥️ 🇱🇰 ජයවේවා !!

  • @sanathanuradha
    @sanathanuradha 7 месяцев назад +14

    ඒක පොඩි නෙමෙයි ලොකු තේරුමක් තියෙන ලස්සන සිංදුවක් 🙏❤️

  • @anurdhadilushan8761
    @anurdhadilushan8761 7 месяцев назад +5

    ❤airforce museum
    රත්මලාන....

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 месяцев назад +10

    යොහා නි. මේ. සින්දුවට. ගොඩක්. මහන්සි වෙලා. ගොඩක්. වියදම්. කරලා තියෙන්නේ. ඔයට. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @cryptoandfxnation
    @cryptoandfxnation 7 месяцев назад +7

    දිගටම ඉස්සරහටම යන්න කෙල්ල ❤️❤️❤️❤️🫡

  • @dongunderson-u5i
    @dongunderson-u5i 7 месяцев назад +22

    ❤Yohani superstar❤great production❤

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography 7 месяцев назад +6

    කලාව කාටවත් සිමා කරන්න බෑ නිර්මාණය අපුරුයි ලස්සනයි 💯💯💯

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 7 месяцев назад +8

    ලෝක කාන්තා දින සැමරුමට, ශ්‍රී ලාංකේය නාමය මෑත යුගයේ ලෝකයට ගෙන ගිය යොහානි නම් තුරුණු ගායන ශිල්පිනියගේ "කෙල්ල" ගීතය ඇතුළත් වීඩියෝව එළි දකී.

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm 7 месяцев назад +3

    හරිම ලස්සනයි ❤

  • @dineth7680
    @dineth7680 7 месяцев назад +45

    සින්දුව සම්පුර්න අැහුවෙ නැතු උන්නුයි තේරුම දන්නැති උනුයි මෙන්න හෑලි ලියනෝ 😂 only Boys 😂😂😂😂😂

    • @DilshanBEATZ
      @DilshanBEATZ 7 месяцев назад +2

      ඔක්කොම නෙවෙයි 😂 සමහරක් විතරයි

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 7 месяцев назад +1

      ඇයි ඒ boys ට්‍රිගර් වෙලා ඉන්නේ

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 7 месяцев назад +14

    ඇහුවට ඇහුවට බැලුවට බැලුවට එපා වෙන්නේ නැති සිංදුවක් උනානේ මේක..සුපීරියක් ❤

  • @DonElisha-m1m
    @DonElisha-m1m 7 месяцев назад +4

    Pattai yoha ....
    Digatama oya wage lassana gamma dena music video ma karanna.

  • @LahiruLakshan-m2x
    @LahiruLakshan-m2x 7 месяцев назад +1

    සුපිරි සිංදුවක්.. හැමෝම කියන සංස්කෘතිය ලස්සනට හෝදලා තියෙනවා

  • @RashmiHansikakaldera-s5b
    @RashmiHansikakaldera-s5b 2 месяца назад +2

    I love u yohani ❤️❤️
    Oyage songs api hamadama ahanwa ..😍😍😘

  • @Livi488
    @Livi488 7 месяцев назад +15

    Girl you finallu nailed it on the women's day