Chabhi ara ahase wage haduwe base ekak ethana hitapu samanallu gawata genihin danna barida api gawa inna aya ? chabhi kamathi deyak karanna ada kotasath supiriyak thamai gammak❤❤❤❤❤❤
Giya giya....Chabhita Giyaa😅😅❤❤ Supiri yakoww ... Myth of Empires live ekak emu ne😊 Things to do : - Samanallu wedi wage.... - Drone station eka hdpn yakoo
40:30 methana kiyawana eke human kiyala tiyanawa e kiyanne egollo human lawa dannawa and egollo kiyanne human la gana ne chabhi.🤔 Kuthuhalaya nathuwa ep ek iwara karapu ekata santhosai🎉🎉. adarei chabhi❤❤❤
ගියා යකෝ ගියා....
ඇතුලට ගියා යකෝව්..... ❤❤
Pacific Drive next video eka one chabhbi.
yanthan balan hitiya epiyak genalla
මේ එපියවත් ගියා ඇති😅😊❤❤
adareiii balan hitiya epiya genawata
okata yanna one mulu grahalokema gas wawunata passe ethakota thamai lassana
ඔන්න උබට කතාවේ දැන් වෙනක් කියවපු ඔක්කොම ලියුම් ගෙන විස්තරේ දැම්මා...
හොදයි කතාවේ විදිහට මේ වර්තමානය නෙවෙයි ගොඩක් අනාගතය, සෙන්ටිනල් කෝර්ප් කියන සමාගම අබ්යාවකාශයේ අනිත් ග්‍රහලෝක වල ජීවය හොයන ගමන් මිනිස්සුත් පාලනය කරන සීන් එකක් තමයි තියෙන්නේ, කොහොමහරි අපි ප්ලේ කරන චරිතය කරපු වැරැද්දක් නිසා එයාල අපිව මේ ග්‍රහලෝකයට එවනවා හිර කරයෙක් වෙනවට වඩා පුලුවන්නම් මේකෙ ජිවත් වෙයම් නැත්නම් මැරියන් කියලා, කොහොමහරි මේ සමගමේ වැඩ කරන උබ අදුරන කෙනෙක් ඉන්නවා රිලී කියලා ඌ උබට සමගම ඇතුලෙ විස්තර ලීක් කරනවා, මුල් කාලෙ ආපු මැසේජ් තමා ඒ තව ඉස්සරහටත් එයි ( දන්නේනෑ සම්හරවිට :) )
කොහොමහරි උගේ මැසේජ් සහ මේ ග්‍රහලෝකේ තියන සමහර මැසේජ් වලින් අපිට කියන්න පුලුවන් උබට කලිනුත් කට්ටියව මේ ග්‍රහලෝකෙට එවලා තියනවා කියලා ( කීප දෙනෙක්වම) Xiaodan කියන්නේ එහෙම ඇවිත් ග්‍රහලෝකෙ ඉන්න බැරුව මැරුනු එකෙ, අර පොලොව යට බේස් එක වතුර යට බොඩිය එහෙම උගේ, රිලීට අමතරව තව මැසේජ් එවන එකෙක් ඉන්නවා (උබටත් එකක් ආව ඌගෙන් ) උට කෝඩ් එකක් තියෙන්නේ මතක නෑ
පස්සේ පස්සේ සෙන්ටිනල් එකටත් තේරෙනවා මේ වැඩේ උන්ට වාසි කියලා (ජීවය ඇතිකරනඑක ) නැත්නම් උන්ට මේ ග්‍රහලෝකෙ ගෙන මොකක් හරි ඇරියස් එකක් තියනවා සෝ උන් උබට උඩව් කරනවා මැසේජ් වලින් සහ ට්‍රේඩ් රොකට් එකෙන් :)
Ikhla කියල කෙනෙක්ගෙන් හම්බුනු මැසේජ් වෝර්ඩ්න් ගෙ නෙවේ, හැබැයි එයත් කොහොමහරි සම්බන්දවෙන්න ඔනේ, කොහොමහරි ගොඩක් ලූට් හම්බෙන ඒවා උගෙ,
කොහොමහරි කතාව මෙහමයි
මේ ග්‍රහලෝකේ හෙනට ඩියුනුව තිබ්බ කාලෙක කට්ටියක් හිටියා, ඒ අය ශාරිරිකව දියුනු නැති උනාට මානසිකව දියුනු අය, ඒකයි අතන තිබ්බෙ "ප්‍රාතමිකයි ඒත් බලවත්" කියලා, කොහොමහරි මුන් සෙට් එකට මැනේජ් කරන්න බැරි කට්ටියක් ආව, ඒ නිසා එයාලට ගීහින් හැන්ගෙන්න උනා, වෝර්ඩ්න් කියන්නෙ මුන්ගේ ආගමික නායකයා වගේ පොරක්, ඉතින් මුන් ගිහින් හැන්ගිලා ඉන්න ගමන් හදිස්සියකදි ගහන්න දේවල් ලෑශි කරා, ඒත් මිනිස්සු එන්න පටන් ගත්තට පස්සේ මුන්ට ාඅයෙත් යන්න උනා, කොහොමහරි තව ඉතුරු වෙලා ඉන්න කෙනෙක්ට එන්න ඕනෙනම් කියලා වෝර්ඩෙන් කීස් ගොඩක් මැප් එක පුරා හන්ගලා තිබ්බා, ඒවගෙන් දොරවල් අරින්න පුලුවන්, ඕක තමා සීන් එක, උයිට වඩා කිව්වොත් පතාර ස්පොයිල් ඒ හින්දා තව මැසේජ් හොයන්න ට්‍රයි කරන්න
like to make top comment
ටහුඩු බන්. කොර වෙලා ගියා මේක කියෙව්වම. අනික මට මේ ගොඩක් ඒවා මතක් උනේ මෙහෙම කියද්දි, මොකො හෙන කාලයක් තිස්සෙ මේක ගහනවනේ. 😅❤
අඩෝ තෑන්ක්ස් ආ කමෙන්ටුවට. ❤❤
@@ChAbhi දිගටම ගහන්න බන්, උබ ගහනවා දැකලා තමා මාත් ගහන්න පටන් ගත්තේ 👍
අදත් පොල්ල තිබ්බා drone හදන එකට😂 පට්ට චබි අද කොටසත් සුපිරියක් තමා ඉතින් උබ❤❤❤
😢😢
හරි යකෝ. ඔක්කොම එක දවසෙ කරන්න බෑනෙ. අරක කලාම මේක කෝ මේක කලාම අරක කෝ ❤❤
@@ChAbhi එ උනාට අද කොටස පට්ට කාලයක් තිස්සෙ බලන් ඉදපු එකක්නෙ එ යතුරෙ සින් එක
Ilaga para patangaddima ewade kaela inna 😊@@ChAbhi
හැමදාම පටන්ගන්නකොට කියනවා dron එක හදනවා කියලා එත් හැමදාම එක අමතක වෙනවා මේකක් අර ගල්ගුහවට යන එක වගේ වෙයිද දැන්නෑ 🤭🤭🤣🤣🤣තව episode එකක් ඉකමනින් ගෙන කබී අයියේ ❤️❤️❤️
හරි යකෝව් පටන් ගන්න කොට කිව්වට එදා දවසට මොනා වෙනවද කියලා කියන්න බෑනෙ.
First 💆♂️❤️
( 21:53 ) 2 වෙනියට ආපු කෙනත් කිව්වේ එහෙමනම් තමා 😂💔
( 41:10 ) මේ technology එක නිසා වෙන්න ඇති මේ caves ඇතුලෙදි jet pack එක වැඩ කරන්නෙත් නැත්තේ Just a theory
Drone Station එක හදනකන් බලන් හිටියා මදැයි 💔
කලින් ආපු පොර කිව්වා නේද අර කඩන් වැටිච්ච space ship ආයෙමත් power on කරන fusion energy cell එක දාලා බලන්න ඕන කියලා
Btw කාලෙකින් comment එකක් දැම්මේ හැබැයි videos නම් හැමදාම බලනවා. අද video එකත් පට්ට. රැවුල නැති කබි ගෙන් gameplay එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා 😁❤️
අඩෝ ඔක්කොම හොදා රැවුල නැති එකෙක්ව මොකක්ද කිව්ව එක තමා කේස් එක 😂😂. යානා වල පවර් on කරන සීන් එකනම් අමතක වෙලා තිබ්බෙ.
@@ChAbhi 😅❤️
අම්බෝ කොහොමහරි 😄❤️ ගෙනාවනේ ..
බලන් හිටපු එපිසෝඩ් එකක් ❤❤
ගැම්මක් තමා 😊❤
චබි අයියේ ඔයා කරපු පිලිවෙලක් වෙමු කිසිම වීඩියෝ එකක හරියට පිලිවෙලක් කරේ නෑ.ඊළඟ විඩීයෝ එකේ දී පිලිවෙලක් වෙමු වීඩියෝ එකක් ඔනේ.ඔනේ 3 වෙනි මිනිසා විදිහට හරියටම පිලිවෙලක් වෙමු වීඩියෝ එකක් කිසිම අඩු පාඩුවක් නැතුව.අනිවර්යෙන්ම ඔනේ අයියේ.❤❤
මම මුල ඉදන් දපු වීඩියෝ සේරම බලලා තියෙන්නේ.
බලමු අපි ඉස්සරහට ❤❤
ආයේ ඉතින් චබ්යි planet crafter යි..කියන්නේ ඉතින් brand එකක් වේලා තියෙන්නෙ ඇ ..😊❤ සුපිරියක් තමා bro ...සුපිරියක් ❤❤ අර රවුම ලගට ඉලග එපියේ වත් යන් නේද ..😂 දැන්කොච්චර කල්ද 😅❤
යන් යන් හිමීට කොල්ලො ❤❤
@@ChAbhi ඔව් හිම්න් යන් ..🤔🤔 එක ඇත්ත ..❤❤
සුපිරි game එකක් ChAbhi අයිායේ... update එකෙය් තවත් සුපිරිවෙලා තියෙන්නේ.. multiply live එකක් දාන්න ses teem එකත් එක්ක... ❤❤❤❤
මෙව්වා හරියන්නෙ නෑ අපේ අයට 😅❤
අද හෙන මූඩ් ගහල හිටපූ දවසක් පොඩ්ඩක් හරි හිනා ගියේ game play එක නිසා Thank you බතලයා 😊❤
ආදරෙයි ❤
19.45 dakunu paththe underground base ekak thibba
ඒක අපි ගියපු එකක්නෙ.
@@ChAbhi hi
Chabhi අර කඩන්වැටිච්ච යානාවල power එක ON කරන්න පුලුවන් device එකක් තිබ්බ නේද ? ඒක පොඩ්ඩක් try කරල බලමුකො
අඩෝ එක අමතකම උනා ඈ ❤
හැමදාමත් වගේ අදත් පොල්ල තිබ්බා 😂 dron ස්ටේශන් එක පට්ට තමා බම් චබී 😂😂😂😂
Supiri චබු අනිත් episode එකත් ඔනෙ ටග්ගාලා ❤
ම්ම් ❤❤
අම්මෝ චබියෝ මගේ අවුරුදු ගානක ආසාව ඉශ්ට කරා අවසානෙට(ගුහාවේ දොර open කරන එක).
කලින් එකෙත් මන් කමෙන්ට් කරේ ගුහාව Open කරමු කියල තමා 😍
දැන් නම් බේස් එක ලග ලස්සනයි චබියො
ඩ්‍රෝන් station එක හදන්න ඕනී, අලුතින් Unlock උනා එවත් හදන්න තියනවා ❤
තව එපිසෝට් ටිකක් ඕනී
ඊලගට හදමු අපී ❤❤
අද කොටසත් සුපිරි❤️🔥 ඇති යන්තන් අර දොර ඇරියා😅 drone station එකත් ඉක්මනටම හදමු chAbhiyoooo💪 live එකක් හරි Gameplay එකක් හරි ඉක්මනටම ගෙන්න💪❤️
එකක් කරලා හුස්මක් ගන්න දීපන් යකෝව් ❤
පට්ට අාදරෙයි හැමදාම. අා chabhi උබ අදත් ඩොන් ස්ටේශන් එක හදනවා කිවුවා.
වීඩියෝ එකේ අවසානයෙ මම - මීට වැඩියේ හොදා යි
හරි යකෝව් එහෙම තමා ඉතිම් 😅❤
Chabhiyoo... drone station එක හදල බලන්න ආස හිතෙයි😂😂❤❤
ඊලගට හදමු අපී ❤❤
චබී ඩ්‍රෝන් පාවිච්චි කරලා fertilizer එහෙම හදන බේස් එක fully automate කරන්න පුලුවන් නේ සල්ෆර් ඒ බේස් එකට auto ම එන්න හදලා 🙂❤️
ගස් නැති බේස් එක නිකන් පරිප්පු නැති බත් එක වගේ කබි 😒😪
ගස් base එක ලගටම තිබ්බම කේස් වගේ බන්.
59:52 chabhiyo rosapata kalithiyena guhawata giyanan (Trade value : 25k wadikara gathitahainee
The Planet Crafter #35 geddi dron yawanba eka hadala inna nattan wenne eketh wana magul karakara inna😂😂
GG ChAbhiyoooo❤❤❤💗
කොහෙද ආවෙ මොනා කරන්න උනත් ඉවර වෙන්නෙ තවත් තැනකින්. ❤
( 46:01 ) දොර ඇරපු යතුර අපව් ගන්න අමතක වුනා chabhi ayiyee ❤
Aa ehemath ekakda ehenam kamak na 😅
Hm
එව්වා ගන්න බෑ ආයෙ.
Ok ok 😅
rawlata moko karee 😂😂 gameplay eka GG
😂😂
එපිසොඩ් එකක් ගැන හිතුවා විතයි එපිසොඩ් එකක් අවා❤❤❤❤ගැම්මක් කබි😊😊😊😊😊😊
එකෙන්ම ❤
Gammk oya
අඩේහ් මේක දකිද්දි මතක් වෙන්නෙ මේ ලෝකෙ අවුරුදු 9000-12000කට කලින් තිබ්බ කියලා සාක්ෂි තියන අධි තාක්ෂණික ශිෂ්ඨාචාරය ගැන...පිරමීඩ්, මාචු පීචු..ලංකාවෙ රාවණා ඉතිහාසය..මේ ගොඩක් දේවල් ඒ කාලෙට අයිති..පිරමීඩ් ඉජිප්තුකාරයෝ හැදුවා කියලා කිව්වට ඊජිප්තු කාරයන්ගෙ තිබ්බ technology එකත් එක්ක ඊජිප්තු කියන්නෙ අහස පොළව වගේ .සාක්ෂි තියන විදියට ඊජිප්තුකාරයන් එතනට එද්දිත් ඊජිප්තු එතන තිබිලා තියනවා..අනිත් එක ඒ technology එක අපිට තාම හිතා ගන්නවත් බෑ..මේත් ඒ වගේ නේ ඕයි..මිනිස්සුන්ගෙ කොච්චර technology එක තිබ්බත් ඒ පරණ technology එක අලුත් මිනිස් ශිෂ්ඨාචාරයට හිතාගන්නවත් බෑ
Chabhi යානා වල රහස් කාමරයක් තියෙනවා යානා වලට ගියාම යානාවල බිත්තිතයක් තියෙනවා කඩන්න පුලුවන් එකක් තියෙනවා
අඩෝ මගෙ බතල පැටියා ..හීනෙනුත් උබ පේනව බං 💚💚💚
ටහුඩු. අඩෝව් ❤❤
😂
අඩේ චභීයෝ ආදරෙයි බන්❤️ මේ වගේ එක දිගට Gameplay දාන්න ඕන හොද ලමයෙක් වගේ🌝 Gg❤️
Live එකකුත් ඕනේ ලගදීම😾
කොහොමද වෙනස 😊❤
සුපිරී chabuu. බලාගෙන හිටියේ episode එකක් දානකං. ගැම්මක් අල්ලමු.❤🙂
❤❤
අඩෝ බොසා ආසාවෙන් බලාගෙන හිටපු එපිසෝඩ් එකක් ගෙනාවට thanks හොදේ ආදරෙයි හැමදාම පැලෙන්න චබියේ ❤❤
❤❤
Chabhi ara ahase wage haduwe base ekak ethana hitapu samanallu gawata genihin danna barida api gawa inna aya ?
chabhi kamathi deyak karanna ada kotasath supiriyak thamai gammak❤❤❤❤❤❤
ම්ම්ම් ❤❤
♥️Chabhi oya ada kotase karapu de hari...api oke venama palu paththaka venama kalayak hadamu ee kaleth saththu inna than vena venama hadamu...base eke vatee samanallu inna eva ekak ho dekak hadamu ࿐
ම්ම්ම්ම් ❤❤
Giya giya....Chabhita Giyaa😅😅❤❤
Supiri yakoww ...
Myth of Empires live ekak emu ne😊
Things to do :
- Samanallu wedi wage....
- Drone station eka hdpn yakoo
බොරු මරිසි දාන්න එපා හරි ද ඔයා දාන මරිසි අපිට තෙරෙනවා චබී ❤😊
😂😂
7:40 e trees tika ain krpu nisa podi clean gathiyak awa, oya thiyena widiya maru.
ඔව් බන්. සිරාවටම මරු නෙහ් දැන් ❤
18:50 A, D obala roatate wela muna balanna Imote ekak dala 1,2,3,4 obala
අහ් නයිස් ❤❤
නියමයි චබියෝ ගැම්මක් තමා...
තවත් gameplay එකක් ලගදිම ඕනා......❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤
🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇
Chabiyoo uba aluth unath Parana unath oyage widiyo wadanam supiriyak
❤❤
gammak thamai chAbhi. Drone seen ekath hadanna
ඊලගට හදමු අපී ❤❤
දිගටම ඕනේ චබි
❤❤
25:08 බොරු මරිසි දාන්න එපා ඔයා දානා මරිසි මට දැන් තේරෙනවා හරිත..😂❤ much love aiyaaah 🥰
අඩෝ අඩෝ 😂😂
@@ChAbhi ආදරෙයි ආ ❤️🥰 තව game play oniii ...
35:49 එහෙනම් පලංචිය පාවෙන්නෙ නෑ නේ chabhi😂
ඒකනෙ බන් 😂😂
ආයි දැම්ම නෙද එපියක් ආදරනීයයි හැගුම්බරයි🙈😻🌼
❤❤
අදනම් සැනසීමෙ නින්ද යයි සෙට් එකටම ❤❤😂
ඔව් ඇ. දැන් ඉන්නෙ ඩ්‍රෝන් පිස්සො සෙට් එක. ❤
Chabiyooo.... ගස් ලන් කරලා තියපන් බන් එතොකොට ලස්සනයි බන්...දැන් නිකන් කැතයි කැතයි වගේ බන්...... අනික අනිත් epi එකේවත් drone එක හදපන් බන් 😒💔
ඊලගට හදමු අපී ❤❤
39:06 හද මාමා😂
අඩෝ 😂😂
41:31 ඕකට අනිවාරෙන් යන්න ඔයා පුදුම වෙයි🤭
සිරාවට
යන් ඉස්සරහට ❤
7:57 කරන්න දෙයක් නැහැ ඔයා කරන දේවල් වලට එහෙම බැලෙනව 😂
අඩෝ ඔරවලා නාකි වෙවි 😂😂
Planet crafter kiynne ithin best thama
❤❤
දැන් ගස් ටික බැම්මක් වගේ වටේට තියන නිසා මල්,,වල් පැල හැදෙන ඔක්කොම ඒ මැද ටිකේ පැතිරෙන්න දාලා ඒ අතරින් පතරින් butterfly T2 එක දාමු එතකොට ලස්සනක් එයි💗✨ #ChAbhi
ම්ම්ම්ම් ❤❤
35:16 Mata witharada urek🐖 caa gahanawa wage ahune😂
Supuriyak thama adath❤
අඩෝ ඔව් යකෝ 😂😂
1:00
අපේ නෙමයි චභීගේ උපන්දිනේ
ඔව් ඔව් 😂😂
ටිකක් එහාට කරල වනාන්තරයයි,සමනලයන්ට ඉන්න තැනකුයි ඉස්සරහට unlock වෙන්න තියෙන උභය ජීවේන්ටයි සත්තුන්ටය ඉන්න තැන් හදමු
❤❤👍 සුපිරි
❤❤
Trade karana rocket eka gihilla aye enne kohomada ara planet eke thiyana defense system eke pitin ena ewala power eka drain karanawanam
23:36 දැන්ද යකෝ රෙකොඩින් දාලද බලන්නෙ....lol😂😂
ඔව් ඈ 😂😂
කියන්න වචන නැ කබි මෙහෙම අවුරුදු තැගි දෙනවාට 😂❤.GG😂❤
එකෙන්ම ❤❤
gammak thama chabhi para party animal live vagayak bala bala hitiye🥶
අන්තිම ටිකෙ නින්ද ගිහින් බොසා.😢 ආයෙ බලනො දැන්😂❤
අඩෝ 😂😂
oyanam aththatama patta chabhi adalei😍😍
Ou ou 3 weniya kiyala wenasak na ugeth balagiri doshe wage ... Adath haduwani drone stations eka 😂😂😂😂. ... Gg❤
ඊලගට හදමු අපී ❤❤
22:47
uba nemei ubata kalin hitapu eka halala giye😅
මම එහෙම නැ 😂😂
සුපිරියක් කොම්ලො❤❤❤
❤❤
40:30 methana kiyawana eke human kiyala tiyanawa e kiyanne egollo human lawa dannawa and egollo kiyanne human la gana ne chabhi.🤔
Kuthuhalaya nathuwa ep ek iwara karapu ekata santhosai🎉🎉. adarei chabhi❤❤❤
❤❤
Are kalawa wage Thin paththe T2 samanallunge ekata galola gahamuda?
Base ekata lagama samanallunge wadi.
Arahe gas thibbata samanallunge na
ඔව් බන්. වෙනස් කරමූ ❤❤
Anthimata gaththa worden key eka gaththa thena ara ankawagayak thibba ❤
21:55 me kenath dunna thamai epiya patan gathtye drone station eken iwarawenne ara wardan key eken😍😍
අඩෝ 😂😂 ඊලග එකේ කරමූ ❤❤
කියපු දෙයක් කරාමද මන්දා 😂❤️
😂😂
Jurassic world 2 ආයෙත් ඕනේ
ඕකේ මාලු ටැංකිය නෙමෙයි ඇක්වාරිස්ට් තව gameplay එකක් ඕනේ 🥺🥺🥺🥺
ගහමූ ❤
Mama thami mulinma baluve❤😊
❤❤
Gas station similar එක ඔනේ..❤
ලයිව් එකකින් තමා ❤
19:45 මෙතන තියෙන Underground base එක දැක්කෙ නෑ නේ. ඒකට කලින් ගියාද ? නෑනේ ?
Giya
ගියා ❤
චභී ඔය මිනිස්සු වෙනස් කරලා ගේම් එකේ කරන වෙනස මරු බං🩵
නෑ බන් සිරාවටම මට අමතකයිනෙ. අලුත් මිනිහෙක් වගේනෙ එන්නෙ මන්.
ඇති යන්තම් චබියෝ😂❤
❤❤
Kalawa issarahata gaththoth hodai
Finally දොර අරින්ඩද යන්නෙ.. බලලා එන්නාං
ඔව් ඈ 😊❤
Adath drone na patangaththe moak kiyalada dan ithin thava ekak ekmanatama one.😂❤
ඊලගට හදමු අපී ❤❤
38:33 ammo chabi😂😂😂😂😂😂😂😂😂😂😂😂
අඩෝ මමත් කොර ඈ 😂
22:48 😂lol
ගස්, මල්, සමනල්ලු ඔක්කොම බේස් එක අස්සෙ ඔබනවට වඩා ඒවගෙන් එක ගානෙ බේස් එක ළඟ තියලා අනිත් ටික බේස් එකේ බැල්කනියෙ හරි උඩ හරි ඉඳන් බලනකොට ඈතින් ඈතින් පේන්න හැදුවොත් කොහොමද?
ඔව් ඒ වගේ තමා ❤❤
Niyamai samanllu tika hamathanama thamutha
ම්ම්
Chabhu adath game play eka GG. But, please drone station eka hadamu next episode eke pls pls pls chabhi. 🙄🙄🙄🙄😔😔. Anith eka samanallunge eewa base eka issaraha trees thiyana hariye than than wala hadamuda. (My opinion - hithala balanna oyath) ******ikmanatama thawa epiyak oneeeeee***** ⭕ PIT THAMA CHABHI GG ⭕
ඊලග එකේ අනිවා ඩ්‍රෝන් වලට යන් ❤❤
සුපිරි ep
ආඩරෙයි චබී ගොඩාක්❤️❤️❤️❤️
ආදරෙයි කබී මම ඔය game Eka Gaththa Dawas 11 TTi 1.57 කට ගියා ඕකෙ සත්තුත් හදුවා Game එක ගත්තෙත් ඔයා හින්ද
අඩෝ ආදරෙයි ❤❤
මැරුනත් පැය9999999999 ආදරෙයි
අලුත් එකා පරිසරයට වැඩිය ආස නෑ වගේ නේද
එ වගේ 😂😂
@@ChAbhi 😂😂
Good job kabiiiiiiiii putha ❤❤❤❤
palaweniyatama kiwwe ekk.habi nawaththuwe wenama ekkin🤣🤣🤣🤣😍
අඩෝ GG චබී ගැම්මක් තමයි බන් 💙🔥
My opinion
අර ගස් ටික දුරස් කරපු එකනම් හොදයි,
මල් වලට වඩා තනකොලනේ තියෙන්නේ ඒක අවුල් වගේ.
ඒවත් දුරස් කරාලනම් හරි. එක්කෝ වෙනම මල් වත්තක් නැත්තම් ගස් ඇතුලෙන් එන්න.
සමනලයොත් එකෙක් දෙකෙක් ඉදියට කමක් නෑ ඕක්කොම එකට ඉදියම කේස් වගේ බේස් එක ලගම✨
ඔව් බන්. බලමු ඉස්සරහට ❤❤
18:50 අඩෝ ඒක.😂😂❤❤
අදත් ගැම්මක් ❤❤❤❤
ආදරෙයි උම්මා😂❤
dankan balan hitiye
supiriiii😍😍😍😍🤩
Gas station simulation one chabiyooo 😊❤
ilaga ekatath yanna puduma Wei❤️💖
ඊලග අවුරුද්දේ තමා 😂❤
19:19 උත් මහත යිකියලා දැක්කම 😂
අඩෝ 😂😂
ChAbhiyoo mn thama mula ep wala blabla inne othnata ennm ikmntma 😍❤️
ගස්ටික තිබ්බනන් ලස්සනයි තව ටිකක් ඉස්සරහට වෙන්න
ම්ම්ම්
gas station simulation ඔෙනේ❤