කෑම රස කරන සුපිරිම රසකාරකය මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 84

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 Месяц назад +1

    ගොඩාක්ම වටිනා රෙසිපියක් . සතූටුයි.

  • @raneepuraheewaageerathnawa5046
    @raneepuraheewaageerathnawa5046 Год назад +10

    අද කාලයේ බොහෝ දෙනා කඩවල් වල තියෙන රස කාරක පාවිච්චි කරලා තමයි කෑම හදන්නේ. එය රස කාරවල අඩංගු වන්නේ ශරීරයට අහිතකර දේවල් තමයි ඉතින්. මේ විදියට ගෙදරම රස කාරකයක් හදාගන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට ❤❤❤❤

  • @janiboy9070
    @janiboy9070 Год назад +13

    ඒකනම් ගොඩක් වටිනව මොකද රසාකාරක කියල කඩෙන් ගන්න වහ ටිකනෙ අපේ අය කෑම වල දාන්නෙ ඊට පස්සෙ ලොකෙ නැති ලෙඩ මේ වගේ දෙයක් ගෙනාවට ගොඩක් ස්තූතියි ❤

  • @sigithisigithi
    @sigithisigithi Год назад +5

    ගොඩක්ම වටිනා වීඩියො එකක් ගොඩක්ම ස්තුති

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 3 месяца назад +1

    හරිම අගෙයි පුතේ .අදම හදාගන්න ඕන .පුතා මීට පෙර වට්ටක්කා වලට එහෙම දාන්න පුලුවන් පොල් බැදල හදන පහේ වට්ටෝරුව හැදුවා .මට බොහොම ප්‍රයෝජනවත් උනා . ස්තුතියි පුතේ මේ හැමදේකටම....තෙරුවන් සරණයි .ජයම වේවා !!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 месяца назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @helaproduction-9396
    @helaproduction-9396 Год назад +6

    හැමදාමත් වගේ වටිනම රෙසිපි SL Healthy food නාලිකාවෙන් තමා ඉතින්න්..❤❤❤

  • @MaheshiKumari-ei8iy
    @MaheshiKumari-ei8iy Год назад +3

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් ඉදිරිපත් කරලා අපිව දැනුවත් කලාට.

  • @ChandaniePieris
    @ChandaniePieris 6 месяцев назад

    කවුරුවත් කියල දුන්නේ නැති දෙයක්..අති විශිෂ්ඨයි .ස්තුතියි ,ඔබතුමාට

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij Год назад +3

    අදත් ඉතාමත් වටිනා video එකක් ගෘහණියන්ට ගොඩක් වටිනවා

  • @deepikand5722
    @deepikand5722 Год назад +3

    Ane godakma watinwa apema deseeya dewal walin raskarakayak gunayen wadi posanya labenwa sarrerayata haniyak na ow sup kata apith danwa me ratwala wadakarana nisa gidak sthuti malli තෙරුවන් සරණයි

  • @apsarahansamali8655
    @apsarahansamali8655 Год назад +3

    ඔබට බොහොම ස්තූතියි ❤ හරිම වට්නවා. බොහොම පින්

  • @maliniitaly8860
    @maliniitaly8860 Год назад +1

    ගොඩක් ස්තුතියි මල්ලි හැමදාම රසටපහසුවට හැමදාම වටිනා විඩියෝ එකක් ගේනව ඔයාට දිර්ගායු ලැබෙිවා මල්ලි ජයවෙිවා ❤ස්තුතයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Год назад +3

    වටිනවා.ස්තුතියි ගොඩක්

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 месяцев назад +1

    Aluth deyAk kiya denawa hemadama bohomath dthuthi.👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @managerasika2659
    @managerasika2659 Год назад +3

    එකනම් ගොඩක්ම වටිනවා

  • @helenfernando1528
    @helenfernando1528 9 месяцев назад +1

    Godak වටිනා recipe ekak chef ..thanks

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Год назад +2

    ඇත්තටම අද කාලයට ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏

  • @sujathawickramanayaka9488
    @sujathawickramanayaka9488 Год назад +3

    ගොඩක් වටිනවා

  • @seetharangoda3781
    @seetharangoda3781 11 месяцев назад

    හරිම හොද රසකාරකයක් ඇනූවත් කළාට බොහොමත් ස්තුතියි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 Год назад +2

    ගොඩාක් වැදගත් ඒක.ස්තූතියි .

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 Год назад +1

    Harima වටිනවා chef .thanks

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m Год назад +2

    හරිම වටිනාකමක් තියන අනර්ගම දැනුවත් කිරීමක් පුතේ .ජය වේවා !!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @mihirasalk
    @mihirasalk Год назад +3

    අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ...තෙරුවන් සරණයි ඔබට 😊

  • @Anomameerigama
    @Anomameerigama Год назад +1

    හරිම වටිනා vedio එකක් බොහොමත්ම ස්තුතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +1

    හරිම වටිනාකමක් තියෙනවා ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 Год назад

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් . ගොඩාක් වටිනව.ඔබට ගොඩාක් ස්තූතියි

  • @chenukamanagamage359
    @chenukamanagamage359 6 месяцев назад

    හරිම වටිනා දෙයක් .ඔබට ස්තුති .dewy pihity .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 месяцев назад

      😍😍😍🙏🙏🙏🙏♥️♥️

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 7 месяцев назад +1

    බෙහෙවින් ම ස්තුතියි .

  • @indraherath2801
    @indraherath2801 Год назад +1

    බොහොම ස්තුතියි. ඔය පේස්ට් එක කැට විදියට හදාගන්න ක්‍රමය ක් තියෙනවා ද චෙෆ්.

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 9 месяцев назад +1

    Very useful video. Thank you very much chef

  • @sashineepawitthra3839
    @sashineepawitthra3839 Год назад +1

    Supiri godak vatinava mn hetama hadanava

  • @PiyumiShanika-ks5jz
    @PiyumiShanika-ks5jz Год назад

    Ekanan marama wadagath video ekak. Ada kale kade ganna thiyennema wahane. Thanks for sharing

  • @SumuduKrishantha
    @SumuduKrishantha Год назад +2

    Valuable video.. Good job.. Keep it up... Thanks for sharing 😊

  • @MrGameHome13
    @MrGameHome13 Год назад +4

    Actually, it is very valuable to be able to make this kind of sweetener at home because it is good for our body health.

  • @chandaniperera6261
    @chandaniperera6261 Год назад +4

    හරිම වැදගත් රෙසිපිඑකක්.වසවිස කන්නේ නැතුව තමන්ගේ අතින් හදාපු ගුණදායකය,රසයක් එකත කරන එක කොච්චර හොඳද.

  • @inducooray7846
    @inducooray7846 10 месяцев назад

    Godak watenawa thanks jesu pihitai

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 Год назад +2

    Super idea excellent vedo congratulations ,cchef ✨️👍

  • @AnuPadmini-yx4yg
    @AnuPadmini-yx4yg Год назад +2

    Niyamai eka

  • @ChandaniePieris
    @ChandaniePieris 6 месяцев назад

    මාරයිනෙ

  • @sheelarajapaksha9552
    @sheelarajapaksha9552 Год назад

    ගොඩක් වටිනව

  • @greenlifewithdimuthu
    @greenlifewithdimuthu Год назад +1

    වැදගත් වීඩියෝ එකක්

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Год назад +1

    ගොඩාක් වැදගහ්❤❤

  • @shaanuiammai
    @shaanuiammai Год назад

    ඇත්තටම වටින රෙසිපියක්

  • @chamindijayawardhana7828
    @chamindijayawardhana7828 Год назад +1

    ගොඩාක් ස්තුතියි මේ වගේ වටිනා රෙසිපි එකක් දුන්නට. චෙෆ් මේ පේස්ට් එක බෝතල් කරල මාස 2-3ක් කල් තියන්න පුලුවන් ද? පුලුවනි නම් අපට බෝතල් කරගන්න ආකාරයත් කියා දෙන්නකෝ. ස්තුතියි .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад

      බෝතල් කරලා මාස දෙක තුනක් තියාගන්න හැබැයි මේක හැම හැන්දකින් ම යූස් කරන්න එපා එක හැන්දක් තමයි පාවිච්චි කරන්න ඕනි ඒ වගේම මේකට ඔයිල් ටිකක් වැඩි කරන්න ඕනි ඔයාලා එහෙම තියා ගන්නවා නං අද අනිත් වීඩියෝ එක මේකෙම ඔයාලට බලන්න පුළුවන් වෙනවා හවස තුන හමාරට

  • @himashanethmini672
    @himashanethmini672 Год назад

    Ape ayava mehema vath hadana eka thamai hoda .nathnam rasakaaraka valata thamai ravatenne

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 10 месяцев назад

    තෙරුවන් සරනයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +1

    Thanks sir

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu Год назад +2

    Eka hoda rasa rahasak.. rasakaraka danne nathuwa kema rasa karagaththahaki

  • @NilanthiAbeysingha
    @NilanthiAbeysingha 4 месяца назад +1

    දින 7ක් ශිතකරනයෙ නැතිව තියන්න පුලුවනිද එ් ගැන කියන්න ස්තුතියි ඔබතුමාට.❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 месяца назад +1

      Amarui narak wanna balanawa

    • @NilanthiAbeysingha
      @NilanthiAbeysingha 4 месяца назад

      රට යවන්න හැදුවේ හදලා මල්ලිට.ස්තුතියි පිලිතුරු දුන්නාට.🙏🙏❤❤

  • @sigithiweera9868
    @sigithiweera9868 Год назад +1

    Chef, පොල් තෙල් kochchara dammada? Budusaranai 😍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад

      මේස හැඳි දෙකයි ඔයා ඉන්බොක්ස් එකට ගිහිල්ලා බලන්න සියලුම ingredian ලියලා තියනවා

    • @sigithiweera9868
      @sigithiweera9868 Год назад

      @@SLHEALTHYFOOD mama balannam...godak pin🙏

  • @marinapereira2259
    @marinapereira2259 6 месяцев назад

    හුඟක් වටින වීඩියෝ එකක් හැබැයි ඔයාගේ වීඩියෝස් වල ශබ්ද ටිකක් මදි. සද්දෙ ටිකක් වැඩි කරන්න ප්ලීස්.

  • @AyoNilmini-sx1qu
    @AyoNilmini-sx1qu Год назад +2

    Good video

  • @nadeeravidanage5176
    @nadeeravidanage5176 8 месяцев назад

    Thank you 😊😊😊😊

  • @vajiranilanthi448
    @vajiranilanthi448 3 месяца назад

    අඹ පේස්ට් එක හදන විදිහත් කියල දෙන්න

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 Год назад +2

    වතුර එකතුකරාම කල් තබා ගන්න පුලුවන් ද. පුස් අල්ලන්නෙ නැද්ද ..චෙෆ්

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад +1

      අවශ්‍ය ප්‍රමාණයට එදිනෙදා ගන්න ප්‍රමාණයට පෝෂණ කරන්න පසුව de පෝස්ට් කරන්න ඉන්පස්සෙ අවශ්‍ය ප්‍රමාණය විතරයි ඉතින් එදාට භාවිතයට ගන්න එතකොට කිසිම දෙයක් වෙන්නෙ නෑ

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 Год назад

    Thank you so much.

  • @sriyanigamage5055
    @sriyanigamage5055 Год назад

    Good

  • @dayanahemali1004
    @dayanahemali1004 4 месяца назад

    Thanks

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 9 месяцев назад +1

    Suba davasak godak stutiy

  • @wasanagangankwicramasing-mr1qc

    Thank u bro.

  • @singlelion1190
    @singlelion1190 Год назад

    Godaak wadagath video ekak . Api kauruth asa karana me channel ekeb kawadawarh apata waha kawanbe nan na . Thanks for sharing

  • @hiranshenuka126
    @hiranshenuka126 Год назад

    Sound not suffeciant..pl make it little loud..😮

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf Год назад

    Hotel walata hari watinawa❤

  • @preethijayasinghe3712
    @preethijayasinghe3712 Год назад +1

    හොද්දට දාන තුනපහ වලට අමතරවද මේක දාන්නේ.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад

      මේක විතරක්ම දාලා යන්න පුළුවන් මේකෙන් වෙන්නේ ගෙදර තියෙන ඔයාලගේ පහේ අඩුමකුඩුම රිමහ ගන්න පුළුවන් ක්‍රමයක් ඒ වගේම රසට ඉක්මනට උයන්න පුළුවන් ක්‍රමය අද අනිත් වීඩියෝ එක මේකේ වැටෙනවා ඒකත් බලන්න

  • @DarshanaSampath-zu7vk
    @DarshanaSampath-zu7vk Год назад +2

    Thakkali danne nathuwa barida. Nathnm e wenuwata adeshakayak hot.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 месяцев назад +1

    👍👍👍🙏

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Год назад

    අපි වෙනදා හොද්දට දාන කුලුබඩු වලට අමතරවද මේක add කරන්නේ මහත්මයා 😮

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Год назад +1

    💯💯💯💯💯💯💯

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +1

    Wow super sonic fantastic👌 very very useful video Thank U so much Chef for Ur great ideal recipe 🙏 🤩👍👌🤗 I put some chicken pics( brest ) & fry now its like seasoning cube . Put to tray & deep freezer after cut in to cubes & raped in oil pappers👌👍🤗🙏

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Год назад

    ❤🙏

  • @senakitchen5560
    @senakitchen5560 Год назад

    Like 🇱🇰

  • @ayoniveera381
    @ayoniveera381 8 месяцев назад

    ❤🙏👍👍👍❤️👍❤️👍❤️

  • @nelumperera8950
    @nelumperera8950 Год назад +1

    Thank you so much.