බෝවිටියා 21

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 114

  • @manojakoralagoda7879
    @manojakoralagoda7879 5 дней назад +4

    ඊලගට කෙල්ලයි කොල්ලයි දෙන්නම cid එකේ ඉන්න novel එකක් ඕන හොදේ.🤗🤗 2024 ඉල්ලන අන්තිම ඉල්ලිම🤭🤭🤭

  • @ayomiperera7557
    @ayomiperera7557 5 дней назад +9

    රිතු ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 5 дней назад +3

    අනේ අපොයි රිතූ මැණිකේ . මදැයි රොමෑන්ටික් එපියක් බලාන හිටියා 😢😢😢😢

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 5 дней назад +3

    සුබම සුබ 2025 නව වසරක් වෙිවා
    රිතූ අැතුළු පවුලේ සැමට

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 5 дней назад +1

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ ආදරණිය පවුලටත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😚ආදරෙයි වස්තු හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම අපිත් එක්ක ඉන්න 💖

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 5 дней назад +6

    හෙට ඉතින් අලුත් අවුරුද්දක්නේ ඉතින් වැඩ ඇති ඔයාට.ඒ අස්සේ අපි ගැන හිතුවට ආදරෙයි ගොඩාක්.අලුත් අවුරුද්දේ ලස්සන හනිමූන් එපියක් අරන් එන්න සුදූ මේ බිනරයාට මගුල් නටන්න කියලා.❤ලස්සනයි කතාව.ආදරෙයි හැමදාම .සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට වගේම හැමෝටම ❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 5 дней назад +4

    අනේ බිනර හින්ද මේ ලස්සන ආදරේට වැ‍රැද්දක් වෙන්න දෙන්න නම් එපා මැණිකේ. අද එයාලගෙ ඒ සතුට නැතිකරල දැම්ම මේ බිනරයා. දේව් කොච්චර නම් ආසාවෙන්ද ඉන්න ඇත්තෙ කෙල්ලගෙ ආදරේ විඳින්න. 😢

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c 4 дня назад

    රිතු ඔයා සහා පව්ලේ සියලුදෙනාටම සාමය සතුට පිරි නීරෝගී නව වසරක් වේවා ❤❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 5 дней назад +2

    අපොයි මොකක්ද බොල ඒ උනේ බිනරට ලැජ්ජාවක් නැතිව කතා කරන හැටි ආදරෙන් ඉන්න දෙන්නගේ හිත් නොහොද වෙයිද මන්දා අමිමො දේව් තරහ ආවම යකෙක් වගේ නේද ම් බලමු ඉතින් රිතූ මැණිකේ ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ❤ බුදු සරණයි ඔයාලට 🌹😘🌹🌹🌹❤❤❤❤❤

  • @RskDammika
    @RskDammika 5 дней назад +26

    අනේ රත්තරනේ බල කරන්නේ නෑ .ඒත් මේ මොකද්ද කලේ .අපි බලන් හිටියේ රොමෑන්ටීක් එපියක්..අන්තිමට බලන්න උනේ වලියක්. දෙවුරම් බිනර වලියත් අදම දිලා හෙට රොමෑන්ටීක් එපියක් දෙන්න නව වසරට ආසිරි කියලා .මොකද කියන්නේ යාලුවනේ එහෙම නේද හොද .❤❤❤❤❤

    • @YashodaRathnayaka-z9x
      @YashodaRathnayaka-z9x 5 дней назад +5

      වලියෙන් පස්සෙ හනිමුන් එපියක්😮😮😮

    • @Dmh-g9p
      @Dmh-g9p 5 дней назад +3

      එකගයි..❤

  • @NiroshaPereara-xz1nu
    @NiroshaPereara-xz1nu 5 дней назад

    සුභ නව වසරක් වේවා!!රිතු සියලු පැතුම් ඉටුවේවා!!❤❤

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 5 дней назад +1

    රිතූ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා🎉.අනේ හෙට නම් මූඩ් අවුට් යන එපියක් දෙන්න එපා😢

  • @Keshani1234
    @Keshani1234 5 дней назад +1

    Happy new year rithu akki athuluwa rithu novel family eke hamotama❤

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 4 дня назад

    ඔයාගෙ පව්ලේ හැමෝටමත් ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික......❤❤❤❤❤

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg 5 дней назад +1

    අම්මෝ ඉතින් වලියක් සෙට් කළනේ රිතු.බලන් හිටියේ එහෙම එකක් නෙවෙයි අනේ.❤ලබන්නාවූ නව වසර සාමය සතුට් පිරි නීරෝගිමත් නව වසරක් වේවා🙏🙏🙏🙏

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 5 дней назад

    සියලු පැතුම ඉටු වෙන සුභ නව වසරක් වේවා 😂❤❤❤ ඔයා ගේ ලේඛන දිවිය සාර්ථක වේවා ❤❤❤

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 5 дней назад

    ❤❤Lassanay කතාව ලස්සනයි ස්තුතිය ❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 5 дней назад

    Suba nawawasarak වේවා ,ඔයා ta තවත් කතා lasana ලියන්න ලැබේවා ,වාසනාවන්ත වසරක් පැටවු ඇතුළු පවුලේ සැමට ❤❤❤❤❤❤❤

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 5 дней назад +1

    එතකොට අලුත් කතවක් දෙන්නෙ අලුත් අවිරුද්දෙද❤❤❤❤ාදරෙයි ඔයාට ගොඩක්...මෙ වගෙ අපෙ සිත් සනසාලමින් අවිරුද්ද පටන් ගන්න ලැබෙවා❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 5 дней назад

    ලබන්නාවූ නව වසර රිතු මැණිකටත් පවුලේ සියලුම දෙනාටත් වාසනාවන්ත සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා යි පතමි.බුදු සරණයි ❤❤❤ ලබන අවුරුද්දෙ ලස්සන අලුත් කතාවක් අරන් ඒවි කියා බලන් ඉන්නවා ❤

  • @Chamarikalakmali
    @Chamarikalakmali 5 дней назад

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 5 дней назад

    ලස්සනයි කතාව බුදුසරණයි ❤️🥰ඔයාට

  • @madhushyamika
    @madhushyamika 5 дней назад

    කතාව නියමයි ❤❤❤

  • @ThusariDiulhena
    @ThusariDiulhena 5 дней назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා රිතූට හා පවුලේ සැමට

  • @NimanthiApeksha
    @NimanthiApeksha 4 дня назад

    Rithu menika suba nawa wasarak wews..thawathawath lassanata liyanna hekiwewa

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 5 дней назад

    රිතු ඔයාටත් මේ කතාව කියවන හැමදෙනාටමත් සුබ ම සුබ නව වසරක් වේවා ❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 5 дней назад +1

    ❤❤❤❤❤සුබ අලුත් අවුරුද්ද ක් වේවා !!!

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 4 дня назад

    ලැබුවා වු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවා.
    ඔය දේව් ගේ අම්මා ගෙයි මාමා ගෙයි ගේමක් බිනරව ලන්කරගෙන අනේ ඒ දෙන්න ට ස්තුටෙන් ඉන්න දෙන්න 🪣එපා

  • @ChandaniChandani-e6m
    @ChandaniChandani-e6m 5 дней назад

    සුබ අලුත් අරුද්දක් වෙවා manika ❤❤

  • @NadeeshaniSandama
    @NadeeshaniSandama 5 дней назад

    තව කොටසක් දෙන්න කෝ,
    ❤❤❤❤❤❤❤❤❤❤
    ආදර කොටසක්

  • @WandanaMadushani
    @WandanaMadushani 5 дней назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා රිතූ ඔයාටත් පවුලේ සැමටත්.සතුටින් ඉන්න.ආදරේ පිරුනු කතා ගොඩක් අරන් එන්න අලුත් අවුරුද්දේත්

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 5 дней назад

    Kamakne ethin..akak hari dunnane oya...kathawa ලස්සනයි ගොඩාක් ❤❤❤paule සියලු දෙනාටම suba අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @RajithaHarshani
    @RajithaHarshani 4 дня назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා රිතු මැණික 🙏🙏🙏🙏

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 5 дней назад

    ඔයාට ඔයාගෙ පවුලේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා කතාව හිතාගෙන හිටපු දේ නෙවෙයි වුනේ හෙට වත් බලමු රිතු ආදරෙයි රිතු

  • @InokaNilmine
    @InokaNilmine 5 дней назад

    අනේ ඔයා ආදරෙයි නංගී ❤❤❤❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 12 часов назад

    ආදරෙයි ......❤️❤️❤️❤️

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 5 дней назад

    අනේ තව කොටසක් ඔනේ ❤❤❤

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 5 дней назад

    දහසක් වැඩ තියන අස්සේ අපිට කතාව දුන්නට ගොඩාක් ස්තූතියි අක්කේ...පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 5 дней назад

    Thanks akke veda asse katha dunnata❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 дней назад

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 5 дней назад

    Ane godak lassanaii katawa ❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 5 дней назад

    Lassanai❤❤❤❤❤❤❤❤❤

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 5 дней назад

    Binara kiwwa dewal hindama dewram bovitiya thamangeema karagani.binara hithagena hitiye dewram marey kiyalane. hodama wade awasthawadiyata.habay sawiyo Paressamin . oya athulu mulu family ekatama nirogimath awuruddak wewa.

  • @NayomiChathurika-f2y
    @NayomiChathurika-f2y 5 дней назад +1

    Happy new year ❤❤❤❤rithu

  • @sisirakumara6339
    @sisirakumara6339 5 дней назад

    Lebewa u nawa wasara subama suba wasarak wewa

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 3 дня назад

    Happy new year akke ❤❤. sathutin inna oni akka hemadama❤❤❤.kathawa dukai Hebei ada kotasata❤😢. lassana awasanayak denna hode akke❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 5 дней назад

    ලස්සනයි මගෙ නන්ගි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 5 дней назад +1

    අද කලින්ම ඇවිල්ලානේ.❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 5 дней назад

    අනේ අම්මෝ රිතු thanks හරිම හරිම ලස්සනයි හුම්මා

  • @sujaniabeyrathna
    @sujaniabeyrathna 5 дней назад

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා රිතුවෝ

  • @TwDilshara
    @TwDilshara 5 дней назад

    ලස්සනයි ❤❤❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 5 дней назад

    Niyamai.dewram. Hodawain 2k katha karai.

  • @PoornimaSewwandi-c9p
    @PoornimaSewwandi-c9p 5 дней назад

    අක්කේ ඔයාගේ හැම කතාවක්ම 2k 3k කියවනවා. ඉක්මනට episod dennaaaaaaaaa

  • @sunethrakalpage
    @sunethrakalpage 5 дней назад

    suba aluth auruddak wewa rithu

  • @KawushalyaMaduwanthi
    @KawushalyaMaduwanthi 5 дней назад

    සුභ අළුත් අවුරුද්දක් වේවා 😊😊😊

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 5 дней назад

    Nice ❤❤❤❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 5 дней назад

    Sube aluth awruddek wewa duwe
    Oyateth pawle sematath

  • @WWSen
    @WWSen 5 дней назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 5 дней назад

    Ane thava kotasak denna ❤❤❤❤❤❤

  • @SurajiKanchana-i6y
    @SurajiKanchana-i6y 5 дней назад +2

    Onna man palaweni ya

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 5 дней назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 5 дней назад +1

    ❤❤❤❤Happy new Year dear..

  • @anushagunapala135
    @anushagunapala135 5 дней назад

    Me Binara mokakda e gamana natanna hadana nadagama....karapu waradi dan wenna athi therenne.eth ithin hondatama pama una eya...aye Bowitiya eyata hamba wenne ne.....❤❤❤

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 5 дней назад

    happy new year රිතූ අක්කේ❤

  • @ChandanaSilva-r5q
    @ChandanaSilva-r5q 5 дней назад

    ❤❤❤❤ happy New year to you and your family

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 5 дней назад

    අනේ ඒආදරය ලස්සනට පටන්ගන්න ගියාවිතරයි මේහෙනහුරා පාත්වුනා අනේ දෙන්නව ආදරයෙන් එකතු කරන්න බිනරයට මොකහරි කරන්න

  • @ThilakLakshitha
    @ThilakLakshitha 5 дней назад +1

    Mana thama ada 1st ❤❤

  • @tyrt9989
    @tyrt9989 5 дней назад

    2025 oyatat pwule hamotamat suba nawa wasarak weva teruwan saranai ❤❤❤❤❤

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 5 дней назад

    අනේ 🥺🥺

  • @ShamikaChandrakanthi
    @ShamikaChandrakanthi 5 дней назад

    Mama Asama kathawa❤❤❤

  • @NilushasadamaliVidanagamage
    @NilushasadamaliVidanagamage 4 дня назад

    Happy new year rithu❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 5 дней назад

    අම්මෝ දෙව්රම් ගිනි බෝම්බයක්නේ..😂❤

  • @AnuraKarunananda
    @AnuraKarunananda 5 дней назад

    අනේ එහෙමද .මන් ආසම කතාව.කොල්ලා සනීප වෙයි නේද

  • @YamunaManohari
    @YamunaManohari 5 дней назад

    Lassanai akke kathawa 😊❤

  • @shanikaAngammana
    @shanikaAngammana 5 дней назад

    ❤❤subama suba nawa wasarak wewa❤❤

  • @MaleenaDewthilini
    @MaleenaDewthilini 4 дня назад

    Happy new year ❤❤❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 4 дня назад

    වැඩ ටික කරගෙන ඉක්මනට අපිට අලුත් කතාවක් ගේන්න රිතුවෝ

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 5 дней назад

    බිනරට තව අඬන්න උනේ නෑ. හොඳ වැඩෙි .දෙව්රම් දෙයි වගේ අැට්ටි හැලෙන්න. ්‍ර

  • @gamingumiduwa2599
    @gamingumiduwa2599 5 дней назад

    Happy new year

  • @inokapallewala3958
    @inokapallewala3958 5 дней назад

    ♥️♥️♥️♥️♥️😍

  • @vindyadias9010
    @vindyadias9010 5 дней назад

    ❤❤❤

  • @Sew-t1e
    @Sew-t1e 5 дней назад

    බිනර left 🙂 ,දැන් ඉතින් දේව්ගේ ආදරේ වගේම කේන්තියත් හොදට බලාගන්න පුලුවන් ,මදැයි රොමෑන්ටික් එපියක් කියවන්න හිටියා ,අක්කත් මරු වැඩ තමයි කරන්නේ අප්පා 😒

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya 5 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 5 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 5 дней назад

    Thank you 🌹🌹

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 5 дней назад

    😮

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 4 дня назад

    😢😢😢😮😮😮

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 5 дней назад

    thank you

  • @JandraJj-ek5es
    @JandraJj-ek5es 5 дней назад

    ❤❤❤❤❤

  • @Keshani1234
    @Keshani1234 5 дней назад

    Oyt pin ochchr wada asse apiw mthk wela ek kotasak hri dunnt❤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 дней назад

    Ammo bovitiya beenarata nam denna apa dewge asanipaya honda karala issara wagema inna denna kellath adarei dewta please menika a denna wen karanna apa

  • @ThisumSanketha
    @ThisumSanketha 5 дней назад +1

    අද නම බෝනස් එකක් ඕනි 😒

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 5 дней назад

    Binarata hodama wadak una

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 5 дней назад

    දෙන්නා පැනි හදේ යනකමි බලාගෙන හිටපු අපි😕

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 5 дней назад

    අයියෝ මේ මොකක්ද අප්පා වෙන්නෙ ආදරෙන් හිටපු දෙන්නව වෙන් කරන්න නම් එපා අනේ

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 5 дней назад

    බිනර left 😂💔

  • @RohanaSeaman
    @RohanaSeaman 4 дня назад

    Ane denna athare binara nisa parashna athi karanna apa

  • @janakacathu2544
    @janakacathu2544 5 дней назад

    Kawada api akka tiwna tarahakda pitakare ritu

  • @AvishkaJayasundara
    @AvishkaJayasundara 5 дней назад

    Ithin lamayo aluth kathawk liyanna kale hari ned

  • @PrPerera-x9i
    @PrPerera-x9i 5 дней назад

    Ai appa ma katawa vitarak podak danan danako kotas 2k