අවාරේ සිරිපා කරුණාව, කුරුවිට-එරත්න මාර්ගය | Sri Pada Off Season via Kuruwita-Erathna (2019)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 204

  • @budjay007
    @budjay007 3 года назад +5

    Thanks!

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 3 года назад +2

    සිහල බස හැසුරුම විශිෂ්ටයි. වීඩියෝව මනස්කාන්තයි. මගේ ප්‍රනාමය!

  • @imvtharuka
    @imvtharuka 2 года назад +2

    ඔයා කරන වීඩියෝ වල දෙන තොරතුරු ගොඩක් වටිනවා කරුනාකරන අයට.ගොඩක් වැදගත්💚

  • @pasanbhagya1222
    @pasanbhagya1222 2 года назад +1

    පින් සිද්ධ වෙනෝ 🙏🙏🙏

  • @imvtharuka
    @imvtharuka 2 года назад +1

    Mama karuna karnna inne aiye labana sathiye yaluwek ekka kuruvita erathna pren divyakoleta 💚🙏

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      සුබ ගමන්. හැබැයි වැස්ස බලලා යන්න

  • @sanjuboy2083
    @sanjuboy2083 2 года назад +2

    බොහොම ස්තුතියි අයියා❤️අවාරේ සිරිපා කරුණා කරන්න කලින් බැලුවේ ගොඩක් ප්‍රයෝජනවත්❤️

  • @ananndaj
    @ananndaj 5 лет назад +5

    බොහොම සතුටුයි ඔබ මට දරුවෙක් වගේ වෙන්නත් පුලුන් හන්ද මම පුතේ කියන්නම් බොහොම ත්‍රසජනක ක්‍රියාවක් මේක තනි අතකින් කැමරාවත් අල්ලගෙන නොසල්වෙන විදියට ලස්සනට වීඩියෝ කරල තියෙනවා මම ඔබේ මේ චාරිකා ඔක්කොම බැලුවා එක පාරක් නෙමේ දෙතුන් පාර ගනනේ බැලුවා දැනුත් බලන ගමන් ඉන්නෙ මේ වගේ වැඩසටහනක් මාධ්‍ය ආයතනයකින් කලානම් ලක්ෂ ගනනක් යයි .ඔබට ගොඩක් පින් මේ වැඩේට ඉතිං මටත් දැනගන්න කරුනු තියෙනවා ඔයාගෙන් මමත් නඩේ ප්‍රධානියා හැටියට ගමන්වාර 20ක් විතර සිරිපා කරුනා කරල ඇති මීට අවුරුදු 10කට විතර කලිං රත්නපුර මාර්ගයෙනුත් වන්දනා කලා එතකොට මහ කැලේ පඩි බැඳලා නැහැ . ඉතිං පුතා මම වැඩිහිටි සමිතියක සභාපති කෙනෙක් මේ පාර මම අදහස් කරනවා රත්නපුර පාර ඔස්සේ ඉහලට කරුණා කරල කුරුවිට පාරෙන් පහලට කරුණා කරන්න මේක පහසුද නැත්නම් කුරුවිට පාරෙන් ඉහල නැගල රත්නපුරේ පාරෙන් පහල බහින එක ලේසිද අපේ වැඩිහිටියන්ට මේ ගමන යන්න පුලුවන්ද ආරක්ෂාවට පොලිස් සේවාවන් වාරෙදි තියෙනවද නවාතැන් ගන්න ගමන් අරඹන කුරුවිට අඩවි කන්ද පලාබද්දල වගේ තැන්ව විශ්‍රාම ශාලා එහෙම (පන්සල් හරි )තියෙනවද අනික ඔබේ වැඩසටහනේ මේ ගමනෙ සඳහන් කරපු දුර ගූගල් මැප් එකෙන් පෙන්වන දුරට වඩා වැඩියි ඒ මොකද කියලත් කිව්වොත් පිං ඉතිං ඔබටත් ඔබේ ගමන් සගයාටත් තෙරුවන් සරණයි

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      ඔබතුමාට ස්තුතියි අදහස් වලට. මේ උත්සාහය අපේ රටේ මිනිස්සුන්ට කියලා දෙන්න පරිසරය රැක ගැනීමේ වැදගත්කම. ඒ වගේම පිටරට සංචාරකයන් ගෙන්වාගෙන අපේ රටට යම්කිසි අදායමක් අරන් දෙන්න. දැන් බලමු ඔබතුමාගේ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න.
      මුලින්ම කියන්න ඕනේ ඔබතුමා හෝ නඩයේ අයගේ කඳු නැගීමේ හැකියාව ගැන මට අදහසක් නෑ. වයසට ගිය පමණින් කියවෙන්නේ නෑ දුර්වලයි කියලා. මම ඕන තරම් වයසක ඇත්තෝ දැකලා තියෙනවා මටත් වඩා හොඳින් කඳු නගින. ඒ හින්දා හොඳම දේ ඒ අයගේ අදහස් අනුව තීරණය කිරීම.
      1. රත්නපුර පාරේ පඩි 12000ක් විතර තියෙනවා. තැන්නක් නැති තරම්. ඒක මගේ රත්නපුර පාරේ වැඩසටහනේ දකින්න ඇති. ඔබතුමාලට වඩා පහසු ඔයටික නැගීමද බැසීමද? එතනින් උත්තරේ හම්බෙනවා
      2. යන්න පුලුවන්ද බැරිද කියන එකත් මට කියන්න බැරි දෙයක්. ඇත්තටම ඒක මම නොකිය යුතු දෙයක් ඔබගේ කණ්ඩායම ගැන නොදැන. හැබැයි ඉතා වයසක ඇත්තෝ කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා අනන්තවත් දැකලා තියෙනවා. මට නම් පඩි නගින එක ලේසියි බහිනවට වඩා මොකද එතකොට දණහිස් වලට අමාරුව අඩුයි.
      3. පලාබද්දල පන්සලක් හා අම්බලමක් තියෙනවා. අඩවි කන්දේ එහෙම නෑ. වාරයේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ. පොලිසිය හා කඩවල් තියෙනවා. ශ්‍රිපාදයෙදී එහෙම වෙනවා අහලා නෑ.
      4. දුර ගැන තේරුම් ගැනීම හරිම ලේසියි. උදා: ඔබතුමා map එකේ එක තැනක ඉඳන් තව තැනකට තියෙන දුරට වඩා අනිවාර්යයෙන් යනකොට දුර වැඩියි. මොකද අපි කෙලින් ඉරක ඇවිදින්නේ නැති නිසා. දුරට වඩා මම දීල තියෙන landmarks පාවිච්චි කරන්න. පටන් ගන්න තැන ඉඳන් ඊළඟ තැන මොකක්ද? එහෙම යනකොට පහසුයි.
      කරුණාකරලා ඔබගේ නඩේ ඇත්තන්ට කැලි කසළ බැහැර කිරීම ගැන සැලකිලිමත් වෙන්න කියන්න. මම දැකලා තියෙන විදිහට අපේ රටේ බහුතරයක් වැඩිහිටියන්ට පරිසරයට කුණු දැමීම ගැන හොඳ අවබෝධයක් හෝ සැලකිල්ලක් නැහැ. හැරමිටි නම් අත්‍යවශ්‍යයි.

    • @ananndaj
      @ananndaj 5 лет назад +1

      @@SriAbeywickrema හැරෙන තැපෑලෙන්ම පිලිතුරු සැපයුවාට ස්තූතියි ඔබ මං ගැන උනන්දුවුන එකට තවත් සතුටුයි මමත් අහල තියෙන්නෙ මෝඩ ප්‍රශ්ණ ටිකක් නෙ බලනකොට මම මෙ දවස් ටිකේම තොරතුරු හොයනවා මේ ගැනඉතිං ඔබට මේ වගේ තවත් වැඩසටහන් කරන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්‍යය ලැබේවා යනු මගේ අවංක පැතුම

    • @ananndaj
      @ananndaj 5 лет назад +2

      @@SriAbeywickrema කුනු දැමීම ගැනනම් කියන්නම ඔනේ අපි කොහෙ චාරිකාවක ගියත් පත්තර කෑල්ලක් තරමවත් දාල එන්නෙ නැහැ ඔයා වගේම පරිසර හිතකාමියෙක් මමත්

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      @@ananndaj ප්‍රශ්න මෝඩ නෑ. කතාවක් තියෙනවනේ දැන ගියොත් කතරගම නැතොත් අතරමග කියල

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад

      @@ananndaj අහන්න සතුටුයි. අනිත් ඇත්තොත් ඒ විදියට හදා ගත්තොත් වටිනවා

  • @anurashantha3737
    @anurashantha3737 2 года назад +1

    Supiri bro

  • @vidunidinethya3764
    @vidunidinethya3764 3 года назад +2

    Hodai Habai hodatama yanna thibunane maru👍👍

  • @sudathgamini3036
    @sudathgamini3036 Год назад +1

    මම 4 වාරයක් පලාබද්දල මාර්ගයෙන්, 18 වාරයක් හැටන් මාර්ගයෙන් ද ශ්‍රී පා වන්දනා කර ඇත, අවාරයේ වන්දනා කර නැත, 9 වතාවක් නල්ලතන්නියේ පෙරහැර සමගාමීව දෙසැම්බරයේ පෝයට කිරි, කෝපි,කඩල දන්සලක් දී ඇත . ඔබේ උත්සාහය විශිෂ්ඨ යි, ආඬියා මල තැන්නෙන් ගමන අවසන් කිරිම බුද්ධිමත් තීරණයක්, මොකද ඉහලට ගියානම් හූළං කපොල්ලේදී තත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා, සම්මා සම්බුදු සරණයි 🙏 සුමන සමන් දෙවි රැක වරණයි 🙏🙏

  • @AmithaSilva-k9q
    @AmithaSilva-k9q Год назад +1

    ගොඩක් ස්තුතියි පුතා

  • @sudathgamini3036
    @sudathgamini3036 Год назад +1

    අද වගේ මතකයි, 1986, එතකොට මට වයස අවුරුදු 14 යි, රත්නපුර පලාබද්දල පාරෙන් ශ්‍රී පා වඳින්න මාර්තු පෝදාට කලින් දින හවස 4ට පලාබද්දල පන්සලෙන් පිටවුනා, ඔයා කිව්වා වගේ කුරුවිට එරත්න මාර්ගයට දෙවෙනි නැහැ පලාබද්දල මාර්ගය, ලිහිණි හෙලට පහල කොටසේ සමහර තැන් වල පත ගල් හරහා තමයි යන්න තියෙන්නේ ජෛව විවිධත්වය අතින් ඉහළයි , අද එම මාර්ගය සංවර්ධනය වී ඇති ආකාරය ගැන දුකයි,

    • @SriAbeywickrema
      @SriAbeywickrema  Год назад +1

      ඔව්, සෑහෙන පරිසර විනාසයක් සිද්ද වෙනවා

  • @surangasampath7184
    @surangasampath7184 4 года назад +3

    හොද ගමනක්.ආතල් එකට ගිය ගමනක් නෙමෙයි වගෙ.එක වටිනවා.සමහරු ගිහින් පව් පුරෝගන්නවා

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      ස්තුතියි.සිරීපාදේ කියන්නේ ආතල් එකට යන තැනක් නෙමෙයි. කවදාවත් එහෙම යන්න බලාපොරොත්තුවක් නෑ.

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 3 года назад +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Melbournebird
    @Melbournebird 4 года назад +3

    හොද ඉදිරිපත් කිරීමක්..අඩු පහසුකම් යටතේ උවත් ඉතාම හොද තත්වයෙන් නැරඹීමට හැකියි...ස්තූතියි.!

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 4 года назад +2

    Supiri malli.digatama me wage wadasatahan karanna .බුදු සරණයි

  • @nbkkuw2140
    @nbkkuw2140 5 лет назад +3

    ගොඩක් .ලස්සනයි .දෙන්නට .pin

  • @sdcpalitha
    @sdcpalitha 5 лет назад +13

    ස්තුතියි..ශ්‍රී...අපිවත් එක්ක ගියාට...සද්ද නොකර යන අතුලටත් ගොඩක් ස්තුතියි...

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 года назад +1

    අපේ ප්‍රෙද්ශයේ පිරිසක් තමයි ආධාර කර තිබෙන්නේ

  • @damithds4237
    @damithds4237 4 года назад +2

    8parak virara බැලුවා pattai.godak pin

  • @indikaroshan785
    @indikaroshan785 2 года назад +1

    Lassanai aiya video eka oyagevideo ekak nera balana kenek mama.mokaddause karapu cam eka video walata

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ස්තුතියි. කැමරාව පොඩි Sony point-n-shoot එකක්

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 5 лет назад +3

    තෙරුවන් සරණයි

  • @DanuraJay
    @DanuraJay 4 года назад +8

    Thank you Sri, wonderful documentary and very detailed too!

  • @charakapiumal6143
    @charakapiumal6143 3 года назад +2

    ආසයි ඔබතුමාගේ වැඩසටහන් බලන්න... පැහැදිලි කිරීම බොහොම වටිනවා... පුළුවන්නම් වාරෙදි මෙම මාර්ගයේ වීඩියෝ එකක් කරන්න... හොද අත්දැකීමක් වෙයි... සමන් දෙවිපිහිටයි 🙏 ------පිටරටක සිට

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      ස්තුතියි! සාමාන්‍යයෙන් වාරෙදි යන්න කැමති නෑ, හැබැයි මේ පාර නම් එච්චර අවුලක් නෑ. බලමු ගියොත් කරන්නම්

    • @charakapiumal6143
      @charakapiumal6143 3 года назад +1

      @@SriAbeywickrema අනිවාර්යයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා... 🙏❤

  • @ishanchampika5841
    @ishanchampika5841 2 года назад +1

    Godak hoda video ekk sri pada gamana gna godk details thiyenva ... godk pin

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දැනගන්න ලැබීම සතුටක්

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 4 года назад +1

    Godak honda vd ekak Oyata Athulata theruwan saranayi

  • @sunethg
    @sunethg 2 года назад

    26:12 ගොඩක් දෙනෙක්ට දැන් දැන් වැටහෙන දේ ඔබ මීට වසර ගණනකට කලින්ම දැනන් ඉදලා වගේ 🙏.

  • @travelwithlove441
    @travelwithlove441 4 года назад +2

    Godak lassanata hamadema pahadili karnwa lassanai😍

  • @coolbravo5557
    @coolbravo5557 2 года назад

    ලංකාවේ සිරිපතුල් 4කි
    1 සච්චබද්ද ගිර - සිරි පාදය
    2 සමන්ත කුටය - වඩිනාගල
    3 මක්කම විහාරය - කල්පිටිය
    4 එගොඩ කෙළණිය

  • @sajithsiwantha1126
    @sajithsiwantha1126 5 лет назад +2

    ගොඩක් හොඳයි

  • @sachiniwijesinghe7299
    @sachiniwijesinghe7299 2 года назад +3

    බලන් හිටපු අපිත් කරුනා කලා වගෙ හැගීමක් අවේ..කොහොම උනත් මලුව ලගටම ඇවිත් හුලග වැඩී කියලා හැරෙන එක නම් හරි අපරාදයක්...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ස්තුතියි. හැරෙන්න වීම ගැන කණගාටු වුනත් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනෙම නෑ මොකද ඒ හුළඟ ගැන කියන්න වචන නෑ.

  • @Deexr
    @Deexr 4 года назад +5

    Thank you very much. This video helps my research report.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      Glad to hear and hope you'll be able to successfully do it. Good luck!

  • @Europe58
    @Europe58 Год назад +1

    Wow Kuruwita Erathna

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 3 года назад +1

    Harima sunderi puthe saman devi pihiti kawedawath oya paren mn gihin na mn giyee nallethani paren labadena siyalu dee wenuwen pin ammi thathi dunne shakthiyata oyala ammagen biipu kiriwelata sadarenayak kerenawa puthe mn godaak kaaryabahula kenk mea oya dennage video iwere wenakm baluwa yooda shak thiya labeewa oyala hadu wadu demapiyanta godakpin bs samandevi pihiten parissemata Mn university lecturer prof wee

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන බව දැනගැනීම සතුටක් හා මේක කරන්න වෙච්ච මහන්සියට සාධාරණයක් ඉෂ්ට උනා කියලා හිතෙනවා

  • @dulanishiromala5534
    @dulanishiromala5534 2 года назад +2

    Hodai

  • @sajeewanilokuwella9405
    @sajeewanilokuwella9405 2 года назад +2

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 года назад +3

    Best video ever

  • @upekaprayaga1713
    @upekaprayaga1713 5 лет назад +4

    Oyage videos godak baluwa. Keep it up

  • @ananndaj
    @ananndaj 4 года назад +5

    තෙරුවන් සරණයි මහත්තයා ඔබට මාව මතක ඇති කියලා හිතනවා. අර වැඩිහිටි පිරිසක් එක්ක කුරුවිට පාරෙන් යන්න තොරතුරු ඇහුවෙ.ඉතින් අපි ඒගමන ගියා හරියටම අදට මාසෙකට කලින් අද ඒ දවසනම් මේ වෙනකොට අපි සීත ඟගුලට කිට්ටු කරලා අවුරුදු එකහමාරේ පොඩි දරුව ඉඳන් 80 දක්වා විවිධ වයස් කාණ්ඩ වල අය 86 දෙනෙක් අපිට නම් නගින්ඩ බහින්ඩ දෙකට පැය 40ක් විතර ගතවුනා බොහොම සැනසිල්ලේ සැහැල්ලුවෙන් තමයි ගමනකලේ කියන්නම ඕනෙ ඔබේ චාරිකා විස්තරය මට ගොඩක් වැදගත් වුනා මම වගේම මේ ගිය හැමෝම මේ පාරවල් වලින් ගිහින් නැහැ . සමන් දෙවිඳු පිහිටෙන් අව්වෙන්, වැස්සෙන්, නොවේයි සීතලෙන්වත් පීඩාවක් උනේ නැහැ ඒවගේම අසනීප තබා සීරීමක්හෝ නැතුව ගමන අවසන් කලා.මම ඔයාගෙ වීඩියෝ එක බස් එකේදි අනික් අයට බලන්න සැලැස්සුවා. ඒ වගේමයි ඔබ කිව්ව විදියට හැරමිටිය බොහොම වැදගත් දෙයක් වුනා මේ ගමනට. කුරුවිට පාර සහ පලාබද්දල පාර කියන දෙකෙන්ම අපේ ගමන ( යාම සහ ඒම) ඔබේ ඉල්ලීම වගේම මගෙත් ප්‍රතිපත්තිය අනුව ටොපි කොලයක් තරම පරිසරයට එකතු කලේ නැහැ අපි. ඉතිං ඔබතුමාට පිං මේ මගේ වැඩ සටහන් තවත් කරන්න ලැබේවා සමන් දෙවිඳුගේ පිහිට පතනවා.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      ගොඩක් සන්තෝසයි අහන්න ලැබීම. සිරිපාදේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම තැනක යනකොට අදාල පරිසරයට අනුගතව හා ඊට ගරුත්වය ලබා දෙමින් ගමන් කරනවානම් අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ. දර්මයෙහි හැසිරෙන්නා දර්මයෙන් ආරක්ෂා වේ කියල තියෙන දේ පරිසරයටත් අදාලයි. මෙවැනි චාරිකා යන්න තවත් අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. විශේෂයෙන්ම අනිත් අයට සොබාව දර්මය ආරක්ෂා කර ගැනීම නිතර කියලා දෙන්න.

    • @ananndaj
      @ananndaj 4 года назад +2

      @@SriAbeywickrema සතුටුයි අදහස් දැක්වීමට ඔබට පින් තව දෙයක් තියෙනවා කියන්න මේ සංචාරය2020-02-29 දිනට යෙදුන මගේ 60වෙනි උපන් දිනය වෙනුවෙන් 50 දෙනෙක් සම්පූර්ණ නොමිලේ දින තුනක් කෑම සමග මුලු ගමනම ඉතිරි කිහිපදෙනා සහන මිලට රැගෙන ගියේ

  • @dinethchampika5509
    @dinethchampika5509 3 года назад +1

    Apith gihin awa vitharai

  • @slhashbeats
    @slhashbeats 4 года назад +2

    Excellent. Thank you for share this. I am watching this far away from SriLanka.

  • @kpfelixperera3686
    @kpfelixperera3686 5 лет назад +3

    Binary and wal Dell endemic trees can be found in kuruwita earthen road it is Interesing to see the kuru ganga starting point which later become kalu ganga

    • @kalegana
      @kalegana 5 лет назад

      you can find wal dell widly in Galle area too.

  • @suranchinthaka548
    @suranchinthaka548 3 года назад +1

    නියමයි සුබ පැතුම්

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 4 года назад +3

    Beautiful Programme.keep it up.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      Thanks a lot

    • @lakindusadiranga6509
      @lakindusadiranga6509 4 года назад +1

      @@SriAbeywickrema brother අපි සැප්තැම්බර් මසේ මුල කුරුවිට පාරෙන් සිරිපා කරුණා කරන්න ඉන්නේ.ඔයාගේ වීඩියෝ එකේ හැමදේම තියෙනවා ඒ ගැන.ඊට අමතරව වෙන මුකුත් special දේවල් තියනවද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      @@lakindusadiranga6509 Video එකේ තියෙන ටික පිළිපැද්දොත් හොඳටම ඇති. Good luck!

  • @b4you989
    @b4you989 4 года назад +4

    Great job guys!

  • @sheham
    @sheham 5 лет назад +4

    Beautiful, a very difficul hike indeed. Great effort !

  • @KalanaSW
    @KalanaSW 4 года назад +4

    awesome video and most detailed one

  • @D.Fernando94
    @D.Fernando94 5 лет назад +1

    Niyamai aiya

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 4 года назад +3

    Thank you for the video. Not only that but also for the messages you shared. 🙏❤️🇱🇰🔥

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      Thx for the comments Tharindu. Glad you enjoyed it.

  • @milanrachika340
    @milanrachika340 4 года назад +2

    යාලුව ඔයා අර දැක්කෙ කුනුදිය පර්වතය නම් නොවේ. ඒ කොහොම නමුත් මම දැනට අවාරෙ සිරිපා දැකපු හොදම වීඩියෝ එක ඔයා සතුයි. කියන්න වචන නෑ. ❤️❤️👍👍👍🙏🙏🙏

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      ස්තුතියි. ලොකේෂන් එක අනුව වර්ණගල දකුණේ තියෙන්නේ ඒක තමයි. ඔබ හිතන විදියට ඒ මොකක්ද?

    • @milanrachika340
      @milanrachika340 4 года назад +1

      @@SriAbeywickrema ඒකෙ නම නම් දන්නෙ නෑ. ඒකට ඒහා පැත්තෙන් තමයි. කුනුදිය පවුව තියෙන්නෙ. අපි ගියා කුනුදිය පවුවට. මගෙ fb එකේ දාල ඇති. මම කැමතියි ඔබ වගේ කෙනෙක්ව fb යාලුවෙක් කරගන්න. අර්ථවත් විදිහට රසබරව අවාරෙ සිරිපා ඉදිරිපත් කරපු එකම කෙනා ඔබයි. මොකද අපිත් අවාරෙ ගිහින් තියෙනව. අවාරෙ වීඩියෝ ගොඩක් බලලත් තියනව. ඉතින් fb නම පොඩ්ඩක් කියන්න යාලුව.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@milanrachika340 ස්තුතියි දැනුවත් කිරීමට

  • @Europe58
    @Europe58 2 года назад

    longest road and most beautiful road KURUWITA ERATHNA 14 KM. If you would have used your MJ it would have been lovely.

  • @mygallary2636
    @mygallary2636 5 лет назад +4

    Godak Thanks ayya. Kuruwita erathna road eke reta yanna puluwanda. light ehema thiyenavada digatama

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      වාරෙට ලයිට් තියෙනවා

    • @mygallary2636
      @mygallary2636 5 лет назад

      @@SriAbeywickrema ayye ganu lamai ekka yanna puluwan neda a road eke reta. Gataluwak wenne ne neda.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад

      @@mygallary2636 වාරෙදි නම් අවුලක් නැතිවෙයි. මොකද රෑටම යන්න හදන්නේ? ඔය පාරේ ලස්සන තියෙන්නේ දවල්ට

    • @mygallary2636
      @mygallary2636 5 лет назад

      @@SriAbeywickrema නෑ අයියෙ නගින්න පටන් ගනිද්දි හවස 2 විතර වෙනව. එතකොට රෑ වෙනවනෙ 4km විතර යද්දි. ඒකයි. කලින් ඒ පාරෙ ගිහින් නැති හින්ද ගෑනු ලමයි එක්ක යද්දි පොඩ්ඩක් අවුල්. කොහොමද දන්නෙ නෑනෙ ඒ පාර රෑ වෙද්දි . ඒකයි අයියෙ ඇහුවෙ..

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      @@mygallary2636 වාරෙදි නම් රෑ ගියාට කමක් නෑ. හැබැයි වැස්සොත්, නැත්තම් කරන්ට් ගියොත් ප්‍රශ්නයක්. එක හින්දා පුළුවන් තරම් කලින් යන්න. ටෝර්ච් අරන් යන්න

  • @ranjithgodagamdeniya6440
    @ranjithgodagamdeniya6440 4 года назад +3

    Beautiful view

  • @niroshviduranga2973
    @niroshviduranga2973 5 лет назад +2

    Supiri aiye 2019/09 oya giye

  • @hiranbanuraja
    @hiranbanuraja 3 года назад +2

    අපි ලගදි ගියා 21/12/5 හැම අම්බලමක්ම වගේ නඩත්තු කරලා ඇතුලේ නවාතැන් ගන්න හොද තත්තවයේ තියනවා..වර්ණගල අම්බලම විතරයි හදලා නැත්තේ...මාර්ගනම් ටිකක් අපහසු වෙලාද කියලා හිතෙනවා...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      වාරේ ළඟ හින්දා අලුත් වැඩියා කරනවා ඇති. අපේ අය අරපරිස්සමින් පාවිච්චි කලොත් හොඳයි

  • @nipunakalanka1013
    @nipunakalanka1013 4 года назад +4

    අවා⁣රේ යන්න හොදම මාසය මොකක්ද ??

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +2

      සාමාන්‍යයෙන් එහෙම හොඳ කාලයක් නෑ මොකද අවාරේ කලගුණේ ගැන කිසිම විශ්වාසයක් නෑ. පායනවනම් ඕනේ දවසක්

  • @ÖsterreichischeZüge
    @ÖsterreichischeZüge 5 лет назад +4

    really great video

  • @pathirukusalanga4106
    @pathirukusalanga4106 5 лет назад +6

    අයියේ ..... අවාරේ මේ මාර්ග වල විදුලිපහන් දැල්වෙන්නේ නැද්ද??

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +3

      නෑ මල්ලි

    • @pathirukusalanga4106
      @pathirukusalanga4106 5 лет назад +1

      @@SriAbeywickrema
      අයියේ first time අවාරේ සිරිපා කරුනා කරන්න හදන්නේ අපි (ලබන සතිඅන්ත).
      මොන වගේ දේවල්ද අරං යන්න ඕන...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +2

      @@pathirukusalanga4106 සීතලට, වැස්සට ඕන දේවල්. වැඩිය බර නැති දේවල්

  • @chamillalakmali8139
    @chamillalakmali8139 4 года назад +2

    Thaniyamada giye?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      නෑ තව යාලුවෙක් එක්ක

  • @rangafernando3983
    @rangafernando3983 4 года назад +3

    අයියේ ගොඩක් ලස්සන අපිට වැදගත් වෙන video එකක්.අයියේ මන් සිරිපා කාරුණා කරලා තියෙන්නේ හැටන් නල්ලතන්නිය මර්ගයෙන් විතරයි. මන් ගොඩක් ආසයි කුරුවිට එරත්න මර්ගයෙන් සිරිපා කරුණා කරන්න.මන් ඉන්නේ මොරටුවේ.මන් කොහොමද අයියේ ගාමනාන්තය පටන් ගන්න ඕනේ? මට එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද.අයියාට සුමන සමන් දෙවි පිහිටයි😊

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      කුරුවිටට ගිහින් එතනින් එරත්න-අඩවිකන්ද බස් එකේ යන්න. අමාරු නෑ හොයාගන්න

    • @rangafernando3983
      @rangafernando3983 4 года назад +1

      @@SriAbeywickrema ස්තුති අයියේ😊😊

  • @SoSriLankaTours2025
    @SoSriLankaTours2025 5 лет назад +2

    Keep it up Brother

  • @dogbasic6001
    @dogbasic6001 4 года назад +4

    🙏🙏🙏🙏

  • @ishandevinda915
    @ishandevinda915 2 года назад +1

    කුණුදියපර්වතය කියලා නම හැදිලා තියෙන්නේ කටුස්සේකු නිසා නෙමෙයි කුනු උනු ගැරඩියාකුගේ මලකුනක් තිබ්බ නිසා කියලා සදහන් වෙන්නේ

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 5 лет назад +2

    me kuruvita parayi deraniyagala trail ekai ekathuwenne kothaninda?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад

      ඒ තැන වීඩියෝ එකේ තියෙනවා

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 года назад +2

    👍🏻👍🏻👍🏻

  • @abhisanjeewa
    @abhisanjeewa 4 года назад +1

    kochchara wela giyada patanganna thana idan maluwata yanna?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      සාමාන්‍යයෙන් පැය 10-12ක් අතර

  • @kalegana
    @kalegana 5 лет назад +1

    well documented and educational documentary. thank you. give our regards to your travel partner too.

  • @samanwijesinghe7886
    @samanwijesinghe7886 5 лет назад +2

    Great....

  • @janakapushpakumara6571
    @janakapushpakumara6571 3 года назад

    Budu sarni

  • @sandarusalwathura2010
    @sandarusalwathura2010 4 года назад +1

    Me dawas walath yanna pluwanda ayye ? Nice video by the way keep it up

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      Not sure about the present situation. Better to wait a bit more if you're planning

    • @sandarusalwathura2010
      @sandarusalwathura2010 4 года назад +1

      Thank you very much for the information 🙏🏼❤️

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 3 года назад +1

    මචන් fishing hut එක ලගින් යන පාරවල් 2 උබ දන්නවද..please මචන් දන්නවනම් පොඩි විස්තරයක් කර්පන්....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      පාරවල් දෙක ගැන දන්නවා හැබැයි ගිහිල්ලා නෑ. ඉස්සරහට යන්න පුළුවන් උනොත් බලමු

    • @SriAbeywickrema
      @SriAbeywickrema  8 месяцев назад

      මේ තියෙන්නේ එකක් - ruclips.net/video/tVJzvyzCz7U/видео.html. අනිත් එක ඉස්සරහට බලන්න පුළුවන්.

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 года назад +1

    👍 එල මචන් ඔයාගෙ ගම කොහෙද

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      කොළොම්තොට තමයි

    • @nandanaediriweera9820
      @nandanaediriweera9820 3 года назад

      මහරගම ද දැකල පුරුදුයි ව⁣ගෙ

  • @yehantharaka8646
    @yehantharaka8646 4 года назад +2

    🙏🌸

  • @budjay007
    @budjay007 3 года назад +2

    Sri, if I use thank you feature here, would I be able to tip your channel? I wanted to make sure you’d be able to collect funds before I do that. I love your channel, especially your Sri Pada trips. Thank you for all you do, truly appreciate it.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      Thanks a lot for your comment and appreciation. About that feature - Have seen RUclips videos but not come across anyone using it yet.

    • @budjay007
      @budjay007 3 года назад +1

      @@SriAbeywickrema Machan Sri, I did tip $ 10 to your video with Super Thanks feature. Did you receive it?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      @@budjay007 Yes I did. Thank you once again.

  • @anojvidura4350
    @anojvidura4350 11 месяцев назад

    රත්නපුරට ඇවිල්ලා කොහොමද එන්නේ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  11 месяцев назад

      කුරුවිට පාරේ යන්න නම් එතනින් කුරුවිටට ඇවිත් අඩවිකන්දට යන්න ඕනේ එරත්න හරහා

  • @wesakposon5555
    @wesakposon5555 2 года назад

    Sri padaya naginna puluwan paarawal 6 mkdd

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      Hatton / Sandagalathenna / Dehenakanda / Palabaddala / Kuruwita / Maliboda

    • @SriAbeywickrema
      @SriAbeywickrema  8 месяцев назад

      ඊට අමතරව ෆිෂින් හට් වලින් පටන් ගන්න දෙකක් තියෙනවා. මේ තියෙන්නේ එකක් - ruclips.net/video/tVJzvyzCz7U/видео.html. අනිත් එක ඉස්සරහට බලන්න පුළුවන්

  • @erandajanaka3790
    @erandajanaka3790 3 года назад

    Why Mr. Athula is not facing to Camera,...

  • @yaz_J
    @yaz_J 4 года назад +1

    කුණු දිය පර්වතය සහ බෑණ සමනල දකින්න පුලුවන් කොයි හරියෙද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      කුණු දිය පර්වතය - වර්ණගල හරියේදී. බෑණ සමනල - ගල්වන්ගෙඩියන් උඩහට යනකොට දකුණු පැත්තේ

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 5 лет назад +2

    Oyata saththu hambawune naddha?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      කුරුල්ලෝ වඳුරෝ තමයි

  • @_sandaniii
    @_sandaniii 3 года назад +1

    එරත්න පාරෙන් ගිහින් ආපහු ඒ පාරෙම එන එකද ලේසිම? මම මුලින්ම සිරිපා කරුණා කරන්න යන්න හදන්නේ මේ සැරේ.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      එරත්න පාර ගොඩක් දුරයි හැබැයි පඩි අඩු නිසා එච්චරම අමාරුවක් නෑ. වෙලාව අරන් හෙමි හිමීට කරුණාකරලා එන්න

  • @udarapalliyaguru7321
    @udarapalliyaguru7321 Год назад

    mta wistra tikak dena ganna. number ekk denna puluwanda.. please.

  • @ananndaj
    @ananndaj 4 года назад +1

    තෙරුවන් සරනයි මහත්තයෝ මාව මතකද මන්ද අර ප්‍රශ්ණ පත්තරේ? පලාබද්දල පාරෙ ගෙත්තම් චාරිත්‍රය කරන හැටි පොඩ්ඩක් කියනවද අර ඇදල තියෙන කනු අතර නූල් අදින්නේ ඉහල ඉඳන් පහලටද පහල ඉඳන් ඉහලටද මගෙන් හිතවත් මහත්තයෙක් අහනවා එයත් ඔයාගෙ රසිකයෙක් ඒ හන්දා ගෙත්තම් චාරිත්‍ර ගැන ඔබ දන්න දේ පැහැදිලි කරන්න පුලුවන් නම් පින් ඔබට

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      මතකයි. හැබැයි මේක නම් මම දන්න දෙයක් නෙමෙයි. නිකං බොරුවක් කියලා යන්න තිබුණා හැබැයි එහෙම කරන එක මගේ පුරුද්දක් නෙමෙයි. හොඳම දේ ටිකක් මේ ගැන දන්න වැඩිහිටි කෙනෙක්ගෙන් අහන එක.

  • @hemaljayawardene8331
    @hemaljayawardene8331 5 лет назад

    Keep it up my friend

  • @mygallary2636
    @mygallary2636 5 лет назад +3

    අයියෙ වාරේ සිරිපා කරුණා කරද්දි රෑට මේ පාරෙ යන්න පුලුවන්ද. විදුලිපහන් තියෙනවද. ගැටලුවක් වෙන්නෙ නැද්ද රෑට මේ පාරෙ කරුණා කරද්දි. අපි ලබන සතියෙ යන්න ඉන්නෙ. ලොකු උදව්වක් අයියෙ reply කරන්න පුලුවන්නම්..

    • @SoSriLankaTours2025
      @SoSriLankaTours2025 5 лет назад +1

      සිරිපා වාරයේ මේ පාරේ විදිලි පහන් තියනවා .කෑම ගැනීමට කඩද තියනවා . නමුත් රැ කරුණ කරනවනම් හොඳ විදුලි මන්දමක් අරගෙන යනවනම් පහසුවක් සමන් දෙවිඳු කරුණාවයි

    • @mygallary2636
      @mygallary2636 5 лет назад

      @@SoSriLankaTours2025 බොහොම ස්තූතියි ඔබට 🙏

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 4 года назад +2

      අපි ගිහින් ආපු ගමන්.. විදුලි පහන් දිගටම තියන්වා.. ගොඩක් අමාරු ගමනක්.. පොඩි ලමයි එක්කන් යන්න එපා. සපත්තු දාන් යන්න.

    • @mygallary2636
      @mygallary2636 4 года назад +2

      @@PradeepthaObeysekara ගිය මාසෙ ගිහින් ආවා අපි ❤️

  • @bokka7403
    @bokka7403 3 года назад

    me video eka kale komaseda aiya, samanyayen awareta wahinawa neda

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      ජුලයි මාසේ වගේ. ඕකෙත් සෑහෙන්න වැස්සා

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 3 года назад +1

    මචන් අවාරෙ යන්න හොදම කලෙ මොකද්ද.....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      හරියටම කියන්න බෑ. අවාරේ කියන්නේ හරිම අමුතු කාලයක්.

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 5 лет назад +1

    puluwannam rajamale sri pada margayeth video ekak karanna?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад

      කරලා ඉවරයි. තව ටික දවසකින් පබ්ලිෂ් කරන්නම්.

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 5 лет назад

      Sri Abeywickrema anna hondai

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 5 лет назад

      @@SriAbeywickrema aiyya oyage videos wala thamai siripade yana parawal pilibada loku awabodhayak awe.ithin mama hari asai raja male margayai fishing hut para ganai video karanawanam

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад

      @@sameerakarunarathna1569 ලබන සතියේ විතර පබ්ලිෂ් කරන්න පුළුවන් වෙයි. දැනට කොණ්ඩගල වීඩියෝ එක බලන්න

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 5 лет назад

      @@SriAbeywickrema aiyya oyage number eka dennako

  • @lahiruperamune1182
    @lahiruperamune1182 4 года назад +1

    මෙම මාර්ගයේ ගමන් කරන්න පටන් ගන්න ඔනේ කීයටද, රාත්‍රි වෙන්න කලින් ආලෝකය තියන ප්‍රදේශයට ඇතුලු වන්න? සහ මෙම මාර්ගයෙ කඩ සහ වැසිකිලි පහසුකම් කොහොමද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      වාරෙදි දිගටම ලයිට් තියෙනවා. වැසිකිළි පහසුකම් අම්බලම් ආසන්නයේ තියෙනවා. කලින්ම පටන් ගන්න එක ඕන දේකට හොඳයි

  • @dulanjanakavidu2499
    @dulanjanakavidu2499 2 года назад

    Mn oya pare gihin na ne🥺😰

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ඉස්සරහට යන්න පුළුවන් වෙයි

  • @channasenevirathna7552
    @channasenevirathna7552 2 года назад

    මුල ඉදල වැඩේ හොදට කරගෙන ආව.අන්තිමට වැඩේ අල කලානේ . . හොදම ටික නැති වුනේ...කලින් එකකුත් බාගෙට ...අනේ මන්ද .............

  • @amithsandakelum5408
    @amithsandakelum5408 5 лет назад +2

    👍

  • @vijithashantha8679
    @vijithashantha8679 4 года назад +1

    Apita oba thumage phone number ekak denna puluwanda,apith labana mase yanna hadanne,visthara tikak denaganna

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      වීඩියෝ එකේ විස්තර ගොඩක් දීලා තියෙනවා. දැනගන්න ඕනේ දෙයක් මෙතන අහන්න. පුළුවන් විදියට උදවු කරන්න බලන්නම්

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 года назад

    කසල බදුන් ඕන නෑ තමන්ගේ කුනු තමන් ම අරගෙන ආව නම් හොඳයි

  • @hashansanjaya8283
    @hashansanjaya8283 3 года назад +2

    තෙරුවන් සරනයි

  • @sandarusandaru434
    @sandarusandaru434 Год назад +1