මේ වෙලාවේ රට හදන්න පුලුවන් එකම කෙනා අනුර විතරයි | Hari tv

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 155

  • @thushaleeban4097
    @thushaleeban4097 Месяц назад +43

    ලහිරු අයියා ඔයා මේ වෙලාවේ කරන මේ කාර්‍යභාර්‍ය ඉතාම වැදගත් මේ රටට ❤️
    මේ රට ගොඩයන්න නම් මේ රටේ පාලනය හරීම මනුස්සයෙක් ගාවට යන්නම ඕනී. මේ වෙලාවේ රටෙ අවශ්‍යතාවය අනුර ❤️ අපී මේ පාර අනුර අයියව ගේමු ❤️ ලංකාවේ හැමෝගෙම මොලේ පෑදේවා ❤️

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 Месяц назад +15

    මනෝ අමුනුගම මහතාට අපේ ගව්රවය. අමුනුගම මහතා වැනි අය තව තවත් බිහිවේවා. අපිට මතකයි හබරණ lodge එකේ මෙතුමා සිටි කාලය. හරිම හොඳ මහත්මයෙක්

  • @wolverine4967
    @wolverine4967 Месяц назад +24

    අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට
    🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤🇯🇵❤

  • @indikaprasanna8981
    @indikaprasanna8981 Месяц назад +3

    ළහිරු ඔබ ඉතා විශිෂ්ඨයි ...චමුදිතත් එක්ක බලනවිට..ජයවේවා ළහිරු

  • @li02828
    @li02828 Месяц назад +27

    සජිත් ජනාධිපති උනොත් මෙ රට නැවත ගොඩ ගන්න බැරි තරමි දුශිත රටක් වෙනවා සජිත් කවදාවත් හොරැ අල්ලන්නෙ නැ සජිත් නිධන් හොරකමි කරා සජිත්ගෙ අක්කා හොර සල්ලි අච්චු ගහලා අහු උනා සජිත් ජනාධිපති උනොත් තව අවුරැදු 5 දුක් විදින්න බලාගෙන ජංදෙ දිපල්ලා කාලකන්නි

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +29

    අනුරට රට ❤❤ රටට ජය ❤❤

  • @sumethmangala513
    @sumethmangala513 Месяц назад +17

    මීළග අවුරුදු 10දි විදෙස් රටවල ඉන්න ලංකාවෙ මිනිස්සුන්ට ජන්ද බලය ලැබෙනවා. එදාට ජන්දයකදි ප්‍රධානතම සාධකය වන්නෙ ඔවුන්ය.. ඒ වෙනූවෙන් NPP. එක අඩිතාලම දමා අවසන්ය. ඒකයි NPP එක විශේෂ වන්නෙ.

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +27

    අපි අනුර ට ඡන්දය denne තීරණය කෙරුවෙ දැනට අවුරුදු 2 කට කලින් ❤Akd❤

  • @flywithyou2710
    @flywithyou2710 Месяц назад +15

    ❤NPP❤

  • @tisounds4257
    @tisounds4257 Месяц назад +17

    දූෂණ වංචා නතර කරලා රට ගොඩ දාන්න නම් අනුර තමයි❤

  • @mallikaan4516
    @mallikaan4516 Месяц назад +10

    රට ..අනුරට..ජයවේවා ..ජනතාව ට

  • @tharique87
    @tharique87 Месяц назад +4

    Thanks you for enlightening our people

  • @hjssrilanka
    @hjssrilanka Месяц назад +24

    අපිත් අනුරට අවිවාදයෙන් තොරව මේ පාර දිනන්නේ අ.කු.දි

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Месяц назад +1

    Niyama katawa.Thanks sir

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Месяц назад +9

    මනෝ අයියට මල් මිටක් .....අපි මෙල්බර්න් npp

  • @chef44
    @chef44 Месяц назад

    ජයවේවා ❤❤❤❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 Месяц назад +1

    ජයවේවා!!

  • @nauttuduwadeepal5456
    @nauttuduwadeepal5456 Месяц назад +9

    Malimawata jayawewa මාලිමාවට ජය 🎉🎉

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp Месяц назад +1

    Great discussion very important this video episode until ending watching please

  • @SmallHead-s1b
    @SmallHead-s1b Месяц назад +4

    Thats why we say ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊😊😊😊

  • @NiroshanSudeepa
    @NiroshanSudeepa Месяц назад +7

    ❤❤❤❤❤❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Месяц назад +10

    ජයවේවා ❤❤❤අනුර කුමාර සහෝදරයාට

  • @fashello7563
    @fashello7563 Месяц назад +3

    ජය වෙවා අනුර අංකල් 🇯🇵🇯🇵🇯🇵

  • @mandinumandinu3565
    @mandinumandinu3565 Месяц назад +8

    Akd ❤❤❤❤❤

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 Месяц назад +1

    Npp AKD jayawewa ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 Месяц назад +9

    AKD ❤🎉

  • @upulpriyantha4129
    @upulpriyantha4129 Месяц назад +4

    💪❤

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd Месяц назад +6

    ❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Месяц назад +3

    ආදරණීය මිනිසෙක් 🎉🎉🎉🎉🎉

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Месяц назад +1

    Jayawewa ❤😊

  • @ranithakannangara5782
    @ranithakannangara5782 Месяц назад +1

    Great meeting

  • @hevageplus2398
    @hevageplus2398 Месяц назад +4

  • @techcontent564
    @techcontent564 Месяц назад

    Thank you!

  • @flywithyou2710
    @flywithyou2710 Месяц назад +9

    මාලිමාවට ජය වේවා

  • @Yes99125
    @Yes99125 Месяц назад +1

    ❤❤Npp ❤akd❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le Месяц назад +1

    Great program 🎉
    AKD the only solution
    Melbourne Australia 🇦🇺

  • @kosalarathnayake4037
    @kosalarathnayake4037 Месяц назад +2

    Mano අය්යා NPP akata ජය වේවා සුපරි කතාව

  • @Pathmini-j3v
    @Pathmini-j3v Месяц назад +3

    ❤❤❤❤❤❤❤❤❤Bahrain

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Месяц назад +5

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si Месяц назад +7

    Npp❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇸🇬💐

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Месяц назад +3

    අපි මාලිමාවට . ගොඩක් ආදරේ . ❤❤❤❤❤❤❤❤

  • @nilanmayura3558
    @nilanmayura3558 Месяц назад +1

    ගම්වල ඉන්න මෝඩයො පක්ශ කරේ තියන් ගියාට මොලේ තියෙන මිනිස්සු ප්‍රතිපත්ති තමයි බලන්නේ

  • @sampathbandara8935
    @sampathbandara8935 Месяц назад +2

    Well said mano. We all really around N.P. P because we want our country to develop.

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 Месяц назад +3

    වහල්ලුනේ, බයියනේ, මේ ආයෝජකයා කියන කථාව අහපල්ලා..මාලිමාවධ ඡන්දෙ දීපල්ලා...

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si Месяц назад +5

    AKD 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍🇱🇰🇸🇬

  • @SarathSarath-qy5rs
    @SarathSarath-qy5rs Месяц назад

    A❤..k..❤D..👊🇱🇰🧭🧑‍🤝‍🧑.......ජය
    මුබ්මට ... ජය ... .👊👏

  • @hasindushehan9822
    @hasindushehan9822 Месяц назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshanHettiarchchi
    @RoshanHettiarchchi Месяц назад +3

    AKD❤❤

  • @supundiwakara9030
    @supundiwakara9030 Месяц назад +3

    Npp❤

  • @flywithyou2710
    @flywithyou2710 Месяц назад +5

    🧭 ❤

  • @umesh1339
    @umesh1339 Месяц назад +1

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක❤

  • @rohithaliyanage6965
    @rohithaliyanage6965 Месяц назад

    Respect sir❤

  • @GamithMadumal
    @GamithMadumal Месяц назад

    අනුර ❤

  • @flywithyou2710
    @flywithyou2710 Месяц назад +5

    1st comment AKD❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @M.Perera
    @M.Perera Месяц назад +2

    හොරුන්ගෙන් තොරව ආන්ඩුවක් හදමු.
    මෙ සැරෙ විහිලු එපා.
    අනුරට කතිරෙ ගහමු කෙලින්ම.

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 Месяц назад +2

    මාලිමාව ජයවේවා 👍👍👍

  • @sasithprabodha8744
    @sasithprabodha8744 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chariththaranga1974
    @chariththaranga1974 Месяц назад +2

    රටට ආදරේ මිනිස්සු මේ පාර NPP එකට ... මේ කතා අහල රනිල්ට හරි සජිත්ට හරි චන්දෙ දෙන්න හිතන් ඉන්න අය සිය පාරක් නෙමෙයි දහස් වතාවක් හිතන්න .. I LOVE SRI LANAKA 🇱🇰🇱🇰

  • @dunith305
    @dunith305 Месяц назад

    👍👍👍👍👍👍

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 Месяц назад

    මාලි රජයට ජය ❤❤❤❤

  • @nishnayana
    @nishnayana Месяц назад +1

    මෙවගේ උගත් අය ගෙන්න කතා කරනව අහන් ඉන්න අසයි චිත්ත පිරමි නැතුව ❤❤❤❤

  • @hwcdayal.7913
    @hwcdayal.7913 Месяц назад

    ❤🎉🎉🎉

  • @ShashiniFernando-zk5to
    @ShashiniFernando-zk5to Месяц назад +1

    මාලිමාවට ජය ❤❤❤❤

  • @nutl00se73
    @nutl00se73 Месяц назад +1

    මේ පුද්ගලයා තමන්ට ලංකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බැව් පැවසීමෙන්ම මොහු කියන අනෙකුත් දේවල සත්‍යභාවය පිළිබඳ විශාල ප්‍රශ්ණයක් ඇත.

    • @sujeewaudugamasoorige4048
      @sujeewaudugamasoorige4048 Месяц назад +3

      Dual citizens can vote. I have dual citizenship in USA and Sri Lanka. I can vote both countries any election.

  • @pali516
    @pali516 Месяц назад

    රනිල් කියන විධියට 22 න් පසු රනිල් නැතිනම් ගෑස් නැහැ ගෑස් සිලින්ඩරේ පුපුරනවලු පෙට්රල් නැහැලු. මේවගේ බොරැ ගහල රනිල්ට ඡන්ද එකතු කරන්න උනානේ. ලැඡ්ඡයි.

  • @DamindaAmarasinghe
    @DamindaAmarasinghe Месяц назад

    If Diaspora investment would work Jaffna could be like Changi.

  • @sakunasathsara
    @sakunasathsara Месяц назад

    Menna karanwanam system change ❤

  • @prabathlandege6743
    @prabathlandege6743 Месяц назад +4

    ඵකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් මාලිමාවට ජයෙන්ජය ❤

  • @aayotime341
    @aayotime341 Месяц назад +1

    All it takes for evil to succeed is for good men to do nothing. We have not done anything for 76 years and the result is evil has flourished in our beloved Mother Lanka. Let us make this pain and suffering our boon and make Mother Lanka rise from the ashes like a phoenix. God bless Mother Lanka and God bless the #NPP🙏❤

  • @SajjaDayanga
    @SajjaDayanga Месяц назад +1

    Good point
    Leaders la back up dagena yana rataka investors la ta mona security ekakda 😂😂

  • @danvikg
    @danvikg Месяц назад

    We heard on social media that the Speaker’s sone is attached to the embassy who is paying for his studies. Is that true?

  • @chandanagamage3339
    @chandanagamage3339 Месяц назад +1

    මේ මිනිස්සු එනව ..ගොබ්බයෙක්ව පුම්බනව!!කෙලවූනාට පස්සෙ උන් උන්ගෙ රටවලට යනව! රටේ ඉන්න අහිංසක ජනතාව දුක්විදිනව

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 Месяц назад

      Lajjei all ways pakkaliya

    • @samansing7567
      @samansing7567 Месяц назад

      උඹලානම් සැප විඳිනවා ඇති දැන් ඉන්න එවුනගෙ පස්ස ලෙවකාලා. රටේ බහුතරයක් කන්න බොන්න නැතිව ලෙඩට දුකට බෙහෙත් නැතිව දුක් විඳිනවා. 😢

  • @니루-p9u
    @니루-p9u Месяц назад

    මාලිමාවට ජය වේවා ❤

  • @isumadhutvmisssrilanka844
    @isumadhutvmisssrilanka844 Месяц назад

    රටේ ධනය කොල්ලකා, මිනිසුන් ගැන කිසිදු අනුකම්පාවක් නැතිව. රට බංකොළොත් කල හොරුන්ට බුද්ධිමත් ජනතාව කිසිදු දිනක ආයෙත් බලය නොදෙනු ඇත.. AKD ජය නියතයි... එයයි නියම ධර්මතාවය.. ❤️❤️❤️❤️

  • @myvocal12
    @myvocal12 Месяц назад

    රටම රහසින් රනිල්ට ❤❤❤❤🎉🎉🎉🎉 me tikath nati karapalla evith kathire gahala

  • @gayanichandima253
    @gayanichandima253 Месяц назад

    ලංකාවෙ මිනිස්සු මෝඩයි

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад

    පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
    එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.......................

    • @thusithamakawitage636
      @thusithamakawitage636 Месяц назад +1

      කරුනාවෙන් කියන්නෙ ඔබේ කාලය වැය කරල ලියන මේ දිග හෑලි මෙවැනි වැඩ සටහන් වලට දැමීම නිශ්ඵලයි. මේ වැඩ සටහන් බලන අසන සමාජය ඔබ සිතන අය නොවෙයි. එනිසා කාලය නාස්ති කරන්න එපා. ඔබ වැන්නන්ම සිටින බලන වැඩ සටහනකට ලියන්න.

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 Месяц назад

      O.M.G .Lajjei Mongal pakkaliya

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 Месяц назад +1

    Moon okkoa rata Edan ewella dala yay anthimata ape thamai pareppuwa kannehh

  • @DamindaAmarasinghe
    @DamindaAmarasinghe Месяц назад

    diaspora investment does not work well

  • @disanayakakumari4809
    @disanayakakumari4809 Месяц назад

    Ape anura ta

  • @G4M1ni
    @G4M1ni Месяц назад

    තණ කොළ හිගයක් ලංකාවේ තියෙන ව

  • @chandralindell9991
    @chandralindell9991 Месяц назад

    මෙයාගේ බයිලා.

  • @Madee-zs3ib
    @Madee-zs3ib Месяц назад

    To save our motherland from the corrupted politicians vote for NPP ♥️
    Definitely AKD should be the president for this system change
    Sure the nature and all the gods will bless for it

  • @rusirumorawaka399
    @rusirumorawaka399 Месяц назад +1

    Mamath awith inne. Me para malimawata denawa.. me para balanawa NPP ekata deela

  • @tisounds4257
    @tisounds4257 Месяц назад +1

    අප්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Месяц назад

    Lahiru Lajjei pakkaliya

  • @erandiudayangani7434
    @erandiudayangani7434 Месяц назад +1

    Israel walath activema pakshata jvp

  • @DamindaAmarasinghe
    @DamindaAmarasinghe Месяц назад

    When Australian or any foreign company comes to invest in Sri Lanka they seek recommendation from independent consultancy from Australia and then they seek the advice from Austrade counterpart in Sri Lanka or any country. So they do not come after getting recommendation from another Sri Lankan in Australia. Otherwise they do government to government agreement but before that they follow Austrade Recommendation. He does not even know small protocol same his NPP leader...

  • @DamindaAmarasinghe
    @DamindaAmarasinghe Месяц назад

    Australia wala innawa GODAK GON PORAWAL

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z Месяц назад

    Maliwata gahapiya maliwata dinawamu api dinwamu

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Месяц назад

    Lahiru Nomaly lajjei pakkaliya
    We konw wery Well you

  • @brandoftheampara
    @brandoftheampara Месяц назад

    බලන් හිටපල්ලා අනුර හදයි. 😂

    • @kazz1033
      @kazz1033 Месяц назад

      Eka thama deela balamu. Anith un komath bankoloth karapu ekane

    • @chathuradilranga8050
      @chathuradilranga8050 Месяц назад

      සජිත් හොරෙක්....රනිල් බල ලෝභී නාකි හමක්, නාමල් කියන්නෙ තාත්තගෙ පානෙන් එලිය බලන තඩි හොරෙක්... උඹට හිතෙන්නෙ උන් කරයි කියලද 😂😂😂😂😂

    • @NamalPradeep-k4h
      @NamalPradeep-k4h Месяц назад

      දැන්වත් බත් කාපන් මචන්

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 Месяц назад

    මරූ මේවගේ youtub වලට ලංකාව ගැන කියලා දූන්නට

  • @chandrikabandara2142
    @chandrikabandara2142 Месяц назад

    Ane palayanban Yana wu godagani bolawa aw bellata pistol eka thiyala kappan illapu para gaththa thopita puluwan echcharayi rata idala awanam mehe idala katta kapan

  • @warsil3735
    @warsil3735 Месяц назад

    Labiru npp media chdnbel ekqda😂😂

  • @N44886
    @N44886 Месяц назад

    SJB was saying to open the economy long time back, thanks for the communist JVP NPP for realizing the truth 😂😂😂😂

  • @kushanrukmal1006
    @kushanrukmal1006 Месяц назад

    😂😂😂😂😂

    • @GatherGlam
      @GatherGlam Месяц назад

      රනිල් රට හදයි ද බං.. 😂😂

  • @N44886
    @N44886 Месяц назад

    This guy is a Joker 😂😂😂

  • @kazz1033
    @kazz1033 Месяц назад

    Anurage kathawai sajith ge kathawai ahuwama ahasai polawai wage. Ekama athi theerane ganna. Sajith 2 olu. Wipaksha nayaka kamatawath sudusu naha. 😅