Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 88 | 2024-09-10 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 819

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +334

    හො.ම.ත.ග.යු :
    ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කළ හැක.නමුත් කාන්තාවන් සමඟ සාකච්ඡා කළ
    නොහැක....
    මංජිතයගෙ වෙන්ඩ වයිපරය ගඟුලි දැන් නම් පුදුම වාතයක් ලෝක ඇණයක් වෙලා
    ඉන්නෙ.ඉස්සර නම් මංජිතයට විතරමයි ගඟුලි වාතයක් වුණේ.දැන් කෙවිනයටත්
    ගඟුලි වාතයක් වෙලා හිතවතුනි.එයාට තියෙන්නෙ අරුම පුදුම ඉල්ලීම්.යන්තම්
    කෙල්සි එක්ක මංජිතයගෙ සම්බන්ධයක් නෑ කියලා ඔප්පු කරවන්න පුලුවන් වුණාට
    දැන් ගඟුලි හදන්නෙ තාත්තවත් ඒ කියන්නෙ ජීවන් ඩැඩාවත් ඔෆීසියට එක්කරගෙන
    එන්න.ඒ විතරක් නෙමෙයි ඊළඟ ඉල්ලීම මංජියා බොසා වෙන දවසට ඔෆීසියට එන එක.
    මේ ඉල්ලීම් එක්ක ගඟුලිට කෙසේ වෙතත් මංජිතයට නම් ඔලුව නැතුව බෙල්ල විතරක්
    ඉතුරු කරගෙන ගෙදර එන්න වෙයි වගේ...
    එහෙනම් අදත් මොකක්ද අලුත් නාඩගම කියලා බලමු.....

    • @SLMEMEKING
      @SLMEMEKING Месяц назад +6

      ane 150 yanna udu karanna 😞😞😩😩😢😢😢😢

    • @Vinifans6789
      @Vinifans6789 Месяц назад

      ​@@SLMEMEKINGඋදවු කර්‍රා

    • @DipikaSudarsani
      @DipikaSudarsani Месяц назад

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka Месяц назад +4

      ඔව් අනෙ එකනම් ඇත්ත එ වාතෙ මොකටද ගත්තෙ මන්දා

    • @DiliniShanilca
      @DiliniShanilca Месяц назад +1

      6:17 6:18 6:19 6:22

  • @මිශූ
    @මිශූ Месяц назад +267

    මංජිතගෙ ප්‍රශ්න කෙවින් බැලන්ස් කරනව ,කෙවින්ගෙ ප්‍රශ්න මංජිත බැලන්ස් කරනවා 😅 මරු ඩබල

  • @Tentashion
    @Tentashion Месяц назад +152

    භාවනා කියල මංජිතය භාවනා කරල පෙන්නපු Part එක තමයි සුපිරී😂😂කෙවිනගෙ තාත්තත් සුපිරියටම තමන්ගෙ චරිතෙ රගපානව❤❤❤❤තුන් දෙනාගෙම ඇක්ටින් සුපිරි හොදෙ

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si Месяц назад +481

    මන්ජිතයා කෙවින්ට භාවනා ඇවිල්ලා ඉන්නවා කියලා කියන විදිහ තමයි ආතල්ම😂💔

  • @HansaneeDissanayake
    @HansaneeDissanayake Месяц назад +456

    ජැක්සන් සර් අද හිටියා නම් ගොඩාක් සතුටු වෙයි 🥺

    • @thehungrycat7281
      @thehungrycat7281 Месяц назад +10

      නාමල් ඡන්දෙ ඉල්ලන නිසා

    • @rasithasandaruwan6470
      @rasithasandaruwan6470 Месяц назад +4

      Eka aththa sajitha wage daksha puthek hoda naluwek karanna kochchara mahansi wenna athida .hitiya nam ada godak sathutu wei

    • @MallikaTharindrani-q1e
      @MallikaTharindrani-q1e Месяц назад +1

      Aniwareanm

    • @osha7277
      @osha7277 Месяц назад +2

      මහින්දගේ පුතා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනා කියලද

    • @DJ_LAHIRU_ENTERTAINMENT
      @DJ_LAHIRU_ENTERTAINMENT Месяц назад

      ​@@thehungrycat7281 😂😂

  • @kapilagayathsri
    @kapilagayathsri Месяц назад +247

    ඔක්කෝම හොඳයි....අර බූරුවගෙ අැඩ් එක නැවත්තුවනම් එ් අැති...😂😂😂

    • @hyperdexza
      @hyperdexza Месяц назад +10

      සංකෘතිකයි එකඟයි😂

    • @SumithPriyantha-nq1ig
      @SumithPriyantha-nq1ig Месяц назад +6

      එකටනම් කාතාවත් එපා වේනවා....😂😂😂

    • @samansr4183
      @samansr4183 Месяц назад +1

      Iwasanna bro.thawa sathiyaine.

    • @sararanaweera9063
      @sararanaweera9063 Месяц назад +5

      අපෝ ඔව් අප්පා. ☎ මළම වදයක් උනා.

    • @chathurikananayakkara5350
      @chathurikananayakkara5350 Месяц назад +2

      අම්මපා මෙච්චර හොද කතාව අස්සේ ඒක දමලා එපා වෙනෝ 😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz Месяц назад +342

    පෞද්ගලිකව මටනං මේ නාට්‍යයේ වෙනස්ම රංගනය ලොකු බ්‍රදර්ගේ ♥️ ඒ චරිතයේ ස්වභාභාය නියමෙට රඟපානවා ♥️👌

    • @NimeshTharuka-kn3mq
      @NimeshTharuka-kn3mq Месяц назад +3

      ❤😅💯

    • @jayanthapremarathna-vw5bt
      @jayanthapremarathna-vw5bt Месяц назад +3

      ඒක ඇත්ත ☺️❤️‍🩹

    • @rashmikaindika
      @rashmikaindika Месяц назад +3

      එකගයි. ලොකු බ්‍රදර්ගේ චරිතයනම් සුපිරී ❤👍

    • @step0203-gv7kb
      @step0203-gv7kb Месяц назад +2

      අනේ ඔයා බත් ද කන්නෙ

  • @mihiraniNadeeka-b3e
    @mihiraniNadeeka-b3e Месяц назад +99

    නිම්නාවි තමයි ගොඩක්ම ලස්සන, එයාට තියෙන්නේ හරි අහිංසක ලස්සනක් ❤

  • @MrSleeping
    @MrSleeping Месяц назад +138

    කතාව නම් මරු මේ බූරුවෙක් ගේ ඇඩ් එකක් යනවා මැදින් ඒක තමා බලන්න අමාරු 🤣

    • @thilinadissanayaka5814
      @thilinadissanayaka5814 Месяц назад

      Adooo sirawata.. appiriyai 🤮

    • @chandrikasoysa
      @chandrikasoysa Месяц назад

      මෙ ටැලිපොනයක් හිනදා කතාවත් එපා වෙනවනේ 😢

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад

      ඒකනේ 🤮🤮🤮

  • @criticaltxt
    @criticaltxt Месяц назад +116

    මංජිතයා භාවනාව පෙන්නපු හැටි 😂🧘

  • @ayonikodikara9542
    @ayonikodikara9542 Месяц назад +174

    මෙි bawana මල කොලමක් .වුනා 😂😂😂 .කේවින් ගෙ .අක්ටින් නියමයි ❤❤❤❤❤❤ ⁣අපේ සාරා . නියමයි

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 Месяц назад +118

    ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රීසි තමයි නියම.මංජිතගෙ අම්මත් ශෝක්.ගොඩක් අම්මල එහෙමයි සැබෑ ජීවිතේදිත්❤

  • @kawyahasindi7780
    @kawyahasindi7780 Месяц назад +123

    අයෝ මේ බාවනා වාතයක් වුනානේ කේවින්ගේ ඇක්ටින් සුපිරි ❤❤❤ අපේ සරා මරු ❤❤❤❤❤❤❤❤❤❤

    • @sasidu3206
      @sasidu3206 Месяц назад

      සරා නැහැ දැං කෙවින්

  • @udaridisanayka
    @udaridisanayka Месяц назад +97

    ඒ අස්සෙ මංජිතයා ටයි දාගෙන වෙඩින් එකකට යන්නලු 😂😂
    අද කෙවින්ට උදාරයෙන්ම කෙලවෙන්නයි යන්නෙ...😌✋

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Месяц назад +2

      මමත් ලිව්වා නේ ඒ වෙඩිම ගැන 😂

  • @udaridisanayka
    @udaridisanayka Месяц назад +205

    ආදරණීය විශ්ව මාතාවනි මා හට මේ වන තුරුත් ජීවත් වීමට ජීවය ලබා දුන් ඔබට අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි!! 🥰🌻♥️

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya Месяц назад +6

      පිස්සුද බන් උබලට 😂

    • @SagaraDevendra
      @SagaraDevendra Месяц назад

      Pp

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb Месяц назад +3

      ​@@SankhaBalasuriyaහිනා වෙලා පන ගියා මේක දැකලා 😂😂😂

    • @sandhujayasekara4916
      @sandhujayasekara4916 Месяц назад

      සිරාවට බන් අපෙ අක්කත් ඕක කියවනවා 😂😂😂😂😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Месяц назад +1

      ​@@SankhaBalasuriyaජෙප්පො ඕව් දන්නෙ නෑ උන්ට ඕව ඕනත් නෑ.උන්ට කුනුහරුප කියන්නයි ගිනිතියන්න යි විතරයි උන් දන්නෙ

  • @Ashirandi.0
    @Ashirandi.0 Месяц назад +53

    භාවනත් ලස්සන ලමයෙක් මොනා වුනත්

    • @simc687
      @simc687 Месяц назад +2

      ඔයත් ලස්සනයි මෙයා 😫

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok Месяц назад +3

      Ekani❤😊

  • @nirwansampath
    @nirwansampath Месяц назад +194

    ගඟුලි කියයි ඊලඟට භාවනා යි මංජිතයි අතරෙ සම්බන්ධයක් තියෙනව කියල.😂😂

  • @udaridisanayka
    @udaridisanayka Месяц назад +43

    භාවනා ගොඩක් ලස්සනයි 😍♥️

    • @mashi462
      @mashi462 Месяц назад +3

      Hari lassanai tamai eya❤

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok Месяц назад +3

      Ow aththa ❤

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x Месяц назад

      පව් එයා රැවටෙනවා..
      එයා බලෙන් එන්නේ නෑනේ.
      එයාට හෝප්ස් දෙනවනේ හැමෝම.😢

    • @randika2
      @randika2 Месяц назад

      භාවනාගේ ෆිගර් එක මරු...👍

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe3636 Месяц назад +70

    මංජිතයා භාවනාව පෙන්නුව විදිය තමයි මරු

  • @TharinduMaduranga-cm7ze
    @TharinduMaduranga-cm7ze Месяц назад +12

    මේ වගේ කාලකණ්ණි සහෝදරයෝ නම් කිසිම එකෙක්ට හම්බෙන්න එපා😒😒අපේ අක්කලා රත්තරං මොකද ගෙදරට කියන්න බැරි හැම දෙයක්ම අක්කට කියලා අක්කා තමයි බැලන්ස් කරේ ගෙදරත්❤️❤️❤️

  • @rudithkavinda6895
    @rudithkavinda6895 Месяц назад +27

    ලොකු බ්‍රදර්ගෙ අලුත්ම සහෝදරයා පැරට් බ්‍රදර් 😂

  • @amashakawshani-ih8ft
    @amashakawshani-ih8ft Месяц назад +78

    භාවනා මොනා උනත් හරිම ලස්සන ගැනු ලමයෙක්❤😁

  • @nimalimaheshi
    @nimalimaheshi Месяц назад +27

    ලොකු බ්‍රදර් ඔයා නියමයි අනේ 💖
    මරු ඇක්ටිං ඔයාගේ අපි ආදරෙයි ❤️
    අපි ඔක්කොම ඉතාලියේ 🇮🇹

  • @SithumDisanayaka-lc1gc
    @SithumDisanayaka-lc1gc Месяц назад +629

    ඉක්මනට කෙවින්ගේ මන්ජිත වෙලා ඉන්න එක එලිවෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය ❤ එකක් දාගෙන යමු

  • @mihiraniNadeeka-b3e
    @mihiraniNadeeka-b3e Месяц назад +32

    භාවනා ඇවිත් කියන විදිය තමයි මරු මංජිත 😂😂😂

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Месяц назад +87

    කෙල්සිත් කෙල්සිගේ වෙන්න හස්බනුයි දෙන්නටම තියෙන්නේ දේපල තණ්හාව. ලේසි වෙන්නේ නැහැ හැබැයි අපේ කෙවින් එක්ක ❤

  • @romeshpathiranaN
    @romeshpathiranaN Месяц назад +46

    ලොකු බ්‍රදර් කාරයනන් ආතල් 😂❤
    ගිරවගේ මාලේ 🤣
    චේජ් එකටත් එක්ක චේන් එක උගස් තියනවා කිව්වා 🤣🤣🤣🤣

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn Месяц назад +28

    අඩෝ මන්ජිතයා රගපෑම අතිවිශිෂ්ටයි ❤🎉😅🎉😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +32

    ``` _අගයක් නැති තැන වදයක් වෙන්න එපා ඒකෙන් නැති වෙන්නෙ ඔයාගෙ වටිනා කම```_🙂🥀❗.....

  • @Tk0328
    @Tk0328 Месяц назад +67

    මංජිත ගේ බාවනා ව 😂 අති ඉස්තරම් ඇයි කෙවින් නිම්නාවී ගේ ලන්ච් සීන් එක පට්ට බාවනා කෙවින් ඉන්න තැනට මංජිත නිම්නාවී එන සීන් එක ආතල් 😂 අද තමයි හොදම හිනා වෙන්න පුළුවන් එපිසෝඩ් එක

  • @මිශූ
    @මිශූ Месяц назад +52

    භාවනා ඇවිත් කියල මංජිත කියපු විදිය මරු 😂

  • @rashmikaindika
    @rashmikaindika Месяц назад +57

    බලන්න ආසම ආතල්ම චරිත තුන
    කෙවින් ❤ මංජිත ❤ අංජන ලොකු බ්‍රදර් ❤
    ඇක්ටිං සුපිරී ❤️💪❤️

    • @nimalimaheshi
      @nimalimaheshi Месяц назад +2

      Loku Brother Favorite Character 💖

  • @madushanka2558
    @madushanka2558 Месяц назад +58

    කෙවින් කන ගමන් ඉද්දි බාවනා ඇවිත් කියල පෙන්නපු විදිය මරු😅😅😅

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Месяц назад +24

    මංජිතයා 🤣🤣🤣කෙවින්ට භාවනා ආව කීව විදිහ 🤣🤣🤣🤣🤣අම්මෝ මංජිත 🤣🤣🤣🤣

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 Месяц назад +20

    ආ මේ wedding එකකට යන්න ඒක මරු 😂💯

  • @imeshaKavindi-cx3nl
    @imeshaKavindi-cx3nl Месяц назад +23

    ලොකු බ්‍රදර්ගේ ඉංග්‍රීසි ,සිංහලයි දෙක කවලම් කරගෙන කතාව බලලා දැන් කතාව බලන අපිටත් ඉංග්‍රීසි සිංහලයි දෙක කවලමේ කතා කරන්න පුරුදු වෙලා 😂❤❤ ලොකු බ්‍රදර් මරු ❤❤❤

    • @kmanil8689
      @kmanil8689 Месяц назад

      අපොයි ඔව් ලොකු පුතාoffice ඇරිලා එන්නේ වෙනදට අම්මී ගාගෙන දැන් මදර් ගාගෙන එන්නේ. මගෙන් english ඉගෙන ගන්න එන ලමයි කියනවා. මිස් ඒ විදිහට කතා කරන්නකෝ. අපිට හොදට තේරෙනවලු. 😊

    • @imeshaKavindi-cx3nl
      @imeshaKavindi-cx3nl Месяц назад

      @@kmanil8689 😁 ගෙදර අපිත් දැන් එහෙම පුරුදු වෙලා තියෙන්නෙ ♥️

  • @dangapenchi5299
    @dangapenchi5299 Месяц назад +62

    ජීවිතේ යම් කාල එනවා කඩා වැටෙන.
    ඒ කාලවල ඔයා ළඟින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 🙂

  • @dhanushkawijesinghe9274
    @dhanushkawijesinghe9274 Месяц назад +31

    මන් නම් හිතාගෙන හිටියේ අක්කා කෙනෙක් කියන්නේ මල්ලී කෙනෙක්ගේ ජීවිතේ දෙවෙනි අම්මා කියලා ❤
    ඒ වුනාට මේ කතාවේ නම් ඒක හාත්පසින්ම වෙනස්...

    • @spriyadhershani9743
      @spriyadhershani9743 Месяц назад +4

      දැන් සහොදර බැදිමි හුගාක් දුරට අඩුයි පොඩි කාලේ සහොදර බැදිමි ලොකු වෙිලා පවුල් වුනා ම හැමදේම වෙිිනස් වෙිනවා

    • @thilinadissanayaka5814
      @thilinadissanayaka5814 Месяц назад +1

      හැමෝම එහෙම නෑ. මුදල් දේපල වලට තණ්හාවට සහෝදර සහෝදරියෝ මරා ගන්නේ 😂😂

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад +4

      එහෙම තමයි අනේ ❤❤❤ මේක ඉතින් කතාවක්නේ , මටනම් මගේ මල්ලි තමයි ජීවිතේම

    • @Ashivlogs-A
      @Ashivlogs-A Месяц назад

      තමන්ගෙ මල්ලිගෙ ජීවිතේ කන්න ආපු අක්කලත් ඉන්නවා🙂

    • @spriyadhershani9743
      @spriyadhershani9743 Месяц назад

      @@Mahe-v8k තෙරැවන් සරනයි💘💘

  • @ckumari7606
    @ckumari7606 Месяц назад +13

    මංජිත භාවනා ආවා කියපු විදිහ මරු අනේ ❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Месяц назад +26

    මංජිතයා භාවනා ඇවිත් කියලා පෙන්නන විදිහ තමා ආතල්ම 😄

  • @nelushahennayake6654
    @nelushahennayake6654 Месяц назад +9

    භාවනා ඇවිල්ලා කියලා කියපු විදිහ තමා ආතල් ම.. මංජිත 😂😂😂

  • @anuanu4603
    @anuanu4603 Месяц назад +18

    භාවනා පෙන්නපු හැටි තමා මරු

  • @eraa7454
    @eraa7454 Месяц назад +56

    හැමදාම මේක පෝන් එකෙන් බලන අය කෝ....😂

  • @djaysuraj467
    @djaysuraj467 Месяц назад +20

    අපේ රියල් පැතුමා icu එකේලු.කවුරුත් යාලුවෝ ඌට ඉක්මණට සුව කියලා ප්‍රාර්ථනා කරන් යන් 🙂❤️

  • @OshadhySathmini
    @OshadhySathmini Месяц назад +30

    කෙවින් වගෙ එකෙක් නම් ඔන් නැ ,අරකිට ත් ලව් මෙකිටත් ලව් 😊

    • @chandichandi9048
      @chandichandi9048 Месяц назад +1

      Ane oya danna lawa ekita love ne ekiwa Kade yawanawa echcharai hello😅😅😅😅😅😅

  • @vidarshanaravidu4499
    @vidarshanaravidu4499 Месяц назад +8

    පාටකුරුල්ලෝ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙන්න Vote කරපු හැමෝටම 😍💖

  • @Dhanuprasad92
    @Dhanuprasad92 Месяц назад +12

    මංජිතයා ඒකනම් පට්ට මැච් එක ඈ..

  • @Amila-wm7sd
    @Amila-wm7sd Месяц назад +3

    සුපිරි ❤️🫠😂🤣

  • @ThikCasper
    @ThikCasper Месяц назад +10

    නුරාන්ගෙ thinking අව්ලක් නෑ හැබැයි එක අතකින්

  • @madhubrolive7793
    @madhubrolive7793 Месяц назад +14

    මේ කතාවෙ සමාජෙට හොද පනිවිඩයක් දෙනව.කොච්චර එක බඩවැල කඩා ගෙන ආවත් දනය දේපල ඉස්සරහ සහෝදර කම් යටයි කියල

  • @galaxycat4215
    @galaxycat4215 Месяц назад +8

    කෝ කූසල් මදුරංඟ| මංජිත වසරේ ජනප්‍රිය නඵවා කියන අය❤

  • @juhidissanayake675
    @juhidissanayake675 Месяц назад +20

    භාවනා ඇවිත් කියන ව්දිහ තමයි මරු .මංජිතයා😂

  • @Sehantha
    @Sehantha Месяц назад +40

    චමුදිතය නිසා එපා උන හිරු කෙවින් නිසාම බලනවා..

  • @Madushankacahthura
    @Madushankacahthura Месяц назад +34

    මංජිතයා බාවනා ආවා කියපු විදිය තමයි මරු😂

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 Месяц назад +3

    හැබැයි භාවනා ලස්සනයි ❤ කෙල්සි වගේ අක්කලා නම් ඕන් නෑ

  • @DulakshiOshadhee
    @DulakshiOshadhee Месяц назад +20

    Thumbnail එකේ මංජිතයගෙ හැඩ 😂😂

  • @TharushiShara
    @TharushiShara Месяц назад +4

    කෙවින් නිම්නාවි එනකොටම ලිස්සලා ගිය විදිහ😅
    මරු දෙයියනේ😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +22

    අපට ජීවිතේ මුන ගැහෙන ඇතැම් තාවකාලික හමුවීම් සදාකාලික මතක ගොන්නක් ඉතිරි කරල යන්න යනවා.......❤‍🩹🍃*

    • @samansr4183
      @samansr4183 Месяц назад

      Eka aththa.

    • @susanthasampath8055
      @susanthasampath8055 Месяц назад

      ඇත්ත තමයි මාත් අත්විඳලා තියෙනවා ඒක

    • @susanthasampath8055
      @susanthasampath8055 Месяц назад

      ඇත්ත තමයි මාත් අත්විඳලා තියෙනවා ඒක

  • @MhBandula-q5f
    @MhBandula-q5f Месяц назад +28

    Jackson mahatha අප අතැර හිටියා නම් ගොඩක්, සතුටු වෙයි, sajitha aiyage දක්ශ රඟපෑම dekala, හරිම ලස්සනයි නාට්ටි ය ❤❤❤

  • @JananiRanasingha-yc4qo
    @JananiRanasingha-yc4qo Месяц назад +1

    ගොඩක් අයගෙ වචන විතරයි, මේක ඇතුලෙ උඹ ගැන හිතන, උඹට ආදරේ කරන මිනිස්සු අඩුයි.
    ඒ නිසා පාවිච්චි නොවී ජීවත් වෙන්න උපරිම උත්සහ කරන්න. ! ♥️🌻💫

  • @Ashirandi.0
    @Ashirandi.0 Месяц назад +14

    ලොකු බ්‍රදර්ගේ කතා කරන විදිය තමයි කතාවේ ආතල්ම

    • @nimalimaheshi
      @nimalimaheshi Месяц назад

      ඔබ් අනේ නියමයි 😂❤

  • @Dipthika-u4y
    @Dipthika-u4y Месяц назад +4

    භාවනා ඇවිත් ඉන්නවා කියලා කියපු විදිහ මරු 😂😂❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Месяц назад +5

    බුදුසරණයි ❤❤❤

  • @yohandilshan4116
    @yohandilshan4116 Месяц назад +25

    අනුරට චන්දෙ දෙන අය මේකට like krn ynn🖤

  • @SenumithDulyadha
    @SenumithDulyadha Месяц назад +6

    ස්ජිත කියන්නේ නලුවෙක් නෙමෙයි තාත්තාගේ පාරේ ගිය සුපිරි පොරක්.සු,භ පැතුම්

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi7623 Месяц назад +1

    Anjanata ma🎉 acting super jaya වේවා

  • @Dithmi556
    @Dithmi556 Месяц назад +6

    භාවනා ආවා කියපු විදිය තමයි මරු 😂😂

  • @Kumari160
    @Kumari160 Месяц назад +14

    සිරිල් බාප්පගෙ පුතාගෙ වෙඩින් එකලු මන්ජිතට😂

  • @ab-Don
    @ab-Don Месяц назад +12

    *_ෆේස්බුක් එකෙන් දැකලා යුටියුබ් එකෙන් සතියක් ඇතුලත කොටස් ඔක්කම බලලා ඉවර කරා එ තරමට ඇබ්බැහි උනා කිසිම කෙනෙක්ගේ අඩුවක් කියන්න බෑ රගපානවද කියලා හිතාගන්න බැරි තරම් සියුම් තැනකවත් අඩුවක් දැක්කෙ නෑ.. මේක පට්ටම නිර්මාණයක්.. නාඩගම්කාරයොන්ට පස්සේ බැලුව එකම නාට්‍ය.🩷🤌_*

  • @sanjeewakalum7074
    @sanjeewakalum7074 Месяц назад +1

    පාට කුරුල්ලෝ කියන්නේ නිකම්ද 🌻♥️🌻🌻

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ Месяц назад +4

    මන්ජිත බවනා මැඩම්ව පෙන්නපු විදිය තමයි මරු 😂😂😂😂😂

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic Месяц назад

    හිනා කාලා මැරෙනවා

  • @surekanishani4771
    @surekanishani4771 Месяц назад +4

    500 දෙන්නම් අද විතරයි ..හෙට බැ ( එ තමයි අම්මා )❤❤❤

  • @IsharamadushankaIsharamadushan
    @IsharamadushankaIsharamadushan Месяц назад

    harima lassanai ada kotasa

  • @dulipakila2870
    @dulipakila2870 Месяц назад +1

    යකෝව් අපි කාට හරි චන්දෙ දෙන්නම්.ඇඩ් නොදා ඉදිම්කො 😅

  • @navindiwinshika562
    @navindiwinshika562 Месяц назад +3

    භාවනා ආවාකියලා කියන විදියට 😂😂😂

  • @sndfamily5831
    @sndfamily5831 Месяц назад +4

    ඔක්කොම හොඳයි ජෝකර්ගෙ ඇඩ් තමයි එපා වෙන්නෙ 😂😂😂

  • @pctips7835
    @pctips7835 Месяц назад +4

    සුපිරියි

  • @SepaliDeepika
    @SepaliDeepika Месяц назад +8

    මුලින්ම ලලයි ලිලයි ලයි බලලා ඒක ටික කාලෙකට පස්සෙ ලලයි ලිලයි ලයි හරියන්නෙ නැතුව නිකන් මේක බලන්න ආවේ. හිතුවෙ නෑ මෙච්චර ලස්සනයි කියලා

    • @ALOKA_PRODUCTION.
      @ALOKA_PRODUCTION. Месяц назад +1

      Pala pala ....😂😂 lal eke thinne wena athal ekak meke wena athal ekak.patalagannepa bro..😂

  • @gayashanigunawardhana-bf2ry
    @gayashanigunawardhana-bf2ry Месяц назад +1

    ටියුඩර් හොද යාලුවෙක්❤

  • @MalithNimsara-zk9lr
    @MalithNimsara-zk9lr Месяц назад +8

    කාටවත් අගයක් නැත්නම් වෙන දෙයක් බලාගන ඒව හිතට අරගන පාඩුවෙ හිටියහම කෝකටත් හොදයි ..

  • @Aravindarathnayaka98
    @Aravindarathnayaka98 Месяц назад +1

    මෙක නම් පිස්සුවක් වෙලා බලන අය කෝ..❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Месяц назад

    ලස්සනයි කතාව

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад +1

    Super 😂😂😂😂😂❤❤❤❤❤❤

  • @TharangaMatiwala
    @TharangaMatiwala Месяц назад +1

    Manjitha nm supiriii ❤

  • @milkajayalath3997
    @milkajayalath3997 Месяц назад +1

    Super ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +20

    උරුමයක් නැති දේවල්
    දුරිම් ඉදලා බලලා සතුටු වෙන්න වෙනවා !
    ඒක තමා "" දෛවය ""කියන්නේ
    😓🍃

  • @asankasilva7495
    @asankasilva7495 Месяц назад +1

    සරා මජියා ෆට්ට ආදරෙයි ❤️❤️😘😘😘😘😘😘😘😘😘😂🙈

  • @sadupashettiwaththa8948
    @sadupashettiwaththa8948 Месяц назад +8

    මෙච්චර ලස්සන කතාව මැද්දට සජියාගේ ගොන් ඇඩ් එක දාන එක නවත්තන්ඩකෝ 😂

  • @sachinijanapriya-cx4qr
    @sachinijanapriya-cx4qr Месяц назад +5

    මේ කතාවටනන් සම්මාන දෙන්නම ඕන

  • @Ruka-Brand
    @Ruka-Brand Месяц назад +6

    ගල් දැකලම එපා වෙලා මට මේ කතාව

  • @kalanakavinda5902
    @kalanakavinda5902 Месяц назад +19

    නිම්නාවි ගෙ මූසල පවුල නම් පෙන්නන්නෙ නැති තරම් හොදයි

    • @spriyadhershani9743
      @spriyadhershani9743 Месяц назад +2

      කතාවක් උනත් එහේම කියන්න එපා එ චරිත වලට එඅය උපරිම සාදාරනයක් කරනවා

  • @sahanravihansa4611
    @sahanravihansa4611 Месяц назад

    මරු අක්කලා...😒😒😒

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct Месяц назад

    Ambooo sajitha oya 😅😅😅😅hari lassanata kello dennava balance karanava ne❤❤❤ waaaaau omg

  • @you_should_know2
    @you_should_know2 Месяц назад +14

    කතාව අදින්න වගෙ බෝරින් වීගෙන එනව කියල හිතෙන්නෙ මට විතරද?

    • @Aruseww
      @Aruseww Месяц назад

      ඒක ඇත්තා

  • @sandunmadushanka8577
    @sandunmadushanka8577 Месяц назад

    5:45අමෝ මට බැ යකෝ හිනා ගස්සල මරපම්😂💔

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +4

    කොහොමද භාවනා කෑම
    කන තැනට ගීයා නම් 😂

  • @NimashiNimashi-zv3yo
    @NimashiNimashi-zv3yo Месяц назад +1

    Roshan pilapitiya supiri keyana ayata..🙏🙏

  • @sulakshi54
    @sulakshi54 Месяц назад +8

    කතාවේ අඩුපාඩු කියන්න දාහක් දෙනා ඉන්නවා 😂❤️
    ඒකවත් කටවල් වහන බලපල්ලකෝ ඇද කුද කියන් නැතුව

  • @KamariH-h3y
    @KamariH-h3y Месяц назад

    ලස්සනයි❤❤❤