This is not a right story. she is actually good woman. She is not allowed to sell bad things in her market. shop owners know every thing. she was right. Please don't send bad messages to this society. Your idea is good, but this is not correct.
This explanation is wrong. I have watched this earlier. She was a good one even before that video goes viral. But other people was mistaken. She had been helping people for a long time. But people were judgmental. The advice given from this is don’t believe everything u see in social media.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. ruclips.net/user/ShraddhaTVNews
පුoචි vedio වක් උනත් ලොවටම දෙන ආදර්ශය බොහොම උතුම් ...
මේ විඩියෝ වල ලොකු අර්ථයක් තියෙනවා , ඕගොල්ලන්ට බොහෝම ස්තුතියි මේ වගේ වැදගත් පණිවිඩ සමාජගත කරනවාට ❤❤❤
original vedio
ruclips.net/video/HLzPpovuNVY/видео.html
ඉවසීම ජිවත් පුරාවටම අවිසදයක් හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් දෙනෙකුට වරදින්නේ ඉවසීම නැති නිසා මේ වගේ ව්ඩියෝ බලන්නේ කී දෙනාද සියළු දෙන ලොව සුවපත්වෙවා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි 💗
ගොඩාක් ඉස්තුති මෙම යුගයෙ මේ වගේ දේවල් ගොඩාක් වට්නවා තෙරුවන්ගේ සරන යි හදවතින්ම
තෙරුවන් සරනයි ! බොහෝම ස්තුතියි 💗
හැබැයි ඔයා නම් අපේ රටේ ඉන්න සමහර නිර්ලජ්ජී නායකයොයි කියාගන්නා නොමිනිසුන්ට කදිම ආදර්ශයක්. ඔබ නියම කාන්තාවක්. 🙏 ඔබට.
ඇත්තටම වටින වීඩියෝ එකක්..මේවා දැකලා ආයතන ප්‍රධානියො හැදෙනව නම් මේ ලංකාවෙ කොච්චර ලස්සන රටක් වේවිද...ඇති කෙනා නැති කෙනාව තලා පෙලා දැමීම වෙනුවට ඒ නැති කෙනාව නගාසිටුවන දේවල් කරා නම්.....😊 එහෙම වුනා නම් පෞද්ගලිකව මමත් රැකියාව කරන්නෙ සතුටින්.....😊
බොහෝම ස්තූතියි ඔබට 💗
original vedio
ruclips.net/video/HLzPpovuNVY/видео.html
මෙම වීඩියෝ එකේ ඇත්තම සිද්ධිය මෙය නොවෙයි. ප්‍රථමයෙන්ම ඇය නපුරු විදියට හැසිරෙන වීඩියෝවක් එලියට එනවා. ඇත්තටම එය දකින වෙනත් පිටස්තර පුද්ගලයෙක්ගේ video එකක්. ඇත්තටම මෙම කාන්තාව ගොඩක් කාරුණික කාන්තාවක්. ඇයගේ වෙළඳ සැල නිතරම පිරිසිදුව තියාගන්නට එතන වැඩ කරන අයට ඇය නිතරම කියනවා. ඇයට පුළුවන් හැකි පමණින් ඇය අන් අයට උදව් කරනවා. හොරට බඩු කිරන්න එපා කියලා අවවාද කරනවා. මෙතනදි තරාදියක් පොලේ ගහන්නේ හොරට බඩු කිරන වෙළෙන්දෙක්ගේ තරාදියක්. මෙම කතාවෙන් අපිට කියන්නේ අප දකින සෑම දෙයක්ම සත්‍ය නොවන බව යි. නිසි අවබෝධයෙන් තේරුම් ගත යුතු බව යි.
ඔයා හරි මමත් මේක බැලුවා මීට කලින් o කියපු විදියට තමයි
මාත් කලින් බැලුවා ඕක. ඒක තමා වෙන්නේ.. මේ වීඩියෝ එක වැරදියි...
Thank you
Ow man eka dogak balala thiyabwa eyh ada eke bagayai thibbe. Meke thwa thiyanwa
Hriyta dnna daddi
💯
මට හිතුණු දෙය නම් බනින වීඩියෝ එකට විව්ස් මිලියන තුනක් ආවට ගුණවත් උණ කාලේ වීඩියෝ එකක් දැම්මනම් ඒකට views දාහක්වත් එන එකක් නෑ.
මොකද අද සමාජයේ ගුණ කියන අයට වැඩිය බනින අය බොහොම වැඩි ශෝශල්මීඩියා වල.
ඒකට නම් කදුලුත් ආවා 🥺❤️❤️
මේ වගේ විඩියෝ නිතරම දාන්න .මෙකද මේ කාලේට ගැලපෙන විඩියෝවක් කිහිප දෙනෙක් බැලුවත් හැදෙයිනේ .
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ! අප හා ඉදිරියටත් රැඳී සිටින්න
Ow
ඒක ඇත්ත❤
Yes,that idea is good
Shraddha Nalikawen Lokethiyena Hodama dethamai Denne.
Loketama mula, mada, Aga, pirisidu Budubana kiyadena mamaDekapu Akama Nalikawa.🙏
Oyala Nodannawanam Ahanna Balanna.
A Chanalakaken karanadel Kiyanna beritharam.
Kisima Nalikawakin Ahema Karanne na.
Pinthibunoth Oyalata Balanna Hithei. A Nalikawa Patan gath Dawase Idan mama Balana kenek.
Ts🙏
Nb.🙏
❤❤❤ සුපිරි
කනගාටුවෙන් හරි කියන්න තියෙන්නේ අපේ රටේ එවුන් හැදෙන කොට බස්නාහිරෙන් පායයි.අනික අපේ රටේඔය දේකලානම් කරපු කෙනාට දෙවියන්ගේම පිහිහිටයි.එපමනට තිරිසන්නු අපේ රටේ ඉන්නේ.1000 .කට එක්කෙනෙක් ඉදියිමනුස්ස කමක් තියන.මමහිතෙන හැටියට.
තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
තුනුරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ! බොහෝම ස්තුතියි 💗
හරිම වටිනා වීඩියෝ
බොහොම ආශාවෙන් බැලුව. පහල දුප්පත් සමාජයේ මිල මුදල් නොතිබුණත්, උදාර ගතිගුණ ඇති අය ඉන්නවා. හැබැයි ඔය ඉහලින් ඉන්න එවුන් නම්, උදව් කරනවා වෙනුවට තියෙන එකත් හොරකම් කරනවා. අන්න ඒ අයට මේ වීඩියෝ එක බලේට හරි පෙන්නනවා නම් සමාජයට විශාල යහපතක් වේවි.
අනෙ මන්ද අපෙ මිනිස්සු හැදෙයිද කියලා බය හිතෙනවා😂🎉
Theruwansaranai obasiyaludenatama!
තෙරුවන් සරණයි
godak watinawa 🙏
ස්තුතියි ඔබේ අදහසට 💗
Aththatama godak.watina vedyo. Eka.
Theruwan saranai
Mata nm adunat ekka giwiteta watina katawak ❤❤❤
ස්තුතියි ඔබේ අදහසට ! දිගටම අප හා රැඳී සිටින්න 💗
Aththatama loku ආදර්ශයක් genawa.ala gadak watinawa.
☸️💎..රාජා භවතු ධම්මිකෝ ..🤴🙏👑️❤️.!
රජ වරු දැහැමි වෙත්වා ..!💎💠💎 .. දේවෝ
වස්සතු කාලේන.. කල් වැසි ..⛅⛈️ වසීවා ..!
⛵💠.. තෙරුවන් සරණයි .!🪔🌻⚖️💎👑️💎
Mewage videos thawa dannA super !
Shradda t v ,ඔබට ජය ❤❤
ඇත්තටම වීඩියෝ එක හොදයි. අපේ රටේ මිනිස්සුන්ට මොනව පෙන්නුවත් හැදෙන්නේ නැහැ. දෙයක් දැකල බලල හැදෙනවනම් පාර්ලිමේන්තුවේ 225 ට කියන කරන දේවල් වලට උන් හැදෙන්න එපැයි.
ඔයාලා දාලා කියන්නේ වීඩියෝ එකෙන් දෙන ඇත්ත පණිවිඩය නෙවෙයි. ඕකේ ඔය ඉන්න කාන්තාව තමයි ඇත්තටම කට්ටියට උදව්කරන්නේ. අරය නපුරුයි වගේ හැසිරුනාට එයා හොද කෙනෙක්. එයා හැසිරෙන එක හරියට දකින්නේ නැතුව , හරියට කතාව නොදැන කෙනෙක් වීඩියෝ කරල සමාජ මාධ්‍යට දාපු එකේයි වැරැද්ද. ඕක තායිලන්තේ හදපු වීඩියෝ එකක්. ඔයාල සමාජෙට කිව්වෙ හොද දෙයක් උනාට ඇත්තටම වීඩියෝ එකෙන් දෙන පණිවිඩේ නෙවෙයි කිව්වේ. බොරු නම් ආයෙම ඔරිජිනල් වීඩියෝ එක බලන්න. 🤝🔥
TRIPPLEGEM BLESSINGS
Arathaya godak vatinava❤❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 මේ වගේ වීඩියෝස් දාන්න සමාජෙට මොකක් හරි පණිවිඩයක් දීලා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
බොහෝම ස්තූතියි ඔබේ අදහසට !අප හා නිරතුරුවම රැඳී සිටින්න
මම මේක කලින් බලලා තියෙනවා විස්තරය වැරදි එයා කලින් ඉදන්ම ඔය කට්ටියට උදව් කරපු කෙනෙක් එයා කෑ ගෑහැව්වට එයා හොද කෙනෙක් video කරපු කෙනා ඒක දන්නෙ නැහැ .video එක බලලා නෙමෙයි හැදෙන්නෙ
original vedio
ruclips.net/video/HLzPpovuNVY/видео.html
🙏🙏🙏❤❤❤
❤
❤❤❤❤❤👍👍👍👍
Thailand 😘🥺
වීඩියෝ එකේ ඇත්ත කතාව මොකක් උනත් මෙතනදි කියන කතාවයි වැදගත් වෙන්නෙ. වීඩියෝ එකේ ඇත්තටම මොකද වෙන්නෙ කියන එක නෙමේ... රස්සාවල් කරන ගොඩාක් මිනිස්සු පීඩනයෙන් ඉන්නෙ තමන්ගෙ වටේ පිටේ ඉන්න මිනිස්සු නිසා.. හැමෝම හොද උනොත් රස්සාව උනත් සතුටින් කරන්න පුලුවන් නෙ..
👍👍♥️♥️👍👍
හොරට බඩු කිරන තරාදි පොලොවෙ ගහන්න ගියොත් අපේ රටේ සෑහෙන තරාදි තොගයක් පොලොවෙ ගහන්න වෙයි .
Everyone can add something good into their lives if watch it positively.first let's correct our small mistaking without pointing finger at others.
හොඳ දෙයක් නම් ඉතින් මිලියන ගණනක් බලයි?
😂 ලංකාවේ එවුන්ට ඉතිං පිටරටින් අනුන්ගෙන් ආදර්ශ ඕන හැදෙන්න . තමන්ට හිතලා දෙයක් කරගන්න බැහැ ..
ඔයාලා මෙි විඩියෝ එක්ක දැමිම විදිහය වැරදිය්
she got changed
බලන්න අනුර කුමාරගෙ කතා වයිරය හා පලි ගැනීම විතරනෙ
Maanayen idimunu gahanunta mewage video hoda paadam.
👍👍👍👍
This is not a right story. she is actually good woman. She is not allowed to sell bad things in her market. shop owners know every thing. she was right. Please don't send bad messages to this society. Your idea is good, but this is not correct.
E Thailand. Enisa heduna. Meyka Sri Lanka wa. Rail, Rajapukala wage pasikkatuwo inna eatak. E nisa Helen ne.
This explanation is wrong. I have watched this earlier. She was a good one even before that video goes viral. But other people was mistaken. She had been helping people for a long time. But people were judgmental. The advice given from this is don’t believe everything u see in social media.
තායිලන්තයේ ගෑණු එක්ක හැප්පෙනවා බොරු
මේක නාට්‍ය ක්ද, මෙහෙම ගෑනු වෙනස් වෙන්නේ නෑ 😂
watch original vedio. spreading wrong idea in this Sinhala version.
original vedio
ruclips.net/video/HLzPpovuNVY/видео.html
???
මේ වගේ වීඩියෝ වලට රවටෙන්ඩ එපා මේවා බොරුවට දාන්නේ සල්ලී වලට ඔක්කොම බොරු
Mona labbakda mee kottak nathuwa harak bala ganna baaa
Boru danna epa pakayo
❤
❤❤❤❤
තෙරුවන් සරණයි..
👍👍👍❤❤❤
තෙරුවන් සරණයි..
👍👍👍👍❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤️
තෙරුවන් සරණයි..
❤
❤
❤