සිතක මායාව 72.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 70

  • @NayanaNanayakkara-tq4ev
    @NayanaNanayakkara-tq4ev 5 месяцев назад

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!!සාදු සාදු සාදු

  • @kmarim5737
    @kmarim5737 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි .ස්වාමින්වහන්ස ඔබ වහන්සෙ දර්මය මම අහනව කියන්න දෙයක් නැහැ හරි සතුටක් දැනෙන්න දෙසනා අහනකොට කලය දැනෙන්නෙ නැහැ ඔබ වහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .මමත් මගෙ ව්ර්‍ය් කරනවා සියලුම අයට නිර්මල දර්මය අවබොද වෙවා .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Год назад +1

    සංසාරයේ අතරමං වී දුක්විදින සත්වයා වෙනූවෙන් නිවන් මග දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @naandaperera8128
    @naandaperera8128 Год назад +4

    හරීම සරලයි .පැහැදිලි යි ස්වාමීන් වහන්ස . එසේම ඔබවහන්සේ ඒ සඳහා වැය කරන වචන කන්දරාව හා ගන්නා අවංක වෙභෙස ගැන මගේ අපමණ ගවුරවය මෙයින් පුද කරමි .සාදු සාදු සාදු .

  • @KithminiNilakna-ky5yx
    @KithminiNilakna-ky5yx Год назад +1

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 Год назад +1

    ක්ෂණයක් තුල සමුදය අත්දැක්කා. ක්ෂණයක් තුල නිෙරා්ධයද පැහැදිලිව ෙද්ශනා කරන ෙස්ක්වා

  • @jmljayasundara4128
    @jmljayasundara4128 Год назад

    🙏🙏🙏🙏🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 Год назад +2

    ක්ෂණයක හේතුප්‍රත්‍ය මම මගේ යැයි ගැනීමයි අවිද්‍යාව .
    ....තෙරැවන්සරණයි !...

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 11 месяцев назад

    🙏

  • @pushpasathkumara6346
    @pushpasathkumara6346 Год назад +2

    නමස්කාරය වේවා ආර්යන් වහන්ස .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradesilva666
    @vajiradesilva666 Год назад

    🙏☸️🙏☸️🙏☸️

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 Год назад +7

    ''යො ධම්මං පස්සති,- සො මං පස්සති.'' -යමෙක් මාගේ ධර්මය දකීද,හේ මා දකී.........මේ තරම් දීර්ඝ සසර ක අපට දුක් විඳින්න ට සිදු වූ යේ,බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන ශ්‍රී සද්ධර්මය තුළින් සත්‍යාවබෝධය ලබන්නට නොහැකි වූ හෙයිනි. බුදු පියාණන් වහන්සේ දැක, සසර දුකින් මිදීම පිණිස අප කෙරෙහි මහත් වූ දයාවෙන් ,සත්‍යය තම තමාටම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අපට මග පෙන්වා දෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ මෙලොව ට ජනිත කළ දෙමාපියන් හට ද ,සසර දුකින් මිදීම පිණිස මේ පින් කුසල් හේතු වේවා!සාදු සාදු සාදු!

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ගලක් අරන් හඳටමයි විසික් කරන්නෙ. වළාකුලට නෙමෙයි ඒක හඳටමයි වදින්නෙ... මම විශ්වාස කරනවා ලිහාගන්න තියෙන ලොකුම ගැටේ තියෙන්නෙ ඔබ වහන්සේ දේශනා කරන පරිදි අවිද්‍යාවෙන් ශබ්දයයි වර්ණ සටහන නැත්නම් රූපයයි එකට ගැටගැහුන තැනමයි ලෝකය ඇත්ත වුනේ. ඒවල කිසිම සම්බන්ධයක් නැතිබව ඒ මායාව තේරුම් ගන්න තැනම ලෝකය නැතිවෙලා යනවා. ඔබවහන්සේ දේශනා කරන පරිදි මෙතනින් ඇරෙන්න එතෙර වන්න ප්‍රායෝගික තැනක් පේන්න නෑ. ඔබවහන්සේ වචනයේ පරිසමාප්තියෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්මයි. සාදු සාදු සාදු ....

  • @premaranjani9394
    @premaranjani9394 Год назад +1

    🙏🙏🙏
    දුක නැති කිරීමට එකම මාර්ගය ඔබ වහන්සේ දේශනා kala ධර්මය මෙය වේවි .මෙම bawayema නිවන් අවබෝධ වේවා

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 Год назад +3

    සාදු...සාදු..සාදු...නමස්කාර වේවා ආර්යන් වහන්ස...🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад +4

    ෂනයක් වත් දකින්න බෑ හිමියණි පැහැදිලිවම එහෙමයි මෙී හිත මහා මායාවක් හිමියණි සාධු සාධු සාධු සාධු මෙී හිත තියන තැනක් පනවන්න බෑ හිමියණි පැහැදිලිවම හිමියණි මෙී දහම දැක්කෙ නැති නිසාමයි මරන්න යන්නෙ ගහන්න යන්නෙ මෙී සේරම මෙී හිතේ මායාව දැක්ක නමි කිසිම කෙනෙක් වැරදි කරන්නෙ නෑ ස්වාමීණි මෙී හිත දැක්ක නමි සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි සාධු සාධු සාධු සාධු

    • @Samuel_47d
      @Samuel_47d Год назад +1

      හරියටම නියම තැනට ම පණිවිඩය දෙනවා . දැන්නම් තේරෙනව මේක පුළුවන් කියල . සාදු සාදු සාදු !

    • @chamararathnayaka9673
      @chamararathnayaka9673 Год назад +1

      එහෙමයි..

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 Год назад

      සාධු සාධු සාධු සාධු සාධු

    • @amala1187
      @amala1187 Год назад

      Sakththiya awaboda wewa thawa thawath obata theruwan saranai

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 Год назад +3

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු සාදු ...

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 5 месяцев назад

    Oda wahande wadaranade eththa sadu dadu sadu

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Год назад +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @indranipushpa376
    @indranipushpa376 Год назад +1

    සාදු, සාදු සාදු,🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 Год назад +1

    සාදු!සාදු! සාදු ! 🙏🙏🙏ඇත්තටම හිත දකිනවා කියන එක මම තෙරුම්ගත්තෙ මෙම දෙශනාවෙන්මයි.

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 Год назад +3

    නාමස්කරය වෙිවා ආර්යන්වහන්ස 🙏🙏🙏🙏

  • @indikakumara4884
    @indikakumara4884 Год назад +3

    තෙරුවන් සරණනයි හිමියනි සමිමුතියේ ඉන්න මම සමිමුතියේ වැඩ ඉන්න හමියන්ගේ අැත්ත මම අහනවා එය මට ඉතාාාා හොදයි මම යමක් ගත්තා

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 Год назад +6

    නිවැරදි යි මේදේසනවල් අහන්න පිනතියෙන්න ඕන 🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 Год назад +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා

    • @KeerthisingheHettiarachc-ew5ce
      @KeerthisingheHettiarachc-ew5ce Год назад +1

      Theruwan Saranai Aryan Wahansa.. Sitha niwaradiwa haduna ganeema thulinui niwana laga kara gatha heki wanne. Na ma-Rupa gatagasa gathnisai metharam sasare duk winde. Me labu minis athmaya thuladema Niwennai awashya. Oba wahanse deshana karana maga niweradie. Sadu.. Sadu.. Sadu.. Namo Buddhaya..!!!

  • @renukaamaraweera5298
    @renukaamaraweera5298 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...සාදු ..සාදු ..සාදු .....

  • @wasanakumari5738
    @wasanakumari5738 Год назад +2

    සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne Год назад +1

    හිමියනි ඔබවහන්සේට මගේ නමස්කාර ය වේවා ඔබවහන්සේට නිරෝගි සුව ලැබේවා

  • @samanthagamage2688
    @samanthagamage2688 Год назад +1

    🙏

  • @nalinibandara8364
    @nalinibandara8364 Год назад +1

    Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🌹🙏🏼🙏🏼

  • @udayashantha8025
    @udayashantha8025 Год назад

    ගරු ස්වාමින්වහන්ස නාම.රුප.දෙක නියෝජනය කරන්නෙ ඇසයි.කනයි ද. උපතින් ඇස .කන නැති කෙනෙකුට මේ ක්‍රියාවලිය සිදුවන්නෙ කෙසේද

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ .

  • @Justaggy
    @Justaggy Год назад +1

    🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌸🌺🌸🌺🌸🌺🌸🌎🌺🙏🙏🌎🙏🌎

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Год назад +1

    🙏🙏🙏

  • @chandranimadiwilage2338
    @chandranimadiwilage2338 Год назад +2

    Sadu sadu sadu. Swamin wahasa.

  • @anuladona392
    @anuladona392 Год назад +1

    මෙදහම විදර්සනා. කරගනිනෙ කොහොමද ස්වජමින් වහනිස තෙරැවන් සරනයි.

    • @pasanperera6460
      @pasanperera6460 Год назад

      මේකට තමයි ශුස්ක විදර්ශනාව කියන්නේ. මේක එක් ක්‍රමයක්.

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @heavenstar14
    @heavenstar14 Год назад +1

    ❤🙏🙏🙏❤

  • @SandayaRani-pu4hq
    @SandayaRani-pu4hq Год назад +5

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි⁣ ආර්ය්‍යන් වහන්සේට

  • @geethaperera3667
    @geethaperera3667 Год назад +1

    🌺🌺🌺🙏🙏🙏

  • @kirulaponedhammapali4330
    @kirulaponedhammapali4330 Год назад +1

    M

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад +12

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

    • @kalimbajason2908
      @kalimbajason2908 Год назад

      Mallika akke thama niwan dakke nadda?

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 Год назад

      @@kalimbajason2908 ඔයා කවුද

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 Год назад

      @@kalimbajason2908 මම පුලුවන් තරන් වීර්‍යය වඩනව අනිවාර්යයෙන්ම මෙී අත්බවයදීම අවබෝද කරනව ඔයා කවුද

  • @Amara-zo1zx
    @Amara-zo1zx Год назад +2

    Sadu sadu sadu

  • @kusumranjani7829
    @kusumranjani7829 Год назад +1

    🎉☺️

  • @malakumari8172
    @malakumari8172 Год назад +2

    සාඩු සාඩු සාඩු

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 Год назад +1

    Oba wahansee nirogi wewa

  • @Samuel_47d
    @Samuel_47d Год назад +5

    සාදු සාදු සාදු

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Год назад +1

    සවාමිනි සාධු සාධු සාධු

  • @PiyamaleeGeethika-q6q
    @PiyamaleeGeethika-q6q Год назад +1

    Sadu. Sadu. Sadu

  • @GangaBl
    @GangaBl Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradesilva666
    @vajiradesilva666 Год назад +1

    🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Год назад +1

    🙏

  • @lalithamendis9305
    @lalithamendis9305 Год назад +1

    Sadu sadu sadu

  • @malikap4721
    @malikap4721 Год назад +1

    🙏🙏🙏

  • @MithilaWijesinghe-rq9jr
    @MithilaWijesinghe-rq9jr Год назад +2

    Sadu sadu sadu

  • @induruwageneela1079
    @induruwageneela1079 Год назад +1

    🙏🙏🙏