ආදේශක සංගීත භාණ්ඩ නිර්මාණය

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025
  • 🟠ප්‍රායෝගික හා සිද්ධාන්ත මට්ටමින් විෂය නිර්දේශය ( නිබන්ධන ලබාදෙමින් )
    🟠ඒකාකාරි නොවි විවිධ සංගීත භාණ්ඩ හා ගායන පුහුණුවීම්
    🟠සංගීත විචාර වැඩසටහන් ( සංගීතය ඵලදායිව යොදා ගනිමින් මනස සුවපත් කිරීමට ( පාසල් , දහම් පාසල් කාර්යාලය තුළ )
    🟠දරුවාව අර්ථවත් ගුවන් විදුලි , රූපවාහිනී වැඩසටහන් වෙත යෙදවීම
    🟠ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විභාගයට යොමු කිරීම
    🟠ප්‍රාසාංගික අංග වෙත ළමුන් යෙදෙවිම
    🟠වයස් භේදයකින් තොරව දැනුම ලබාදීම
    මෙහෙයවීම
    Director Uthpala Music Academy උත්පලා සංගීත කලායතනයේ කලායතනාධිපති ගුවන් විදුලි නිවේදිකාවක් වන සංගීත් අභිමානි සම්මානයෙන් පිදුම් ලාභී
    සංගීත් විශාරද S Uthpala Ekanayake
    ( BPA ) HONOURS University Of Visual And Performing Art colombo
    cpc/1/GI/18 (මධ්‍යම පළාත් අංකය)
    DCA / 06/02/01/15/ මහ - 299 ( ර.ලි.අ.)
    වැඩිදුර විමසීම 076 57 53 352

Комментарии •