හය හතර දැනගන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 725

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 года назад +87

    Bio නොකරත් සර්ගෙ video බලන සෙට් එක මේ පැත්තට... ❤️👍

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 года назад +175

    අද අපි සීබ්‍රා කොලුවට පිං සිද්ධ වෙන්න හය හතර ඉගෙනගත්තා! ♥️

  • @sandya7258
    @sandya7258 3 года назад +394

    ජාතියේ පිනට පහල උනු පිංවන්ත ගුරුවරයෙක් බුදුසරණයි සර්

  • @megaseries5558
    @megaseries5558 3 года назад +249

    සීබ්‍රා කොලුවට පිං සිද්ධ වෙන්ට අපි හය හතර ඉගෙන ගත්තා😝😝😝😝😝😝

    • @hettigeghome8201
      @hettigeghome8201 3 года назад

      Hi Dr

    • @dimuthuwijevardhana7331
      @dimuthuwijevardhana7331 3 года назад

      Nidida

    • @callentyler3114
      @callentyler3114 3 года назад +1

      i dont mean to be off topic but does someone know of a way to get back into an instagram account?
      I was stupid forgot the password. I appreciate any tips you can offer me!

    • @alonexboy865
      @alonexboy865 3 года назад +3

      අම්බො 😂😂

    • @MaliniShriyani
      @MaliniShriyani 6 месяцев назад

      Yii​@@hettigeghome8201

  • @channasandeep8531
    @channasandeep8531 3 года назад +117

    Bio සර් කෙනෙක්....දහම උගන්නනවා...මාර වටින දෙයක්
    ...

  • @sarathkumarakumara4105
    @sarathkumarakumara4105 3 года назад +157

    ධර්මය අැසීම පවා දුර්ලබ කාලයක සර් කරන මේ උතුම් කාර්යය උත්තරීතරයි..සර්ට ගොඩාක් පින්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් යනු කවුරුන්ද යන්න,ඔබ මුලු සමාජයටම පැහැදිලි කර දෙනවා..

  • @dinujawickramasinghe809
    @dinujawickramasinghe809 3 года назад +131

    ලෝකය අයහපතට ම ඇදී යන යුගයක මෙවන් කල්‍යාණ මිත්‍ර ගුරුවරුන් සිටීම ගැන ලොකු සතුටක් දැනෙනවා.
    තෙරුවන් සරණයි සර්...❤️

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 2 года назад +46

    මට අවුරුදු හැටපහයි.ජාතියෙ පිනට පහළ වුණු ගුරුවරු.අපෙ පොඩිකාලේ මතක් වෙනවා.ඔබ තුමාට පිං.☸️💐

  • @lunugaladhamminda7078
    @lunugaladhamminda7078 3 года назад +156

    හැමදාම බලනවා සර් වටිනා දේශන.

    • @chandanirani3539
      @chandanirani3539 3 года назад +4

      ඔව් අපිත් හැමදාම බලනවා .......

  • @anupadilanka8817
    @anupadilanka8817 3 года назад +134

    අනිවාරෙන්ම දවසක සර්ගේ පන්තියට එනවා. ජීවිතේ ගොඩයන්න. ආදරෙයි හැමදාම ගුරු දේවයනී🙏🙏❤💯🇱🇰

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 года назад +85

    අවුරුදු පනස් ගානක් වන මාත් අදයි හය හතර දැනගත්තෙ....සර්ට බුදු සරණයි..

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 года назад +237

    යහපත් දරුවන් පිරිසක් සමාජයට දායාද කරන සුන්දර ගුරුවරයෙක් 🙏
    (අපටත් සිටියා සුන්දර ගුරුවරයෙක් 👉පින්නපොල සර්🙏)

  • @asanka8755
    @asanka8755 3 года назад +36

    සර්ගේ වචන හරි පොහොසත් මම යුද්ධ හමුදාවෙි සේවය කරන්නේ සර්ගේ වැඩසටහන් මම බලනවා මෙි බයකරැ සසරෙන් මෙි මිනිසුන් ගොඩගන්න ඔබ කරන විරියට බොහොම පින්

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 года назад +109

    සර්ට ආරාධනා කරනවා සිරස ලක්ෂපති වැඩ සටහනට සහභාගි වෙන්න කියලා..වටිනා අදහස් ගොන්නක් ඔබතුමන්ලා දෙපලගෙන්ම අපට ලබාගන්න පුලුවන්💐💐💐💐💐

    • @sangeewasangeewa7043
      @sangeewasangeewa7043 3 года назад +3

      Ow 💛💛

    • @layabro3357
      @layabro3357 3 года назад +3

      Ekanam hodai.yanna sar.godak watinawa

    • @nimalbandara3573
      @nimalbandara3573 3 года назад +7

      ඊට වඩා හොදයි මෙහෙම කියා දෙන එක, මෙතන කාගෙවත් ස්ක්‍රිප්ට් නැහැනේ

    • @slboy.5155
      @slboy.5155 2 года назад +1

      එතනත් පෙර සුදානමක් තියෙන්නේ බං. තනි දේශපාලනයක් කරන්නේ

  • @aa-ef9go
    @aa-ef9go 3 года назад +58

    💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
    සියලු දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබේවා අපෙ සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏🌹🌹🌹❤❤💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 года назад +47

    මුළු ගුරු පරම්පාරවටආදර්ශමත් චාරිතයක්. මුතුගල සර්.

  • @ndgtv9281
    @ndgtv9281 3 года назад +66

    තෙරුවන් සරණයි sir 🙏🙏
    හැමදාමත් හද තුල රැදෙන සත්පුරුෂ ගුරු උතුමෙක්‌ 🙏

  • @lalanicyprus1722
    @lalanicyprus1722 3 года назад +53

    අපි අම්මලා උනත් ඉගෙනගන්න දේවල් බොහොමයි වැඩත් එක්ක විවේකය නෑ එත් වීඩියෝ එකක් බැලුවම (ඔබතුමාගේ ) හිතට පුදුම අස්වැසිල්ලක් ලැබෙනවා බුදුසරණයි ගුරු පුතුනි 🙏

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 3 года назад +50

    අපිට හය හතර කියලා දෙන්න පාර කැපූ සීබ්‍රාට අපගේ උත්තමාචාරය..🙏🙏❤

    • @amodinideseram3180
      @amodinideseram3180 2 года назад +3

      ඔයාට තමයි කල ගුණ මතක තිබ්බේ.

    • @kaveeshakaveesha7976
      @kaveeshakaveesha7976 2 года назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤘🤘🤘🤘🤘🤘😂🤘😂🤘😂🤘😂

  • @kumudukommalage3481
    @kumudukommalage3481 3 года назад +37

    ඔලුව නිදහස් වෙන්න ජීවතෙට යමක් ඉගෙන ගන්න්න මුතුගල සර් .පිරුනු කලෙ දිය නොසැලේ❤️

  • @dammasiritheroo8437
    @dammasiritheroo8437 3 года назад +27

    ගුරුවරුන් අතරින් ඔබ මිහිපිට දෙවියෙක් මෙරටට අවශ්‍යතාවය ඔබඔය පින් වන්ත දෙශනාවන් දරුවන්ට හදවතටම වදින් කියලා දෙනවා විශ්වය තුල බිහි වූ දේවදූතයෙක් ඔබ මිහිපිට දෙවියන් කියන්නේ ඔබ වැනි අයයි ඔබට වරදින්නේ නැහැ මෙලොකය තුල තෙරුවන් සරණයි

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 3 года назад +39

    ගුරුවරුන් අතර
    ගුරුපියවරුන් ඉතිරිව ඇත්තේ අතලොස්සක් පමණී....
    ඔබත් එවැනි ගුරුපියතුමෙක්....❤️🙏

  • @kasunjaya507
    @kasunjaya507 3 года назад +32

    හදවතට කතා කරන ගුරු දෙවියෝ .තෙරුවන් සරණයි !!!

  • @Statusvideo578
    @Statusvideo578 3 года назад +311

    මුතුගල සර්ට ආදරේ අය
    👇

  • @mmds7107
    @mmds7107 2 года назад +4

    සීබ්‍රා පුතාට පින්සිදු වේවා පුතාගේ ඉගෙනුම දිඋණු වේවා අනාගතේ දවසක අනිවාර්යම දොක්ටර් කෙනෙක් වේවා ධාර්මික ජීවිතයක් ලැබේවා පුතාට තෙරුවන් සරණයි සරණයි

  • @dushantharasika1183
    @dushantharasika1183 3 года назад +47

    යහපතක්ම වේවා අපේ සර්ට.තෙරුවන් සරණයි💟

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 3 года назад +25

    දරුවන්ට ජීවිතය කියා දෙන සුන්දර ගුරුවරයෙක්..❤❤ මේ කරන මෙහෙවරට ඔබතුමාට ගොඩක් පින්..🙏❤

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 года назад +64

    සර්ට ගොඩක් පින් ....ජිවිතේ ගොඩක් වටින දේවල් කියලා දෙනවට....අනේ මටත් ඒ පන්තිය ඉන්න තිබ්බනම්....🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +15

    තෙරුවන් සරණයි දරුවන්ගේ ව පිනට පහළ වූ කල්‍යාණ මිත්‍රය ජයම වේවා ගුරු පියාණෙනි

  • @NONO-mo9hv
    @NONO-mo9hv 3 года назад +23

    සර් කියන එක නං ඇත්තම ඇත්ත.
    තමන්ටම පුලුවන් නං විපාකය ගැන හිතල හරි එහෙම නරක දේවල් වලින් ඈත් වෙන්න ඒක ගොඩක් වටින ජීවන පුරුද්දක්.

  • @tikkolla7424
    @tikkolla7424 3 года назад +12

    මං මේ සර් දිහා බලන් කල්පනා කෙරුවේ අපිට සර් කවදා හරී නැති උනොත්.අපි කාගෙන්ද දෙවියනේ මේ වගේ වටින දේවල් ඉගන ගන්නේ.මගෙ ආයුසත් අරන් ජිවත් වෙන්න මතු පරපුරටත් තව වටින දේවල් කියලා දෙන්න..සාදූ සාදූ සාදු.....

  • @sithakamahima7127
    @sithakamahima7127 3 года назад +16

    සර්ට ගොඩක් පින් මේ දහම අනාගත පරපුරට දීම ගැන අපි ස්වාමින් වහන්සේලා හැටියට බොහෝම සතුටු වෙනවා තෙරුවන් සරණයි 🙏🙂

  • @nadeemk6004
    @nadeemk6004 3 года назад +50

    Ane ape sirta දළදා සමිඳු පිහිටයි.

    • @nadeemk6004
      @nadeemk6004 3 года назад +3

      Sir Masa 6 kata serayak neme Mt. Jiiwitha kaletama thaththa kenek ne
      Eth e paaluwa denenne neee .sir wage kenek Inna kota.budu saranai ape sirta

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +43

    සර් මගෙ පුතෙ ක් වගේ ඒත් සර් උගන්වන දේ මාත් ඔක්කොම බලනවා ඉගෙන ගන්න ඕනෑ දෙවල් අනන්තයි අප්‍රමාණයි

  • @janulsamaranayake371
    @janulsamaranayake371 3 года назад +12

    Sir, මම අවුරුදු 49 අම්මා කෙනෙක්. Sir කියලා dena දේවල් වටිනවා.
    Sir ට ගොඩක් පින්. මමත් ආසාවෙන් බලන්නේ.
    🙏🙏🙏🙏🙏

  • @sachithmaduranga6310
    @sachithmaduranga6310 3 года назад +29

    කොහේ හිටියත් සර්ගේ කතා අහන්න පිස්සෙක් වගේ එන්නේ මන් විතරද 😘😘😘😘

  • @chamubro2088
    @chamubro2088 3 года назад +83

    සර්ට කැමති kattiya koo balanna

  • @harshaprabath3440
    @harshaprabath3440 3 года назад +6

    වෙන දෙයක් තියා දහම් පාසලේ පොඩි එවුන් නැගිටින් නෑ ගුරුවරය පංතියට යද්දි . උගන්නන්නත් එපා වෙනව .සර් නං මාරයි .තෙරුවන් සරණයි .නිරෝගී සුව ලැබේවා ....🙏🙏

  • @dumindudeshapriya2343
    @dumindudeshapriya2343 3 года назад +12

    පාඩම හිතට වදින්න ම කියනවා ළමයින්ට හොදට මොළයම යන්න සර්ට 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @dilshananjana4663
    @dilshananjana4663 3 года назад +29

    Dream Board එකේ සර් උගන්වන ෆොටෝ එකකුත් අලවලා තියෙන්නේ🔥🔥දක්ෂ ගුරුවරයෙක් වෙන්න ආසවට😍🔥

  • @Loner-vf3km
    @Loner-vf3km 3 года назад +17

    කොච්චර පරක්කු උනත් මේක අහලම එලියට යන්න හිතුව.6 ,4 දැනගන හිටියෙ නමුත් ආයෙ ආයෙ මේ කියන දේවල් අහන්න ආසයි ..අපේ අවාසනාවට අපට මෙහෙම ගුරුවරුන් හම්බ උනේ නෑ..ඒක නිසා දැන් බලනව ..

  • @busithakavinda7894
    @busithakavinda7894 3 года назад +23

    නියමයි සර්, ඔයා පෙන්වන්නේ ලොකු දර්ශනයක්.

  • @singha6372
    @singha6372 3 года назад +16

    අද තමයි හය හතර ඉගන ගත්තේ ...😃😃😃😃😃 ස්තූතියි සර් මල්ලි ඔබතුමාට .🙏

  • @විහන්ගීවිහන්ගිk

    මමත් හැමදාමත් මුතුගල සර් ගෙ පන්ති ඉගන ගන්නවා ගෙදර ඉදන් අනේ ගොඩාක් පිං සර් ඔබට අපේ රටට පහල උන උත්තම දෙවියෙක් 🙏🙏🙏

  • @sachiniroopasinghe34
    @sachiniroopasinghe34 3 года назад +14

    කවදාහරි සර් වගේ වෙන්න මාත් හීන දකිනවා...මාත් සර් ගෙ class එනවා.සර් ට තෙරුවන් සරනයි🙏

  • @අමරසීලිකේ.බී

    දරුවන්ගේ ජීවිතවල අඳුර
    කපා
    එහෙම මෙහෙ ඇවිදිමින් රිදෙනා
    තුරුම දෙපා
    මුතුගල සර් හැම වේලේම
    සිනහ පපා
    සිසුවන් මුදව ගන්නා හැටි
    දුකින් අපා

  • @sachininilanka158
    @sachininilanka158 2 года назад +3

    ගුරුවරයෙකුට එහා ගිය කල්‍යාණ මිත්‍රයෙක් 🙏❤️ දරුවන් කෙතරම් පින් කරලාද මේවා මේ විදිහට ඔබගෙන් අහන්න. අපිටත් හරිම දක්ෂ ගෞරවනීය ආදරණීය ගුරුවරුන් හිටියා. ඒත් මෙහෙම දේවල්නම් කවදාවත් මේ විදිහට අහලා නෑ. කොච්චර උතුම් දෙයක්ද මේ කරන්නේ. 🙏🙏

  • @ravindum9976
    @ravindum9976 3 года назад +53

    කාලය මැව් වෙනසක අරුමේ.,. 😔😔😔

  • @buddikalakmini3426
    @buddikalakmini3426 Год назад +1

    අපේ දරුවන්ට දැනුම මෙන්ම ගුණදම් කියලා දෙන්න ඔබතුමාට ශක්තිය, ධෛර්ය ලැබේවා!

  • @fgffg1768
    @fgffg1768 3 года назад +11

    පුතා දක්ෂ උගත් බුද්ධිමත් දරුවෙක්. පුතා අපි ට මැනික ක් අපෙ ලංකාවට පුතා වගේ අයව ආරක්ෂා කිරීම අපෙ යුතුකමක්. පුතා ට බුදු සරණයි

  • @MrX-fo1jc
    @MrX-fo1jc 2 года назад +9

    තෑන්ක්ස් සීබ්‍රා අයියෙ😁💖
    අයියා නිසා හය හතර ඉගෙන ගත්තා😁🤞

  • @jkmalify
    @jkmalify 3 года назад +42

    He trains his students with values, not just biology....

  • @chamindahettithantrie8909
    @chamindahettithantrie8909 3 года назад +3

    අනේ හරිම අගෙයි.පාඩම සමඟ බුදු දහම කියාදෙනවා.හැදෙනවනම් මෙන්න.

  • @nethunethu1544
    @nethunethu1544 3 года назад +8

    අනේ අපේ සර් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @janakasampath7339
    @janakasampath7339 2 года назад +2

    සර්ගේ ගෝලයන්ගේ අනාගතය ගැන හරි සුන්දරයි. අපිටත් සර් වගේ සර් ගෙනෙක් හිටියානම් අපේ අද අනාගතය හරි සුන්දරයි. බුදු සරණයි සර්.🙏🙏🙏

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 года назад +11

    සර්ට නිදුක් නීරෝගී දීර්ඝඅායු වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @kantidas2609
    @kantidas2609 3 года назад +8

    හය, හතර ගැන දැන ගත්තෙ අදනෙ සර්. අහල තිබුණට දැනගෙන හිටියෙ නෑ. සර් දෙපාරක්ම කියපු නිසා ලියා ගත්තත් එක්ක. බොහොම පිං සර්.

  • @Explorehorizon1994
    @Explorehorizon1994 2 года назад +2

    සදෙව් ලොව:-
    1.චාතුර්මහාරාජිකය
    2.තාවතිංසය(තව්තිසාව)
    3.යාමය
    4.තුසිතය
    5.නිම්මානරතිය
    6.පරනිම්මිතවසවත්තිය
    සතර අපාය:-නරක,තිරිසන්,ප්‍රේත,අසුර
    මෙහි නරකය කොටස් 8කට බෙදේ.
    1.සංජීවය
    2.කාලසූත්‍රය
    3.සංඝාතය
    4.රෞරවය
    5.මහා රෞරවය
    6.තාපය
    7.මහා තාපය
    8.අවීචිය

  • @nu1138
    @nu1138 3 года назад +18

    තෙරුවන් සරණයි අපේ සර්ට..🙏

  • @ariyathilakagamaga3831
    @ariyathilakagamaga3831 3 года назад +12

    දරුවන්ට ඉතාම වටිනවා සර්

  • @ayeshasenevirathne4818
    @ayeshasenevirathne4818 3 года назад +18

    මගෙ ජීවිතේ වෙනස් කළ ගුරුසද..තෙරුවන් සරණයි❤️

  • @yahenkaluarachchi7688
    @yahenkaluarachchi7688 3 года назад +1

    කොටුවේ හාමුදුරුවෝ ටත් අහන්න අවශ්‍යයම අනිවාර්යම..දෙශනයක්...හාමුදුරුවෝ කුනුහර්ප කතා කරනවා...ගුරුවරයා ධර්මය දේශනා කරනවා..කොටු හාමුදුරුවන්ටත් මේක හොද දේශනයක් එතුමාගේ ජීවිත ගොඩ දාගන්න...

  • @homemaster9856
    @homemaster9856 3 года назад +5

    හය හතර ගැන විස්තර ඇතිව දැන ගත්තා .මාරයි...හැමදෙම ..හිතට වැදෙන්න කියලා දෙනවා..ගොඩක් පින්...සර්ට...🙏

  • @sampathhemakumara9606
    @sampathhemakumara9606 3 года назад +4

    ධර්මය කැටිකරලා උගන්වන්න දැන් ලමයින්ට ඔහෝමහරි ටිකක් උගන්වනඑක බෝහෝම පින් ඔබට තේරැවන් සරණයි!!!!

  • @thisharasandeepani1312
    @thisharasandeepani1312 3 года назад +11

    සර්ගෙ දේශන වලින් නොදන්න ගොඩක් දේවල් ගැන දැන ගත්තා.🙏🙏🙏

  • @amalkolambage1538
    @amalkolambage1538 2 года назад +2

    දැකීම පවා සුන්දර වූ,වටිනා අදහස් ඇති සුන්දර චරිතයක් සර්.....

  • @roshenbhanuka3835
    @roshenbhanuka3835 3 года назад +16

    ගොඩක් පින් සර් දුන්න දේශනේට🙏

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 года назад +2

    අනෙ සර්ව හම්බ වෙන්න ඕන😥...මන් දැක්ක දෙවි කෙනෙක් සර්....❤ . ආදරෙයි සර්...හැමදාම හිතෙ ඉද්දි.බුදු සරණයි සර්..සර්ගෙ කටහඩ ඇහුවත් හිතට ඇති😌😌😌🥰..තෙරැවන් සරණයි සර්....

  • @upuludekumara5331
    @upuludekumara5331 Год назад

    ඔබ තුමා වැනි උතුම් ගුරුවරුන් අද අපේ රටේ සෑම පළාතකම සිටීනම් අපේ මතු පරපුර මොනතරම් උගත් බුද්ධිමත් පරපුරක් වේවිද. ඉගැන්වීම් කියලා කියන්නේ මේ වගේ දහම් කරුණු කාරණා දරුවන්ගෙ මනසට ඇතුළු කළ යුතුයි. විෂය කරුණු සමඟ ධර්මය ගැනත් ඉගැන්වීම කළයුතු දෙයක් බව ඔබ තුමාගේ ඉගැන්වීම් තුළින් අප මනාව දකින දෙයක්. විෂය කරුණු මනසට ඇතුළු කරන්න පුළුවන් ලෙහෙසිම දේ තමයි දහම් කරුණු. අහන්නෙත් හරිම ආශාවෙන් මමත්. සම්මා සම්බුදු සරණයි ඔබට.

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 года назад +5

    අද හය හතර දන්නේ ඉතා සුලු පිරිසක් පමනයි . හය හතර යනු දිවිය ලෝක හයයි අපාය හතරයි . දිවිය ලෝක හය නම් ,චතුර්මහා රාජිකය , තාව තිංසය , යාමය , තුසිතය , නිම්මාන රතිය , පරනිම්මිත වස වත්තිය . කියන හයයි . අපාය නම් , තිරිසන් යෝනිය , ප්‍රේතවිෂය , අසුර නිකාය , නිරය . කියන මේවායි . ඒවා නිර්මාණය උනේ හේතු ඵලයට . තමන් කරන ගති නිමිත්තට අනුව නරක සිතින් කරපුවා දුගතියටත් , ප්‍රසන්න සිතින් කරපුවා සුගතියටත් අනන්තර සමනන්තරයට අනුව ප්‍රත්‍ය වෙනවා . මේවා දැනගන්නට ඕනෑ ප්‍රත්‍යක්ෂ ලෙස ඇයි අපාය හතර නිර්මාණය උනේ . ඇයි බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක නිර්මාණය උනේ කියල . මේ සක්වල තුළ තිබෙන තිස් එක් තලය තුලම වසන්ත පුලුවන් තැනක් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ නැහැ . ඊට හේතුව මේවා සසර ගමන කෙලවරක් නැති අනන්ත භවගමනේ ඉවරයක් නොමැති ගමනක එක් සන්දිස්තානයක් පමනයි . නොමැතිව හොදින් කියල ගන්න පුලුවන් තැන් නොවේ මේවා . විමර්ශනය කරලා බලන්නයි . යෙදුවේ . තෙරුවන් සරණයි !!!

  • @dineshdilshan4820
    @dineshdilshan4820 3 года назад +11

    කියන්න දෙයක් නෑ Sir.. math sirge video miss නොකර බලනවා..
    දිනෙන් දින ඉදිරියට තව හොඳින් වැඩ කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා !
    මම ප්‍රාර්ථනා කරනවා Sir ta...... 👍

  • @Ts-mx3ew
    @Ts-mx3ew 3 года назад +14

    යහපත් පිරිසක් සමාජයට දායාද කරන සුන්දර ගුරුවරයෙක්

  • @Snake.studio667
    @Snake.studio667 3 года назад +5

    ආදරෙයි සර් ගුරු පදවියට දෙන්න පුලුවන් උපරිම සදාරනය ඔබ තුමා දෙනවා

  • @adfghgfcd2225
    @adfghgfcd2225 3 года назад +15

    සර් ජය වෙවා ❤️❤️ඇඩ් දාන්න එපා සිරො ❤️❤️ සර්ගෙ ලෙච්චර්නම් පට්ට සර් අම්මපා ❤️❤️

  • @lahirurathnayaka8002
    @lahirurathnayaka8002 3 года назад +17

    බොහොම වටිනවා සර්❤

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 года назад +16

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 💖🙏🌼

  • @chandana7290
    @chandana7290 Год назад

    මටත් දැන් අවුරුදු 30වෙනවා ඒත් ඔය හය හතර මම දැනගත්තේ සර් ගෙන්.....දරැවන්ට දර්මය ,යහ මග කියලා දෙන ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබෙවා බුදු සරණයි

  • @shandishandi9585
    @shandishandi9585 3 года назад +4

    🙏ස්තුතියි සර් ඉතාමත් වැදගත් පැ හැ දිලි කිරීමක් දීර්ගායු වේවා 🌞🌞🌞🌞🌞

  • @vihandukaveesha286
    @vihandukaveesha286 3 года назад +2

    මම කරන්නේ Maths ඒත් සර් දෙන උපදෙස් හරිම වටිනවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +16

    අද තමා දැනගත්තේ 🙏❤️

  • @jpmobile903
    @jpmobile903 2 года назад +6

    අපේ රටට වට්නා ජීවිතයක් ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @kawindawijerathna1957
    @kawindawijerathna1957 3 года назад +5

    ❤❤❤❤ මොන දේ නැතත් sirගෙ video එක නම් ඉවර වෙන්නම බලනව හැමදාම..😍😍

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 года назад

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක්. ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ! තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා !

  • @nilminimanathunga1968
    @nilminimanathunga1968 2 года назад +2

    සර්ගෙන් ක්ලාස් ඇවිත් ඉගෙන ගත්තෙ නැති උනත් වීඩියෝ හැම එකක්ම බලලා ජීවිතේ හදාගන්න පුළුවන් ❤️

  • @gaminiwijerathna7321
    @gaminiwijerathna7321 3 года назад +6

    සර් දාන හැම විඩියෝ එකක්ම බොහොම වටිනවා..

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 года назад +1

    දහම් පදයක් ළමයින්ගේ හිතට කාවදින්න දෙන්න හොඳම අවස්ථාව තමයි ළමුන්ට උගන්වන මොහොතේ දෙන අවවාද සමඟ ලබාදීම. (කරන ලද වැරැද්දක් වෙනුවෙන් හෝ). පන්සලෙන් බැහැරව ප්‍රතිඵලදායි ලෙස යම් අවවාදයක් දියහැකි වීම එමඟින්. එය ප්‍රශංසා කළ යුතුයි. ළමුන්⁣ ⁣නොමඟ යාමෙන් වළක්වා ගැනීමට එය මහෝපකාරී වේවි. මුතුගල ගුරුතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @pubudumadushan9210
    @pubudumadushan9210 3 года назад +11

    තෙරුවන් සරණයී සර්..💜️💜️

  • @studywithme2461
    @studywithme2461 3 года назад +19

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @upulsenarath4289
    @upulsenarath4289 3 года назад +2

    99 කාඩි එකක් දැමිමොත් ගොඩක්ම බලන්නේ වටිනාම දේ...ජිවිතයට වටිනාම දේවල්

  • @RUsence
    @RUsence 3 года назад +17

    මුතුගල sir.....❤️💜️🧡

  • @lasithakavinda2676
    @lasithakavinda2676 3 года назад +21

    තෙරුවන් සරණයි!

  • @chandanirani3539
    @chandanirani3539 3 года назад +16

    👌👌👌👌ජේසු පිහිටයි. සර්

  • @chamilakumari6877
    @chamilakumari6877 2 года назад +1

    හරිම ලස්සනයි ආසයි .හැම වැඩසටහනක් ම හරිම වැදගත්.තෙරුවන් සරණයි.සියලුම දරුවන් ගේ අනාගතය යහපත් වේවා.සර්ගෙ ජීවිතයත් යහපත් වේවා

  • @disnakasandaruwan4671
    @disnakasandaruwan4671 3 года назад +15

    ,සයිප්‍රස් ඉදගෙන මාත් සර්ගේ දේසන අහනවා

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 года назад +3

    සර් බැන්නත් ඒ කත් පාඩමක් සර් ගේ දරුවන්ට ❤🙏🙏

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 года назад +1

    අපවාද වැඩී කියන්නෙම වදින තැන්, රිදෙන උන් වැඩී කියන එක, සොබාදහම පවා ළඟ ඉන්නවා කියලා ඔප්පු කරා. බොහොම පිං... බුදු සරණයි සර් 🙏 කීපදෙනා අතර ගුරු තරුවක්

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 года назад +8

    ජාතියේ පිනට ඉපදුනු ගුරුවරයෙක්.තෙරුවන් සරණයි සර්

  • @tharii314
    @tharii314 3 года назад +36

    zero dislikes! Even when a "ZEBRA" disturbs a lesson!

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 года назад +2

    අම්මෝ තව පොඩ්ඩෙන් හය හතර නොදැන මැරෙනවා.සර් සතර අපාය ගැන විස්තරයක් කරමු නේද.මම කලින් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ දේශනාවක් අහලා තියෙ.අම්මෝ කියද්දී ඇග හිරි වැටෙනවා.දැන් ගොඩාක් කල් අමතකයි ටික ටික.එ ගැන දේශන තියෙනවා ඒ අහන්න බයයි.ඇත්තටම සර් youtube එකේ ස්වාමීන් වහන්සේලාගේ සතර අපාය ගැන කියන දේශන තියෙනවා මං අහන්නේ නෑ බයට.එක දවසයි ඇහුවෙ ඒ අහම්ම්බෙන්.දැන් ඒ දේශනය අමතකයි ගොඩක් කරුණු.හැම දේම නෙවෙ. ඒත් ආපහු අහන්න බයයි.මම පොඩ් කෙනෙක් නෙවෙ.වැඩිහිටියෙක්.සර් අපේ දරුවන් දැනුවත් කරමු ඒ ගැන පවට බය් වෙන්න ඕන එයාලා.දරුවන්ගේ ඇස් දෙක ඔබතුමා.එයලගෙ ජිවිත එළිය කරන්න ඕන හරි පාර පෙන්නන ඔන ඔබතුමා.මේ චැනල් එක හරහා ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ඉගන ගන්නවා.ඔබට බෙහෙවින්ම ස්තුතියි.ඒ වගේම ගොඩාක් පිං.🌹🌹🌹🌹🌷🌷🌷💐💐💐💐💐💐

  • @thilinifernando433
    @thilinifernando433 3 года назад +2

    2000 උසස් පෙළ කල මමත් මේ වගේ අමතර පන්ති වලට සහභාගී උනා, එත් ඔබ වගේ ළමයි න් ට සාමාන්‍ය දැනීම් කියලා දෙන ගුරුවරු හරිම විරලය්! අදටත් ඔබතුමා ගේ දේශනා අහලා මං ඉගෙන ගන්නෙව! තව තවත් මෙවැනි දේශනා අහන්න ලැබේවා අපේ ඉදිරි දරුවන්ට