Bola Bola Mati Karaoke (Without Voice) බෝල බෝල මැටි කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 13

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    හරිම හරිම ලස්සනයි ගීතය කැරොකෙ ලබා දුන්නාට ස්තූතියි ඔයාට ❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 2 года назад +1

    Supirima supiri kiyala wadak ne oyata aiye jaya wewa mama kegalle deewela supun ranjith 🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🎤🌼🌸🎸🎻🌻🌼

  • @kokilasangeeth3842
    @kokilasangeeth3842 2 года назад +1

    Maru niyamai

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng 9 месяцев назад

    Ms මහත්තයගෙ වෙනස්ම ගීතයක් ❤

  • @Nilunilu3699
    @Nilunilu3699 4 месяца назад

    Waaaaw ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sapnarandima5161
    @sapnarandima5161 2 года назад +1

    සිහිනයේ පාවෙලා ඇවිත් - Sihan Mihiranga ge song eke karaoke ek uplord plz😀

  • @sujithnishantha1450
    @sujithnishantha1450 Год назад

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад +3

    ලොකු කම් නැති, සිංදුව මැද අර track මේ track කියන්නෙ නැති කොලිටියටම සුපිරි කැරොකෙ දෙන්නෙ Hornybirid විතරයි..

  • @sujithnishantha1450
    @sujithnishantha1450 Год назад

    Miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanbasnayake
    @ruwanbasnayake Год назад

    Superbly backing

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    බෝල බෝල මැටි
    එක එක ගෙනෙනවා
    ගුවන් යානයක්
    වාගේ පියඹා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ...//
    කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
    නිවස තනන්නට මැටි අනලා
    පස්සෙන් එන්නද දුවගෙන එන්නද
    ඔබගේ තොරතුරු ගැන සොයලා
    ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
    කවුරුද උදව් කරන්නේ
    ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
    කවුරුද උදව් කරන්නේ
    බෝල බෝල මැටි
    එක එක ගෙනෙනවා
    ගුවන් යානයක්
    වාගේ පියඹා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කාමර කීයද ගබඩා කීයද
    සැලසුම හැදුවෙත් නුඹම තමයි
    නෑදෑයන් හට එන්නට කිවුවද
    නැකතක් බැලුවද සිරිත එයයි
    පෙම්බර සුවඳ හමන්නේ
    සංගීතයකි ඇසෙන්නේ
    පෙම්බර සුවඳ හමන්නේ
    සංගීතයකි ඇසෙන්නේ
    බෝල බෝල මැටි
    එක එක ගෙනෙනවා
    ගුවන් යානයක්
    වාගේ පියඹා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    උළුවස්සේ පොඩි
    ගෙයක් හදනවා
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ...//
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ
    කා කැන්දන් එන්නද කුඹලෝ

  • @upalisony3960
    @upalisony3960 2 года назад

    👍👍👍👍👍👍👍👍😂😂