සතර සතිපට්ඨානය නිවැරදිව වඩමු

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 47

  • @ChandraAbeyrathna-t9s
    @ChandraAbeyrathna-t9s 3 месяца назад +2

    ඔබ වහන්සේ ගේ දේසනා ගොඩක් මමඇහුවා මට මෙි දේශනා ව හොද ට තේරුම් ගියා ඔබ වහන්සේ ට නිවන් සුව අත්වෙිවා ඔබ වහන්සේ ගේ දෙමාපියන් ටද ධර්මය අවබෝධ වෙිවා

  • @SajithChinthaka-i2w
    @SajithChinthaka-i2w Месяц назад

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිවනිම නිවී සැනසීමට ලැබේවා

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 8 месяцев назад +4

    ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 2 месяца назад +1

    බුදුරජාණන් වහන්සේ ගෙ නිර්මල දහම් දෙසනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nsaputhanri4954
    @nsaputhanri4954 6 месяцев назад +3

    ඉතාම පැහැදිලි ලෙස දේශනාව කරනවා ඔබ වහන්සේ බලාපොරොත්තු වන ප්‍රතිපදාවකින් නිර්වාණාවබෝදය වේවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 4 месяца назад +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 4 месяца назад +1

    අපගේ පින්වත් sathgunawath kalyanamithrayanan වහන්සේ උතුම් niwanin නිවී senasewaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakaElakaka
    @ThilakaElakaka 3 месяца назад +1

    ටිකෙන් ටික ලෝකයේ කිසිවක් ගත නොහැකි බව සිතට දැනෙමින් පවතී සාදු සාදු සාදු

  • @ThilakaNimali-hy4ol
    @ThilakaNimali-hy4ol 9 месяцев назад +8

    ඔබවහන්සේ ගේ දෙසනා. අහන්න. ආස යි ඒවා. ගොඩක්. සරලව. ඔබවහන්සේ. අපට. කියලා. දෙනව. ඔබවහන්සේ. වැනි. බුදුපුතෙක් මේ. ලෝකයට. දුන්. ඒ. දෙමාපියන්ට. ගොඩක් පින්. තෙරුවන් සරණයි.

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 7 месяцев назад +1

    ඔබ වහන්සෙ ට උතුම් නිවනම අවබෝධ වෙවා

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 9 месяцев назад +4

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

    • @umandaddahanayake7673
      @umandaddahanayake7673 9 месяцев назад

      🌷🌷🌷

    • @kulanis2266
      @kulanis2266 8 месяцев назад

      Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏 margee namaskaraya veewa 🙏🌹🙏🙏🌹🙏🙏🙏🌹💐

  • @ChanadaniDipa
    @ChanadaniDipa 7 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් අමා මහ නිවන ලබත්වා!!!🙏🙏🙏🙏

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 7 месяцев назад +1

    Theruwan nithi apa budu putu rakadewa වාර ගණනාවක් ශ්‍රවනය කර උත්සාහයක නිරත වෙමි මටම කිව් දහම් දෙසුමකි 🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻

  • @NuraaA-b7k
    @NuraaA-b7k 8 месяцев назад +1

    Sadu ..!!sadu ...!!!sadu ...!!!

  • @ajithchami8692
    @ajithchami8692 9 месяцев назад +1

    සාදු සාදු සාදු
    අපේ පිංවන්ත ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා.!!!

  • @SanjeewaSenaviratne
    @SanjeewaSenaviratne 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @kumudusubasingha9951
    @kumudusubasingha9951 5 месяцев назад +1

    ඔබ වහන්සේගේ ධර්ම දෙසනාවක් සජීවීව අහන්න හරි ආසාවක් තියෙනවා.පුළුවන්නම් අවස්ථාවක් දෙන්න..තෙරුවන් සරණයි...!!!!

  • @VivaGreenSrilanka
    @VivaGreenSrilanka 9 месяцев назад

    ඔබවහන්සේගේ දේ සන සරලව පැහැදිලි වේ. තමන් තුලින්ම තමයි අවබෝධ කරගත හැක්කේ.

  • @maliniranathunga8214
    @maliniranathunga8214 9 месяцев назад +1

    sadu ! sadu! sadu!

  • @Padma-to5wk
    @Padma-to5wk 5 месяцев назад

    Sadu sadu sadu

  • @lochanafernando157
    @lochanafernando157 9 месяцев назад

    Sadu sadu sadu!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 9 месяцев назад

    ඉතාමත් මනහර දෙශනාවක් මම නැත්නම් කිසිම දෙයක් නෑ..

  • @padmanichandra5404
    @padmanichandra5404 9 месяцев назад

    නමස්කාර වේවා

  • @JBLBassMusic1
    @JBLBassMusic1 9 месяцев назад

    සාදු සාදු ඔබ වහන්සේගේ දේශනා 25ක් විතර ඇහැව්වා ඔබ ව්ශන්සේ ගේ ධර්ම දේශනා වක් සජීවී ව අහන්න කැමතියි අවස්තාවක් ලබා දෙන්න

  • @sarathchandra2228
    @sarathchandra2228 8 месяцев назад

    Sadu saud sadu

  • @IndraSenanayake
    @IndraSenanayake 8 месяцев назад

    යමක් හදුනාගත්තාම නේද එයට දුක හෝ සැප දැනෙන්නේ (වේදනාව)

  • @nilupamanathunga8398
    @nilupamanathunga8398 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ariyathilakawickramasingha
    @ariyathilakawickramasingha 6 месяцев назад

    😮 5:57 5:59 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🌷🙏🌷🌷🌷🙏🙏🙏

  • @LHTemp
    @LHTemp 9 месяцев назад

    සාධූ සාධූ

  • @Shanakamadushank
    @Shanakamadushank 9 месяцев назад

    🙏🙏🙏

  • @anulawijerathne4290
    @anulawijerathne4290 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanakumarihami7233
    @sumanakumarihami7233 5 месяцев назад

    Eek

  • @IndraSenanayake
    @IndraSenanayake 8 месяцев назад

    අපි මේ නිවන්න හදන්නේ මනසද සිතද

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 9 дней назад

    ඔබවහන්සේත් සතර සතිපට්ඨාණය දේශනා කරන්ඩ දන්නෙ නෑ

  • @sunithaqa7547
    @sunithaqa7547 9 месяцев назад

    🙏🙏🙏

  • @ShamindaImesh-js8pq
    @ShamindaImesh-js8pq 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 месяцев назад

    🙏🙏🙏

  • @ThalathaGunarathna
    @ThalathaGunarathna 7 месяцев назад

    🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 6 месяцев назад

    🙏🙏🙏

  • @nilanthimanel2778
    @nilanthimanel2778 5 месяцев назад

    🙏🙏🙏

  • @SrimaSooriyabandara
    @SrimaSooriyabandara 3 месяца назад

    🙏🙏🙏

  • @ThelanjaliDammage
    @ThelanjaliDammage Месяц назад

    🙏🙏🙏