අන්තර්ජාලයේ උයලා පෙන්නන ගෑණු උදවිය ගැන කියු අපුරු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 286

  • @MSMA1982
    @MSMA1982 Год назад +25

    අපේ හාමුදුරුවනේ මේ බන ටික ඇසුවාය සිතට එණ සැණසීම අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +27

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට දීඝායු ලැබේවා තෙරවරුන් සරණයි සාදු සාදු සාදු 👏👏👏

  • @nelumkumari5303
    @nelumkumari5303 Год назад +13

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @SunithaWijesingheKodippili
    @SunithaWijesingheKodippili 7 месяцев назад +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Год назад +8

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉතුරු කොටස අහන්න කැමතියි.ඔබ වහන්සේ ට දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @MGunathilaka
    @MGunathilaka 2 месяца назад +1

    Ape pinwath swaminwahanseta mage namaskaraya wewa!!!!!!🙏🙏🙏oba wahanseta budun deka niwan dakinna me Pina hethu wasana wewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko 8 месяцев назад

    Suwamin. Wahansage budu bana mama nitharama. Ahanawa. Sitha pahada. Ganawa niduk niroogi banana Oba wahanseta. Iebethwa. Sadu sadu sadu 🙏 ♥️ ❤️

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 11 месяцев назад +1

    පැවිදි ප්‍රජාවේ ඇතැම් පිරිස් දහම් ඉගැන්වීම් පිළිපැදීමේ පිරිහීම සහ සාමාන්‍ය ජනතාවට ලබා දෙන ඉගැන්වීම් කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව මගේ බලවත් කණගාටුව!!!

    • @NadeekaUdayakumari-j2z
      @NadeekaUdayakumari-j2z 2 месяца назад

      කනගාටු වෙන්න කිසිම දෙයක් නැහැ.දන් දෙන්න තමයි කියන්නේ.කැමති නම් දෙන්න නැතිනම් නිකන් ඉන්න දුන්නොත් දානය ලැබෙයි නිධානය.

  • @ShiraniTissaarachchi
    @ShiraniTissaarachchi Год назад +16

    අනේ හාමුදුරුවනේ. දහමට නින්දා කරන්න එපා...මිනිස්සු තමන්ට නැතත් දානය පිනිස හොඳම දේ දෙන්නෙ මහ සංඝ රත්නයට.තණ කොළ නම් කවදාවත් දෙන එකක් නෑ.

  • @saswijesinghe
    @saswijesinghe Год назад +6

    චරත භික්ඛවේ චාරිකා බහුජන හිතාය,බහු ජන සුඛාය(අපූරුවට ඒක කරනවා)

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danieaviles576
    @danieaviles576 Год назад +3

    🙇‍♂️🙇‍♂️🙇‍♂️teruwan saranai apee hamuduruwanne 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @cookie-fi8nl
    @cookie-fi8nl 2 месяца назад +2

    පොල් සම්බෝල හදපූ ව්දිය සුපිරි. 😂😂😂😂 😭 නිවන් සූව පතමි.

  • @kanthikanthi358
    @kanthikanthi358 11 месяцев назад +2

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @maikalpransis8949
    @maikalpransis8949 11 месяцев назад +2

    ලස්සනයි

  • @mallikaherath7022
    @mallikaherath7022 Год назад +1

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milandep364
    @milandep364 11 месяцев назад +1

    අපේ හාමුදුරුවන් දිර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🙏🙏

    • @cookie-fi8nl
      @cookie-fi8nl 2 месяца назад

      නිවන් සුව ලැබේවා

  • @neethasa1429
    @neethasa1429 Год назад +3

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna Год назад +1

    Budusaranai

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 Год назад +33

    කතා හදල කියන්න හරිම දක්ෂයි ඇත්ත වගේ කියනවා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Год назад +5

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @malakumari8172
    @malakumari8172 Год назад +3

    සාදු සාදු සාදු

  • @kumaregoda3926
    @kumaregoda3926 11 месяцев назад

    An obawahnseta pin lebewa hodata asahwen Bana aheuwa bs

  • @KumuduniJayasinghe-nm3ji
    @KumuduniJayasinghe-nm3ji Год назад +11

    Don't insult your mother, please.

  • @kvtbro2724
    @kvtbro2724 11 месяцев назад

    Oba vahanseta godak pin

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Год назад +12

    Comments ටික නම් බැලුවා සමහර කොමන්ට්ස් නම් ඉතින් පව් ගොඩාක් උද්දච්ච අහංකාර මෝඩ අය නේ ඉන්නේ ටික අහලා පෙන්නලා දීලා තියෙන ඇගිල්ල දිහා විතරක් නොබලා පෙන්නලා තියෙනවා කොහෙද කියලා බලාපල්ලා ගෑනියෙක් භාගෙට ඇදගෙන නැටුවා නම් සුපිරි මරු පට්ට කියයි එහෙමයි ලන්කාවේ බෞද්ධයන් කියලා කියා ගත්ත අය

    • @nirupagamage2684
      @nirupagamage2684 Год назад +3

      ඔව් වැදගත් විදිහට රෙදි සේදීම 😂

    • @ramiaramia2917
      @ramiaramia2917 Год назад

      අනේ එහෙනමි

  • @subadraamarawikrama6249
    @subadraamarawikrama6249 Год назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @prabodhabandara2058
    @prabodhabandara2058 Год назад +8

    මේකයි මේ විනාඩි 30 ඇතුලෙ මටනම් ගන්න දෙයක් තිබ්බෙ නැ. ඔක්කොම හාමුදුරුවෝ වගේ දියන් දියන් තියෙන දේවල් දියන් අපිට දියන් ඒක තමයි මේකෙ සාරාංශය මේකද හාමුදුරුවො නමක්ගෙන් සමාජෙට වෙන්න ඕනෙ මේකද බුදු හාමුදුරුවෝ කිව්වෙ මට අවංකවම කට්ටිය හිතෙන දේ comment එකක් දාන්නකො. මටනම් අපරාදෙ විනාඩි 30 කාලෙ කෑව කියල හිතුන අනික හාමුදුරුවෝ ඉන්නෙ මිනිස්සුන්ව හිනා ගස්සන්න නෙමෙයි මේ හාමුදුරුවෝ මේකෙ පුරා කරපු දේ මිනිස්සු හිනා ගස්සපු එක වයසක ආත්තම්මලාට ඕක ඇති පෙරලි පෙරලි හිනා වෙන්න ඒකද විය යුත්තෙ මන් අහන්නෙ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අපි ජෝකර් කෙනෙක්ද බලාපොරොත්තු වෙන්න ඕනෙ කතා කරන විලාසෙන් කියන්න පුලුවන් මනුස්සයෙක් ගැන.මේ හාමුදුරුවන්ට බුදු දහම ගැන කිසිම අවබෝධයක් හෝ කියවීමක් නැ. නිකන් කරන්න වැඩකුත් නැතුවට මොකක්ම හරි හේතුවක් නිසා මහණ වෙලා කියල රවට්ටගෙන ඉන්න කෙනෙක් වගේ. බුදු දහම මේ වගේ ප්‍රාථමික තැනකට ගේන්න එපා මන් කියන්නෙ මේව youtube දාන්නත් එපා කවදහරි දහම පිරිහෙන්නෙ මේ වගේ අයගෙන්මයි . ප්‍රතික්ශේප කරල දාන්න ඕනෙ සමාජෙන්ම මෙහෙම අයව

    • @Dineshachathu
      @Dineshachathu 11 месяцев назад

      අනිවාර්යයෙන්

    • @akilakumara2358
      @akilakumara2358 11 месяцев назад

      සහතික ඇත්ත

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 2 месяца назад

      දැන් හරිනෙ මෙ හාමුදුරුවන් කියු දෙ හොද නැති උනානෙ උපාසක උපාසිකාවන්ට දැන් එ ස්වාමින් වාහනසෙ මෙ ලොකෙම දාලා ගියා දැන් ඔය උපාසක ඇත්තො සැනසිල්ලෙ ඉන්න

    • @NadeekaUdayakumari-j2z
      @NadeekaUdayakumari-j2z 2 месяца назад

      හාමුදුරුවන්ට අවබෝධයක් නැතිද තියෙනවාද කියල බලන්න තව ධර්ම දේශනා අහන්න ඔබ තාම කෝවි ස්වාමීන් වහන්සේගේධර්ම දේශනා අහල නැතුව ඇති. ඔතන හැමදේකින්ම කියන්නේ දන් දෙන්න කියලා .. දන් දුන්නහම හාමුදුරුවන්ට ඇතිවාසියක් නෑ දෙන කෙනාට තමයි ඒ පින ලැබෙන්නේ පින ලබාගන්න තමයි හාමුදුරුවෝ මොන ආකාරයෙන් හරි ධර්ම දේශනා කරන්නේ

  • @matheesha125
    @matheesha125 Год назад +1

    තේරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 Год назад +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 Год назад +2

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirupagamage2684
      @nirupagamage2684 Год назад

      නොදකින් ඕවට සාදු කියන්නේ 😂

  • @DailyDose-uu5ui
    @DailyDose-uu5ui Год назад +15

    වැඩකට නැති හෑලි කියන්න විතරයි දනිනෙ බණ කියන්නෙ ඕවයැ

    • @pamudikodikara3136
      @pamudikodikara3136 Год назад +4

      Oya RUclips channel ekk patan aran hariyata bana kynnko apitath aththa bana dangnn 🤍

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui Год назад

      @@pamudikodikara3136 ඔයා අහන්න කැමති විදිහෙ බණ ඔයා තෝරාගෙන අහා ගන්න.මගෙන්ම බණ අහන්න කියලා නියමයක් නෑනෙ.

    • @damayanthiperera8528
      @damayanthiperera8528 11 месяцев назад +2

      සත්‍ය බුදුදහමට නිගාවක් .කෙනෙකුට ගරුකරල කතාකරන්න දන්නෙත්නෑ ඒකා මේකා කියලයි විස්තර කරන්නෙ. මේවට කියන්නෙ ආතල් බණ. අප්පිරියයි.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 месяцев назад

      ​@@pamudikodikara3136me wage modayo hinda tma me wage un pirisak hamduruwo kiyla wejabenne

    • @pamudikodikara3136
      @pamudikodikara3136 11 месяцев назад

      @@Rose-xo8mx ai ithin 🙄 mm hmuduruwonta mkth kiwwth minissu kynw api ahnw aththa dngnn one nisa thmi e mnussyt athtb deyk dnn kiwe 🤷🏻‍♀️

  • @myschool5453
    @myschool5453 Год назад +9

    නිවන්සුව ලැබේවා!

  • @roycearthur8060
    @roycearthur8060 Год назад +2

    Jayawewa 😅

  • @GamagaPobimahamaya
    @GamagaPobimahamaya Год назад +2

    Budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaUdayakumari-j2z
    @NadeekaUdayakumari-j2z 2 месяца назад

    බොරුවට හමුදුරුවන්ට බනින්න එපා .

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Год назад +8

    මුන්වහන්සේ කියන්නේ බණනොවෙයි තමන් විසින්ම නිර්මාණය කරනලද ප්‍රබන්ධ කතා. මේවාට සාදුනොකියමු.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Год назад +2

      උගේම කෙළවරක් නැති ඇරියස් පිරිමහගන්න කුප්ප කතා ගොත ගොතා දෙසන වාචාල කෙලතොලු කහකඩයෙක්🤮🤮🤮

    • @surangaedirisinghe339
      @surangaedirisinghe339 Год назад +2

      Sahathika aththa

    • @ddmegastores5595
      @ddmegastores5595 10 месяцев назад +1

      Not even this munk..

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 Год назад +1

    Hamuduruwane den pansalwala inna nayaka hamuduruwo pattama horu, hamuduruwaru merunama ipadenne gembo wela kiyana kathawa aththada?

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 Год назад +10

    තකතීරුවන් හිතන්නේ පොල් ගෙඩියෙන් විතරයි සම්බෝල හදන්නෙ කියල.
    Desiccated coconut දැකලවත් නැතිව ඇති.

  • @ukc9488
    @ukc9488 Год назад +3

    අනේ ඇත්තටම පුලුවන්නම් ධර්ම ධර්මදේශනයක් කරන්නකෝ

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +8

    🎉හාමුදුරැවන් කියන්නෙ මේ චැනල් වල තේරැමක් නැති දේවල් යන විදිය

  • @santhajayakody4505
    @santhajayakody4505 11 месяцев назад

    🌹🙏🌹🙏🌹🙏

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 месяца назад

    🙏🙏🙏🌹🌹🌹

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 11 месяцев назад

    Tissa ki,ana nama daapu kale phone thibbe naa . Mewa bana nemei

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    Sadu sadu sadu sadu sadu ...............

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 Год назад +21

    පන්සලේ යූටුයුබ්ද බලන්නේ, ගැහැනු ඉන්න.
    බස අසංවරයි.
    බේබද්දෙක්වත් මෙහෙම දොඩන්නේ නැහැ.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Год назад +1

      සිවුරක් ඔතාගත්තු තවත් ඇරියස් කාරයෙක් විතරයි මේ යකාත්. බණ කියනව නෙවෙයි බණිනව විතරයි. ඌට රුස්සන්නෙ නැති හැම එකටම, හැමෝටම බණිනව තොරතෝංචියක් නැතුව. මුන්ට නේ බිම පෙරලි පෙරලි වඳින්නෙ ගොබ්බ රැල.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Год назад

      @@thilinasamarasooriya7666 කුකුල් මස් උයන්න කියල දෙන මිනිහටත් ඒක බලල බුදුසරණයි කියන ගොංරැල 🤣🤣🤣

    • @Dineshachathu
      @Dineshachathu 11 месяцев назад +1

      E wge😂

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +11

    හරියට අහන්නෙ නැතුව නිකන් පව් පුරව ගන්නව මේ මිනිස්සු ...😢

    • @SaumyaSaloon
      @SaumyaSaloon Год назад +4

      බුදුහාමුදුරුවන් වැඩසිටිය කාලෙත් දේවදත්තලා හිටියනෙ...අද ගැන කවර කතාද

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 Год назад +15

    මේ බන අහපුවම මට නම් සංසාරෙම එපාවෙනවා. සාදු සාදු සා…..මේ බන අහන්ට ලංකාවේනමි ඉපදෙන්නට එපා.

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Год назад

      බණ දෙසනවයි කියල මුන් වගෙ කහකඩයො කරන්නෙම හතර අතේ බණින එක විතරයි නේ. බැණ බැණ උන්ගෙ ඇරියස් පිරිමහගන්නව. මොළේ නොපෑදුණ ගොබ්බ රංචු බැණුම් අහ අහ සාදුකාර දෙනව. රෙද්දෙ බණ.

  • @ranjithlthambugala-f8c
    @ranjithlthambugala-f8c 10 месяцев назад +1

    ඉතුරු කොටස ??? අපරාධෙ නිවන ලගටම ගියානෙ...ඉතුරු කොටස තිබ්බ නම්...

  • @rss1772
    @rss1772 Год назад +1

    hamuduruwange bashawen penawa budu dahama yana atha

  • @susilwarnakulasooriya4746
    @susilwarnakulasooriya4746 Год назад +3

    පන්සලේ හාමුදුරුවන් මිනුසුන්ට නම් දාන්න හොද දෙයක් ද??

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy Год назад +12

    මේ බණ ගමේ ඔපදුප

  • @anusuros
    @anusuros Год назад +2

    ඇයි මෙ දකුන විතරක් කියන්නෙ. මගෙ බාප්පා අමිබලංගොඩ මහ නායක එත් උඩරට. මගෙ අනිත් බාප්පගෙ පුතා මාතර කොටුවෙ පන්සලෙ නායක. එත් උඩ රට, අපි ඉපදුනෙ කොලබ. ඇයි මෙ පැති ගැන වර්නා කරන්නෙ රටක් හැටියට අපු කවුරැත් ඒ රටෙ ඡනතාව කීයල කතා කරන්න. අපෙ හාමුදුරුවනෙ.

  • @NimalPremasiri-yb9jl
    @NimalPremasiri-yb9jl 4 месяца назад

    අපේ හමුදුරැවනේ ඔබවහන්සේ දිර්ඝ අයු ලැබෙිවා සාදු සාදු සාදු

  • @sadamalisenewirathne2803
    @sadamalisenewirathne2803 11 месяцев назад

    Meyala monawada me kiyanne ewa banana?

  • @vinithacool
    @vinithacool Год назад

    Sadu sadu sadu

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 11 месяцев назад +6

    දැන් කට්ටිය මේවටද බන කියලා කියන්නේ..... අනේ දෙවියනේ අපේ රටට ගිය කලක්....😮😢

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 месяцев назад

      Knda nethi kmta mhna wechcha aygen oita wada deyk balaporothu wenna be

    • @nadeeshatharanganie5264
      @nadeeshatharanganie5264 11 месяцев назад +1

      Kamathinam ahanna. Naththam nikan inna. Mona vidiye hamuduru namak unath dos kiyanna epa.

    • @RamaniRenuka-r1y
      @RamaniRenuka-r1y 11 месяцев назад +1

      Ane me enan thamuse bana kiyanwako ..puluwan deyk kath kranna

    • @NadeekaUdayakumari-j2z
      @NadeekaUdayakumari-j2z 2 месяца назад

      බන තමයි කියන්නෙ .දන් දෙන්න් කියන්නෙ.කොවිද හමුරුවන්ට දෙන්න නෙමෙයි කියන්න .හරියට තෙරුම් ගන්න .

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 11 месяцев назад

    Hamuduruwanuth nikam kaalane inne.ewa hondaida.me budu banada?

  • @deepanidesilva4920
    @deepanidesilva4920 Год назад +4

    දැන් ගැනුන්ට කියල උයාගෙන කන සමාජයක් නැහැ.ගැනු රස්සාවට ගියාම පිරිම් උයන්නේ.එහෙමත් එකෙක් තමයි නිකන් ඉඳන් කන්නේ .

    • @bhagya753
      @bhagya753 Год назад +4

      එහෙම එකක් නෑ දැන් දෙගොල්ලොම රස්සාවට යනව දෙගොල්ලොම සහයෝගයෙන් උයන් කනවා ඒක තමයි හරිම සුන්දර පව්ල් ජීවිතේ..නැත්තම් රස්සාවට ගිහින් එන මිනිහට බනිනවා කිසිම වැඩක් කරන්නේ නෑ කියලා ගෙදර ඉන්න ගෑණිට බනිනවා ගෙදර නිකන් ඉන්නවා කියලා දෙකම වෙනකොට දෙන්නටම වැඩ වල බරපතළ කම තේරෙනවා දැන් තරුණ කපල් ලස්සනට ජීවත් වෙනවා❤❤

  • @bhagya753
    @bhagya753 Год назад +7

    යකෝ බණ 😂
    බණ කියන්නේ හිත නිවන දෙයක්
    දැන් ඉතින් ඒකත් ඉවරයි 😅

    • @karunathilakashalu972
      @karunathilakashalu972 11 месяцев назад +2

      😂😂 .kagama sirinanda hamaduruwoth me vidiyamai..baina ekai anum pada kiyana ekai bana kiyla karanne..

    • @ddmegastores5595
      @ddmegastores5595 10 месяцев назад

      🤣🤣

  • @kanthimanike7875
    @kanthimanike7875 Год назад +4

    අනේ ය්වාමින් වහන්ස ඩබවහන්සේ බුදුන් දැක නිවන් දකි්වා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад +8

    තණකොළ කැඳ දුන්නොත් ගොං බණ නොකියයි නේද ? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ !😂😂

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Год назад

      බොරැල්ලෙ කෝවිඩ් 19 කහකඩයා. බණ කියනව නෙවෙයි මුන් බණින එකමයි කරන්නෙ. බණිනව, දොස් කියනව, ඇනුම්පද කියනව, නෝක්කඩු කියනව එච්චරයි. ඇත්තටම මුන් මහ ඇරියස් කාරයො විතරයි. මුන්ගෙ ඇරියස් පිරිමහගන්නව මෝඩ දායක හරක් පට්ටියෙන්.🤮🤮🤮

  • @hmkp7559
    @hmkp7559 Год назад

    Anay hamuduruvonay oba vahansay desannay budu banada? Natinum vadi banada?

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Год назад +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 Год назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා බූදූසරණයි.

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Год назад +21

    ගෑනු උයන හැටි කියන්නද මහන උනේ

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Год назад +1

      හොඳවයින් කෑමක් කාල නෑ ඕකා. කෑම උයන අයට බණින්නෙ උගේම ඇරියස් කවර් කරගන්න. ඉතිං අනුන්ට බැණ බැණ ඉන්න වේලේ උගේම දානෙ උයාගත්තනම් ඉවරයිනෙ මළ දානේ.

  • @indrajanani9038
    @indrajanani9038 Год назад +1

    Sadu sadu

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +6

    මේ බුදු බනද?

    • @SANJAYACHINTHANA
      @SANJAYACHINTHANA 2 месяца назад +2

      Amuwenma Kiwwama Therum ganna puluwanda? Saralawa kiwwama hondin therenawa neda? Paaliyen therenawada? Hithala balannako.

  • @savesl4200
    @savesl4200 11 месяцев назад

    මේ බණද? සිවුර පෙරවාගෙන මොනවද මේ කියවන්නේ. "නිවනට යන මාර්ගය" ලියපු බෝඩ් ළෑල්ලට වැඳ වැඳ ඉන්න අයට හොඳයි මේ කියන දේවල්. මේවා අහලා මිනිසුන්ගේ සිතුවිලි තවත් කිලිටි වෙනවා. ලැජ්ජයි මහණෙනි 😭.

  • @Chathu1966
    @Chathu1966 10 месяцев назад

    අපේ පැත්තෙ ඇවිල්ල fb එකේ තිබ්බ කතාවක් එයාගෙ අත්දැකීමක් වගේ කිවිව. ලස්සනට කතා කියන්න දක්ෂයි😂😂😂

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад

    🙏🙏🙏❤️

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn Год назад +2

    මේසෙ,පුටුව රත්‍තරං උනත් ඇතිරිල්ලක් දැමීම යෝග්‍යයි නේද?

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 11 месяцев назад +3

    හොද වැඩේ මෙහෙම උන්නාන්සෙලා බනට ගෙන්වන උන්දැලාට. ගම වටේ ගිහින් ගෙදර ලමයගෙ වැරදි කියව ගන්ඩ 😂😂😂😂

  • @ranjithlthambugala-f8c
    @ranjithlthambugala-f8c 10 месяцев назад

    මාකදුරෙ කුෂල ඤාන හිමි උත්තම දකුනෙ..
    මඳුෂ් මාකඳුරෙ උත්තම දකුණේ...

  • @Rose-xo8mx
    @Rose-xo8mx 11 месяцев назад

    Hamuduruwo ganu gnna beri kmta krnne ganunta bena bena inna eka.agmika dewal nm kiynne ne opa dupa nm rhta kiynwa

  • @asokapremalal
    @asokapremalal Год назад +2

    BARU KIYANNA EPA YAKO WEDAK ATHI DEYAK KARAPAN KALAKANNIYA.

  • @ErandikaChamuduni
    @ErandikaChamuduni Год назад

    Oba wahanseta theruwan saranai....!!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Год назад +4

    නිවන්.යන්නෙප.පත්තු.කරන්
    පලයන්

  • @ajithperera255
    @ajithperera255 11 месяцев назад

    වැදි බණ.....

  • @tosharitosharii3582
    @tosharitosharii3582 Год назад +3

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 11 месяцев назад

    ඒ කාලෙ හිටපු අය තමා හොදටම කරල තියෙන්නෙ. 😂

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Год назад

    🙏🙏🙏🌺🌺🌺

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 Год назад +41

    මේ බණ අහපුවහම නිවන්දකිනවා සිකුරුයි. 😂

    • @k.a.jayarathna3169
      @k.a.jayarathna3169 Год назад +3

      මිට කලින් බන අහලම නැද්ද?

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Год назад +4

      @@k.a.jayarathna3169 නල්ලමලේ බණක්නෙ ඒකයි. ඕවා බණ නෙවෙයි බහ. 🤣🤣❤️

    • @karunadasaranasinghe8034
      @karunadasaranasinghe8034 Год назад

      ​@@k.a.jayarathna3169❤❤❤

    • @mohanjithnayanappriya5642
      @mohanjithnayanappriya5642 Год назад +1

      😊😊😊😊😊

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +6

      එහෙනම් දැන් උඹ නිවන් දැකලා ඇති ... 🤪🤪🤪

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Год назад +9

    මරැ බන ටික අප්පා 😂😂😂😂😂😂😂

  • @chamarinilika6714
    @chamarinilika6714 7 месяцев назад

    🤔

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalpauluarachchi2443
    @nihalpauluarachchi2443 7 месяцев назад

    අසන්නෙ නැතිව ඉන්න. නිවන් යයි.😂

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 Год назад +2

    ආයු බොහෝ වේවා!!!හාමුදුරුවනේ...

  • @NalikaLiyanage-ui9np
    @NalikaLiyanage-ui9np Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitraperera1025
    @chitraperera1025 Год назад +2

    බණ කියන්නේ මේ වාද?. අපිට ඕන බුදු බණ.මෙවා හොදයි මොන්ටිසෝරි ළමයිට.

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp Год назад +1

    ,සම්පූර්ණ දර්ම දේශනාවද මේ..

  • @nishadinithenuwara7292
    @nishadinithenuwara7292 Год назад

    🙏🙏🙏🙏🙏

  • @mandela349
    @mandela349 11 месяцев назад +1

    මේ වේස කොල්ලෝ පිවිතුරු සිව්රේ රෙනවා, මුන්ට මොංගල් දැං

  • @thoughts1624
    @thoughts1624 10 месяцев назад

    හැබැයි ලගදිම තනකොල හමිබ වෙවි කටිටිය යන විදියට .

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Год назад +7

    ගොන් ජොක් බන 😂

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b Год назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 Год назад +10

    දකූන උතූර මගූල තමයි අපිකෑවෙ.තවත් ඔය බන එපා අපෙ හාන්දුන්නේ

  • @p.a.sarath9293
    @p.a.sarath9293 Год назад

    සෙත් වේවා සත්‍ය බණ 🌺🙏

  • @akilakumara2358
    @akilakumara2358 11 месяцев назад +1

    ගොනාට කිරි එනව😂😂