මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 1කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 31

  • @sonatraso3840
    @sonatraso3840 2 месяца назад +3

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa pinwath suvameen wahansa.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Месяц назад +2

    අපේ කාගම හාමුදුරුවන්ට තුණුරුවන් සරණයි💎රටටම ආදර්ශයක්💞🩷❣️🇱🇰🙏🙏🙏🌄💎💎💎🌄🇱🇰

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 месяца назад +4

    අපේ හාමුදුරුවනේ දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 месяца назад +3

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනෙ අපේ දේශපාලුන්ට ඔය බණ මදි මොනවා කරන්නද මම නම් කතිර ගහන්නෙ නැහැ අපේ භාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @IranganiPushpalatha-l3f
    @IranganiPushpalatha-l3f 2 месяца назад +7

    තෙරුන් සරණයි ස්වාමීන් වහන්ස

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 месяца назад +3

    Maage namaskaraya weva.pinvath swamin vahanseta .sasara dukin mideva

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 месяца назад

    Uthum himi Desuwama Ratama Hadanawamai. Oba vahanse Ketima mage Nivan dakinawamai.

  • @sunilaperera6491
    @sunilaperera6491 2 месяца назад +26

    හරියටම හරි හාමුදුරැවනේ. රටේ මිනිස්සුන්ට මේ තත්වය ඇති කරේ උන්ම තමයි පන්න පන්න ගහලා එලවන්න ඕන.

  • @PathiranageRanjani
    @PathiranageRanjani 2 месяца назад +2

    Thanakola. Kana. Eunhara

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 месяца назад +1

    apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @sonatraso3840
    @sonatraso3840 2 месяца назад

    Hina wenna epa ape minissu gena duk wenna.. Api gena a duk wenna... Weagath de desanawen aran heta hedenna😢😢😢😢

  • @anurajayantha4681
    @anurajayantha4681 2 месяца назад

    🙏🙏🙏 Deergausa Labeewa obata 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 месяца назад +1

    🙏🙏🙏

  • @rasikadarshani4204
    @rasikadarshani4204 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @mohammadranees35
    @mohammadranees35 2 месяца назад

    Eda idang mang hadawathinma garu karana hamaduru kenek

  • @anilpeiris9965
    @anilpeiris9965 2 месяца назад

    Muta kiyanna buddagama igana ganna kiyala ranil kiyala wachanaya Naha buddagame

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 месяца назад +3

    ඇත්තමයි හාමුදුරුවනේ මේ දේශපාලුවන්ට මොකවත් මොනවත් තේරෙන්නේ නෑනේ...දේශපාලුවෝ කියන්නේ මී හරක් ගොඩක්...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ManelAmarasinghe-n2b
    @ManelAmarasinghe-n2b 2 месяца назад

    Dan..
    Ha that,. .. call
    I'm ...... Lmk..😅

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 2 месяца назад

    ඔබ වහන්සේ ඉන්නේ ගල්කිරියාගම. අපේ හමුදුරුවනේ. මිනිහා බිලා. රඩු වෙනවා ගහනවා ගෙදර බඩු පෙලවෙ ගහනවා. පොලිස් පොතේ. පැමිනිලි 2. 3 ක්ම තියනවා.... එවාට. ඉදිරිපත්. වෙන්නේ. නැහැ. පනිනවා. බැරිම තැන. මම රට අවා... අන්න ඉයේ. ගල්කිරියාගම. දිසා කියලා. කොනෙක් අඩියාගල. ටවුමේ. බාර් එකක් දැම්මා. 2024. 9.. 20... ගිනි වතුර දිදි. මිනිමරන රස්සා නැතුව. වෙන නැද්ද. මේවාට රජයෙන් පොමිටි දෙනවා. චන්දේ හෙට කියලා. රනිල්ට එන්දේ ගන්න.. අනික අරක්කු. බැලේ පෙරන වෙනම කොටසක් ඉන්නවා. වල්. අරක්කු. පොලිසියට. පැමිණිලි. වෙයි... අයියාගල ටවුමට විතරයි. හදිස්සියේ ලෙඩෙක් ඇරත්යන. පිලිගන්ත. තැන. මොකද අපිත් ගැනු රැ 11 හාටත්. ඉන්පිරිතාලේට ගිහින්. ගැහැනු අය පයින් ඇල්ලා තියනවා. දුශානය හොරු. එතන පැල්බැස ගෙන ඉදියි. බිලා ගෙදර ගිහින් ලමයිට ගහන්නයි.. අපි හැමදාම. බැලුවේ. දික්වැන්නාගම. කසිප්පු නතර කරන්න.. ඉස්කෝලේ ලමයිට හොදයි. ඉස්කොල හංදියනේ දේශාපලනය😢😢😢😢😢😢😢😢😢😢😢

  • @anilpeiris9965
    @anilpeiris9965 2 месяца назад

    Muta pissu bana goyapanko higakana Eka eya balaganin
    Siuru arala owa kiyapan

    • @mohammadranees35
      @mohammadranees35 2 месяца назад

      Cool fire wenna epa .. ranila dinanne nehe kohomath

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 месяца назад

      😂😂😂😂ranila higakanawa oyata dukada

    • @anilpeiris9965
      @anilpeiris9965 2 месяца назад

      @@Sadalirajapaksha yako ranil higa kanne lankawata Kanna denna
      Mu siuru hotek

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 месяца назад +1

      @@anilpeiris9965 lankawe tibuna dewal un kewata passe wena mona karannada

  • @chamindasamaracon4815
    @chamindasamaracon4815 2 месяца назад

    හාමුදුරුවෝ බනට වැඩියනම් එතන තියන අඩුපාඩු හොද හෝ නැරක එම අදාල දේසනා වේ විවේචනය කලාට කමක් නෑ ඒවා වෙන තැන්වල කියවන්න එපා ඒක හරි කුජීතයි.. පිරිහෙන්නෙ හාමුදුරුවෝ පමණයි ... අනික හාමුදුරුවෝ කැමති නැති පාලාතට බණ බාර ගන්න එපා වඩින්න එපා.... එහෙම අකමැත්තෙන් වැඩල බණ දේශනා කරල තව තැනක ගිහින් කියවන කොට අපිට තේරෙනෝ අපේ පැත්තෙ වැඩ පු හැම බක්ම ඔබ විවේචන කරා බොහොම කැත විදියට අපි කොහොමත් තුරුනුවන් සරන යනව ඔයාගේ කුණු හබ්බ ඇහුවෙ නැති උනාට... මන කාගම හිමිට තර නෑ මහේ හිත රිදුන නිසා මෙහෙම කියන්නෙ.. මම හැම දේශනාවක්ම අහලතියෙනො... ආදරේ හැම දාම ... අපේ පළාතට වැඩල බණ දේශනා කරල පිලිකුලෙන් වගේ විවේචනය කරනවා වෙන්න කොහේ හරි ගිහින්

  • @ShriyaniPushpakanthi
    @ShriyaniPushpakanthi 2 месяца назад +1

    අඩ්නොද...බන..දාන්න