Charith Kulathilaka රණවිරු රියල් ස්ටාර් ගමනේ ප්‍රතිඵලය.

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 74

  • @JayashriTharu
    @JayashriTharu 2 месяца назад +6

    අම්මෝ චිත්‍රපට පසුබිම් ගායනයට සුපිරි හඞවල් දෙක

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 года назад +13

    කොච්චර ඇහුවත් එපා නොවෙන ගිතයක් හරිම ලස්සනයි ❤️❤️

    • @arunafernando6275
      @arunafernando6275 2 года назад +1

      ඔබ දෙදෙනාගේ සින්දුව හරි ම ලස්සනයි 😍♥️♥️♥️♥️♥️♥️♥️

  • @anura2priyankara
    @anura2priyankara 7 месяцев назад +14

    මගේ අතින් ලියවුනු පද වැලක් මේ විදිහට දකිද්දී,අහද්දී පුදුම සතුටක් දැනෙන්නේ.ආදරෙයි සහෝදර රණවිරුවාටත්,වීරවරියටත්.❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 года назад +16

    ඇත්තටම චරිත් මල්ලි හරිම ආඩම්බරයි රණවිරුවන් ගැන ♥️🙏 හරිම ලස්සනයි ගායනය දෙදෙනාම

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 2 года назад +4

    හරිම ආදරණීයව ඔබ දෙපලම මේ ගීතය ගායනා කරනවා .අයෝමී ඔබේ කටහඬින් ඇයි ප්‍රයෝජන නොගන්නෙ තවත් ඉදිරියට යන්න. ඔයාලා දෙන්නාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.👍👍🧡🧡🧡

  • @warunigunasinghe1218
    @warunigunasinghe1218 2 года назад +5

    ඔයාලා දෙන්නටම බුදුසරණයි ගොඩක් ලස්සනයි

  • @nisanthimadurapparuma4588
    @nisanthimadurapparuma4588 2 года назад +2

    ජිවිතේ පතනා වටිනාකම් ඔබ හට ලැබේවා .. වාසනවයි හිතේ සතුටයි එකම මඟකදී මුණ ගැසේවා...ඇරඹි නව දින සියලු යහපත ඔබ හට ගෙනෙවා.. බුදු සරණින් සිතේ සැනසුම සදාකල් ඔබ ලඟ රැදේවා... මා නිශාන්ති අක්කා කුවේට් සිට. පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න මල්ලි❤

  • @supunpriyashantha
    @supunpriyashantha 2 года назад +4

    වනැස චැනල් එකෙන් ඔක්කොම විස්තර දැන ගෙන ආවේ.... ආදරෙයි චරිත් අයියේ..අයෝමි අක්කේ..,😍❤️❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 года назад +3

    අයෝමි ආසම ගායිකාවක් ❤️

  • @apka5644
    @apka5644 2 года назад +1

    ලස්සනයි ගොඩක් රණවිරු ඔබ සැමට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤

  • @hemachamini6074
    @hemachamini6074 2 года назад

    Ane harima lassanaiy oyala dennagema Voice eka.marama lassanaiy.kiyanna wachana na.budu saranaiy dennatama

  • @princepubudu-fu8te
    @princepubudu-fu8te Год назад +1

    බුදු සරණයි අයියේ ❤❤❤❤

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 Год назад +1

    හැන්ඩ්සම් කොල්ලා සහ රුවැත්තී කෙල්ල හදට වදින ගීතය, හරිම ගෞරවයෙන් සතුටින්, දයාබරව කෙල්ල ගීතයට සහය වෙයි, කොල්ලා තමන්ගේ පෞරුෂය රැක ගනිමින් ආදරණීය බව පසක් කරයි, ඔබ දෙපල අනාගතයේ පෙම්වතුන් වේවිද, ඒත් කම් නැත නංගියේ

  • @nandaniamarasinghe2981
    @nandaniamarasinghe2981 Месяц назад

    Harima lassanay👍amila nadishanige voice ekata samanay 👍♥️

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 года назад +3

    ⁣ජේසු පිහිටයි ඔයාලට🌹🌹🇮🇹🇮🇹🇱🇰

  • @NihalDarmarathna
    @NihalDarmarathna Месяц назад

    අපේ රණවිරු සොයුරු සොයුරිය යන දෙපලට හදවතින් ආදරෙයි ආබා රණවිරු හැටියට.

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 Год назад

    Harima lassanai daruwane budusaranai puthatath duwatath

  • @Ssfgsgh
    @Ssfgsgh 2 года назад +3

    වැඩේ ලස්සනයි☠️🇱🇰☠️🇱🇰🦅

  • @icgwd9788
    @icgwd9788 Год назад +1

    අනේ පවු පුතා අපි නිසාඔයාට හේමඋනේ හරිම ලසනයි දේන්ගේ සිදූව මම සවුදි සිට සුබපතනවා දේන්නටම ❤❤❤👍👍👍👍💐💐💐💐💐💐💐

  • @RishaRishanthi
    @RishaRishanthi 3 месяца назад

    Godak lassanai adarei dennatama budu saranai soyura depalatama❤❤❤❤❤❤❤

  • @AsankaPraddep
    @AsankaPraddep 2 месяца назад

    As kadulin purawan adatath me song eka ahanne mama vitarada❤❤❤❤❤😢😢😢

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 года назад +1

    බුදු සරණයි අයියා 🙏🙏🙏❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න

  • @MenukaKandayya
    @MenukaKandayya Год назад

    Aiye oyage hema vistharaykma mama beluwa oyata budusaranii❤❤❤

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv 2 года назад +3

    ඔබ මා එකට හිටි කාලය මට අදවගේ මතකයි කුලේ එදාට වඩා අද මම තන්තොස වේනවා ඔබට ලස්සන අනාගතයක් මේන් ජිවත්වන විදිහ දැක ගොඩාක් සතුටුයි 👍🌹🌹🌹🌹🌹

  • @dilhanidodangoda4564
    @dilhanidodangoda4564 2 года назад +2

    දෙන්නම ලස්සනයි 🌹

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 2 года назад +2

    Lovely voices .....🙋👍
    Blessings !

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 Год назад

    Pau nangi man oyala dennata puduma tharam adare ane wena kattiya wage ny hamadamath ohama inna budusaranai

  • @Bandula-hk4rm
    @Bandula-hk4rm Месяц назад

    Harima lassanai aiya❤❤❤❤

  • @kumarimuhindralaji1844
    @kumarimuhindralaji1844 2 года назад +2

    Mama me sinduwa keeparak ahuwa da mathaka na e tharam lassanai

    • @ayomiperera6320
      @ayomiperera6320 2 года назад

      🙏🙏🙏

    • @seeta164
      @seeta164 2 года назад

      Dannama lassanai adarai🇱🇰🇱🇰🇱🇰❤❤❤❤⚘⚘⚘⚘kuwata ape

  • @kkww3805
    @kkww3805 2 года назад +3

    බුදු සරනයි ඔබතුමන්ලා නිසා තමයි අපි ිවත් වෙන්නේ එක අමතක කරන්න එපා .

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh 2 месяца назад

    Hama dama Ahanawa Adarai❤❤❤❤❤❤

  • @surekapriyadarsani7573
    @surekapriyadarsani7573 2 года назад +1

    නියමයි oya දෙන්නා හරි ම ලස්සනට කියනවා 👍🏻

  • @anuruddabandara8071
    @anuruddabandara8071 Год назад

    Superi 2nnama budusaranai

  • @MenukaKandayya
    @MenukaKandayya Год назад

    Aiyoo oya gena mata godakk dukai adareii ranaviruwanani❤❤❤❤

  • @ayomiperera3308
    @ayomiperera3308 Год назад

    බොහොම ස්තුති ඔබ සියලු දෙනාට

  • @samanrathnayaka9514
    @samanrathnayaka9514 3 месяца назад

    🙏🙏🙏🌷🌷🌷🌷🌷Bohoth,,,,, sundaram,,,,, excellent 💐💐💐💐💐💐

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n Год назад

    හරිම ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @kmsriyani8456
    @kmsriyani8456 10 месяцев назад

    හරිම ලස්සනයි ❤

  • @lakshmialrahbi4885
    @lakshmialrahbi4885 Месяц назад

    Mara lassanai ❤❤❤❤

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 9 месяцев назад

    ලස්සනයි ගොඩක්ම...

  • @chamilachamila8813
    @chamilachamila8813 Год назад

    Aththatama harima lassanai.❤❤❤

  • @TotaPetridou
    @TotaPetridou 3 месяца назад

    ලස්සනයි ❤❤❤

  • @DanushkaRajapaksha-j3u
    @DanushkaRajapaksha-j3u 9 месяцев назад

    අපට පෙනෙනා මිහිපිට දෙියන්😊

  • @adisanayaka1337
    @adisanayaka1337 2 года назад

    Budu saranay Ayye... Dennatama❤❤❤❤

  • @shanikasuwimali2791
    @shanikasuwimali2791 2 года назад

    Wooow ලස්සනයි

  • @MohamedlaffirMohamedmubarak
    @MohamedlaffirMohamedmubarak Месяц назад

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍

  • @darshanipiumika5329
    @darshanipiumika5329 2 года назад

    Hari lasanai 👌👌👌👌👌👌👌👌

  • @ekanayakadharmasena8984
    @ekanayakadharmasena8984 3 месяца назад

    Very beutiful ❤

  • @djdilansampathramanayaka3327
    @djdilansampathramanayaka3327 2 года назад +1

    🌺🌺❤🎧🎤🎶❤❤❤

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 2 месяца назад

    අයෝමි ඉස්සරහට එනව මදි .හරියට සිංදු කියන්න බැරි ගායිකාවො රගන හැටියට ඔයා ඉස්සරහට එනව මදි රටම ඉල්ලන කටහඩක්

  • @padmapadmachandralatha8619
    @padmapadmachandralatha8619 Год назад +1

    Godak..lssanae

  • @kantybanty1222
    @kantybanty1222 Год назад

    ❤❤❤❤❤❤

  • @Priyanthikumari-xv4vn
    @Priyanthikumari-xv4vn 3 месяца назад

  • @dipaniruparathna4672
    @dipaniruparathna4672 Год назад

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦

  • @RawindraDissanayaka-pr6yn
    @RawindraDissanayaka-pr6yn Год назад

    ❤❤❤❤

  • @isasrilanka5496
    @isasrilanka5496 2 года назад

    💕💕💕💕💕💕💕💕

  • @KumaraSuji-je7ro
    @KumaraSuji-je7ro Год назад

    👌👌👌👌👌

  • @icgwd9788
    @icgwd9788 Год назад

    💐💐💐💐❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘

  • @hcola8515
    @hcola8515 Год назад

    Ayomi asama. Gaikavak bananko. Hinavenmai inne ape. Kella

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Год назад

    🌷❤😘🙏👨‍👩‍👦‍👦

  • @samkwt9647
    @samkwt9647 2 года назад

    👍👍👍👍👍🙏🙏🙏❤❤👌👌👌💪💪💪

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc 3 месяца назад

    Menam warthamanaye latha jothi

  • @tharushakalhara-el3us
    @tharushakalhara-el3us 2 месяца назад

    Hrima lasanai hri adambarai

  • @sudunjagoda6952
    @sudunjagoda6952 Год назад

    ruclips.net/video/y4PGUVLFBXM/видео.html අයොම් පෙරේරා new song

  • @rajagurubandara9539
    @rajagurubandara9539 Год назад

    බොහෝ සන්තෝෂයක්
    Dekmmn

  • @SmilingCabezonFish-mk1ch
    @SmilingCabezonFish-mk1ch 4 месяца назад

    ❤❤