Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට හිතෙනවා...නිවන් දකින්න ඕනි අයට මේ දේසනාව ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම අහන්න තිබුනානම් හොදයි කියලා....ඒ තරමටම පින්වත් ස්වමින්වහන්සේ මේ පැටලවිල්ල මොකක්ද කියලා අවබෝද කරගන්න පුලුවන් විදිහට හරිම ලෙහෙසියෙන් කියලා දෙනවා...අතහැරගන්නනම් එපා යාලුවනේ....හැමදාම මේ දේසනය අහන්න..ඩවුන්ලෝඩ් කරගන්න .....
පිංවත් ස්වාමීන් වහන්සේ ගේ උතුම් සාමීචිපටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏දේශකයාණන් වහන්සේ ඇතුළු ශ්රවණය කරන සියලු දෙනාටම මේ උතුම් ධර්මය දේශනය නිවන් පිණිස පාරමිතාවක් ම වේවා 🙏🙏🙏
එලවලු හිටවන තැන්වලට අහු නොවී ...සසර දුකින් එතෙර වීම පිනිස මේ දේසනාව මා හට හිතවත් වූවන්ට මෙන්ම අහිතවන්තයන්ට මෙන්ම මැදිහත් අයටද ඇසෙත්වා...
දෙපාරක් ඇහුවා..හොදට තේරෙනවා ..ඔබවහන්සේට ගොඩාක් පිං.....
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස නිවනින් නිවේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ වහන්සේට නිවන එතරම් දුර නොවේවා. සාදු සාදු සාදු. අපද ඒ පසු පස ගමන් කිරීමට මෙවැනිම තවත් දහම් දෙසුමක් ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්යාණ මිත්ර ඇසුර ලැබේවා... ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා.... සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහංමේ ධර්ම ශ්රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්යාණ මිත්ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා... තෙරුවන් සරණයි... 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏331
🙏🙏🙏 සාදූ සාදූ ඉතාසරලව පැහැදිලි කරමින් මෙම උතුම් ධර්ම දේශනාව දේශිතය
Hodatama pahadili deshanawa.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්යාණ මිත්රයන් වහන්ස බුදුසරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
Sadu sadu sadu
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා.........
ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහො දුර නොවේ සාදු සාදු
ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට
🌼☘️sadu☘️🌼sadu🌼☘️sadu☘️🌼🙏🙏🙏🌼☘️
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .....🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu!!!,
Samma sambudu saranai.
What an explanation of smma ditti. The best I have listened to. Bohoma pin.
බොහොමයක් පින්සිදු වෙීවා !තෙරැවන් සරණයි !!!
සාදූ සාදූ සාදූ
Great Dhamma sermon.
සාදු සාදු සාදු
Pls do a damma deshana about sakkaya ditti prahanaya....swamin wahansa
Saralawama kiya thena suwamin wahanseta sadu sadu sadu
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
bohoma pingreat presenter of dhamma makes every topic very simple
🙏🙏🙏💎💎💎
Saadhu,saadhu,saadhu
Sadu ! Sadu !! Sadu !!!
🙏
Namo Buddaya......
Sadu
saadu saadu
Sataya gawesi
Plz..swaamin wahanse contac karaganna puluwan kenek no denna
Upeksha nilanthi සෙනසුරාදා රෑ 7 ට නෙත් fm අහන්න
me swaminwahanse wada inne koheda??
ks
🙏🙏
මට හිතෙනවා...නිවන් දකින්න ඕනි අයට මේ දේසනාව ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම අහන්න තිබුනානම් හොදයි කියලා....ඒ තරමටම පින්වත් ස්වමින්වහන්සේ මේ පැටලවිල්ල මොකක්ද කියලා අවබෝද කරගන්න පුලුවන් විදිහට හරිම ලෙහෙසියෙන් කියලා දෙනවා...අතහැරගන්නනම් එපා යාලුවනේ....හැමදාම මේ දේසනය අහන්න..ඩවුන්ලෝඩ් කරගන්න .....
පිංවත් ස්වාමීන් වහන්සේ ගේ උතුම් සාමීචිපටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏
දේශකයාණන් වහන්සේ ඇතුළු ශ්රවණය කරන සියලු දෙනාටම මේ උතුම් ධර්මය දේශනය නිවන් පිණිස පාරමිතාවක් ම වේවා 🙏🙏🙏
එලවලු හිටවන තැන්වලට අහු නොවී ...සසර දුකින් එතෙර වීම පිනිස මේ දේසනාව මා හට හිතවත් වූවන්ට මෙන්ම අහිතවන්තයන්ට මෙන්ම මැදිහත් අයටද ඇසෙත්වා...
දෙපාරක් ඇහුවා..හොදට තේරෙනවා ..ඔබවහන්සේට ගොඩාක් පිං.....
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බුදු සරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස නිවනින් නිවේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ වහන්සේට නිවන එතරම් දුර නොවේවා. සාදු සාදු සාදු. අපද ඒ පසු පස
ගමන් කිරීමට මෙවැනිම තවත් දහම් දෙසුමක් ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය
ලැබේවා
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්යාණ මිත්ර ඇසුර ලැබේවා...
ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
මේ ධර්ම ශ්රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්යාණ මිත්ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
331
🙏🙏🙏 සාදූ සාදූ ඉතා
සරලව පැහැදිලි කරමින් මෙම උතුම් ධර්ම දේශනාව දේශිතය
Hodatama pahadili deshanawa.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්යාණ මිත්රයන් වහන්ස බුදුසරණින්
නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
Sadu sadu sadu
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා.........
ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහො දුර නොවේ සාදු සාදු
ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට
🌼☘️sadu☘️🌼sadu🌼☘️sadu☘️🌼🙏🙏🙏🌼☘️
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .....🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu!!!,
Samma sambudu saranai.
What an explanation of smma ditti. The best I have listened to. Bohoma pin.
බොහොමයක් පින්සිදු වෙීවා !
තෙරැවන් සරණයි !!!
සාදූ සාදූ සාදූ
Great Dhamma sermon.
සාදු සාදු සාදු
Pls do a damma deshana about sakkaya ditti prahanaya....swamin wahansa
Saralawama kiya thena suwamin wahanseta sadu sadu sadu
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
bohoma pin
great presenter of dhamma makes every topic very simple