hi sir mn rotwailla kenk gatha giya mase oyage youtube channel eky balala e owner ge dan mata eyawa contact kargnna ba phone numbers wada naha msg walata reply na mata mata mage doge regitatione eka karagannath na .mn sirge channel eka trust karala meyawa gathe sir. Please help ekak karnna
පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත.
එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත.
ස්ථානය පහතින් අමුණා ඇත...
Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808
නිලමේ රොට්වයිලර් පිස්සෙක් වගේ නේ.මොනා වුනත් රොට්වයිලර් පිස්සුවක් තමයි.❤️❤️❤️💪👍
Rottweiler😍 හැබෑ කර ගන්න ආසාවෙන් ඉන්න මගෙ ආසම හීනෙ♥️😍
නොමිලේ දිය හැක්කේ සිනහව පමණි!!! එන්න අපි හිනා වෙමු ♥️♥️♥️
හිත ගියේ kingta ❤️🥺
MN laga inne kinge femal petikkiyak
@@kavinduchamil1118 good
Kiyak unadha
N.America වල මෙ පැටියෙක් සති 4-6 , $1500-2500. rang එකකට යනව!
ගත්තා වගෙ නෙවෙයි මෙයලව train කරලගන්න extra $300-500 අයකරනව !
හොදම දෙ තමයි හොදට හැදිච්ච Rottweiler ගැහැනු සතෙකුට X නිකම් බල්ලෙක් ගෙ පැටවෙක් හොගාගන්න එක ! එයාලත් මෙ වගේම ලොකුවට හැදෙනව !
pure breed අයට යන වියදම නිසාම නෙවෙයි , එයාලට එක එක ලෙඩ හැදෙනව !
X breed එකෙ හොදම benefit එක තමයි ලෙඩ හැදෙන්නෙ නෑ ! හරිම Strong, lifespan එකත් දිගයි.
ආදරණීය යක්ශයා 😍🥰🥰🥰
පිස්සු හැදෙන සත්තු ටික ...❤️❤️
😄😄
පිස්සු හැදෙන සඳ - නියම යක්කු ටික
අපිත් rottweilersල හදනවා...hera ගේ පැටියෙකුත් ඉන්නවා❤️❤️💪👍..ආයිත් ඉතින් heraම තමා...ලංකාවේ ඉතින් සදුන් අයියගේ heraව නොදන්න rottweiler breedersla ඉන්න විදියක් නෑ....
අනිවාරෙන් අනිවාරෙන් 😁😁😁
කීයක් වෙනවද බන්
@@GaneshfireworksSriLanka456 අපේ එකාගේ අම්මත් imported නිසා 1යි 50ක් කිව්වා...අපි තව rottweillers ල හදන නිසා 1යි 20ට ගත්තේ
Ane 🥺🥺🥺 මාත් බව් පැටියන්ට ගොඩක් අසායි 😘
ආදරෙයි අයියා කවද හරි ඔයාගේ මැනිකලාගෙන් පැටියෙක් ගන්නවා 😍😍
නිලමෙ
අර චූටි මාස 5ක බබෙක් අසනීප වෙලා ඉන්න වීඩියෝ එකක් දැක්කා.දෙමව්පියන් ගොවිතැන් කරන්නේ.. ඒකට මිලියන 8ක් යනවලු ඔපරේශන් කරලා හොද කරන්න
ඔයාට පුලුවන්නම් ඒක ගැනත් එකක් කරන්න ගොඩක් පින්
මගේ ලගත් ඉන්නේ ඇරෝගේ පැටියෙක්..❤😍
KIYADA???
Mage inneth arrow ge patiyek 😍😍
@@indeepadulanjana3798 kiyk wunada
ඔය 1M සබ්ස්ක්රයිබ් තියන එක නෙමි
Fake account
ඒ උන වෙනමම උනක් බ්‍රෝ... ඒ ආදරේ බොක්කෙන්මයි... කියන්න වචන නෑ පුදුම හයියක් මිනිහෙක් ලගින් ඉන්නවට වඩා විස්වාසයි.... oneman bread... ආදරේ කරන්න නම් සුපිරි බඩු... මිනිස් ආදරයකට වඩා දෙකෝටියක ආදරයක්....... වටිනව නිලමේ අලුත් අලුත් වැඩසටහන් අරනෙන එක නම්. වෙනසකටත් එක්ක සුපිරි...කොල්ලෙක් නම් නිලමේ සුපිරිගැම්මක්තමයි....💚❤️🌿🌴🤝🤝🤝
ආරක්ෂා වට නම් සුපර්😍
Arakshawata kollek laga thiyagannawako
@@shanakaachintha2605 ඔය කිව්වේ
රොට්වයලර් ආසම ඩෝග් බ්‍රීඩ් එකක්.❤
අම්බෝ නේතේ යක්කු ටික .super ,ආ
අනේ ආසම 😍
අපේ ගෙදර ඉන්නවා ලයන් ෂෙපඩ් කෙනෙක් ඌත් මිනිස්සුන්ට නම් පට්ට දරැනුයි....💪💪💪💪
Mamath asai eyalata
Ammoo....ඉතින් ...nilame ayya..oya..kettu welane..saramata ලස්සනයි ...හොඳේ ,❤❤
නිලමේ අයියේ පිට් බුල් සුනඛ වර්ගය ලන්කාවෙ ගන්න තියෙන තැන් ගැන වීඩියෝ එකක් ගෙන්න pliiis
මම ළගත් ඉන්නවා rottweiler dog කෙනෙක් 🥰🥰🥰
මෙ වගෙ එවා දිගටම ඔනා👍
නිලමේට ජයවේවා
අය්යේ සුපිරි යි. මේ වීඩියෝ එකේ quality පොඩ්ඩක් අඩුයි නේ.
අනේ අසාවෙ බැ❤️❤️❤️❤️❤️❤️
😂වම් අත පැත්තෙ ඉන්න බල්ල තමා හිනා වෙල ඉන්නෙ.ඌ හෙන ආතල්😁💕💕💕
ආ මන්ජි අක්කා මොකෝ මේ පැත්තෙ🥰.. රොට්වයිලර් බව්වෙක් ගන්නද යන්නෙ😍😎
important petiyek keeyak withara wenawada
How much of costs per month to keep a rottweiler and can they keep within a 7.5 land area with a house.???
ඔන්න අයියෙ මම මෙි COMMENT එක අද දානවා. තව ටික කාලෙකින් ඔයා ගාවට මම ඵනවා සුපිිිරි rottweiler කෙනෙව ගන්න.😘😊😚 අනිවා.
Adareii 🐕 🥰🥰
Adoo pattane
Very sweet and awesome
Paw eyalata honda comfortable Patiyak bellata demmanam neda honda
So cute 😍
Rotwiler dog kenek apita denawada
🔥🔥🔥🔥
Super
niyamai
කිං සුපිරි 👌
යක්කුනම් තමයි..ලගදි මම දන්න කෙනෙකුගේ ළමයෙක්ව පෙරලගෙන කාල තිබ්බා..පොඩි එකාගේ මූනේ පැත්තක් කඩාගෙන කාලා..බල්ලෝ එකෙක් නෙවෙයි දෙන්නෙක්.ප්ලාස්ටික් කරන්නත් බැරි වෙන්නම කාල තිබ්බා...අර පොඩි එකාගේ අනාගතේම ඉවරයි..ඒකනිසා හැදුවට කමක් නෑ....ආරක්ෂිතව හදන්න...
හදන්න දන්නේ නැති අය නොහදා ඉන්න ඕන. බල්ලෙක් ඕනෙම නම් වල් බලෙක් අරන් හදා ගත්ට පාඩු නෑ මොකද හොඳ ගානක් දීලා අරන් හරියට හැදුවෙ නැත්තම් බල්ලගෙ නැමත් ඉවරයි. මොකද බල්ල දරුනු වෙනවා වෙනවාමයි... ඊට පස්සෙ නිකන් ඒ අසරනයට බනින්න එපා ඌ මිනිස්සුන්ව මරන් කන්න හදනවා කියලා.... ☝️
මටත් ඉන්නවා රොට්වයලර් බල්ලෙක් ❤❤
dogs la කොචිචර වටිනවාද ?🤔
Nice ahhhh
Wow ❤️🤩
අනේ කව්රුහරි දන්නවනම් කියන්නකෝ rotweiler කෙනෙකුය් සුදුපාට වල බල්ලෙකුය් cross උනාම සුදු පාට බලු පැටව් හම්බවෙන්න පුලුවන්ද උනුනටත් rotweiler ගති තියෙනවද අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ plz
එහෙම සුදුපාට වෙන්නෙ නෑ බන් අනික එහෙම ඉපදුනාම රොට්වයලර් ගෙ ගති ආවත් හරි අඩුවෙන් එන්නෙ
Matatha dog කෙනෙක් ganna පුළුවන් වෙයිද
Sandun aiya ❤❤❤
මටත් රොට්වයලර් බල්ලො තුනක් ඉන්නවා 😘😘
Api eragen thama Rocco eka demme niyama pettun
Ayer aduma kiyada
I love you my favorite rot dog❤❤
Nilame aiye oya batman rottweilerge show 1 gennako
Maru නිලමේ me camment akata riply one
කොහොමද ගන්න තියෙන්නේ පැටියෙක්
❤️❤️❤️
Supere
❤️🔥
labradow ekak one nilame ayye ane
Good🙂
Thanks 😋
Petau innawada ganna machan
🤘🤘🤘🤘❤️❤️❤️
Mekanam pissuwak thamaa....❤️❤️❤️❤️❤️💪
රොට්වයිලර් දහයක් හැදුවත් බුලියො දෙන්නෙක් හදන ගැම්ම රොට්වයිලර්ගෙන් ලැබෙන්නේ නැහැ බන්
මගෙ ගාවත් ඉන්නව රොට්වයල කෙනෙක් .එයාට කොච්චර කන්න දුන්නත් හැදෙන්නෙ නෑ මොකක්ද ඒකට හේතුව චුට්ටක් දන්න කෙනෙක් කියන්..plzzzz
Rhodesian Ridgeback ganath video 1 danna
ජර්මන්ෂපට්ලි ගැන ඔන
බලු වැඩනේ...😁😁
අයියේ පැටියෙක්ගෙ මිල ගනන් කොහොමද
video eka blanna
මොකක් උනත් ගාන කියපු එක සතුටුයි.අනිත් උන් වගේ නෙමෙයි
අයියා ගාන කියද 💗
Supiri dogs
Me petaw enne koheda
මට බල්ලක් ගන්න ඔනි කොහොමද දැන ගන්නෙ
❤❤❤❤❤
Puppy la ganna nedda
ජර්මන් ෂෙපර්ඩ් ගැන එකක් ඕනේ
ane ayye dog kennek nikan denna barida gedarin ssalli valat ballo ganna denna ane denna barida ayye
මං ලගත් ඉන්නවා පැටියෙක් හැබැයි තාම මාස 4යි.
එයාට dog ෆුඩ් එක ඕනම වර්ගයක් දුන්නද ,,නැත්තම් මෙයාලට වෙනම තියෙනවද ,,
Mama gawa inneth arrow ge පැටියෙක්
Patiya kiyk wunada kiynko
Show වල win කරපු අයට හොද විනයක් තියෙන්නෙපැයි දැන් ම් මේගොල්ලො අම්බන් කරන්න ත් අමාරුයි නේ මුන
😁😁😁😁
Ane assai
patta thamai
E appa math asayi godaak bawwonta .😍
Aiye mata ballek ganna oona
අනෙ අම්මූ...තීන දැගලිල්ල.........මගෙ rexy යා වගේමයි
නිලමෙ ඔයා දන්නවද මූ (සදුන්) සත්තු වෙනුවෙන් තියපු පොලු වලට ඉන්න දැන් රටෙනුත් පැනල කියලා..
nilame 1 milion lagayi broo
hi sir mn rotwailla kenk gatha giya mase oyage youtube channel eky balala e owner ge dan mata eyawa contact kargnna ba phone numbers wada naha msg walata reply na mata mata mage doge regitatione eka karagannath na .mn sirge channel eka trust karala meyawa gathe sir. Please help ekak karnna
😢❤
ali quinge nadhda
🖤❤️🖤
යකෝ control නැත්නම් කොහොමද show කරන්නෙ,අනික handlersලට control නැති හින්ද Vedio එකට ගෙන්තුත් නෑ,ඔය බල්ලො ටික දීපන්කො Army Canine එකට,තනි handler ගෙන් බල්ලො 5හම control කරල පෙන්නන්න,බොරු show දාන්න එපා බන් obedient කියල,obedientනම් කියපුදේ උන් කරනවා.
Supri ballo aiya
Supiri
සෙටිපිකට් එන්න දවස් කීයක් යනවද
වෙන රටවල් වල කුනු බල්ලෙක් පවා අපේ රටේ ලක්ෂයක් විතර වෙනවා
Wal ballo🤣
ඔක්කොමත් හරි..මේ වගේ තම් නේල් දාන්න එපා යකෝ
Kiyada