00.රාවණා රජු සීගිරිය උඩට ගිය කෙටි මග..

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 63

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 Год назад +9

    ඔබ වැනි තරුණයන් මෙවැනි මහඟු සේවයක් හෙළ දීපය නැවතත් බබළවන්නට දරන උත්සාහය ට අපේ ස්තුතිය !!!

    • @helamansoya674
      @helamansoya674  Год назад +2

      අගය කිරීමට ගොඩක් පිං.තවත් වීඩියෝ 13ක් කරල තියනව බොහෝ විස්තර සහිතව, නරබන්න ,කමෙන්ට් කරන්න සහ ශෙයා කරන්න තව අයට දකින්න . තෙරුවන් සරණයි 🙏

  • @maruthribala
    @maruthribala 3 года назад +10

    රාවණා රජු ගිය මග යන අපේ කාලයේ වීරයා ❤️💐👍

    • @helamansoya674
      @helamansoya674  3 года назад +2

      ස්තූති සහෝදරයා ,ජය ශ්‍රී

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Год назад +1

    හීගඩු පිපෙන තරමට පපුවට දැනෙන සීගිරියේ කුහුහලයෙන් පිරි යටගියාව ......අදයි මෙයමා දුටුවේ ඔබට ස්තූතියි .දැනුවත් කිරීමට ඔබට තවත් දිරිවේවා

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 месяцев назад +2

    අයියෙ ඔය පාර අපි දන්නෙවත් නෑනෙ. සීගිරියට දහ දොළොස් වතාවක් විතර ගියා.ඒත් හැමදාම ගියෙ එකම පාරෙ. බැලුවෙ එකම තැන් ටික

  • @k.n6067
    @k.n6067 Год назад +2

    ඔබ පමණක් ගොස් පෙන්වූ නොදැක්ක කොටස් වලට බොහොමත්ම ඉස්තූත්‍යි . රහස් ගොඩක් රැකගෙන නිහඬව සිටින අපේ වසර දසදහසකට ආසන්න රාජදානිය .

  • @mimijaya7522
    @mimijaya7522 11 месяцев назад +6

    අවු. 50කට වඩා වැඩි කාලයකට පසු සීගිරිය මටත් ඇමෙරිකාවෙ ඉදල බලන්නත් ඉඩ සරලසු අපේ කාලෙ නියම හෙලයට මගේ උත්තමාචාරය….!!! මේක ලෝක බලවතුන් කෙලහලාගෙන ඉන්නෙ විවිධ වැඩ සදහාය.. නමුත් තාම රටජාතිය රැකෙන්නේ 76% නියම සිංහල බෞද්ධයන් රටතුල සහ රටෙන් පිටද සිටින විසාද වියහැක..! Thanks 🙏 thanks 🙏 මල්ලියා අපේ කාලෙයේ

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 8 месяцев назад +4

    සීගිරිය මගේ හදවතේ උපරිමයෙන් පුදන තැන මොකද මන්දා මට තේරෙන්නෙ නැති දෙයක්
    පුතේ ඔය කියන එක උගතෙකුගෙන්වත් ඔය විස්තර දැනගත්තේ නැහැ පිං උඹට ....
    සසරෙ මේ මහා භද්‍ර කල්පය නිමවන තුරුත් විනාස නොවන ( පරණ නම් වෙයි) එකම තැනක් වේනම් ඒ සීගිරියයි. මගේ කුතුහලයයි

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 6 месяцев назад +1

    පුතේ ඔයාට ස්තුතියි
    මගේ හදවතට පුදුමාකාර සතුටක් හා දුකක් දැනෙනවා මේවා දැක්කහම අපේ හෙළ අභිමානය
    මේවා අපට නැතිකලේ සුද්දන් හා කළු සුද්දන් ඇත්තටම වෙන මොනවද කියන්න තියෙන්නේ

  • @Shenaraya
    @Shenaraya Год назад +1

    .....සීගිරිය .....ආසම මාතෘකාවක්....

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 месяцев назад +1

    බොහොම ස්තූතියි ඔබට ❤

  • @CGS1129
    @CGS1129 3 года назад +6

    සීගිරි; කිසිදා සන්තෘප්ත නොවන කුතුහලය පිරුණු ඉතිහාසයේ කේන්ද්‍රස්ථානය . ඔබට තුති 🙏 හා ජය ✌

  • @funnysl8695
    @funnysl8695 7 месяцев назад +2

    බලපල්ලා සොබාදහම හානි නොකර දිඋණු උනු හෙළයන් 😍 අද කොතනද දිඋනුව

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 4 месяца назад +1

    Oyata godak pin ❤❤❤

  • @gamanmagaTV
    @gamanmagaTV 8 месяцев назад +2

    සහෝදරයා ඔය පාර සේවකයෝ ගිය පාර. රජතුමා දාඩිය පෙරාගෙන මාළිගාව උඩ ගියේ නෑ.

  • @samithnishshanka
    @samithnishshanka 8 месяцев назад +1

    මේක පරණ එඊඩීයෝවක්ද??
    Nice❤

  • @NishanthaKumara-y1z
    @NishanthaKumara-y1z Год назад +1

    ඔබ හරිම දේ කියන්න බය වෙන්න එපා මෙක අපෙ රට "!මම ඔබට සහය !!!!ස්තුතිය

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +12

    දකිද්දි හිත⁣ට ලොකු ආඩම්බරයකුත් දුකකුත් ඇති වෙනව මන්ද අතිතයේ මෙවැනි දියුණු ශිෂ්ටාචාරයක් තිබුනු අපි අද ඉන්නේ කොතනද.සිතන්න අපිව 1800 සට සිංහල 🇱🇰 ජාතියම මුලා කෙරුවා නොවෙද.අපි මහ උජාරුවට සමරන නිදහස..රෙද්ද තමයි ඒ හෙළ ජාතියටම විලංගු දාාල අපිව පර සුද්දගේ කැලැ නිතියට යටත් කරගත්ත විතරයි.උන් අපේ වටිනා වස්තු මන්කොල්ල කාල උන්ගේ ඒ අසික්කිත නිතිවලින් ගැටගහල උන්ටම කඩෙියන ශිු ලාංකීය ජාතියටම කරුමෙට ඉපදුන ඒ අපේම රජවරු පාවාදුන් නිවට රැලටම රට බාරදුන්නා අදටත් ඒ අසික්කිත හැත්ත උන්⁣ට පුරුදු ඒ පර සුද්දට ගැතිකමි කර කර අපේ හෙළ රජවරු දිවිහිමියෙන් ආරක්ෂා කළ ⁣ඒ හෙළ ලක් දෙරණ මුඩු බිමක් කරන්නට උන් අත්සන් කළ ඒ නිතිපොත පෙන්න පෙන්න මෙි මවිබිම වනසනවා...දැනගනියවි දෙපත් නයිවගේ සුද්දට පන්දමි අල්ලපු හැත්ත මෙි බුද්ධ සාසනය රැකෙන්නේ මෙි ශිු ලංකාව කියන පුජනිය රටෙි ඒ රට විනාශ මුකයට ඇදදාපු තොපිට ඹය පොළවෙි වැඩි දවසක් පයගහල ඉන්නවෙන්නේ නෑ..මෙිිි මුලු මහත් විශ්වයේම ධර්මතාවය ඒ අනට තොපි ඹක්කම පරාදයි...⁣මගේ රටට දළදාා හිමි සරණයි ...ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasanthafernando4076
    @rasanthafernando4076 8 месяцев назад +2

    මමත් ඔය පාරෙ ගියා අවුරුදු 7කට කලින්. අමුතු අත්දැකීමක් වුනා ඒක

  • @EnuId-e3s
    @EnuId-e3s Год назад +1

    Thank you 💐 love & respect 😍💜

  • @Osandainduwana
    @Osandainduwana 2 месяца назад +1

    Me biththi padi pel okkom athithayem hadapu eewad nttm langadi hadapuwada

  • @niroshaniranasingha6957
    @niroshaniranasingha6957 7 месяцев назад +1

    අනුරාධපුර ගැන video nadda

  • @ceylontutor7264
    @ceylontutor7264 3 года назад +2

    A nice program . Iove from Canada.

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +1

    හොදින් පුරුදු බාසාවක් ඇහුණා. . අර හිටපු කට්ටිය. ප්‍රන්ස .😊😊😊

  • @banchibaby1234
    @banchibaby1234 3 года назад +3

    මට පේන විදිහට සිගිරිය තනි කලු ගලක් නෙවෙයි ගලක ආකාරයට ගල් කුට්ටි අලවා කරන ලද නිර්මාණයක් වගෙයි ඇතුලත මාලිගාව සාදා පිටතින් මෙි ආකාරයේ සැලැස්මක් කරා වෙන්න බැරී ද

    • @helamansoya674
      @helamansoya674  3 года назад +2

      වෙන්නත් පුලුවන්

    • @zeebazeeba4227
      @zeebazeeba4227 Год назад +1

      පිටව ගිය ගිනි කන්දක් ඉතිරිය. ඇතුලත් කුහරය

  • @CalmBeachCoast-kd6kt
    @CalmBeachCoast-kd6kt 8 месяцев назад +1

    Oba me karanne mulu sinhala jathiyayatama sewayak adambarai......adarei....

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 5 месяцев назад +1

    එව්ව අපේකාලෙ ගඩොල් වලින් සිමින්ති දාල හදපු බැමි

  • @GayanHewage042
    @GayanHewage042 4 месяца назад +1

    මේ කීවෙනි වීඩියෝ එකද අංකනය කරල නෑ

  • @thisaralakshan9040
    @thisaralakshan9040 9 месяцев назад +1

  • @sahasya3677
    @sahasya3677 2 года назад +1

    Thanks ayye mewa kiyl denwt

  • @EnuId-e3s
    @EnuId-e3s Год назад +1

    💐💜💜

  • @udaramadushan8838
    @udaramadushan8838 3 года назад +2

    👍👍❤

  • @onadeyak6867
    @onadeyak6867 Год назад +1

    රාවනා😂

  • @bandara4620
    @bandara4620 5 месяцев назад +1

    රාවණා රාවණා කියලා කියවනවා..හැබැයි කිසිම සාක්ෂියක් නැහැ.

  • @sandunisaranga4723
    @sandunisaranga4723 Год назад +1

    හැම පාරෙන් ම යන්න දෙන්නේ නෑ නේද

    • @helamansoya674
      @helamansoya674  Год назад +2

      විවර කර ඇති ඕනෑම පාරකින් පුලුවන් , උතුරු ,දකුණු ,නැගෙනහිර දොරටු තවම විවර කර නැහැ

  • @kavibro5493
    @kavibro5493 8 месяцев назад +1

    oya para bahinna thma lesi

  • @sunilavithanage9971
    @sunilavithanage9971 Год назад +1

    Pake rawana

  • @hun_xk5429
    @hun_xk5429 Год назад +1

    Gon video

    • @helamansoya674
      @helamansoya674  Год назад +2

      ඔයා වෙනුවෙන් තමයි