Ayyooo mm eye giye mt oka waraduna activity karanna issella korean එක්කෙනෙක් example ekk karala pennuwa mm eka mathaka tiyagena kale ayyo kolo balagena karanna tiyenawa kiyala ideya ekk thibune na mt oka aule giya aparade me vedio eka eye yanna issella dakkanam e laukunu tika godadaganna tibuna
කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල යන ගුරුවරගෙන් ඉගෙනගන්නවට වඩා, වැඩි දෙයක් ඔබතුමාගෙන් ඉගෙනගන්නව ❤️❤️❤️
පුදුම නිහතමානී හිත හොද ගුරුවරයෙක් ..ඔබ තුමාට දීර්ඝායුෂ ..තව කෙනෙකුට හරි යනවා බලාගෙන ඉන්න බැරි කුහකයො ඉන්න සමාජෙක ඔබතුමා ඉතාම හිත හොද මනුස්සයෙක් 🎉
Skill class එකේදී මොනා ඇහුවත්, ලස්සනට හිනාවෙලා උත්තර දෙන භානු sir 🇰🇷🇰🇷🇰🇷
ප්‍රශ්න කොච්චර අහල කරදර කරත්, ඒ අහන හැමවෙලේම ඔබේ මුණේ හිනාවක් දාල උත්තර දුන්නේ අපිට. 🇰🇷❤❤❤❤
වගකීමෙන්, වගවීමෙන් තොරතුරු පැහැදිලි ව දෙන ඔබතුමා ට ගොඩක් පිං, ගොඩක් ස්තූතියි!!!
ඉක්මනින්ම මුළු ලංකාවම වැඩියෙන්ම ආදරේ කරන කොරියානු භාෂා ගුරුවරය වෙන එක, ස්ථිරයි sir ❤️❤️❤️❤️🙏🙏එතරම් හොඳ ගති ගුණ තීන, උගන්වන දේ හොදටම උගන්වන sir
Mama anthima dawase me vedio eken thamai meka goda dagaththe class yanne nathuwa thanks sir❤❤❤
සුපිරි sir 🇰🇷🇰🇷❤❤
ගුරුවරයෙක් තුළ තීන්න ඕන, හැම කොලිටියක්ම තීන භානු sir 🇰🇷❤❤❤
සුපිරි සර් ❤ සර් ට උතුරන්න හරි යන්න ඔන.අපිට මෙ දෙන සපෝට් එකට.🙏❤️
ගොඩක් ස්තුතියි සර්. බුදු සරණයි.
ඔබතුමාට ගොඩාක් පිං ❤
Ayyooo mm eye giye mt oka waraduna activity karanna issella korean එක්කෙනෙක් example ekk karala pennuwa mm eka mathaka tiyagena kale ayyo kolo balagena karanna tiyenawa kiyala ideya ekk thibune na mt oka aule giya aparade me vedio eka eye yanna issella dakkanam e laukunu tika godadaganna tibuna
කුරුණෑගල සර් කියන😂එකෙක් 10000 ගත්තා skill එකට හැබැයි මේ වේනකන් මිනිහගෙන් කිසිම update එකක් නෑ😠😠.එකට banuka ඔයා❤️ කට ඇරලා සර් කියන්න පුලුවන් චරිතයක්👊❤️
ගොඩක් පින් සර්ට❤❤❤❤❤
Thanks aiye. Danumak labagaththa Obathuma wage hitha hoda ayata waradinne na. ❤❤❤
සුපිරි sir 🇰🇷❤❤❤❤❤
Sir nam niyamai sir man sirge class awe nathath..serema igena gaththe sir gen...godak pin sir😊😊
සර්ට පිං සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි
අපේ හිත හොඳ sir 🇰🇷❤❤❤❤❤
Thank you දෙන සපොට් එකට
Godak pin❤
Thank you sir....❤❤❤
Godak pin sar
Thank u sir...ape sir vena magulak kiyadunne...thanks
Thank you 🙏🏻
Sir oyata bidusaranai 🌷🙏
Pin sir budu saranai ❤❤
Thank you sir
thank u sir ❤
Thank you sir❤❤❤❤
මගේ දිසි දෙකක් මරු උනා එක කොරියන් කෙනා හැදුවා ලකුනු කපයිද සර්
Thankuu sir ❤️
ට්‍රේ දෙක තියනකොට මාරුවෙලා තිබ්බෙ.. එතකොට ලකුණු දෙන්නෙ නැද්ද සර්
Ape sir .❤❤❤❤🙏🙏
සර් මට ස්කිල් එකෙදි ඕක සම්පූර්ණ වැරදුන අනිත් ඒවා අවුලක් උනෙ නෑ මන් ෆේල් වෙයිද.
Sir mn 2025 exam krnn hithan inne thama pass port ek ne admission denn kalin hadagnn kale athiweid
ශනික පාඩම් කිරිල්ලක් තියෙන්නෙ. 10.9 උදේ ස්කිල්
භාජන තෝරගන්නෙ කොහොමද size eka.පෙනුම ?
Sir ara mesen thiyaddi deken mokak issarawela thibbath kamak na nedda?
Sir එකක් හරි වැරදුනොත් ටේබල් එකට දෙන සම්පුර ලකුනු කපයිද
Mage warduna okkoma lakunu kapanawada
අනෙ දන්න කෙනෙක් කියන්නකො ශිප්බිල්ඩින් වලට අනිවාර්යයෙන්ම ලකුණු 60ක් ගන්න ඕනෙද ස්කිල් එකට?
Henda peralalada tyanna one.wak wela tyena eka yatatada?
sir gdk pin sirta❤
පින් බෝඩ් එකේ පින් 4ක් දාන්න ටයිම් මදි උනා...චගියෙ ප්‍රස්නයක් බැරි උනා උත්ත්‍ර දෙන්න.(ආයතන ප්‍රස්නයක්)පේල් වෙයිද ඉස්කීල්..කොන්දෙ සක්තිය 145යි වම් අත 45යි දකුන 45යි
Sir mekata ලකුණු kiyak denawada danne na ne
Sir pap karath ekai kuk karath ekai haduna ganne komada size eka komada
Aiye me para ship building eps ekei skil ekei dekenma passe dena cutof eka kohoma weida
සර් පොඩි දෙයක් දැනගන්න ඕන මෙඩිකල් එක ඉවර උනාට පස්සෙ interview එකට file භාරදෙන කොට ඒව අපි english වලින්ද දෙන්න ඕන
Tnx sir 🙏❤️
Rupa tikath danna berida sir
Sir service 2 skill test akata company questions ahalada sir
Mage Tikak warduna lakunu okkoma kapanawada
චගිසොගිය මට මැදටික පැටලුනා. ඊටපස්සෙ මට නවත්තන්න කිව්වා. 😢 අනිත් අහපු ප්‍රශ්න වලටයි රූප වලටයි එකතු කරන්න දුන්නු එකටයි හරියට උත්තර දුන්නා. මාව ෆේල් කරයිද සර් චගිසොගිය පැටලුනු නිසා 😢😢💔
අහපු ප්‍රශ්න අමාරුයිද
Sir ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Gdk pin sir
Oka sri cup aka uda sut karat akai sot karat akai yata tiyanna
🍾🍾🍾tnx
🙏🙏🙏🙏❤️❤️
බාජන එක්කම කොරියන් නමත් දාන්නකො සර් ගොඩක් අය කොරියන් වචන දන්නවා හැබයි තෝරගන්න අමරුයි
දාල ඇති පොස්ට් එකක් බලන්න
❤❤❤❤❤
❤
පප් කරත් එක ලොකුයිද කුක් කරත් එකට වඩා.
❤️❤️❤️🙏🙏🙏🙏🙏
Thank you sir ude skill test eka..dn nidgnna oni 12 ta aharenna❤
Supiriytma කරගන්න , good luck
@@DarshanaNuwan-o5f thanks mcho💖
අපේ පන්තියේ අද ගියපු ලමයි කීවේ පප් කරත් එක යට කුක් කරත් එක උඩ කියලා
තමන්ගේ ඉදිරියෙන් දෙන කොලේට අදාලව කරන්න, මේ sir පැහැදිලිව කියනවා video eke 👍❤️🎉
@@Korean969 හා
සුචෝ කියන්නෙ මොකද්ද
හැන්දයි චොප්ස්ටික් දෙකයි
@@18memes87thnk you❤
Mn bajn 2k maru krla tjiyla ekt lkunu kiyk kapeid
Pap karath ekai kuk karath ekai hoyaganna vidiya poddak kiyannako
මාත් මාරු කරලා තියලා තියෙන්නේ
Math කීයක් kapaida
@@RidmiReshani Pap Karat ekai kuk karat ekai wenasa haduna ganna vidiya kiyannako
Thank you sir ❤❤
Thank you sir
Thank you ❤
❤
Thank you sir❤❤
❤❤
thank you sir❤❤
❤❤
❤❤❤
❤❤