Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතට වදින ලස්සන කතාවක් අපි හැමෝම ඇතුලේ හීන පස්සේ හඹා යන ශෝනා කෙනෙකුයි, ඉක්මන් තීරණ ගන්න සමීර කෙනෙකුයි අපි හැමෝ තුළම සිටිනවා ඒක ගෑනු පිරිමි භේදයක් නැත හැමෝටම පොදුයි. පවුල් ජීවිතේ දෙපාර්ශ්වයම තේරුම් ගන්න පුළුවන් වෙන තැනට වැඩ කරන්න, එතකොට පවුල් ජීවිතය සාර්ථකයි. බාහිර කවුරුත් ඇතුලත් කරගන්න හොඳ නෑ ගෙදර ගින්නක් ගෙදරදිම නිවා ගන්නවා ඇරෙන්න ඒ ගින්න පිට නොයන්න අපි වග බලා ගත යුතුයි. Hiru tv එකෙන් කරපු බොහොම ආදර්ශවත් සහ ලස්සන අවසානයක් තියෙන කතාවක්
❤❤❤❤❤❤❤❤
😢❤
ඉතින් මෙ කතාවෙ තුන්වෙනියෙක් ආවෙ නෑනෙ හැමොම කියන දෙවල් අහපු නිසා නෙමෙයි ද
ඒක තමයි ඉතින් කියන්නෙ තේරෙන්නේ නැද්ද ඔයාට😂😂😂.පිට මනුස්සය කියන දේවල් අහලා.තමන්ගේ පවුල් ජීවිත නැති කරගන්න.එපා@@ddd-j3j5g
වටේම කේලම් අහන පිරිමින්ට අදර්ශයක් වෙන කතාවක්🎉🎉🎉මරු
හරිම ලස්සන කථාවක්...❤ ඇත්තටම හදවතේ රිදුනු තැන් ලස්සනට දැනෙන්නට .. හරිම තත්විකයි..🎉🎉❤❤❤
අපි කවදාවත් මතු පිටින් අහලා බලලා ඉක්මන් තිරණ ගන්න නරකයි ඒ වගේම අපේ වචානයකින් අපේ හිනාවකින් කෙනෙකුගේ හිතට සතුටක් දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් පිං ආදර්ශමත් කතාවක්
ලස්සන drama එක එක දවසක උනත් අහල පහල උන් මෙනෙව කිව්වත් එයාගෙ ඇස් දෙකෙන්ම දැකල ඒක විශ්වාස කල එක ෙලාකු දෙයක් හැමෝම වැරදි කරන්නෙ නැහැ අසරන වෙන සමහර අය පොඩි දෙයත් හරි තමන්ගෙ කරගෙන ජි්වත් වෙන්න ආස කරනව දමිත් කලෙත් ඒ දෙයමයි thank s hiru
ගෑණියක් කගෙ කදුලු වලට හැමදාම හේතුවක් උනේ ගෑණියක් මයි. පිරිමියෙක් හැමදාම කරේ ඒවට උදව් කරලා අවසානයේ පරාද උන එක. දවසක පිරිමියෙක් තමන්ගේ හදවතින් යමක් කරන්නේ නම් ලෝකෙ හැම ගෑණියක් ම සතුටින් ඉදීව් .❤❤❤❤❤❤❤
හැමදාම ඒකම ව්දියෙ කාතා බලලා ඇතිවෙලා හිටියෙ.අද කතාව වෙනස් ව්දියක ලස්සන එකක්.කොහොමටත් සෝනාගේ හඩනම් ලස්සනයි
අදත් ලස්සනයි ආදරෙයි හිරුට හැමදාම මම කුවේට්
සෝනා හිත පෑරුවත් ආදරෙයි ❤❤❤❤❤
කාලෙකින් ලස්සන වැඩක්, හොද නලු නිළියන් සමග
ඒක ඇත්ත දුවේ
බොහෝම ස්තූතියි සියලුම දෙනාට! 🥹🙏🏻
ලස්සනනම ලස්සන කතාවක් ❤❤❤
අවසානේට කදුලකුත් අවා❤
අදත් ලස්සනයි නාට්‍ය ගුඩ්ලක් හිරු.❤
අනේ ලස්සනයි අසාවෙන් බැලුව❤
ලස්සන කතා ටිකක්. හැම එකම හරිම ලස්සනයි .
හිත පෑරුවත් ආදරෙයි ❤❤
ලස්සන කතාවක් ❤❤
බලන් ගියාම ගමෙි නගරෙ කියල වෙනසක් නෑනෙ 😂
Eka nm aththa😅
Aththatama as valata kadulu genapu lassanama lassana kathawak
ආදරණීය කතාව ❤❤❤
ඇත්තටම ලස්සනයි ,,,dukai අන්තිමේ
Lassana hitata wadina kathawak❤❤
Beautiful Story.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤. Lassana kathawa
හරිම ලස්සන ආදරනීය කතාවක්❤❤❤❤ නිදා ගන්නත් නෑ ශෝන ඔයානන් පාන්දර 1.10
හරිම ලස්සනයි ❤
ලස්සන කතාවක්.මට නං හිතුනා අන්තිමට.ඔය කතා කරන දමිත් ලෙඩෙක් වෙන්නැති කියලා.අන්තිම ටික නම් හරිම දුකයි😢😢
ආදරෙයි ❤❤❤
ලස්සනයි ගොඩක් බුදු සරණයි හැමෝටම
Hareima. Lassanaei. Adarsawath. Katawak ❤❤❤❤
Hadawatha pathlatama danunu lassana siththamak❤❤❤
lassanai godak ❤❤❤❤❤❤😢😢😢
❤❤❤
hamadaamath aadharei Hiru TV...
Fattama lasshanai kathawa 😢😢😢😢😢😢😢
Mama meka hiru eketh baluwa tilak balanna bari wuna. Passe Mata Balannama ona wuna.
Damith kiyma kenata lassanata sing krnna puluwan hirustar awa ❤❤❤ eyta hodata ragapannath puluwan ane budu saranai ❤❤❤ 🙏🙏🙏🙏🥺🥺🥺🥺
Shona❤❤❤ lassna kathawak
අදත්එදාාත්එකයිහොදටඉන්නපවුල්ජිවිතවිනාශකරන..ඊසියාවකොචිචරනරකමිනිස්සුඉන්නවා.කොහොගියාත්පවිඅසරණඅයමෙිසමජයමෙිතරමිකුරිරැඅය
ammo me kotasa danakam den dawas kiyaknam balagena hitiyada heta wath balamuko😂
Manisha duwa adare❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Kelam nesa Paul kiyak kedenawada
❤️❤️❤️❤️
මෙයා චලෝ එකේ හිටියේ
Ow
Lassani kathwa damithwa dakkma aswalta kadulu awa..😢😢
Maru..me wagem ekk thibuna film ekaka
Me wage erisiya ganu nopathan
❤
Thawe anthim tik nm mara widiyt denuna lassanai kathwa 😊😊
Mama qatar sota
Maduranga.....niyamai.(Damith)
Godak duka kathawak.
Damith dakinakoth Papuwa pichcila giya😢
😂😂😂😂😂
😢😢😢😢
Ane piasu. Weakra
😂
Maduranga aiyya oya innawa
ලස්සනම ලස්සන කතාවක් ❤❤❤❤👍👍👍❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤