කටක ලග්නයේ ඔබ‍ට ගැලපෙනම ලග්නය

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 62

  • @padmasiriedirisinghe9921
    @padmasiriedirisinghe9921 2 месяца назад +1

    නිවැරදි උදව්වක් ඕනේ නම් අනාගතේ ගැන දැනගෙන ජීවත් වෙන්න මෙතුමාගෙන් හදහන බලවගන්න 100/100 නිවැරදියි. උතුම් මනුස්සයෙක් 🙏🙏🙏🙏

  • @NisansalaMihirani-w9o
    @NisansalaMihirani-w9o 2 месяца назад

    ස්තුතියි මහත්මයා 🙏🙏🙏🙏

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 месяца назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nilminiherath3719
    @nilminiherath3719 2 месяца назад

    I m Canser my horoscope reading also 1000 corect
    I checked it so many person but this gentleman the one who said very very acuret
    Budusarani sir

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 2 месяца назад +4

    කටහඬ අසන්නට ලැබීමත් සතුටක්.ඔබට තුනුරුවන් සරණයි .❤

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 месяца назад

    ඛුදූසරනයි මමත් එවලා තියෙන්නේ පුලුවන්වෙලාවක ඛලන්න

  • @BeautyWB_allabout
    @BeautyWB_allabout 2 месяца назад +2

    Thanks

  • @monikabernadet3230
    @monikabernadet3230 2 месяца назад

    බුදු සරනයි ඔබතුමට.සිංහ ලග්නය ගැනත් මෙවගෙ විඩියෝ එකක් දාන්න පුලුවන්ද.

  • @madurangaprabath8546
    @madurangaprabath8546 2 месяца назад

    Mage kendareth beluwa, okkoma atta,sir free welawaka hodatama vistara karala dennm kiwa, salli sata pahak gatte ne, bohoma stuti sir 🙏

  • @darshanidarshi5488
    @darshanidarshi5488 2 месяца назад

    ❤❤❤❤❤Thank you sir

  • @sandaruwanigeethika7468
    @sandaruwanigeethika7468 2 месяца назад

    ආක්ෂයෙක් බැදගෙන දුක් විදිනවා

  • @NisansalaMadhushani-b7x
    @NisansalaMadhushani-b7x 16 дней назад

    magat kandara balala dnna 1991 '7 '12 uda 7'43 kataka

  • @menaliweerasekara5209
    @menaliweerasekara5209 2 месяца назад +1

    🙏

  • @nilminiherath3719
    @nilminiherath3719 2 месяца назад

    Sir mama kataka lagne mage loku problem ekaka mama sirta lwwa
    Ane pin sidda wi mage horoscope eka ewala thiyenne mata pihita wenna
    Mama oba thumagen Amma wage kiyala hithala pihita wenna

  • @jayanisurandhima
    @jayanisurandhima 2 месяца назад

    මහත්මයා දේව ගණ පිරිමි සහ රාක්ෂ ගණ ගැහැණු කෙනෙක් එකම ලග්නෙ වුනොත් උදාහරණ ලෙස කුම්භ ලග්නෙ වෙලා පුෂ නැකත සහ දෙට නැකත වුනොත් ගැලපෙනවද?

  • @GeethikaLakmini-f7c
    @GeethikaLakmini-f7c 2 месяца назад

    Mamdewa gana.mahaththaya raksha gana.mama aswida nekatha.mahaththaya kethi nekathe.aththatama mahaththayata tharaha yanawa ikmanata.hebei harima adaraniyai.ikmanin kenthiya niwenawa.hitiya wage ayema innawa.

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 2 месяца назад

    🙏🏻👍

  • @deepthikumari3772
    @deepthikumari3772 2 месяца назад

    mama masa 2kta wadi kendara 3 dunna

  • @WathsalaShymali-e4u
    @WathsalaShymali-e4u 2 месяца назад

    Leo laganata mari karanna galapenna mona lagnada

  • @randikaanurakumara572
    @randikaanurakumara572 2 месяца назад

    Mage kendaraya balala denna 1988.03.24 (2:12pm)

  • @NisansalaMihirani-w9o
    @NisansalaMihirani-w9o 2 месяца назад

    මහත්මයා මම රාක්ෂ ගනයේ මහත්තයා මනුස්ස ගනේ දෙන්නගෙම ලග්නය කටක...

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 2 месяца назад

    Kataka saha makara galpenne nadda mahathmaya.

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 2 месяца назад

    Sir katakana lagnaya soyalu dena Ahinsaka na godak napuru ayath innwa

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      ඔව් ඔව් අනිවාර්යෙන්

  • @hawkawater4642
    @hawkawater4642 2 месяца назад

    Mage putha tikak asanipen inne.puluwannam puthage kendaraya balawala denna.pinsidda wei.

  • @chandanilakmali3698
    @chandanilakmali3698 2 месяца назад

    Sir grahek upathinma nicha wenawada ehema unama givitha kaletama bala panawada nath nam tika kalayakatada grahayek nichwela inne plithurk denna sir

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      ඒ ග්‍රහයට සම්බන්ද දේවල් ඒ ග්‍රහයාගේ කාල සීමාවල් වලදී බලපානවා

    • @chandanilakmali3698
      @chandanilakmali3698 2 месяца назад

      Thank sir budu saranai🙏🙏🙏

    • @ElanidesilvaBanks
      @ElanidesilvaBanks 2 месяца назад

      Mage mul vivahaya sidu une mesha lagna kenek ekka.aya wenvemakin kelawara una.dan mahathtaya meena.athtatama me vivahaya mn puduma satutin gatha karanne.oba thumata godak pin🎉🎉
      Teruwan saranin deerghausha labewa!!!!

  • @PW.V.kumari
    @PW.V.kumari 2 месяца назад +1

    උපන්දිනය..1979.10.15රාත්‍රි.2.10ට PW.vimala.kumari ලග්නය කටක ස්ත්‍රි

    • @RasangikaRanepurahewage
      @RasangikaRanepurahewage 2 месяца назад

      උපන්දිනය 1978523, උපන් වෙලාව දවල්11,4

  • @EraniGangaLokuumagiliyage
    @EraniGangaLokuumagiliyage 2 месяца назад

    මමත් කේන්දරය දීලා මාසයක් වගේ 😊

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад +1

      @@EraniGangaLokuumagiliyage ඉදිරි දින කිහිපය තුල ලැබේවි

    • @EraniGangaLokuumagiliyage
      @EraniGangaLokuumagiliyage 2 месяца назад

      🙏 ස්තූතියි

    • @EraniGangaLokuumagiliyage
      @EraniGangaLokuumagiliyage 2 месяца назад

      @@Mrbestt තාම ලැබුනේ නැහැනේ

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 2 месяца назад

    Kataka kiyanne kalakanni, dukkitha lagnayak. Math kataka.

    • @nuwanherath1445
      @nuwanherath1445 2 месяца назад

      Ehema kiyanna EPA. Mamath kataka. Badeem sambandawa nam kataka ayata prasha thiyenawa thamai.

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 2 месяца назад

      @@nuwanherath1445 rakiyawa, mudal mata ewatath badaka iwarayak na.

    • @ElanidesilvaBanks
      @ElanidesilvaBanks 2 месяца назад +1

      Math kiyanne eka tama.hama kataka lagnetama aka videyata naha.ath mn danna videyata vivahaya NM godak kataka lagne ayage awul.

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 2 месяца назад

      @@ElanidesilvaBanks ow appa kalin danan hitiyanam kasada nobanda innawa.

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 месяца назад +2

    මම කටක ඉන්නේ විදේශ රටක ඉන්න අයටත් මේ විදිහටම බලපනවද මගේ මහත්තය මේෂ අහසයි පොලවයි වගේ හැමදාම ප්‍රශ්න එක්ක තමයි ගෙවන්නේ කටක ලග්නයට කවද හොදක් වෙයිද මන්දා

  • @nkaa444
    @nkaa444 2 месяца назад

    කටක ලග්න ගුරැ 1 එනම් ගුරැ හංස යෝගය තිබෙන කෙනෙක් කිසිම දවසක විස්වාස කරන්න එපා.එලියට පෙන්වන්නේ හරිම අහිංසක හොද විදිහට ඒත් ඇත්තටම එහෙම නැ පට්ට කපටි අය.අන්තිම තප්පරේ තීරන වෙනස් කරනවා කපටි හිත නිසා

    • @vcraft562
      @vcraft562 Месяц назад +1

      බොරු කියන්න එපා. මාත් එහෙම කෙනෙක්. කාටවත් බොරුවක් කියාගන්නවත් මට බෑ

    • @nkaa444
      @nkaa444 Месяц назад

      @@vcraft562 ඔයාගේ වයස

    • @nkaa444
      @nkaa444 Месяц назад

      @@vcraft562 තව මෝරද්දි පුඑවන් වෙයි

    • @deepika-xv4ms
      @deepika-xv4ms 25 дней назад +1

      Mage mahaththayath kataka 1ke guru ayath boru kiyanawa

    • @nkaa444
      @nkaa444 25 дней назад

      @@deepika-xv4ms එයා emotional වැඩී නේද.ඇත්ත එයාලට හුගත් දුක දැනෙනවලු.ඒත් ඒ කපටිකමක් dr.ඒ මිනිස්සු හොදට මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ කිසිම දෙයක් අහු වෙන්නේ නැති විදිහට.ගුරැ 1 කටක ලග්න කියන අයට හංස යෝගය තියෙනවා.මෙයාලා ලස්සනයි.ඇස් කට එහෙම.හිත ඇදිලා යනවා.හැබැයි කපටි හුගක්ම.
      සමහර විට ඔයාට අත්දැකීම් ඇති මේ අය දෙයක් වුනාට අඩලා කරලා රවට්ට ගන්න හදන්නේ වචන වලින් ගහලා ජය ගන්නේ.සමාජේ අයට මේ අය හුගක් හොද අය වගේ.හැබැයි ඇත්තටම එහෙම හොද නැ.මට මේ ටික තේරැම් ගන්න හුගක් කල් ගියා

  • @yasas1756
    @yasas1756 2 месяца назад

    පාඩම් එවන්නෙ කවද්ද ආයෙ..👁️👁️❤️

  • @janithc
    @janithc 2 месяца назад +1

    තාම කේන්දර බලනවද... දැන් මාස 1 1/2 වගේ භාර දීල...

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      කොයි අංකයටද එව්වෙ.. ජනිත් කියලා මැසේජ් එකක් දාන්න දැන් වට්සැප්

    • @sandunbandara777
      @sandunbandara777 2 месяца назад

      මත් මාස එකහමාරක්ට වැඩි දීලා,සදුන් කියලා දාලා තිබ්බා ඒත් තාම නෑනෙ බලලා..

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад +1

      @@sandunbandara777 දවසට මැසේජ් 200-300 වගේ එනව. ආපහු දාන්න එතකොට ඒ මැසේජ් එක උඩට එයි

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад +1

      @@sandunbandara777 ලැබුනා නේද කේන්දරේ

    • @sandunbandara777
      @sandunbandara777 2 месяца назад

      @@Mrbestt ඔව් මහත්තයා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 2 месяца назад

    කේන්දරේ බලන්න දීලා මාසයයි දවස් 10 ක් විතර වෙනවා.
    ඇයි තවම නැත්තේ අපේ කේන්දරේ බලලා දීලා ඉන්නකෝ..
    නිමාලි

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      @@NimaliF-bo8qj ඉදිරි දිනයක් දෙකක් ඇතුලත ලැබේවි..

    • @dhanurathnayaka8505
      @dhanurathnayaka8505 2 месяца назад

      Mageth ehemai,,,thama labune naa

  • @sachithraviraj5682
    @sachithraviraj5682 2 месяца назад

    මෙ මහත්මයා මගේ කෙන්දරයෙ බැලූව නමුත් මම අහපු ප්‍රශ්න වලට උත්තර නැහැ WhatsApp එකෙ😢😢

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      @@sachithraviraj5682 දවසට මැසේජ් 200-300 ක්‌ එනවා මහත්මයා ආපහු මැසේජ් එකක් දාන්න