Japan cheap apartment | රුපියල් 55000 ගෙවන ජපානයේ ගෙදර |

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 716

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +87

    ශෝභන නෑ පොලොවෙහි පය ගහලා ජිවත් වන දරැවෙක් ජයෙන් ජය 🇳🇱🇳🇱🙏🏽🙏🏽

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +146

    ජපන් යන්න හිතන් ඉන්න අයට ලොකු අත්වැලක්,භාර්ය්‍යාවත් එක්ක ජීවත් වෙන්න ලැබීම වාසනාවක්,බොරැ සෝභන නෑ....good luck 😊

  • @anjaleeperera898
    @anjaleeperera898 3 года назад +15

    ලස්සනයි ... පහසුකම් ඇති..මන් දැනට ඉන්නේ කම්පැණි රියෝ එකේ..තව ටික කාලයක් ගිහින් මාත් ගෙයක් අරගෙන ඉන්න හිතන් ඉන්නේ.ඒකට හොද අදසක් ගත්තා මේ වීඩීයෝ එකෙන් ❤️

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +2

      සමහරක් අය නම් කියන්නේ කුකුල් කොටුවක් වගේ කියලා 😁

    • @anjaleeperera898
      @anjaleeperera898 3 года назад +2

      තනිකෙනෙකුට ඉන්න හොදටම ප්‍රමාණවත් ... මේ රටවල හරි සීමිත ඉඩකඩක්නේ තියෙන්නේ ගෙයක් ඇතුලේ...ජොබ් කරද්දි අපිට කාලය අඩුයිනේ ගොඩක්..මේ වගේ ගෙයක් හරි ලේසි මැනේජ් කරලා තියාගන්න... 🙂🙂 මටත් මේ වගේ ගෙයක් අරගන්න ඕනේ.තව ටික කාලේකින්.

    • @dayanapent7418
      @dayanapent7418 3 года назад +1

      Ganna

  • @c.rphysics3819
    @c.rphysics3819 3 года назад +7

    මාරම නිහතමානී පුද්ගලයෙක්...❤️😍

  • @meeshagamage1848
    @meeshagamage1848 3 года назад +6

    Ane hari shook aiye.ahamben dekapu vedio ekak,namuth digatama beluwa skip ekak nethuwama.nirlobi nirahankara,awyaja,sehelluwen jeewath wena minisun.jaya wewa aiye.

  • @gihanbro7708
    @gihanbro7708 2 года назад +2

    මේ අයියා මනුෂ්‍යත්වයෙන් පෙනී සිටින දෙවි කෙනෙක් .බුදු සරණයි අයියේ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම

  • @sirilanka3816
    @sirilanka3816 3 года назад +11

    මගේ දුවත් ජපන් ඉගෙන ගන්නවා
    මේක ගොඩක් වැදගත් වෙයි

  • @salinda_senarath
    @salinda_senarath  3 года назад +19

    මෙහි කොමෙන්ට් සිහිබුද්ධියෙන් කියවන ඔබට ලංකාව රටක් වශයෙනුත් ලාංකිකකයන් පුද්ගලයන් වශයෙනුත් දුගී වීමට හේතුව පැහැදිලි වනු ඇත. එනම් අධික පරිභෝජනවාදය සහ තම අවශ්‍යතා හඳුනා නොගැනීමයි

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад +3

      දකින හැමදේම ගෙදර උස්සන් යන සංස්කෘතියක් නෙ අපේ නෝනලාට තියෙන්නෙ

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 года назад +2

      I agree with you 100%

    • @vishaka2107
      @vishaka2107 3 года назад +2

      Aththatama lankawa dugi wimata hethuwa rate hari palanayak , nithiyak, nethi kama, nayakayo eda idan thamge bada gena witharak hithapu nisa,
      Sarala diwi pewathma harima wedagath,
      Namuth japan wala jiwath wana minissu puduma pidanayakin jiwath wenne, ekkenek job 2 wath karanawa, daruwo inna ayata ohoma gedaraka inna behe.
      Daruwekuta denna kabarak onna, waththak onna sellam karanna, pawle kenek. Yaluwek awoth nidiyanna kabarak onna.
      Loke anith diyunu ratawala minissu godak nidahase sathutin jiwath wenawa paribojanaya wedi kiyala duppath wela nehe.
      Japane thamai loke wediyenma siya diwi hani kara ganna rata.

    • @vishaka2107
      @vishaka2107 3 года назад +2

      Salli hamba karanna witharak hodai, loke anith ratawal wala wage padinchiyata sudusu nehe.

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +1

      @@vishaka2107 ඔබතුමා ජපානෙද ඉන්නෙ ?

  • @manjulaprabath7078
    @manjulaprabath7078 3 года назад +14

    ඔයාගේ වීඩියෝ බලන්න එපා වෙන්නේ නෑ. පැහැදිලි කිරීම සුපර් ජයවේවා

  • @thamzminaji5256
    @thamzminaji5256 3 года назад +15

    අනිමිස ලෝචනේටද අර wall sticker එක.. 😂
    Happy for you brother. Wish you all the very best

  • @으상크
    @으상크 3 года назад +13

    අවංකවම නිහතමානී කොල්ලෙක්.නියමයි ඔබට ජය👌

  • @ideatv2389
    @ideatv2389 3 года назад +55

    පට්ට කට්ටක් වගේ පිට රට ජීවත් වෙන එක. ඈත්තටම ලන්කාව දියුනු කරානම් සෑප පහසුවෙ ඉන්න තිබ්බා

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +4

      මොකක්ද කට්ට ??

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 года назад +1

      @Salinda සෙනරත්
      කටට thamai ඔහොම ඉන්න එක ඉතින්

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 года назад +1

      තැන hodai හිර වෙලා වගේ naththm, oya video නම් hodta krnawa

    • @ideatv2389
      @ideatv2389 3 года назад +3

      @@salinda_senarath මම අදහස් කලේ ලන්කාවේ සාමන්ය රූම් 3 ක ගේක හිටපු කෙනෙක්ට පොඩි කට්ටක් කියලා. ඒක එක එක්කෙනාට සාපේක්ශයි. ගනන් ගන්න එපා.
      ඔයා ගේ විඩියෝ නියමයි

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +15

      @@ideatv2389 ඔව් ඒක නම් එහෙම තමා. නමුත් හුරු උනාම ඒක දැනෙන්නේ නෑ. ගෙදර පුටු 100 තිබුණත් අපිට වාඩිවෙන්න පුලුවන් එක පුටුවක විතරනෙ. ඇඳන් 10 තිබුණත් නිදාගන්නෙ එක ඇඳක විතරනෙ. මගේ ඊලඟ බලාපොරුත්තුව නම් මීටත් වඩා පොඩි ගෙයක් ගන්න එක. ජීවත් වෙන්න පුලුවන් වාහනයක්

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 2 года назад +1

    Hi Dear...oyalage video walata godak kamathi..best video digatama karanna

  • @lazashorts1234
    @lazashorts1234 Год назад +1

    වැදගත් video එකක්, ජයෙන් ජයම වේවා !

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 3 года назад +6

    සරල ජිවිතේ. නියමයි සහෝදරයා
    මමත් මිට අවුරුදු 10 කලින් ජපානේ මාස 8 විතර හිටියා මිත්‍රයා. (තොචිගි) ඔතවරා.
    ඔබට ජය

  • @thilinabandara8125
    @thilinabandara8125 2 года назад +1

    niyamai.hemadema wistara karala kiynawa. japan enna inna kenekta normal idea ekak ganna vlog eka karanawa.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 года назад +1

    ජයවේවා නිහතමානී හොද ෆැමිලි එකක් කාටහරි උදව් කරන්න 🙏🏻🙏🏻🙏🏻

  • @asharasanga3902
    @asharasanga3902 3 года назад +6

    හරිම ශෝක් විඩියෝ එක.තව විඩියෝ කරන්න අපි ආසයි බලන්න.කොරොන නිසා එන්න විදියක් නැතිව ඉන්නෙ.හරිම ආසයි ජපානය සැබවින් බලාගන්න.

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад

      ඉක්මනට එන්න ලැබෙයි 🙏❤️❤️

  • @s.aperera2558
    @s.aperera2558 3 года назад +12

    මමත් ඉන්නේ රටක කාමර දෙකක නිවසට මසකට ලංකා මුදලින් රු:2100000/= ගෙවනවා.මෙහේ මුදලින් $1400/= නමුත් ලංකවේ මුදලට මෙහේ මුදල් ගනණන් හදලා බලලා ජිවත් වෙන්න බැහැ.

    • @s.aperera2558
      @s.aperera2558 3 года назад +3

      @@zeinamarkabawi6928 ඇත්ත මේ රටවල හොදට ජිවත් වෙන්න පුලුවන් හොද වාහානයක් හොද පහසුකම් ඇති නිවසක් ජිවිතය සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන්. මේ රටවල දේශපාලකයින් ජනතාවගේ මුදල් සුරාගෙන කන්නේ නැහැ. රජයෙන් ජනතාවට හැකි පමනින් උදව් කරනවා.

    • @sameerasameera4471
      @sameerasameera4471 2 года назад

      boru Dana epa yako

  • @uvsisira5234
    @uvsisira5234 2 года назад +1

    ඔයාලගෙ ගොදර හරිම පිළිවෙළයි.ලස්සනයට තියන් ඉන්නවා.අපි ඔයලට සුභ පතනව සන් ග්ලස් ලස්සනයි ජය වෙවා

  • @hewagegunapala2613
    @hewagegunapala2613 3 года назад +3

    ඔබගේ ඉදිරිපත් කිරිම
    සුපිරි හොදෙ

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 3 года назад +1

    uba gena patta adammbarai machan,thanks for video

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 года назад +1

    Ela ape kenek apita balanna bari de oya video walin aran enawa eka maru onna apith awa

  • @sirilanka3816
    @sirilanka3816 3 года назад +7

    මමත් චනල් එකක් කරනවා ලංකාවේ
    ඒත් ඔයාගේ සරල ජීවිතයේ දැකලා ලාංකිකයෙක් විදියට ලොකු ආඩම්බරයක් ඇති වුණා ඔන්න මං හැමදාම ඔයාගේ දේවල් බලන්න කටයුතු කළා ,pulun bada

  • @thusitapathirana6799
    @thusitapathirana6799 3 года назад +1

    Man oyage videos godak baluwa,aththa de aththa vidihatama pennanawa.good luck brother ❤️❤️

  • @s_4372
    @s_4372 2 года назад +1

    පට්ට පොරක් අද සෙට් උනේ චැනල් එක ❤

  • @kaushi7489
    @kaushi7489 3 года назад +14

    Very simple and minimalist lifestyle that Sri Lankans should admire and Adapt at home!!!

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +2

      ඒ උනාට සමහරු නම් කියන්නේ කුකුල් කූඩුවක් වගේ කියලා

    • @kaushi7489
      @kaushi7489 3 года назад +5

      Japanese are minimalistic people and that is why they are a developed nation. But here at home, people build big homes with bank loans which they pay for a life time. Where is psychological happiness? Being minimalistic, not only you enjoy life but you can save for your/children's future.

  • @प्रतापहरिराजी

    Music විකාර නැතුව නිදහසේ අහන්න පුළුවන් මන් Subscribe කරා👍💐 බොහොම ස්තූතියි

  • @mamba7819
    @mamba7819 3 года назад +14

    අවංක kollek bn 👊👊🙏🙏♥️😁

  • @gamelucky208
    @gamelucky208 3 года назад +2

    Aiya video eka super❤️‍🔥

  • @thiwankaheshan90
    @thiwankaheshan90 3 года назад +5

    එල කොල්ලෙක් ♥️💪

  • @senurajeewantha1194
    @senurajeewantha1194 3 года назад +1

    nice video brother good luck 🙂❤️

  • @sumudunisansala4079
    @sumudunisansala4079 3 года назад +5

    මාත් ආසයි මේ වගෙ තැනක ජීවත් වෙන්න.
    සුභ පතනවා ඔයාලට

  • @aselmanjith1109
    @aselmanjith1109 3 года назад +3

    Thanks me channel eka krnwata. Japanese Transport systems gena godak videos karanna. Ewa intersting

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +1

      train gena karapuwa eti

    • @aselmanjith1109
      @aselmanjith1109 3 года назад

      @@salinda_senarath Ow. E okkoma beluwa... tawa e wage transport gena videos kranna puluwanda ?

  • @shanukatharinda4331
    @shanukatharinda4331 3 года назад +6

    වෙනස්ම විදියකට සුපිරි

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 года назад +1

    හරිම සරලයි ..❤️❤️❤️ අනික් family vedio දැකලා මේක දකින කොට japan යෙ සරලව ජිවත් වේන්නත් පුලුවන් නෙද කියලා හිතෙනවා...මොකද ගොඩක් කට්ටිය කියන වා ජපානයෙ යන්න එපා කොරියා යන්න කියලා .ජපානයෙ වියදම් වැඩි කියලා ..එත් එ දෙවල් අපිට හසුරුවන පුලුවන් විදිහට තමයි තියෙන්නෙ නෙ

    • @salinda_senarath
      @salinda_senarath  2 года назад

      අනිවාර්යයෙන් ගෙවන්න ඕන වියදම් ඇරුනාම අනිත් ඒවා ඉතින් අපේ ජීවනරටාව අනුව තමා. මාසෙ පඩියෙන් බාගයක් වගේ වියදම් යන්නේ සාමාන්‍යයෙන් මට නම්

  • @suwasethaclinic3846
    @suwasethaclinic3846 3 года назад +1

    Subscribed from my 2 accounts 🤙🏽 jaya wewa😁😊

  • @nimeshdesilva2730
    @nimeshdesilva2730 2 года назад +1

    Superb one ayya

  • @dismithasheron8894
    @dismithasheron8894 3 года назад +11

    දියුණු වෙන්න ඕනි ❤️❤️❤️හදවතින්ම මරැ❤️❤️

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 3 года назад +1

    ලස්සනයි අයියෙ vedio එක........
    thank you ❣️

  • @binupabinara1580
    @binupabinara1580 3 года назад +6

    keep it up bro . this is good work. you have a nice beautiful house

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 3 года назад +1

    Niyamai aiya.parissamin inna aiyai akkai dennam budusaranai

  • @samiththaranga1935
    @samiththaranga1935 3 года назад +1

    Thanks aiya... oya supiri.. obata jaya ❤❤❤❤❤❤

  • @nadeekasenanayeka8469
    @nadeekasenanayeka8469 3 года назад +1

    Good luck bro🙂🙂

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 года назад +2

    Maru .. ptt.. thank you. 🙏🙏👍👍😀😀😊😍😍😍

  • @majugamage9972
    @majugamage9972 3 года назад +2

    🙌🙌🙌🙌🙌🙌
    obata ape aashirwadaya !!

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 года назад +4

    ලස්සනයි මම qatar එකෙ ඉඳලා බලන්නේ නියමයි 🌺🌷💐👌

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 года назад +2

    Onna aiye sab kala video digatama oni 👍👍💪💪💖🇱🇰🇱🇰

  • @imaliranasinghe791
    @imaliranasinghe791 3 года назад +3

    Loved the loft 🧡

  • @chanduim8501
    @chanduim8501 3 года назад +8

    ජපානය කියන්නේ ආසම රටක්.ජොබ් එකක් කරන්න එන්න බැරි උනත් දවසක බලන්න එනවා.හරි ලස්සන රටක්.හොඳ මිනිස්සු ඉන්න

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +2

      ඔව් හොඳ දේවල් ගොඩක් තියෙනවා.

    • @sldj7777
      @sldj7777 3 года назад +1

      ජපන් හොඳයි මිනිස්සු හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට ත් හොදට සල්ලී තිබ්බා නම් ලංකාව තරම් සුන්දර රටක් මෙලොකෙත් නෑ. මතක තියාගන්න ලංකාවේ බුමි කම්පා නෑ. ,🤔

    • @chanduim8501
      @chanduim8501 3 года назад +3

      @@sldj7777 ඔව්.මම මගේ රටට ආදරෙයි .මම කැමති නැත්තේ ඉන්න තරමක් කුහක වනචර මිනිස්සුන්ට .අපිට ඒවා ඔක්කොම වෙනස් කරන්න බෑ .කවදාවත් මේ රටේ මිනිස්සු හැදෙන්නෙ නෑ .මේ පොලවට බැනලා නෑ මම .මම ජීවත් වෙන්නෙ මේ පොලවේ හැදෙන කෑම කාලා.මම අදහස් කලේ ඉන්න මිනිස්සු ගැන.උන් හින්දයි රට කැත

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад

      මමත් ගියා චිබා වලට දෙපාරක් සංචාරක වීසා

    • @chanduim8501
      @chanduim8501 3 года назад

      @@peterpeter9347 දවස් කීයක සංචාරයක් ද.වීසා වලට ,ටිකට් වලට එක්කම කොච්චර මුදලක් ඕනිද.අපි අපේ දේවල් ගන්න කෑමට වියදම් කරන ගනන් නැතුව

  • @sisuruchenuka5063
    @sisuruchenuka5063 2 года назад +1

    Background music Recommend

  • @niroshadilrukshi6054
    @niroshadilrukshi6054 3 года назад +1

    Niyamai aiya..

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 года назад +5

    නියමයි ඔයාට බුදු සරනයි

  • @nirushahansana7576
    @nirushahansana7576 3 года назад +5

    උඩ නිදාගන්න ගැජමැටිස් එකට කියන්නේ loft එක මචන්🤗

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +1

      අන්න ඒක. පස්සෙ මතක්උනේ 😁

  • @sriyaninethu9180
    @sriyaninethu9180 3 года назад +1

    Good Luck !!!

  • @lahirumrajapaksha2731
    @lahirumrajapaksha2731 3 года назад +4

    ජයවේවා....❤️❤️

  • @randuthakshila3822
    @randuthakshila3822 3 года назад +2

    ලස්සනයි aneee a ගෙදර 😍😍❤️❤️❤️

  • @mediagallery8669
    @mediagallery8669 3 года назад +1

    maru aiyee ah

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 3 года назад +2

    Thank for your presentation

  • @arjunkavishka1106
    @arjunkavishka1106 2 года назад +2

    සුපිරි 🌼🖤

  • @svskavinda2984
    @svskavinda2984 3 года назад +1

    Supiri aiye.sarala charithayak

  • @nishansanjaya2619
    @nishansanjaya2619 3 года назад +2

    Good luck❤️

  • @_______________4362
    @_______________4362 3 года назад +7

    පොඩි උනත් සුපිරි ගෙ⁣ාදර

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 3 года назад +3

    ශා ඒ එපාර්ට්මන්ට් එක ලස්සනයි.රට ඉන්නකොට ඔහොම තමා. pr එක දෙන්නෙ නැති රටවල ජොබ් කරනකොට ලොකූ ගෙවල් වලට වඩා ලාබයක් තියෙන්නෙ මේ වගේ සිම්පල් ගෙයක් තමා.මාත් ඊශ්‍රායල් වල ආව මුල්ම කාලේ හිටියා ඔය වගේ පොඩී එපාර්ට් එකක අක්ක කෙනෙක් එක්ක. හැබැයි ඔයතරම්ම ලොකු නෑ.මම ආස වෙනම කුස්සිය තියන එකට.අපේ කෑම හදනකොට ඇදුම් වලට කෑම වල සුවද එනවා.ඊටපස්සෙ එලියට ඇදන් යනකොට අවුල් කැම සුවදයි අපි ලග. අපි හිටිය එකේ ඒ ප්‍රශ්නේ කුස්සියයි කාමරෙයි එකටම.අවුරුද්දක් හිටියා වෙන තැනකට ගියා ඒ නිසා.මටනම් ඔතන ඇත්තටම ගොඩාක් ආස හිතුනා. දෙන්නෙක්ට ඇත්තටම ඇතී නිදහසේ ඉන්න පුලුවන් සතුටින්.

  • @shashikawitharana8307
    @shashikawitharana8307 Год назад +1

    Super brother 👍👍❤️

  • @aniljayalath4826
    @aniljayalath4826 3 года назад +1

    Salinda obathumage wada satahana wadath Pala dayaka bawa pawasana athra idiryeditj wada dayaka wewa sthuthi

  • @sahanwekunagoda2126
    @sahanwekunagoda2126 2 года назад +1

    Thank you brother 💪❤️

  • @nihalakmeemana1606
    @nihalakmeemana1606 6 месяцев назад +1

    roof attic ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 3 года назад +5

    ඔබගේ ජීවිතය ලස්සන වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මිත්‍රයා

  • @Heshanudugama
    @Heshanudugama 3 года назад +5

    Very cosy apartment. Love it

  • @amilasampathekanayaka7853
    @amilasampathekanayaka7853 3 года назад +1

    Super machan...Super

  • @kevinliyanage357
    @kevinliyanage357 3 года назад +1

    Patta aiya

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 года назад +1

    නිදාගන්න හදල තියෙන තැනට කියන්නෙ (sleeping billet) නිදන කුටිය කියල.

  • @manushkashehan4839
    @manushkashehan4839 2 года назад +1

    සුපිරී❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 года назад +1

    මම නම් ඉතාලියේ මම මාසෙට ඉරු 500 කුලියක් ගෙවනව හැබැයි ගෙදර කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත්රූම් එකයි ලොකුවට තියනව .තට්ටු තුනක ගොඩ නැගිල්ල මම උඩම ඉන්නේ බැල්කනි දෙකක් තියනව ගෙදර වර්ග මිටර් 90 විතර තියනව.හතරවටින්ම නිදහස් හොද වාතය ලැබෙනව .වැඩිපුර ඉන්නේ තනිවම දුවයි බීරිදයි ඉදල හිටල එනව ටික කාලයක් ඉදල යනව .ලංකාවේ මුදලින් එක් ලක්ෂ විසිදාහක් විතර ගැසී ලයිට් වතුර කුණු බිල් නැතිව .

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад

      මෙහෙත් ඒ ගානට නම් ලොකු එකක් ගන්න පුළුවන්

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 года назад

      @@salinda_senarath දැන්නම් එ ගානටත් නැ මම ගත්තේ අවුරුදු 18 කට 19 විතර කලින් .ගොඩක් අය කට්ටිය දාගෙන ඉන්නව .මම එකට කැමති නැ.

  • @anuabekoon6764
    @anuabekoon6764 2 года назад +1

    Simpley wow 🤩

  • @CBU0000
    @CBU0000 3 года назад +1

    Really impressive

  • @rajaratnamdharshani8272
    @rajaratnamdharshani8272 3 года назад +1

    Very simple man

  • @prasannaprasa9529
    @prasannaprasa9529 3 года назад +1

    Awankawama kata karanawa saho oya supr blog ekak

  • @nemalperera4762
    @nemalperera4762 3 года назад +1

    උබ පට්ටෙට කරනවා ...💯💯💯💯💯සුපිරි

  • @kamaludash6697
    @kamaludash6697 3 года назад +1

    Aiya Japan hospitality industry aka gana video akak ona...

  • @manojsanjaya2254
    @manojsanjaya2254 3 года назад +1

    සුපිරි ආ

  • @bsen9126
    @bsen9126 3 года назад +1

    Supiri aiie ❤️🎁💡

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 года назад +1

    Good luck bro...👍

  • @anandasene
    @anandasene 3 года назад +6

    Hello.I saw your small room. Interesting.But I have lived in much smaller room in the Netherlands ofcourse I am single. You are lucky.Among The essential items in the room the most attrcteive one for me is your out door camere with the bell. It looks like you are living in a big building in a line of houses.kindly add a outdoor shot yo see the environment. What I did not see is a buddha statue. I do not know which religion you are following.
    The english word for the place for your bed is ATTIC. Bythe way I like to know your job and in which town do you live. You must be fluent in japanese language too. Good luck my friend. Stay safe.

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад

      Thank you for your appreciation sir. Of course i can manage japanese language but my english knowledge is not too good. I lives in chiba prefecture its next to the tokyo city. Yes this big building with two floors

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 3 года назад +2

    නියමයි ❤️❤️👍👍

  • @nisheda8933
    @nisheda8933 3 года назад +2

    අය්යෙ මාත් japan අවිත් යන්න හරිම ආසයි ...

  • @hlaks1207
    @hlaks1207 3 года назад +1

    Washing machine ek eliya dala thiyanek hondai d? synthetic leather wage sheet ek wahan washing machine. Netham aparade washing machine ek hot sun ek t netham thada wessa t sauuthu wei.

  • @israelsamaje
    @israelsamaje 3 года назад +6

    අඩෝ පට්ට

  • @Sylish
    @Sylish 3 года назад +1

    mn inneth japane , gedarata 65000k gewanawa , eth podi , pitaratawala awama tama terenne lankawa kochchara hoda ratakda kiyala 🙇‍♀️🙇‍♀️

  • @amilafernando108
    @amilafernando108 3 года назад +1

    නියම වීඩියෝ එකක් 👏👏👏👏👏

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 3 года назад +3

    සුපිරි මල්ලි

  • @kosalawejesooriya8344
    @kosalawejesooriya8344 3 года назад +2

    ජයවේවා ඔය දෙන්නට...

  • @ruwanidilrukshi3599
    @ruwanidilrukshi3599 3 года назад +1

    Theruwan saranai...paressamin inna...
    Onna mamath subscribe kala...🥰🥰🥰

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 года назад +3

    ජපන් යන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි ඒගැන විස්තරකියල වීඩියෝ එකක්දාන්නකො.ස්තුතියි.ඔබට

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад

      මගෙ අනිත් චැනල් එකේ තියෙනවා වීසා වර්ග ගැන සහ ජපන් භාෂාව. furusato lanka

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 года назад +4

    Mewage vlog hamadama oneee ❤️🤘

  • @FurusatoLK
    @FurusatoLK 3 года назад +39

    ජපන් වීසා ගැන දැනගන්න ජපන් භාෂාව ඉගෙනගන්න මේ පැත්තට එන්න

    • @kasuntharaka6936
      @kasuntharaka6936 3 года назад +1

      👍👍👍👍👍👍

    • @poddeniyesirirathanathero40
      @poddeniyesirirathanathero40 3 года назад +2

      අයියේ .... ස්ටුඩන්ට් වීසාවලින් එහෙට එන්න මෙහේ තැන්වලින් ලක්ෂ 21 ක් විතර කියනවා ඒ ගාන හරිද

    • @salinda_senarath
      @salinda_senarath  3 года назад +3

      @@poddeniyesirirathanathero40 පාසල් ගාස්තුව නම් සාමාන්‍යයෙන් ලක්ෂ 13ක් වගේ. හොස්ටල් වලට ටිකට් වලට ඒජන්සි එකේ ගාන වගේ ඔක්කොම එකතුවෙලා 20ක් වගේ වෙයි

    • @poddeniyesirirathanathero40
      @poddeniyesirirathanathero40 3 года назад +1

      @@salinda_senarath බොහොම පිං අයියේ .... 🥰💪👍

    • @kasunchamara2470
      @kasunchamara2470 3 года назад +1

      Details

  • @anisius1
    @anisius1 3 года назад +1

    Great its cheaper then Dubai

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +2

    Nice video 👍😊❤️

  • @प्रतापहरिराजी

    Aiye door bell camera eke details dennako?