FORGET ME NOT - මල් කිණිත්තක පුරාවෘත්තය Audio Book [Full Length]

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 158

  • @nethmidissanyake7318
    @nethmidissanyake7318 8 месяцев назад +65

    මම මේ පොත ගත්තේ නැත්තේ හැමෝම ඒ පොත ගත්ත නිසාත් එය බොළද නවකතාවක් කියා සිතූ නිසාත්ය.....
    ඒත් ඇත්තටම ජීවිතය ලස්සන අහම්බයන්ගෙන් පිරිලා තියෙනවා කියලා ආයි මතක් කරන්න හැමදාම මන් අහන්න ආස හිතෙන විදිහේ ලස්සන කටහඩක් වැහිලා තිබ්බ මගේ සුරංගනා ලොකේ විවර කරලා දුන්නා......ඇත්තටම මේක මට දැනෙනේ සුරංගනා ලෝකයක් වගේ විතරමයි.....මේක අහන හැම මොහොතකම මම හිටියේ මගේ වැහිලා ගිය ඒ ලස්සන සුරංගනා ලෝකෙට ආපහු එන්න ලැබුන එක ගැන කියාගන්න බැරි සතුටකින්.....
    ඇත්තටම මේක හරිම පුදුමාකරයි හරියට මැජික් එකක් වගේයි.....
    ඒ පොතේ තියෙන ලස්සන මල් වගේ අදහස් සහා මේ ලස්සන භාවනාවක් වාගේ කටහඩත් ඇත්තටම මේ ලෝක පුදුමාකර බව පෙන්වන ලස්සන මැජික් එකක්......
    ඉතින් ස්තූතියි මකුළු දැල් බැදිලා පාළුවට ගිහින් තිබුණු මගේ imagination world එකට ආපහු මට යන්න අවස්තාවක් දුන්නට❤

    • @SeraAudioBooks
      @SeraAudioBooks  8 месяцев назад +3

      ❤️

    • @Malithadiss
      @Malithadiss Месяц назад +1

      - ජීවිතය ලස්සන අහම්බයන්ගෙන් - මහ රෑ නුගේගොඩ හන්දියේ පාගපු හිස් ටින් එකත් කවදහ හරි පුදුම ලස්සන මතකයක් වෙනවා.

  • @Thrilakshanie
    @Thrilakshanie 9 месяцев назад +36

    💜️💜️💜️ Foget me not! හරිම අමුතු කතාවක්! ඒ කතාව ඇතුලේ හරිම පුදුම පරණ සුවඳක් තියෙනවා. අමුතුම ලෝකෙක අතරමං වෙන්න පුළුවන් තරම් අරුම පුදුම මැජික් එකක් තියෙන පොතක්! අනේ මේ පොත කියවන්න පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් පෙරවදන සහ පිදුමද කියවලා කතාව කියවන්න මුල පුරන්න! එතකොට ඔබට වැටහෙයි ලස්සන මල් කිණිත්තක කතාවකට කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියල! 💜️💜️💜️

  • @asirimunasinghe848
    @asirimunasinghe848 8 месяцев назад +21

    ඉස්සර නම් මම මේ කතා ඔක්කොම හැමදාම ඇහුවා...ඒත් විභාගයක් හරස් වුණානේ පහුගිය දවස්වල...දැන් ආයිත් නිදහස්..අහන්න පටන් ගත්තෙ පොකේට් මී නොට් වලින්...අපරාදෙ විභාගයට පාඩම් කරේ කියලා හිතෙනවා

    • @SeraAudioBooks
      @SeraAudioBooks  8 месяцев назад +1

      පොත් ඇසුවා පමණක් නොව ඔබතුමා ඒ හැම පොතකටම ප්‍රතිචාරත් දැක්වූවා. ස්තුතියි 🙏

  • @surangidilrukshi2740
    @surangidilrukshi2740 20 дней назад +10

    කිසි දිනෙක මතකයයෙන් නොමැකෙනා මේ කතාන්දරයට අපුරූ ලෙස හඬක් මුසු කිරීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා 🤍

  • @minudissanayaka6845
    @minudissanayaka6845 10 месяцев назад +64

    මගේ යාලුවෙක් මේ පොත අරගෙන කියවලා "අපෝ ඒක නම් මහ විකාර කතාවක්" කියලා කිව්වා..ඒත් පස්සේ මං අද මේ මුලු පොතම ඇහුවා..මට නම් මේක හිතට අල්ලලා ගියා..හරිම ලස්සන කතාවක්..ඉතින් කෙනාගෙන් කෙනාට එයාලගේ choises වෙනස්..කෙනෙක් ආස පොතකට තව කෙනෙක් ආස නෑ..ඉතින් කිසිම පොතකට බනිනවට වඩා trend එකට පොත් ගන්නේ නැතුව තමන් කියවන්න ආස විදිහේ පොත් ගන්න එක තමයි කරන්න ඕන..❤❤ Keep it up...💣💥

    • @SeraAudioBooks
      @SeraAudioBooks  10 месяцев назад +7

      @minudissanayaka6845 ස්තුතියි ඔබගෙ අදහස් වලට. Sera Audio Books ශ්‍රවණ පොත් බවට පත්කරන්නෙ පරෙස්සමින් තෝරාගත් පොත් පමණයි. අපගේ ශ්‍රවණ පොත් සියල්ල එකිනෙකට වෙනස් එහෙත් ශ්‍රාවකයාට යම් රසාස්වාදයක් ලබා දෙන පොත්. 'මල් කිණිත්තක පුරාවෘත්තය' කෘතිය ශ්‍රවණ කෘතියක් බවට පත් කරන්නට හේතුවලින් එකක් එහි තිබෙන අපූර්වත්වය. අනෙක් කාරණය අලුත් තරුණ ලේඛිකාවන් දෙදෙනෙකුට ශක්තියක් වීම. 2023 ජුනි මාසයේදී මේනකා ජයසුන්දර මහත්මිය මෙම කෘතිය ශ්‍රවණ කෘතියක් බවට පත්කරන්නට තීරනය කරන විට එය මුද්‍රණය වූවා පමණ‍යි. පසුව එය ජනප්‍රිය වීමෙන් එතුමියගේ තේරීම ඉතා නිවැරදි බව තහවුරු වෙනවා. ❤️

    • @sriyaniamarasinghe3620
      @sriyaniamarasinghe3620 Месяц назад

      මේ කතාව හරි ලස්සනයි. කියවන්න. කියවන්නැතුව කිසි දෙයක හොද නරක කියන්න බෑ. එක්කෙනෙක්ට හොදයි හිතෙන දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්. හොදම දේ හොයාගන්න නම් හමුවෙන හැම පොතක්ම කියවිය යුතුයි.

  • @SeraAudioBooks
    @SeraAudioBooks  8 месяцев назад +85

    'මල් කිනිත්තක පුරාවෘත්තය: Forget me not' ශ්‍රව්‍ය කෘතියක් බවට පත්කිරීම ගැන
    Menaka Jayasundara (Founder | Sera Audio Books) - 2023 නොවැම්බර් 06
    ---------------------------------------------------------
    ජුනි මාසයේ දවසක මට ඇමතුමක් ලැබුනා. Charitha Prawardhi Bandara ගෙන්. ඇය, මම කලින් දැනගෙන හිටි කෙනෙක් නෙවෙයි.
    .
    "මමයි මගේ යාලුවා චතුරියි පොතක් ලිව්වා. අපි කැමතියි ඒක සේරා ඕඩියෝ පොතක් කරන්න. එතකොට පොත නැති අයටයි දෘශ්‍ය ඌනතා තියෙන අයටයි ඒක අහන්න පුළුවන්නේ" ඇය කිව්වා
    .
    "මොකක්ද ඔයාලගේ පොතේ නම?"
    .
    "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
    .
    මම එහෙම පොතක් ගැන ඒ වෙනකොට අහලා තිබුනේ නෑ. හැබැයි ඒ නමේම තිබුනා මොකක්දෝ හිත ඇදගන්නා සුළු බවක්. "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
    .
    "මෙහෙමයි, අපි සාමානයෙන් හැම පොතක්ම ඕඩියෝ කරන්නේ නැහැ. ඒ නිසා මට පොත කියවන්නේ නැතුව මොකුත් කියන්න බෑ. මම කියන්නද චරිතා.. ඔයා මට මුලින්ම ඔයාලගේ පොතේ pdf එක එවන්නකො. මම පොත කියවලා ඔයාට උත්තරයක් දෙන්නම්." මම කිව්වා.
    .
    විනාඩි කිහිපයක් ඇතුලත ඇය මට පොතේ pdf එක එව්වා.
    .
    පරිගණක තිරයේ දිග හැරගත්ත pdf එකේ අහඹු ලෙස තෝරා ගත්ත පිටුවක් මම කියෙව්වා. එකම එක පිටුවක්.
    .
    "අපි ඔයාලගේ පොත ඕඩියෝ පොතක් කරන්න කැමතියි" ඊළඟ දවසේ මම කියනකොට චරිතගේ සතුට මට ඇහුනා. පැරිසියටම.
    .
    පොතක රසවත්භාවය හඳුනා ගන්න පොතම කියවන්න ඕනේ ද? නැහැ. සමහර වෙලාවට එක පිටුවක්, එක පරිච්චේදයක් කියෙව්වත් පුළුවන්.
    .
    මම සම්පුර්ණ පොතම කියෙව්වේ ඊට පස්සේ. එක පිටුවක් කියවලා 'මල් කිණිත්තක පුරාවෘත්තය' ඕඩියෝ පොතක් කරන්න ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවිල්ලක් ඇති උනේ නැහැ. මේ කෙල්ලන් දෙදෙනා යුමී සංට සහ ඕල්යාට ආවේශ වෙලා ලියපු ලිවිල්ලක් කියලා හිතෙන තරමට ඒක අපූරු ලියැවිල්ලක්.
    .
    හැබැයි, මේ කතාවේ අග මුල තේරුම් ගන්න නම් අන්තිම පිටුව දක්වාම කියවන්න වෙනවා.
    .
    ඒකම තමයි මේ ලියැවිල්ලේ තියෙන අපූර්වත්වය.
    .
    ඉදිරියේදී සේරා ශ්‍රවණ කෘති බවට පත්වන්නට නියමිත පොත් ලැයිස්තුවේ අනුපිලිවෙල නොසලකා මල් කිණිත්තක පුරාවෘත්තය පොතට ප්‍රමුඛත්වයක් දීලා ඉක්මනින් ශ්‍රවණ කෘතියක් බවට පත් කරන්නට තීරණය කරන්නෙත් ඒ නිසාමයි.
    .
    සේරා ඕඩියෝ බුක්ස් අපි ඉතාමත් කැමැත්තෙන් සහ ආදරයෙන් ශ්‍රවණ කෘතියක් බවට පත්කරපු පොතක් තමයි මේ.
    .
    Charitha Prawardhi Bandara, Chathuri Damayanthi ආදර දියණියනි,
    සුවහසක් මිනිසුන්ගේ ගත පමණක් නොව සිත් ද සුවපත් කරමින්, සෙමින් පරෙස්සමින් දිගු ගමනක් යන්නට ඔබ දෙපළට හැකියාව සහ ශක්තිය ලැබේවා!
    ඒ යන ගමනේදී ඔබට ඔබව අමතක නොවේවා!
    .
    -මේනකා ජයසුන්දර
    2023 නොවැම්බර් 06
    පැරිසියේ දී
    ---------------------------------------------------------
    #seraaudiobooks #menakajayasundara #forgetmenot #මල්කිණිත්තකපුරාවෘත්තය

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 15 дней назад +13

    " අවාසනාවකට මම මිනිස්සුන්ගෙ ඇස් කියවනවා 🤫 " ඒ වචන 🥺❤

  • @RuvaniThakshilaJayalath-by1tq
    @RuvaniThakshilaJayalath-by1tq 6 дней назад +2

    ඇත්තටම මේ පොත විතරක් නෙවෙයි .. මේ පොත අහපු අයත් හරි සුන්දරම මිනිස්සු කියලා හිතුනා comments කියවද්දී...
    ඇත්තටම මේ වගේ අපුරු සුවද වලටත් ආසා කරන අයත් ඉන්නවා එහෙනම් ..❤💮🌸

  • @ownfairy-x8k
    @ownfairy-x8k 15 дней назад +6

    බොහොම ස්තුති ආදරණීය ම පොතක් ආදරණීය ම හඩවල්වලින් ආදරණීය විදියට අරන් ආවට💙🦋🌷

  • @alokavidu939
    @alokavidu939 Месяц назад +24

    මේ පොත් කියවන්න ආසාවෙන් ඉන්න අන්ධ සහෝදර සහෝදරියන්ට මේක මොන තරම් වටිනවද ❤ඔයාලා මේ කරන වැඩේ ගොඩක් අගය කරන්න ඕන. Forget me not මම කියවපු ලස්සනම පොතක්❤යුමී සං ට මාත් ලියුම් ලියලා තියෙනවා,ලස්සන esthetic vibe එකක් මේ පොතේ තියෙනවා
    ඔයාලගේ වැඩෙත් හරිම ලස්සනයි
    Keep it up ❤

  • @shanuranasinghe8061
    @shanuranasinghe8061 13 дней назад +5

    කව්රු මොනවා කිව්වත්..මේක මාර ලස්සන කතාවක්නේ❤️❤️

  • @sewwandi100
    @sewwandi100 Месяц назад +8

    මානසික ආතතිය මහා භයානක රෝගයක් වන අතර අප වටා සිටින සියලුම දෙනා නොසලකා හරින මරණයෙන් බොහෝ අවස්ථා වල කෙලවර වන අතර මෑත කාලයේ ජාත්‍යන්තර පාසලක සිසුන් තිදෙනෙක් මරුට බිලි වුනා . මෙවැනි දේවල් කතා කරන එක හරිම වටිනවා.

  • @Sun_1111
    @Sun_1111 10 месяцев назад +15

    මේක නම් භාවනාවක් ❤✨️🌷

  • @ishujayas6376
    @ishujayas6376 Месяц назад +7

    දෙපාරක් පොත කියෙව්වත් මේ විදියට අහද්දි හරිම ආදරණීයයි...
    ස්තූතියි මේ දේ සාර්ථකව කරන්න දායක වුණු හැමෝටම... ❤❤❤

  • @Neha-d4v7b
    @Neha-d4v7b Месяц назад +14

    කියවන්න අකමැති , ඒත් දැනගන්න ආස මං වගේ අයට මේක ගොඩක් වටිනව.යුමී සංගෙ කටහඬ හරිම ලස්සනයි ..අහන් ඉන්න ආසයි . 🍃❤️‍🩹

  • @u.p.n1203
    @u.p.n1203 9 месяцев назад +10

    Depression is not a joke😢. Huge respect for the team 🙏🙏🙏🙏❤

  • @dularidileshika
    @dularidileshika Месяц назад +6

    අද මට මේ video එක හමු වුණේ අහම්බෙන්. පොත කියවලා ගොඩාක් කල් වෙනවා. ආව ගමන්ම අරන් කියෙව්ව. මාතර Sarasavi එකෙන් ගත්තේ. හරීම ආසාවෙන් වගේම ලොකූ උනන්දුවකින් කියවන්න හිතුණු ලස්සන කතාවක්. පොඩි කාලෙ ඉඳලාම පොත ගුල්ලියෙක් වුණු මම අදටත් salary එක ගත්තු ගමන්ම පොත් දෙකක් ගන්නවා. ඒවා කියවලා ඉවර වෙනකල්ම නින්ද යන්නෙත් නැති තරම්. මේකත් මම කියවපු ලස්සනම පොතක්.
    අද මේක අහන්නත් ඒ තිබුණු තරම්ම ආසාවක් ආවා. ඔයාලා දෙන්නා හරීම ලස්සනට මේ කතාව ලියලා තියනවා. ඔයාලා දෙන්නට සුභ පතනවා.....!!!

  • @Pathuu_Malee
    @Pathuu_Malee 26 дней назад +5

    අනේ ගොඩක් ස්තුතියි මට මේ පොත කියවන්න බැරි වුණ නිසා දුකින් හිටියේ 🥺
    දැන් මට පොත අහන්න පුලුවන් ❤

  • @mannykorean
    @mannykorean 29 дней назад +5

    අනේ දෙයියනේ 😢 හුස්ම හිර උනා.😢❤ලස්සන කතාවක්. දුක්බරයි😢

  • @thariduheshan4183
    @thariduheshan4183 3 месяца назад +5

    මගේ අදහස මේක රැල්ලට නොකියවා පාඩුවෙ හෙමින් සැරේ කියවන්න ඕන කතාවක් මොකද මේ කතාව අතිශය පුදුම් ලෙස අපේ කතාව විය හැකි ඕල්යා කෙනෙක් යුමී සං කෙනෙක් අපි අතර ඉන්න පුලුවන් හෙමින් සැරේ කියවල.බලන්නකො මේක හරිම ලස්සන කතාවක් ❤

  • @SachiGamage-i5i
    @SachiGamage-i5i 6 месяцев назад +27

    "ජීවිතය අත්නෑර ඉන්න"
    අදටත් මාව ජීවත් කරන්නෙ ඒ වචන 🩵

  • @isharastela2868
    @isharastela2868 23 дня назад +2

    මේ වචන භාවනාවක්, මේ ඇහුන කටහඩවල් ඊටත් වැඩිය භාවනාවක්. ❤

  • @achiniherath465
    @achiniherath465 Месяц назад +4

    මේක ලස්සන වැඩක්.. මං සම්පූර්ණ පොතම දවස් 7න් කියෙව්වේ පොත ඒ තරම් ලස්සනයි සුවදයි. ඒත් පොත ආයෙමත් අවුරුද්දකට පස්සෙ මෙහෙම අහද්දින් ආයෙමත් හැමදේම අලුත් විදියට දැනෙනවා. කියවන්න බැරි කෙනෙකුට වගේම කියවන්න වෙලාවක් නැති කියවන්න ආස කෙනෙකුට වෙන වැඩක් කරන ගමන් පොත කියවන අත්දැකීම හම්බවෙන එක ප්‍රාතිහාර්‍යක්. ආදරෙයි ❤️❤️😘

  • @nayomil161
    @nayomil161 2 месяца назад +6

    එක පාරින්ම මගේ හිත තදින්ම රසවත් කල පොතක්.....හරීම ලස්සනයි. මේ audio book එකට එකතුවෙලා තියන කටහඩවල් ටිකත් ඇත්තටම ලස්සනයි. මන් මේ පොතත් මගේ පොත් ගොන්නට එකතු කරගන්නවා. එකම සිංහල නවකතාව මේක වෙවි මගේ පොත් ගොන්නෙ තියන

  • @himalfonseka9587
    @himalfonseka9587 6 месяцев назад +8

    මෙම කථනයෙන් සහාය වන එම මහතාගේ කටහඬ...මා ඉතා ආදරය කරන වචනයෙන් ද විස්තර කළ නොහැකි ඔහුට දෙවියන් දුන් දායදයකැයි සිතමි...ඔහු නිදුක් නිරෝගී වේවා....

  • @cu2bro
    @cu2bro 11 месяцев назад +122

    සම්පූර්ණ කතාවම බලන්න හිටියේ. කොටස් කොටස් බලන්න අකමැතියි මම. අනික කොටස් ටික පිළිවෙලට හොයන්න ගියාම එපාවෙනවා

    • @SeraAudioBooks
      @SeraAudioBooks  11 месяцев назад +1

      @7to7ksc
      Playlists ගිහින් තමන් කැමති පොත සිලෙක්ට් කරාම කොටස් පිළිවෙලට අහන්න පුළුවන්. එකින් එක හොයන්න අවශ්‍ය නැහැ

      ruclips.net/video/mS7TxHz_iE8/видео.html

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 10 месяцев назад +2

      Mt Oya wagemai..kotas washayen ahanna mta amarui..
      Thanks Sera audio ❤

    • @amilabrolk
      @amilabrolk Месяц назад +2

      Episode වශයෙන් තිබුනා නම් සුපිරි ව්වුස් එහෙම වැඩිකරගන්න තිබුනා

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 Месяц назад +15

    මම චරිතගේ රෑපෙ දැක්කෙ හරියට මැයි මාර ප්‍රසන්ගයේ සංචාරනි ව මවාගත්තු රෑපෙ විදිහට මයි❤

  • @dinethma-nvl
    @dinethma-nvl Месяц назад +2

    මට මේ වීඩියෝ එක හම්බ උනේ අහම්බෙන් වගේ.. මුලින් මුලින් අවුල් වගේ උනාට පස්සේ මාරම ලස්සනයි.. මම ඒකට ගොඩක් ආස උනා.අවසානේ අඩුනත් එක්ක . Thank you somch මෙහෙම මේ පොත වොයිස් කරාට.. ❤️❤️🙏🙏

  • @shehanisheha7777
    @shehanisheha7777 Месяц назад +3

    Hitha sanasuna kiwwoth hri.. pothak hoyan kitmyawanna thram kalayak nathi mata. Ahamben hamu unu me kathawa harima watinawa. Godak sthuuthi❤🎉
    Great job guys. Thanks a lot ❤

  • @piyuminisansala9739
    @piyuminisansala9739 Месяц назад +5

    බොහොම ස්තූතියී 😘

  • @nirashadewmini-o3p
    @nirashadewmini-o3p 2 месяца назад +8

    මුලු ලොකෙම අමතක කරලා අහන් ඉන්න පුළුවන් ❤

  • @ajanthakumara9802
    @ajanthakumara9802 8 месяцев назад +3

    හරිම අපූරු කතාවක්...💖🌻

  • @u.p.n1203
    @u.p.n1203 9 месяцев назад +4

    A huge respect for the team❤❤❤

  • @DonDev-dq5fv
    @DonDev-dq5fv Месяц назад +3

    😍😍😍🥰🥰අනේ තව මේ වගේ කතා දාන්න මං හරිම ආසයි ...

  • @dilminiwanninayaka5831
    @dilminiwanninayaka5831 2 месяца назад +5

    කටහඬ භාවනාවක් 🥺❤

  • @priyanthakarunarathna7609
    @priyanthakarunarathna7609 11 месяцев назад +5

    Wow😲 ලස්සනයි ගොඩක් ❤❤

  • @chathurnifonseka
    @chathurnifonseka Месяц назад +3

    Forget me not මන් මේ වන තුරු කියවූ ලස්සනම කතා පොත. මේ පොත හොයලා හොයලා මේ ලගදියි හම්බ වූනේ. ඒත් ඒ පොත කියවලා ආයෙත් ඒක මගෙ යාලුවට මට දෙන්න වුණා. මට ඒ පොත මගේ ළග හැමදාම තියාගන්න තිබුන නම් කියලා හිතුණා. මොකද මන් ඒ කතාව කියවන්න පටන් ගත්ත දවසෙ ඉදන් ඒ පුදුම කතාව ඇතුලෙ ජීවත් වෙනවා. ෆොගෙට් මී නොට් මල් පැලයක් හිටවලා ඒ දිහා බලන් මේ පොත ආයෙත් කියවන දවස එනකම් මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා. 💖

  • @adithyaravisarani3864
    @adithyaravisarani3864 3 месяца назад +4

    හරියටම මට දැනුනේ මගෙ හිත
    ඈත අහසෙ පාවෙනවා කියලා .
    හරියට තරු අස්සේ හැංගුනා වගේ....
    ඉතිං මගෙ සුන්දර ආදරේ ඔයාට ...
    Foget me not .....❤️

  • @dinuriyasanga
    @dinuriyasanga 29 дней назад +1

    thank you so much . i was unable to find the book to read. it was sold out everywhere i looked. thank you for uploading this

  • @ManushaDilrukshi-s5e
    @ManushaDilrukshi-s5e 25 дней назад +18

    ප්ලීස් මැයි මාර ප්‍රසන්ගයත් දෙනවද🥺❤️‍🩹

  • @dinumayu956
    @dinumayu956 29 дней назад +1

    හරිම ලස්සනයි.... ඒ කටහඩ...❤️❤️❤️

  • @AmilaAththanayaka-im3ne
    @AmilaAththanayaka-im3ne 13 дней назад +1

    මම හැමතැනම දැක්ක ගොඩක් පොත් trending වෙනව...ඒත් කවුරුවත්ම ‘ රෝමියෝ මං සහය නිළියක් ‘ පොත ගැන කත කරනව දැක්කෙ නෑ....ඒ පොත නන් තනිකරම පිස්සුවක්..ඇත්තටම මන් හිතුවෙ එහ් පොතත් trending ඇති කියල

  • @deepalAlahakoon-q7j
    @deepalAlahakoon-q7j 11 дней назад +2

    ❤❤මම ආශාවෙන් හිටියෙ...❤❤

  • @IsharaSewmini-bc8hy
    @IsharaSewmini-bc8hy 10 дней назад +1

    Anthima tika kiyawana gamn inne maara lassanai eka 🥺❤️

  • @anushkarajeev5922
    @anushkarajeev5922 18 дней назад +1

    මැයි මාර ප්‍රසංගය ත් ඕනි ❤

  • @uskareda4880
    @uskareda4880 10 месяцев назад +3

    හරිම ලස්සනයි 💗🦋

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha8778 10 месяцев назад +3

    අනේ හරිම ලස්සනයි

  • @Yumi_Ssi_W
    @Yumi_Ssi_W 26 дней назад +2

    Harima lassanai
    Mama,
    Yumi Ssi ❤

  • @UDESH.
    @UDESH. 11 месяцев назад +7

    Nice 🔥
    1st view , 1st like , 1st comment ❤

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 27 дней назад +1

    Hoya hoya hitiya channel ekak hamba una. Sthutiyi! Physiology translate poth ewath me vage translate danna. Thank you ❤

  • @Mihirijune16
    @Mihirijune16 3 месяца назад +3

    Good job ...🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 5 месяцев назад +6

    ....මං අහපු සොඳුරු පොතක් 📗🎧

  • @Thanuja-kz4ik
    @Thanuja-kz4ik 5 месяцев назад +5

    Hitunena Awesaneye dukehitene akak weyikiyela😢 a monede unat mekathawe hareme lassenayi❤❤

  • @ceylongems8394
    @ceylongems8394 9 месяцев назад +2

    Wonderful voice bs❤❤🎉🎉

  • @nethuchanodya8719
    @nethuchanodya8719 4 месяца назад +2

    Harima lassana kathawak..
    😊

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy Месяц назад +5

    පොත්වල පිටු අතරින් එන සුවද විදින්න මන් හරිම ආසයි. මන්නන් මේක අහන්නෙ නැ මොකද මන් මේක කියවන්න ඕනි කියවනවා තරම් මටනන් දැනෙන්නෙ නැ.මන් පොත් 300ක් විතර කියවලා තියෙනවා. මන් ඒ පොත් ඇතුලෙ ජීවත් වෙනවා😊❤

    • @SeraAudioBooks
      @SeraAudioBooks  Месяц назад +5

      මුද්‍රිත පොත් කියවීම ඉතා හොඳයි... ඒ අපි පුරුදුවෙලා තියෙන විදිය නිසා එය වඩාත් අපිට සමීපයි... නමුත් අද ලෝකය අපිට වඩා බොහෝ ඉදිරියට ගිහින්. ශ්‍රව්‍ය කෘති (ගුණාත්මක භාවයෙන් යුතු) කියන්නේ අද ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත දෙයක්. කියවන්න කැමති නමුත් වෙලාවක් හොයාගන්න බැරි තරම් කාර්යය බහුල අයට සහ කියවන්න කැමති නමුත් ඇස් නොපෙනෙන අයට ඕඩියෝ පොත් ඉතා හොඳ විකල්පයක්.

    • @WasanaHemamali-ei3hy
      @WasanaHemamali-ei3hy Месяц назад

      @@SeraAudioBooks ඔවු ඒක ඇත්ත. මන් කිවුවේ මන් කැමති විදිය. මේකට වැරැද්දක් කිවුවෙ නැ 😌❤️

    • @SadeepChathuranga-hu2fy
      @SadeepChathuranga-hu2fy Месяц назад

      Poth❤

  • @kanchanaranasinghe5606
    @kanchanaranasinghe5606 Месяц назад +1

    Wenasma sithuwili lokayak meka❤❤❤

  • @alexwiky
    @alexwiky 10 месяцев назад +8

    Download option eka disable karala 😢 mama wenadata videos RUclips local library ekata download karagannawa offline ahanna. Train eke yaddi kathawak ahagena yanna puluwan ethakota. Puluwan nam me video ekatath Download option eka enable karanna. Bohoma sthoothi ❤

  • @HansikaLakmali-mp3gb
    @HansikaLakmali-mp3gb Месяц назад +1

    හරිම ලස්සනයි ❤

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv 4 месяца назад +13

    මන් කලා වලින් කැම්පස් එකෙ ඉගෙන ගන්නවා...මන් ජීවිතේටම කියවලා තියෙන්නෙ බැද්දේගම පොත විතරයි නව කතාවක් විදියට..ඒකත් AL සිංහල වලට..ඒක කියවන්න මට මාසයක් ගියා..ඒත් මන් ආසයි පොත් කියවන්න කවදාහරි..මොනවද ලියලා තියෙන්නෙ කියලා බලන්න..ඒත් මට කියවන්න බෑ ඔලුව රිදෙනවා වමනෙට එනවා ..ගොඩක් වෙලා අවධානෙ දෙන්න බෑ..ඉතිම් මට හෙන අවුල් .නවල් එකක්වත් කියවලා නැ..ආසයි ඒත් පට්ට අමාරුයි ඒක..මොන මගුලක්ද මන්දා..මානසික අවුලක්ද මන්දා..😢😢ඒත් අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ..දැන් මන් හැමදාම අහනවා 🙏🥺පොත් අහනවා❤

    • @livelife2324
      @livelife2324 3 месяца назад +3

      'Dyslexia' wage rogayak wenna puluwan. Doctor kenek ta yomu wenna

  • @sheni6004
    @sheni6004 Месяц назад +2

    ස්තුතියි ❤

  • @sadarupro1454
    @sadarupro1454 5 месяцев назад +2

    හරිම ලස්සන පොතක්

  • @MickyMicky2024
    @MickyMicky2024 Месяц назад +2

    අහම්බෙන් හම්බූනේ😢😢❤ exam iwr wela ahnnma oni

  • @amandi281
    @amandi281 Месяц назад +1

    Thankyou 🌝💗

  • @nimalikulathilaka5842
    @nimalikulathilaka5842 14 дней назад +1

    Woww❤

  • @nadeeraariyawansha1096
    @nadeeraariyawansha1096 Месяц назад +4

    ජිවිතේ මටත් හිටියා දුරින් උන්නු යාලුවෙක්. එයා ජීවිතේ නිදහස හොයන් දැන් ගොඩක් දුර ගිහින්..... පොතත් එක්ක ඇයව ගොඩක් මග හැරුණා... 😔

  • @manushasudasinghe7672
    @manushasudasinghe7672 9 месяцев назад +1

    💚🌻💚
    ලස්සනයි ඒක

  • @sgeeth
    @sgeeth 11 месяцев назад +8

    ආතර් c ක්ලාක් ගෙ පොතකුත් ඕන 😁

  • @Hashii751
    @Hashii751 6 месяцев назад +2

    marama lassani

  • @thejanpigera6596
    @thejanpigera6596 Месяц назад +1

    Nice ❤

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg 2 месяца назад +1

    Lassanai🥀♡

  • @oshanathauda7698
    @oshanathauda7698 10 месяцев назад +3

    ❤️❤️❤️

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 Месяц назад +2

    මගේ කදුකර කෙල්ලටත් මාව මතක තියෙනවා නම්.. 🍃

  • @Ronaldo12-i
    @Ronaldo12-i 4 месяца назад +1

    Thxxxx❤❤

  • @punarapabathi-vj4vu
    @punarapabathi-vj4vu Месяц назад +13

    මැයි මාර ප්‍රසංගය දෙන්න බැරිද..??

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k Месяц назад +1

      එක කියවන්නම ඔනි කතාවක්😢😢😢

  • @sachinikaushalya-f4j
    @sachinikaushalya-f4j 9 дней назад +1

    lovina dennakoo❤

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 11 месяцев назад +4

    💙💙💙💙💙

  • @mannykorean
    @mannykorean Месяц назад +2

    Math asay mehm kiynna 🙉

  • @SulochanaSadaminiM.D
    @SulochanaSadaminiM.D 29 дней назад +1

    🎉Ane plzzz කවුරැම හරි කමක් නෑ මට මේ පොත ගන්න ව්දිහ කියන්නකො plzzzz ලොවීනා එකත් ඕනා

  • @Tomboy_12-u9l
    @Tomboy_12-u9l Месяц назад +3

    kasthuri suwada daannakoo

  • @shashiniruwanthi6128
    @shashiniruwanthi6128 Месяц назад +1

    What a beautiful voice 🥹

  • @hashennisansala1048
    @hashennisansala1048 Месяц назад +1

    පැය 8ම එක දිගට අහපු මං

  • @pushpasuraweera8947
    @pushpasuraweera8947 2 месяца назад +1

    🥺❤️fv book

  • @darshaniIlandara
    @darshaniIlandara 26 дней назад +2

    ❤️🥺

  • @malithi1998
    @malithi1998 9 месяцев назад +1

    ❤️

  • @buddikaranaweera7666
    @buddikaranaweera7666 29 дней назад +1

    මේකේම දෙවෙනි කොටසක් ඇවිල්ලා තියෙද පොතේ

  • @chandimaariyasena6142
    @chandimaariyasena6142 4 месяца назад +1

    ❤️❤️

  • @daywithhasi4601
    @daywithhasi4601 8 дней назад +1

    Next කස්තුරි සුවද

  • @LunaSego
    @LunaSego Месяц назад +1

    Kasthuri suwadath mehem gennko

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 4 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @hansikatharangani9818
    @hansikatharangani9818 5 месяцев назад +1

  • @UCA_ECL_F__shehan
    @UCA_ECL_F__shehan Месяц назад +1

    mata kathawa mewila penawa eke innawa wage denenawa

  • @pasinim2711
    @pasinim2711 9 месяцев назад +1

    ❤️🥰🥰🥰 🥰

  • @KhThisaradivyanjalee
    @KhThisaradivyanjalee 25 дней назад +1

    අනේ පොතේ pdf එකක් ඉල්ල ගන්න විදියක් නැද්ද

  • @krishannishalya8266
    @krishannishalya8266 Месяц назад +1

    ❤😢

  • @wirajichannel7331
    @wirajichannel7331 29 дней назад +1

    මේ විදියට පොත් කියවන්න පොතේ කතෘ අයිතිය දෙනවද

    • @SeraAudioBooks
      @SeraAudioBooks  29 дней назад +2

      'මල් කිනිත්තක පුරාවෘත්තය: Forget me not' ශ්‍රව්‍ය කෘතියක් බවට පත්කිරීම ගැන
      Menaka Jayasundara (Founder | Sera Audio Books) - 2023 නොවැම්බර් 06
      ---------------------------------------------------------
      ජුනි මාසයේ දවසක මට ඇමතුමක් ලැබුනා. Charitha Prawardhi Bandara ගෙන්. ඇය, මම කලින් දැනගෙන හිටි කෙනෙක් නෙවෙයි.
      .
      "මමයි මගේ යාලුවා චතුරියි පොතක් ලිව්වා. අපි කැමතියි ඒක සේරා ඕඩියෝ පොතක් කරන්න. එතකොට පොත නැති අයටයි දෘශ්‍ය ඌනතා තියෙන අයටයි ඒක අහන්න පුළුවන්නේ" ඇය කිව්වා
      .
      "මොකක්ද ඔයාලගේ පොතේ නම?"
      .
      "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      මම එහෙම පොතක් ගැන ඒ වෙනකොට අහලා තිබුනේ නෑ. හැබැයි ඒ නමේම තිබුනා මොකක්දෝ හිත ඇදගන්නා සුළු බවක්. "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      "මෙහෙමයි, අපි සාමානයෙන් හැම පොතක්ම ඕඩියෝ කරන්නේ නැහැ. ඒ නිසා මට පොත කියවන්නේ නැතුව මොකුත් කියන්න බෑ. මම කියන්නද චරිතා.. ඔයා මට මුලින්ම ඔයාලගේ පොතේ pdf එක එවන්නකො. මම පොත කියවලා ඔයාට උත්තරයක් දෙන්නම්." මම කිව්වා.
      .
      විනාඩි කිහිපයක් ඇතුලත ඇය මට පොතේ pdf එක එව්වා.
      .
      පරිගණක තිරයේ දිග හැරගත්ත pdf එකේ අහඹු ලෙස තෝරා ගත්ත පිටුවක් මම කියෙව්වා. එකම එක පිටුවක්.
      .
      "අපි ඔයාලගේ පොත ඕඩියෝ පොතක් කරන්න කැමතියි" ඊළඟ දවසේ මම කියනකොට චරිතගේ සතුට මට ඇහුනා. පැරිසියටම.
      .
      පොතක රසවත්භාවය හඳුනා ගන්න පොතම කියවන්න ඕනේ ද? නැහැ. සමහර වෙලාවට එක පිටුවක්, එක පරිච්චේදයක් කියෙව්වත් පුළුවන්.
      .
      මම සම්පුර්ණ පොතම කියෙව්වේ ඊට පස්සේ. එක පිටුවක් කියවලා 'මල් කිණිත්තක පුරාවෘත්තය' ඕඩියෝ පොතක් කරන්න ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවිල්ලක් ඇති උනේ නැහැ. මේ කෙල්ලන් දෙදෙනා යුමී සංට සහ ඕල්යාට ආවේශ වෙලා ලියපු ලිවිල්ලක් කියලා හිතෙන තරමට ඒක අපූරු ලියැවිල්ලක්.
      .
      හැබැයි, මේ කතාවේ අග මුල තේරුම් ගන්න නම් අන්තිම පිටුව දක්වාම කියවන්න වෙනවා.
      .
      ඒකම තමයි මේ ලියැවිල්ලේ තියෙන අපූර්වත්වය.
      .
      ඉදිරියේදී සේරා ශ්‍රවණ කෘති බවට පත්වන්නට නියමිත පොත් ලැයිස්තුවේ අනුපිලිවෙල නොසලකා මල් කිණිත්තක පුරාවෘත්තය පොතට ප්‍රමුඛත්වයක් දීලා ඉක්මනින් ශ්‍රවණ කෘතියක් බවට පත් කරන්නට තීරණය කරන්නෙත් ඒ නිසාමයි.
      .
      සේරා ඕඩියෝ බුක්ස් අපි ඉතාමත් කැමැත්තෙන් සහ ආදරයෙන් ශ්‍රවණ කෘතියක් බවට පත්කරපු පොතක් තමයි මේ.
      .
      Charitha Prawardhi Bandara, Chathuri Damayanthi ආදර දියණියනි,
      සුවහසක් මිනිසුන්ගේ ගත පමණක් නොව සිත් ද සුවපත් කරමින්, සෙමින් පරෙස්සමින් දිගු ගමනක් යන්නට ඔබ දෙපළට හැකියාව සහ ශක්තිය ලැබේවා!
      ඒ යන ගමනේදී ඔබට ඔබව අමතක නොවේවා!
      .
      -මේනකා ජයසුන්දර
      2023 නොවැම්බර් 06
      පැරිසියේ දී
      ---------------------------------------------------------
      #seraaudiobooks #menakajayasundara #forgetmenot #මල්කිණිත්තකපුරාවෘත්තය

    • @sound-of-music3579
      @sound-of-music3579 29 дней назад

      කතෘ තමයි ඉල්ලීම කරලා තියෙන්නේ 😊
      👇

  • @AMYY0526
    @AMYY0526 6 месяцев назад +1

    Mt dws tunk gya pita kywnna.ek park kywnne gtrama mul pity tk kywddi mta melo deyk terune na E NISA kywill atariya it psse sannage vichare bluwa ai kywnna gtta .ammo E ktwa mt htgnn ba E wge ktwk e ktwa hriytma terum gnn potha kywn ghin ai multa Enna oni etakota tma terenne sinidu mituri kauda Katanda kywnna kauda kyla

  • @IsuriPrabuddhima
    @IsuriPrabuddhima День назад +1

    මේකේ මූලූ කතාව තියනවද

  • @sandu5895
    @sandu5895 26 дней назад +1

    🤍🤍🤍 thanks 🤍🤍🤍

  • @nipunasesath6152
    @nipunasesath6152 Месяц назад +1

    අවසර ඇතුව ද කරේ?

    • @SeraAudioBooks
      @SeraAudioBooks  Месяц назад +1

      'මල් කිනිත්තක පුරාවෘත්තය: Forget me not' ශ්‍රව්‍ය කෘතියක් බවට පත්කිරීම ගැන
      Menaka Jayasundara (Founder | Sera Audio Books) - 2023 නොවැම්බර් 06
      ---------------------------------------------------------
      ජුනි මාසයේ දවසක මට ඇමතුමක් ලැබුනා. Charitha Prawardhi Bandara ගෙන්. ඇය, මම කලින් දැනගෙන හිටි කෙනෙක් නෙවෙයි.
      .
      "මමයි මගේ යාලුවා චතුරියි පොතක් ලිව්වා. අපි කැමතියි ඒක සේරා ඕඩියෝ පොතක් කරන්න. එතකොට පොත නැති අයටයි දෘශ්‍ය ඌනතා තියෙන අයටයි ඒක අහන්න පුළුවන්නේ" ඇය කිව්වා
      .
      "මොකක්ද ඔයාලගේ පොතේ නම?"
      .
      "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      මම එහෙම පොතක් ගැන ඒ වෙනකොට අහලා තිබුනේ නෑ. හැබැයි ඒ නමේම තිබුනා මොකක්දෝ හිත ඇදගන්නා සුළු බවක්. "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      "මෙහෙමයි, අපි සාමානයෙන් හැම පොතක්ම ඕඩියෝ කරන්නේ නැහැ. ඒ නිසා මට පොත කියවන්නේ නැතුව මොකුත් කියන්න බෑ. මම කියන්නද චරිතා.. ඔයා මට මුලින්ම ඔයාලගේ පොතේ pdf එක එවන්නකො. මම පොත කියවලා ඔයාට උත්තරයක් දෙන්නම්." මම කිව්වා.
      .
      විනාඩි කිහිපයක් ඇතුලත ඇය මට පොතේ pdf එක එව්වා.
      .
      පරිගණක තිරයේ දිග හැරගත්ත pdf එකේ අහඹු ලෙස තෝරා ගත්ත පිටුවක් මම කියෙව්වා. එකම එක පිටුවක්.
      .
      "අපි ඔයාලගේ පොත ඕඩියෝ පොතක් කරන්න කැමතියි" ඊළඟ දවසේ මම කියනකොට චරිතගේ සතුට මට ඇහුනා. පැරිසියටම.
      .
      පොතක රසවත්භාවය හඳුනා ගන්න පොතම කියවන්න ඕනේ ද? නැහැ. සමහර වෙලාවට එක පිටුවක්, එක පරිච්චේදයක් කියෙව්වත් පුළුවන්.
      .
      මම සම්පුර්ණ පොතම කියෙව්වේ ඊට පස්සේ. එක පිටුවක් කියවලා 'මල් කිණිත්තක පුරාවෘත්තය' ඕඩියෝ පොතක් කරන්න ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවිල්ලක් ඇති උනේ නැහැ. මේ කෙල්ලන් දෙදෙනා යුමී සංට සහ ඕල්යාට ආවේශ වෙලා ලියපු ලිවිල්ලක් කියලා හිතෙන තරමට ඒක අපූරු ලියැවිල්ලක්.
      .
      හැබැයි, මේ කතාවේ අග මුල තේරුම් ගන්න නම් අන්තිම පිටුව දක්වාම කියවන්න වෙනවා.
      .
      ඒකම තමයි මේ ලියැවිල්ලේ තියෙන අපූර්වත්වය.
      .
      ඉදිරියේදී සේරා ශ්‍රවණ කෘති බවට පත්වන්නට නියමිත පොත් ලැයිස්තුවේ අනුපිලිවෙල නොසලකා මල් කිණිත්තක පුරාවෘත්තය පොතට ප්‍රමුඛත්වයක් දීලා ඉක්මනින් ශ්‍රවණ කෘතියක් බවට පත් කරන්නට තීරණය කරන්නෙත් ඒ නිසාමයි.
      .
      සේරා ඕඩියෝ බුක්ස් අපි ඉතාමත් කැමැත්තෙන් සහ ආදරයෙන් ශ්‍රවණ කෘතියක් බවට පත්කරපු පොතක් තමයි මේ.
      .
      Charitha Prawardhi Bandara, Chathuri Damayanthi ආදර දියණියනි,
      සුවහසක් මිනිසුන්ගේ ගත පමණක් නොව සිත් ද සුවපත් කරමින්, සෙමින් පරෙස්සමින් දිගු ගමනක් යන්නට ඔබ දෙපළට හැකියාව සහ ශක්තිය ලැබේවා!
      ඒ යන ගමනේදී ඔබට ඔබව අමතක නොවේවා!
      .
      -මේනකා ජයසුන්දර
      2023 නොවැම්බර් 06
      පැරිසියේ දී
      ---------------------------------------------------------
      #seraaudiobooks #menakajayasundara #forgetmenot #මල්කිණිත්තකපුරාවෘත්තය

    • @sound-of-music3579
      @sound-of-music3579 29 дней назад

      කතෘ තමයි ඉල්ලීම කරලා තියෙන්නේ 😊
      👇
      'මල් කිනිත්තක පුරාවෘත්තය: Forget me not' ශ්‍රව්‍ය කෘතියක් බවට පත්කිරීම ගැන
      Menaka Jayasundara (Founder | Sera Audio Books) - 2023 නොවැම්බර් 06
      ---------------------------------------------------------
      ජුනි මාසයේ දවසක මට ඇමතුමක් ලැබුනා. Charitha Prawardhi Bandara ගෙන්. ඇය, මම කලින් දැනගෙන හිටි කෙනෙක් නෙවෙයි.
      .
      "මමයි මගේ යාලුවා චතුරියි පොතක් ලිව්වා. අපි කැමතියි ඒක සේරා ඕඩියෝ පොතක් කරන්න. එතකොට පොත නැති අයටයි දෘශ්‍ය ඌනතා තියෙන අයටයි ඒක අහන්න පුළුවන්නේ" ඇය කිව්වා
      .
      "මොකක්ද ඔයාලගේ පොතේ නම?"
      .
      "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      මම එහෙම පොතක් ගැන ඒ වෙනකොට අහලා තිබුනේ නෑ. හැබැයි ඒ නමේම තිබුනා මොකක්දෝ හිත ඇදගන්නා සුළු බවක්. "මල් කිනිත්තක පුරාවෘත්තය; Forget me not"
      .
      "මෙහෙමයි, අපි සාමානයෙන් හැම පොතක්ම ඕඩියෝ කරන්නේ නැහැ. ඒ නිසා මට පොත කියවන්නේ නැතුව මොකුත් කියන්න බෑ. මම කියන්නද චරිතා.. ඔයා මට මුලින්ම ඔයාලගේ පොතේ pdf එක එවන්නකො. මම පොත කියවලා ඔයාට උත්තරයක් දෙන්නම්." මම කිව්වා.
      .
      විනාඩි කිහිපයක් ඇතුලත ඇය මට පොතේ pdf එක එව්වා.
      .
      පරිගණක තිරයේ දිග හැරගත්ත pdf එකේ අහඹු ලෙස තෝරා ගත්ත පිටුවක් මම කියෙව්වා. එකම එක පිටුවක්.
      .
      "අපි ඔයාලගේ පොත ඕඩියෝ පොතක් කරන්න කැමතියි" ඊළඟ දවසේ මම කියනකොට චරිතගේ සතුට මට ඇහුනා. පැරිසියටම.
      .
      පොතක රසවත්භාවය හඳුනා ගන්න පොතම කියවන්න ඕනේ ද? නැහැ. සමහර වෙලාවට එක පිටුවක්, එක පරිච්චේදයක් කියෙව්වත් පුළුවන්.
      .
      මම සම්පුර්ණ පොතම කියෙව්වේ ඊට පස්සේ. එක පිටුවක් කියවලා 'මල් කිණිත්තක පුරාවෘත්තය' ඕඩියෝ පොතක් කරන්න ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවිල්ලක් ඇති උනේ නැහැ. මේ කෙල්ලන් දෙදෙනා යුමී සංට සහ ඕල්යාට ආවේශ වෙලා ලියපු ලිවිල්ලක් කියලා හිතෙන තරමට ඒක අපූරු ලියැවිල්ලක්.
      .
      හැබැයි, මේ කතාවේ අග මුල තේරුම් ගන්න නම් අන්තිම පිටුව දක්වාම කියවන්න වෙනවා.
      .
      ඒකම තමයි මේ ලියැවිල්ලේ තියෙන අපූර්වත්වය.
      .
      ඉදිරියේදී සේරා ශ්‍රවණ කෘති බවට පත්වන්නට නියමිත පොත් ලැයිස්තුවේ අනුපිලිවෙල නොසලකා මල් කිණිත්තක පුරාවෘත්තය පොතට ප්‍රමුඛත්වයක් දීලා ඉක්මනින් ශ්‍රවණ කෘතියක් බවට පත් කරන්නට තීරණය කරන්නෙත් ඒ නිසාමයි.
      .
      සේරා ඕඩියෝ බුක්ස් අපි ඉතාමත් කැමැත්තෙන් සහ ආදරයෙන් ශ්‍රවණ කෘතියක් බවට පත්කරපු පොතක් තමයි මේ.
      .
      Charitha Prawardhi Bandara, Chathuri Damayanthi ආදර දියණියනි,
      සුවහසක් මිනිසුන්ගේ ගත පමණක් නොව සිත් ද සුවපත් කරමින්, සෙමින් පරෙස්සමින් දිගු ගමනක් යන්නට ඔබ දෙපළට හැකියාව සහ ශක්තිය ලැබේවා!
      ඒ යන ගමනේදී ඔබට ඔබව අමතක නොවේවා!
      .
      -මේනකා ජයසුන්දර
      2023 නොවැම්බර් 06
      පැරිසියේ දී
      ---------------------------------------------------------
      #seraaudiobooks #menakajayasundara #forgetmenot #මල්කිණිත්තකපුරාවෘත්තය

    • @sound-of-music3579
      @sound-of-music3579 День назад

      😝ai nathnam nadu daannada 😀😀😁😁