This is awesome! So glad to see one of our very favorite restaurants get some great publicity. We adore Sri Lankan cuisine and can't wait to go back- but for now Manel Lanka keeps us happy. (Check out our channel if you want, we did a video with Manel Lanka just a few weeks ago too, cooking Dhal with chef Manel)
ඇත්තටම මානෙල් ලංකා එකේ කෑම සුපිරි. සර්විස් එකත් ඒවගේමයි. ගනනුත් සාධාරණයි. මානෙල් අක්කාට වැඩිවැඩියෙන් හරියන්නම ඕනැ❤ මේ වීඩියෝ එක දැක්කාම මට මතක්වුනේ 2019 නොවැ. 14 ඉදන් දවස් 05 මානෙල් ලංකා එකෙන් කාපු හැටි. මතකය අලුත්වුනා සතුටුයි මානෙල් අක්කව ආයෙත් මෙහෙමෙ හරි දැකපු එක
vlog එකක් පටන්ගෙන neat එකට finish කරනවයි කියන්නෙ වෙනම කලාවක්. Much love ashen ❤❤
Nice brother 😍😍
Hi
අශේන් ගේ ඒ තියන නිහතමානී කමට හරි ආදරෙයි මල්ලි ❤️
අශේන් ගේ ඒ තියන නිහතමානී කමට හරි ආදරෙයි මල්ලි ✌✌ ජය වේවා එහෙනම් 🤗
ලන්කාවෙ වත් ඔහොම කන්න නැතුව ඇතී..කොච්චර ලස්සන ද කෑම ටික..ආස හිතෙනවා .🥺
ඔව් හලෝ 👍👍
quality and content of vlogs are getting better day by day mchn.....keep it up.
ලංකාවේ කෑම වල රස කියලා නිම කරන්න බෑ බන් ඉතින්, කොත්තුව ගහන එකා දැක්කම හිතුනා කොත්තුව සුපිරී කියලා, ජය වේවා එහෙනම් 🤗😂❤️
hi bad bunny 🙂 im big fan of you 🤭
@@isurumalshan18 What really Thansk bro 😂🥰❤️
Sirawatama ban ❤❤
@@Mahela_s really bn nodnn english nokiy idhn
@@Sswert-h7j hari hari itin eka tiyping misteek ekak 😂💔 ubalanan ane manda ban anunge ada kudamayi hoyanne 😂💔 Thanks waradda pennuwata ❤️
අපේ රටේ මිනිස්සු කොහෙ හරි සතුටින් ඉන්න ඕන. හීන හැබෑ කර ගන්න ඕන. ❤️
ඇට දෙක පිලිබද වාක්ය පහක් කියන්න .
ඒක නම් මසුරන් කතාව.දවස් දෙක තුනක් ගියාම ලංකාවෙ කැම නැති ව මැරෙන්න යනවා වගේ,ඉතින් මානෙල් ලංකා ,ජය වේවා.කඩේ දැක්කත් හිත නිවෙනව
පොල් සම්බලුයි මැල්ලුම් පරිප්පුයි බතුයි තරම් දෙයක් නැ ඉතින්👍❤️❤️
Ohomwath kiypan gode eka 👍
@@hssa8147 හරි මචන් බුදුසරණයි පරිස්සමින්
@@hssa8147 එහෙමද 🤣
Nedakin hu
ඔහොම කිව්වට ඇත්තටම ඉටවඩා ඔය කෑම රහයි සිරාවටම
Oya brand ekak ashen aiyah... aye ekata gahanna ba katawath...ගැම්මක් තමයි...😌❤💥
පිස්සුවක් mchan ♥️😍
Me vlog eka nam supiri...gammak thamai malli...hithata danuna video ekak
💗💗💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗💗💗
This is awesome! So glad to see one of our very favorite restaurants get some great publicity. We adore Sri Lankan cuisine and can't wait to go back- but for now Manel Lanka keeps us happy. (Check out our channel if you want, we did a video with Manel Lanka just a few weeks ago too, cooking Dhal with chef Manel)
අශේන් අයියාගේ විඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් සුපිරි විඩියෝ 🥰❤️
Pattai athtatama supiri rasa patai video eka superb good luck 👍👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️
අශේන් අයියා ඕනි තැනක අතින් කන එකනම් මරු❤❤❤❤❤
Beautiful Ending Bro ❤❤❤ , Math eka parak try karala thiyenawa othana
අශේනයගෙ vlog වලට ගහන්න එකෙක් නෑ බන්. You're the best!
@@ASHEN_ONLINE-Bhathiya_Ashen Sirama 😃
උබ දන්නැ එහෙනම්
@@shehanshamisu2186 Monada
labba thama
@@EnglishWithSHAN uba wena channel dakala na
මේකේ කොත්තුව දැකලා දැන් ගිහින් කාල ආවා එකක් 😅😂
Jayawewaaa Manel akkeeee api ithaly idala ashen Malli oyatath jayawewaaa!!!!
Apith Bangkok giya para meh restaurant eken kewaa. Kemath rasai ganath sadaranai❤️
සුරා අයියා සුපිරිම නිහතමානී කෙනෙක් අෂේන්ට කෑම බෙදනකොට උනත් තමන්ගේම සහෝදරයේක් වගේ 💪💪🇱🇰🇱🇰💞💞💞
මමත් එක පාරක් මානෙල් ලංකා එකෙන් කාල තියෙනවා ලංකාවේ අපේ හෝටලයකට ගියා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎉special thanks to you ashan bro where ever you go it’s given feedback so amazing 😻 cool manel restaurants dedication and hard work 😓 god blessed 🥹.
this resturant's food is really tasty and very friendly I visited it 5 years ago in Thailand '
Manel Lanka subapethum 🥰💐🥰.Ashen Thank you 👍😍
තායිලන්තෙ තව සිංහල කෑම කඩයක් තියනව සියම් සිලෝන් කියල. පැන්ටිප් ප්ලාසා එක ඉස්සරහ. වෙනුක අයිය කරන්නෙ. දැන් වහලද දන්නෙ නැහැ. කොරෝන වලට කලින් පතාය වලත් කෑම කඩයක් දැම්ම. දැන් තත්වය දන්නෙ නැහැ. මානෙල් එකයි සියම් සිලෝන් එකයි දෙකම හොදයි.
uba elakiri charithayak sago. supiriii ❤❤😻
ජයවෙිවා අෂේන්
Niyamai kollo ape srilankan food & Manel lanka restaurant. So delicious food love it 😋❤️❤️🌹🌹🇱🇰🥘🥘🥘
තව sri lankan රෙස්ටුරන්ට් එකක් තියෙනවා ඔය කඩේ ලගම siam ceylon
Sura hoda manusaya ❤️ ashen jaya wewa ❤️
nice video!
බොරු කියන්න ඕනෙ නෑනෙ එකෙනම් උබට ආදරෙයි 😂🌍😚❤️
Supiri machan sub kala oyawa Jaya wewa
Ashente saha hemotema jaye 🥰🥰🥰🥰🥰🥰
නියමයි අශාන් අයියා❤️
සුපිරි විඩියො එක. 😍❤
Mm මේ video එක බැලුවේ පට්ට බඩගින්නේ ඉන්න වෙලාවක.. 😐 හිතපන්කෝ මං කොහොමද මේක බලාගෙන ඉන්නේ.. 😪
Our people who take our things to the world 🇱🇰❤️ @manelakka
අපිත් ඔතනින් කෑවා superb .tea eka😋😋 මාස 5 තාම රස මතකයි
Patta jayawewa
ඉදි ආප්පයි , පොල් සම්බෝලයි පරිප්පු......😲❤️
nice work
සුරා හිත හොඳ මනුස්සයා👉👈
Nice brother 💖💛
අසම kewa kottu ❤️😗
මාත්
Mmm ekanam maru
මාරම සතුටක් දැනෙන්නේ අපේ කෑම ටිකක් කන්න සෙට් උනාම...
මානෙල් ලන්කා....රසයි ...අපිත් ගියා....❤❤❤
සුපිරියක් තම aiye
supiriy😍😍😍
කොත්තුව දාපු එකා අශෙන්ට 5 ක් දැම්මෙ නැහැ නෙ 🤣👍
අම්බෝ මරු😍
ආසාවේ බෑ දැක්කම...😛😛😛
මානෙල් අක්කාව නම් දාන්නෙ නැති කෙනෙක් නැහැ එච්චරට ප්‍රසිද්දායි 👍
😀😀 super
Sura aiyath inanwane niyamai ❤️
මාත් කාලා තියෙයි. හරිම රහයි. ඉන්න කටිටයත් හරිම සුහදශීලියි.
නියමයි ❤
ඒකනන් පිස්සුවක්...🥺♥️
ඇයි මෙහෙම අපිව පිස්සු වට්ටන්නේ
Asen bokka සුපිරියක් තමයි
ජය වේවා මානෙල් අක්කා❤
We also ate from this hotel
'Manel lankaaa'
One more restorant in bangkok city close to Metro resort hotel . I can't it name properly , siam sri lanka or like . I tasted both .
සුරා කියන්නේ පට්ට ඩයල් එකක්...
අපි මල්වානට යනකොට රබුටන් අරන් යන්නෙ නැනෙ. රබුටන් ඔන තරම් මල්වානෙ තියෙනවා .
Thailand ගිහිල්ලා thai food තමා කන්න ඔන.For what sake we eat sri lankan food.
අපිත් තායිලන්ඩ් ගිහින් කෑවෙ ඕකෙන්. ආයිත් මතක් උනා ඒ කාලෙ 🥺
නියමයි මචන්
Patta.......❤️
Lassanai putha watinawa
මානේල් ලන්කා.මරම රසයි කැම..මාරම හොදයි එයලා.ලන්කවෙන් යන ඔනම කෙනෙක්ට මාරම ව්දිහට උදව් කරනවා.මාරම හොද මිනිස්සුඑයලා.පටුනාම් වලට ගිහාම එයාලව හොයාගන්න හැමොටම ලේසි..ගානත් මාරම සාදරනයි.හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඔනා මානෙල් අක්කාට.එයානම් මාරම හොදයි.ඉන්න හැමොමත් මාරමහොදයි.
Heta 200 weni video eka enne ❤️❤️❤️
Super ..මම 7 parak බැංකොක් ගිහින් tiyanwa ..7 parama මානෙල් 🇱🇰 ඒකෙන් kewa..පට්ටම rahai කෑම ..super
ටිකට් එකක් කීයක් විතර වෙනවද බැංකොක් යන්න?
කොච්චර අමාරුවෙන් ගොඩ නගපු දෙයක් නෙද අයියා අම්මො අයියා කෑම නම් නියමයි අයියා 😋😋😋😋😋😋❤️🥰💕
සුරා අයියට මම පට්ට ආදරෙයි. ආදරේට වඩා මට සුරා අයියට තියෙන්නේ ගෞරවයක්...
Ado ashen api giya bn me kade bankok eke anika meka thiyenne bazar ekat opposite
Maru ayye oya oya missuth ekka katha krana widiha kisima lokukamak na maru supiri
ජයවේවා Mcn
සුරේෂ් ඉතින් කන බොන මිනිහනේ👌👌
මගේ හොදම යාලුවෙක් නිමල් මල්ලි මානෙල් නංගි මම චන්ද පුරි සරත් අයියා
Please let me know location for sri lanka restaurant
apith giya othanata kaama kanna 2018 di supiri 😇
නියමටම කරනවා වීඩීයෝ එක❤️
👍👍👍👍💕💕
rply ekak onemai mchn Ashen. mama rata yanna balagena inne. puluandha manel hotel ekata wedata yanna chance ekak aran denna.contact karala denna manel akkawa.
Ubata adarei bn malli ube gathiguna lasannai mallj
Bankok ගිහින් දාගෙන පරිප්පු හෙව්වම හම්බුනේ ඔය කඩේ විතරයි 😍
Nice❤️
Ammmmo මානෙල් 🇱🇰 අපි kale tiyanwa otanin
Math kava😁
ජයවේවා 🙋🙋🙋🙋
Gammk ashen aiye❤
තමන්ට බැනපු මිනිස්සු අත්පුඩි ගහනකම් වැඩ කරපු එකට හොඳම Eg - උඹ , අළු මතින් නැගිටින සිංහයෙක්, කියන්න වචන නෑ සහෝදරයා . අපේ කම කොහේ ගියත් අපිට දැනෙනවා , ජයවේවා , ගමන නියතයි .❤ 🔥💪
Thailand 🇹🇭 ගිහින් මානෙල් ලංකා එකේන් කෑවේ නෑකියන්නේ ඉතින් වැඩක්ම නෑ... ❤
Carry on gays
1st mama
සුපිරි