Mama wada karaddi ahanawa coke red program aka New Zealand wala. Mage boss magen ahanawa meka live recording ekakda kiyala. Mama kiwa ow kiyala language aka therune nathath live performance superb kiwa. Factory eke serama kamathiyi coke rede aka ahanna.
සංවේදනා සින්දුවට මන් අහපු හොදම backing එක 💜️
Ai bachige songs tika 😒😁❤
00
ruclips.net/video/vUiq8iZvcf8/видео.html
Backing❤
Of Course..Undoubtedly News is the Best Band in Sri Lanka🇱🇰❤️🔥
සංවේදනා - මහදේ දරා - මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා - දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවී ගියා - මං ගැයුව දුක් ගායනා ...
ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා
සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා
ගංගා පවා සිඳිලා ගියා - මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා - මහ දියඹේ මං-නොදැන ගොළුවී සිනා
සයනේ වෙලී - තනිවී මෙමා - ඔබ ගැනම සිතුවා එදා...
ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා
සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා
ආකාසෙ දෙදරා ගියා ...
ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා
සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා
Sthuthui yaluwa
@@nipunnetha9915 🙂👍👍
Thanks komloh
❤
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් ශේන් සිං💖
භූත සංස්කෘතික සදාචාර කෑලි උස්සගෙන යනවට් වඩා රෑපවාහිනිය කරපු මරුම වැඩක් මචන් .❤
අනිවාර්යෙන්ම
❤
@@RANTHARUSOYSA250😢😢😢🎉🎉😢😂🎉😢😢🎉🎉🎉😸🎉
සිරසට පිං මේ වගෙ ගායකයෝ බිහි කළාට ❤ ඔයා වැඩ්ඩෙක් මලිත් අයියා
ජාතික රූපවාහිනියෙන් මෙච්චර කාලෙකට හොදටම කරපු වැඩේ...
කැමරා, සවුන්ඩ්ස්, ලයිට් ඔක්කොම පට්ට.
News ලා සෙට් වුනාම ගිනි ගින්දර වැඩේම 🔥🔥❤️❤️👌
Thank you Rupavahini & News
Czc
Sjjli
N bn
N nm
2:46
බේස් පාරට අාකාසෙ දෙදරාාාාාාාාාම ගියාා ............. නියමයි බේස් ලෙහාන්
ගැහිල්ල...😘😘😘 බෑන්ඩ් අතර බෑන්ඩ් එක..එකම එක...ආදරෙයි news...
බේසා.... ❤️ මේවා බැකින් නෙවෙයි ඕයි බැකින් ගෙනාපු නැව් ❤️ Balancing ❄️🎸🎸
බේසා පිස්සුවක්, ආසම බෑන්ඩ් එක. ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමෝටම 🥰🥰🥰❤️❤️❤️🌺🌺🌺
Supiri basek ♥️🔥
සරිත් සුරිත් කියන්නෙම ඉස්සරහට ලොකුම බ්‍රෑන්ඩ් එකක් තමයි ....දැනටමත් ❤
අවුරුදු 2කට කලින් රිලිස් කරලා පැයෙන් දෙකෙන් අහද්දි කොරියාවේ . අද ලංකාවෙ ඉදගෙන්ත් අහනවා
2:09
Bass Guitar එකට කැමරා වීව් එක ගන්න හැටි පට්ටනේ 😍😘
හම්මට♥️♥️ ඒක පට්ටයි බං
@@PrabashUdakumbura 😍😍😘😘😘
මාදවී අක්කනෙ එඩිටින් 😋❤️
@@freedom774 wow 😐 කව්ද මාධවී🤔
සුපිරි ❤️❤️❤️❤️❤️❤️
සංගීත කණ්ඩායම එල 💯😍😍ජය වේවා 💗
බේස් ගිටාර් උබ නම් පිස්සුවක්..😍❤️🔥
Mama wada karaddi ahanawa coke red program aka New Zealand wala. Mage boss magen ahanawa meka live recording ekakda kiyala. Mama kiwa ow kiyala language aka therune nathath live performance superb kiwa. Factory eke serama kamathiyi coke rede aka ahanna.
Thanks for Your Comment. Keep Touch with Rupavahini Coke RED Programme & Roo Tunes Music Channel.
Music නං කනට මීපැනි වගේ..❤️❤️මේක කිව යුතුමයි ශේන්ගේ live perform වල singing මට නං පට්ටම pitch අවුල්...😥😥
Oka kiyanda henama amarui ban...
@@eduprammyt ඒක වෙන්න පුලුවං...ඒත් live sing කරන ගොඩක් සිංදු එහෙමයි ෂේන්ගේ
මචං පිච් වෙනස් කරලා තියෙන්නේ... හොඳට අහපන්.. මටත් පලවෙනි වතාවට එහෙම තමයි ක්ලික් උනේ..
අනේ අම්මේ යකෝ මේ රොක් සින්ග් කරන්නේ උබ කියපන් බලන්න ලන්කාවේ එක ගායකයෙක් උගුර කඩා ගෙන මේ වගේ සින්ග් කරන යකෝ මූට තමයි rockstar srilankan මූ මේ සින්දුව නෙවේ ලන්කාවේ මොන ක්ලැසික් සින්දුවක් සින්ග් කරත් මු සින්ග් කරන්නේ rock ම තමයි
@@sportsdayya7475 එතකොට මිහිඳු කියන්නේ මොනවාද
2:11 bass backing is soo dope❤
NEWS Boys rocking it😍❤️🔥
Bass gitar ammoo පිස්සු හැදෙනවා
ආය කියන්න වචන නෑ.සුපිරියක්ම තමා ❤️💪💪💪💪ආදරෙයි සෙට් එක✌️❤️❤️❤️❤️
News Band gave the Best Music for every artist..Love you guys😍❤️🔥🔥
ඕයි බේස් ගිටාාර් 🤘
උඹ සුපිරියක් ❤❤️✌️
රුපවාහිනියේ ඔයාලා නියමයිනේ මංදකිඅන හොදම වැඩසටහන ඔයාලා තමා කරන්නේ සරිත් සුරිත් පොඩි කොල්ලෝ දෙන්න හිදටම වැඩදාලා බැකින් ටෙම්පෝ තනුවට තිතට දෙනවා තව මොන කතාද ජයවේවා තෙරුවන් සරණයි
ආසම බැන්ඩ් එක එක්ක ආසම ගායකයෙක් ❤
No doubt, the best band yet to back the artists at coke red. Future Marian/gypsies for sure. A promising future. Good work boys! ♥️
දමිත් අසන්ක ගෙන්නන්න🤗❤️💥
2024 anyone 🥺❤️
Yess
හොය හොය හිටියෙ 🥹😭💗💗💗
Hee
🌝👍
😊
බේසා සුපිරියක්❤️
සුපිරිය ක් තමා❤superb මියුසික්, පට්ට ❤🥰👍❤️
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ ශේන් සින්ග්, බාචී සුසාන් 😘❤ හූවක් කිව්වත් ලස්සනයි අහන් ඉන්න ආසයි ❤😘
සහතික ඇත්ත කතාව..❤❤❤
ෂේන් කියන්නේ brandad එකක් ❤❤❤❤
News තමා හොදටම කරේ..!!❤️💯
සුපිරියක්.. ආසම ගායකයෙක්
ආව දවසෙ ඉදන් ආසම එකක් .
This song is sick❤️
Bachi gen passe apu supirima episode eka ❤️❤️❤️❤️
බැලන්සිං🖤🖤🖤🖤😌😌
Balenciaga?
නිවුස්ලගෙ අහපු සුපිරිම සින්දුව❤
ආසම සින්දුවක් වෙනම රසකට ❤️😌
ඒ බැකින් එක නම් පට්ට.
Shane singh ge akase dedara giya song ek gammak thmaa gathi aa patt song ekk kaaghla kiynn puluwn laassntm kiynne hiru Christmas party ekt awill
මේවටත් unlike කරනව නම් උංගෙ රසවින්දනය left😒😒😒
Best of rupawahinu ❤🎉
ජාත්‍යන්තරේ අල්ලමු news ❤
සුපිරියක් 😘
Gmmc thmai ithin...News ft Shane
මේවගේ හොදටම බැක් කරන කොල්ලො සෙට් එකකට dislike දාන්නෙ ඉතින් සහරා ෆ්ලෑෂ් ලංකාවේ ඉන්න එකම බෑන්ඩ් එක කියලා විතරක් කියලා හිතන ගොන් බයියො තමයි.
Ammo e bass parawal tika😍😍😍😍😍😍
ඩ්‍රමා👌
ශේන්ගෙ අලුත් සිංදුවක් කවද්ද එන්නෙ🙁
Smith,surath poddo denna denna,loku waddo 2nek wela..loke hollanda puluwan..all the best puthala
ඒ ගිටාර් ගැහිල්ල
2026 anyone❤
බෙස් අපිට දෙන්න බැයිද ❤
Mic techniques nam superb...❤️❤️❤️
Sarith Surith ❤
Backing..❤❤❤❤❤❤❤❤❤wow....Zhane 😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤
Adoooo සුපිරි 💪💪💪💪💪
Base running...❤️💛💚
Nice Work News❤❤❤❤
Shane zing ❤️🔥🔥
Brilliant Guys!!! speechless about the Band performance.......
Niyamai aiye EDA wage adath hanawa aiya me sindu Jaya wewa❤❤❤❤❤❤❤
▪️ beautiful song & voice ! *Shane Zing* 🎤⭐🎵
Supirii❤🎉
Super kiyana aya me conata 🎉🎉👇❤❤
News❤️
Best performance News😍❤️
adoo bass guitar
pissu ah😎😎😎
Poddi kollo best Band playing.extreme sensation of acvostic instruments play.sound superb.Good Luck.specially 2 brother's.
Sarith,surith niymyi mn issr indnm hithan hitiye poddant puluwn eken eyala aun kryi kiyala
Sarit surith ❤❤❤
Sarith n surith❤
NEWS Baking ek patta ❤❤❤
meke mix and mastering kerana kena pattama waddek ❤️
සුපිරි 😍
Adari❤❤❤❤❤
You guys make us crazy......great news keep up beat always....
base guitar wow ekanm pissuwak bn
Hrima lassana voice ekak.❤❤❤❤
ගැම්මක් ❤️😇
2:09 base guitar eka ❤😍
Pissuwak meka 🥰🥰
Best forever great job love 2050
2:09 bass paara 😍😍😍
I love the original beat though..love the verse change in this version..biggest singing mouth in sri lanka..so powerful..
Athal❤️✨
Adarei ah ❤❤😘😘 band eknam maru ✊
අම්මෝ ගැම්මක් තමා ❤️👍
Super.. Super.. Super.. Stuff.. salute to you all…
Zing is king. ❤️
Sound balance super 😍 So all super
yako bass guitar gahana eka nam eka kaala inne...supiri
Shane zing is good and my name is shane
shane zing ubata sindu kiyanna baaa ooiii...ara band ekata shape wenna track eka giya witarai.
☝ එක❤️
අඩෝ 💛
බේසා❤
Shane hair cut eka korama kora❤️
Supiryakkkk❤❤
Shane zing ❤😊
Wow just amazing ❤️❤️❤️🔥❤️🔥