Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වීඩියෝ එක මීට පෙර අප්ලෝඩ් කර තිබුණත් දන්න කට්ටියට මතක ඇති මම ඔබව දැනුවත් කරා ඔබව වයස් සීමා කළ නිසා මේ වීඩියෝ එක එදා මම අයින් කරා. හැබැයි මේ වීඩියෝ වයස් සීමා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒ නිසා නැවත අප්ලෝඩ් කරා. මම හිතනවා ඔබ ඒ ගැන මා ගැන තරහක් ගන්නේ නැතිවෙයි කියලා. 😊😊😊
කර්නල් ලලිත් ජයංසිංහ විරුවානන්ට අපගේ උපහාරය.....ලුම්බිනි විද්‍යාලයේ මෙතුමන් සිහිවීමට සාදා ඇති රණ විරු ස්මාරකය දකින විට මෙතුමාගේ වීරක්‍රියා මතකයට නැගෙන්නේ....❤❤❤
❤❤❤❤❤
ලුම්බිණි විද්‍යාලයේ අපේ සිංහයා
යුද්ධෙ turning point එක💥 කර්නල් ලලිත් ජයසිංහ ශංකර්ට එල්ල කරපු මේ ප්‍රහාරයෙන් පස්සෙ LTTEයේ වැඩකටයුතු ප්‍රබල ලෙස මන්දගාමී උනා. LTTEය මේ වෙනකොට දිගුදුර විහිදුම් බලකාය ගැන දැනන් හිටියෙ නෑ. ප්රභාකරන්(ඉහළ නායකයින්ගේ සීමාවටම) ළඟටම හමුදාව ආවා කියන එක ප්රභාකරන් විශ්වාස කරේ නෑ. ප්රභාකරන් හිතුවෙම LTTE සංවිධානයේම කෙනෙක් තොරතුරු පිටකරල කරපු පාවාදීමකින් මේක උනා කියල. අන්තිමට මේකට කිසි සම්බන්ධයක් නැති හමුදාව දැකලත් නැති LTTE සාමාජිකයො සැලකිය යුතු පිරිසකට ප්රභාකරන් තමන්ගෙම ගිනිඅවියෙන් මරණ දඬුවම දුන්නා.
ඇත්තෙන්ම LRRP එකට සහය දීපු LTTE පිරිසක් හිටියා. ඔවුන් බොහෝ විට හමුදාව විසින් ක්‍රමෝපායිකව සම්බන්ධ කරගත්ත පිරිසක් විය යුතුයි. ප්රභාකරන් ඒ පිරිස හොයාගත්තෙ මිලේනියම් සිටි පාවාදීමෙන්. එදා ඒ මහා පාවා දීම කරපු එකා අද ඉන්නෙ රටේ මුල් පුටුවෙ.
කර්නල් ලලිත් ජයසිංහ විරුවගේ අන්තිම සටන ගැන විිඩියෝ එකක් කරන්න ,අවසන් සටනේ සිටි 4 කණ්ඩායමෙන්.එක් විරුවෙක් බේරෙන්න සමත් උනා, ඒ විරයවත් ඉදිරියට ගෙන්න
Ekkenek nemei. Anit okkama beruna.
මේ ප්‍රහාරයට සහභාගි වු බොහො නිලධාරින් විශ්‍රාම සුවයෙන් ඉන්නව. ලලිත් ජයසිංහ විරුවා එදින දිගුදුර මෙහෙයුම් කණ්ඩායමේ නිලධාරියෙක් ලෙස සහභාගි වුවා. එම ප්‍රහාරය සදහා පළපුරුදු ජේෂ්ඨ සෙසු නිලයින් කිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන් සිදුවුයේ. බුද්ධි තොරතුරක් මත එය ක්‍රියාත්මක වුයේ. කි.මී. 200 ආසන්න දුරක් සමස්ත ප්‍රහාරය සදහා මෙම නිලධාරින් පා ගමනින් සහභාගි වු බව ප්‍රහාරයට සහභාගි වු නිලධාරියෙකුගේ යූටියුබ් සාකජ්චාවකදි මා දුටුවා.
வீரவணக்கம் சங்கர் அண்ணா. உங்களின் நினைவுகள் எப்போதும் உண்டு
නිවන් සුව සර් සර්ට!!!
ලලිත් ජයසිංහ විරුවාට නිවන් සුව ලැබේවා
This incident was mentioned in womens wing politcal leaders Thamilini s book " under the shadow of the sword". Intresting read
ශංකර් ට ඇටැක් කරන්න ගියෙ කෝප්රල් ආනන්ද ..3 SF දැන් එයා මේජර් කෙනෙක් සිංහ රෙජිමේන්තුවෙ.ඒ කාලෙ කර්නල් ජයසිංහ දෙවන ලුතිනන් .එයා නෙමෙ ඔපරෙශන් එක මෙහෙව්වෙ.කෝප්රල් ආනන්ද
ඒ සම්බන්ධ විස්තර තියෙන Video එකක් තියෙවනම් link එක දාන්න.
මාගේ ත්‍රිවිධ රණවිරුවන්ට ආදරේයි.
👌
Bro subtitles in tamil pls🇫🇷
Yako munge rank daddi ltte kiyalawath dapan age mayil kelin wenawa ubaa me dana widihata .
ඔයා පුක දෙනවා වැඩි එල්ටීටීඊ එකට
මෝඩයෝ ත්‍රස්තවාදින්ට හමුදා තනතුරු නාමයන් දෙන්න එපා
❤❤❤❤❤❤SF ❤❤❤
👍🤘
Koti nayakayo gana video genna un marichcha vidihath genna puluwannam hodai me wage
Shankar ❤ Real hero 🔥 wishes from CANADA
Sankar real hero True 💯💯💯
😅
Hero under ground.🤣🤣🤣🤣
😂😂😂😂
That's why he died like an asshole 🤣
ai me dapu videos ma apahu danne
මේක මම එදා දාලා දවස් 3න් අයින් කරන්න වුණා. මේ මාස 2කට පස්සේ දැම්මේ යම් කිසි ආකාරයට එඩිට් කරලා
6:23 මුහුදුකොටි නිර්මාතෘ ශංකර් නෙවෙයිනේද? ශංකර් ගුවන් කොටි නායකයනේ. මං හිතුවෙ මුහුදුකොටි නිර්මාතෘ හා නායකයා සුසෛයි කියල
නැහැ ඊළාම් වෙබ්සයිට මගින් සදහන් කරනවා ප්‍රථම වරට මුහුදු කොටි නිර්මාණය කරන්නෙත් ශන්කර්ගේ අදහසකට අනුව බව
කංගෙයි අමරන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
LRRP yakku.
5.56
Video potuta Potta 🤣🤣🤣